Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගොං හැත්ත!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකෙක් හරි පොල් බූරුවෙක් හදපු මේ පින්තූරේ ගැන පොඩි දෙයක් කියන්න හිතුනා. මේක අන්‍යාගමික කෙනෙක්ගේ වැඩක්ද නැත්ද කියලා මම නම් දන් නෑ. ඒත් මේ ටික නම් කියන්න ඕනේ. මේ පින්තූරේ තියෙන දේ අනුමත කරපු ගොං හැත්තට දැනගන්නත් එක්කමයි කියන්නේ. විෂේශයෙන්ම මෙවැනි නූගත් ගොඩේ උදවිය කෙතරම් මෝඩ විදියටද හිතන්නේ කියලා මේක කියෙව්වම ඕනේ කෙනෙකුට හිතෙයි.

මෙන්න මෙවැනි දේ දාන නූගත් එවුන්. බය නැතුවම කියන්න පුලුවන් මේක දාපු එකාගේ මොලේ ඒ නොදුයුණු වැද්දන්ගේ මොලේ තරම් වත් දියුණු නෑ කියලා.

ඉස්සෙල්ලම කියන්න ඕනේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ ආයු කාලය අවුරුදු 80,000 යි කියන එක. මිනිස්සු පිරිහෙන නිසා ආයු කාලය අඩු වෙවී ආවා.ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙද්දි මිනිස්සුන්ගේ ආයූ කාලය අවුරුදු 120යි. උඹලා මහ ලොකුවට 7500X28 = 210000 කියලා සමීකරණ හදන් ඉන්නවා කිසි පදනමක් නැතුව.

මුං හිතන් ඉන්නේ 7500X28 = 210000 විතරයි මිනිස්සු හිටියේ කියලා. යකෝ තොපි දන් නැද්ද හිම සෘතු කියලා දෙයක් තියෙනවා කියලා(ice age). හිම සෘතුවකදි ලෝකේ තියෙන හැම දෙයක්ම විනාශ වෙලා යනවා.හිමෙන් වැහිලා යනවා. අදටත් ඔය හිම තියෙන පැති වලින් හම්බෙනවා ගොඩක් පරණ ඇට සැකිලි, ගස් වල කැබලි.කැමති කෙනෙක් ඉන්නවා නම් Google එකේ Search පාරක් දාලා ඒ ගැන දැන ගන්න.ඒක ගෞතම බුදුරජානන් වහන්සේ මේ ලෝකෙට ඉපදෙන්න පස්මහ බැලුම් බලන කාලේදි හිම සෘතු 5ක්(හරියටම මේ ගාණද කියලා මතක නෑ) දිව්‍යය ලෝකෙ හිටියා කියලා සූත්‍ර වල තියෙනවා. හිම සෘතුවක් වෙන්න කලින් සමහර විට අපි අද ඉන්න තත්ත්වෙ මිනිස්සු ඉන්න ඉඩ තිබුනා. ඒත් හිම සෘතුවකදී ඒවා හැම එකක්ම විනාශ වෙලා යනවා.

අනිත් එක තමයි බුදු කෙනෙක් පහල වෙන්නේ පස් මහ බැලුම් බලා. ඒ කියන්නේ

කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස් මහ බැලුම්. මේකේ මේ 'කාලය' කියලා කියන්නේ මිනිසුන්ට ධර්මය අවබෝධ කරගන්න හැකි කාලය. ඉතින් හරි කාලෙදි තමයි බුදු කෙනෙක් පහල වෙන්නේ ඒ කියන්නේ මිනිසුන්ට ධර්මය අවබෝධ කරගන්න පුලුවන් මනසක් තියෙන කාලෙක. ඒකයි පස් මහ බැලුම් වල විශේෂත්වය. මේ ගොං හැත්ත කිසි දෙයක් දැන් නැතුව සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේව මස් වැද්දෙක් කියලා පුහු තර්කයක් ගොඩ නගලා ස්වයං වින්ඳනයක(අර අරක නෙමෙයි ) යෙදෙන බවක් පෙනෙනවා.

ඔය පින්තූරේ දැකලා වැරදි අවබෝධයකට පත් වෙච්ච අනිත් යාළුවොත් මේක කියවලා අපේ ආගම ගැන හරියට දන් නැති හුජ්ජ කොල්ලො/කෙල්ලො කියන ගොං කතා විශ්වාස කරන එක නවත්තන්න.

තව දෙයක්. මම මේක ලිව්වේ ආගම් වාදය අවුස්සන්නට නෙමෙයි උඩ තියෙන මෝඩ පින්තුරය සහ මෝඩ තර්කය කෙතරම් පුහු එකක්ද කියලා පෙන්නනට විතරයි. රෙප් කපන්න බලන් ඉන්න අයට කියන්න තියෙන්න් රෙප් කපපල්ලා. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නෑ.මට ඊට වඩා මේක කියවලා මේ පින්තූරේ ඇත්ත නැත්ත එකෙක්ට හැරි තේරුම් ගත්තොත් මට ඒ හොඳටම ඇති

P.S : මේක දැකපු නැති කට්ටියට බලා ගන්නත් එක්ක Bump එකක්වත් දාගෙන යන්න. ඔබ සැමට තෙරුවන් සරණයි

[QUOTE="^Night Fury^, post: 11528945, member: 327587"] [IMG]http://oi39.tinypic.com/53wxms.jpg[/IMG] [SIZE=5][COLOR=DarkRed]මොකෙක් හරි පොල් බූරුවෙක් හදපු මේ පින්තූරේ ගැන පොඩි දෙයක් කියන්න හිතුනා. මේක අන්‍යාගමික කෙනෙක්ගේ වැඩක්ද නැත්ද කියලා මම නම් දන් නෑ. ඒත් මේ ටික නම් කියන්න ඕනේ. මේ පින්තූරේ තියෙන දේ අනුමත කරපු ගොං හැත්තට දැනගන්නත් එක්කමයි කියන්නේ. විෂේශයෙන්ම [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]මෙවැනි නූගත් ගොඩේ උදවිය කෙතරම් මෝඩ විදියටද හිතන්නේ කියලා මේක කියෙව්වම ඕනේ කෙනෙකුට හිතෙයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මෙන්න මෙවැනි දේ දාන නූගත් එවුන්. බය නැතුවම කියන්න පුලුවන් මේක දාපු එකාගේ මොලේ ඒ නොදුයුණු වැද්දන්ගේ මොලේ තරම් වත් දියුණු නෑ කියලා. ඉස්සෙල්ලම කියන්න ඕනේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ ආයු කාලය අවුරුදු 80,000 යි කියන එක. මිනිස්සු පිරිහෙන නිසා ආයු කාලය අඩු වෙවී ආවා.ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙද්දි මිනිස්සුන්ගේ ආයූ කාලය අවුරුදු 120යි. උඹලා මහ ලොකුවට 7500X28 = 210000 කියලා සමීකරණ හදන් ඉන්නවා කිසි පදනමක් නැතුව. මුං හිතන් ඉන්නේ 7500X28 = 210000 විතරයි මිනිස්සු හිටියේ කියලා. යකෝ තොපි දන් නැද්ද හිම සෘතු කියලා දෙයක් තියෙනවා කියලා(ice age). හිම සෘතුවකදි ලෝකේ තියෙන හැම දෙයක්ම විනාශ වෙලා යනවා.හිමෙන් වැහිලා යනවා. අදටත් ඔය හිම තියෙන පැති වලින් හම්බෙනවා ගොඩක් පරණ ඇට සැකිලි, ගස් වල කැබලි.කැමති කෙනෙක් ඉන්නවා නම් Google එකේ Search පාරක් දාලා ඒ ගැන දැන ගන්න.ඒක ගෞතම බුදුරජානන් වහන්සේ මේ ලෝකෙට ඉපදෙන්න පස්මහ බැලුම් බලන කාලේදි හිම සෘතු 5ක්(හරියටම මේ ගාණද කියලා මතක නෑ) දිව්‍යය ලෝකෙ හිටියා කියලා සූත්‍ර වල තියෙනවා. හිම සෘතුවක් වෙන්න කලින් සමහර විට අපි අද ඉන්න තත්ත්වෙ මිනිස්සු ඉන්න ඉඩ තිබුනා. ඒත් හිම සෘතුවකදී ඒවා හැම එකක්ම විනාශ වෙලා යනවා. අනිත් එක තමයි බුදු කෙනෙක් පහල වෙන්නේ පස් මහ බැලුම් බලා. ඒ කියන්නේ කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස් මහ බැලුම්. මේකේ මේ 'කාලය' කියලා කියන්නේ මිනිසුන්ට ධර්මය අවබෝධ කරගන්න හැකි කාලය. ඉතින් හරි කාලෙදි තමයි බුදු කෙනෙක් පහල වෙන්නේ ඒ කියන්නේ මිනිසුන්ට ධර්මය අවබෝධ කරගන්න පුලුවන් මනසක් තියෙන කාලෙක. ඒකයි පස් මහ බැලුම් වල විශේෂත්වය. මේ ගොං හැත්ත කිසි දෙයක් දැන් නැතුව සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේව මස් වැද්දෙක් කියලා පුහු තර්කයක් ගොඩ නගලා ස්වයං වින්ඳනයක(අර අරක නෙමෙයි :P) යෙදෙන බවක් පෙනෙනවා. ඔය පින්තූරේ දැකලා වැරදි අවබෝධයකට පත් වෙච්ච අනිත් යාළුවොත් මේක කියවලා අපේ ආගම ගැන හරියට දන් නැති හුජ්ජ කොල්ලො/කෙල්ලො කියන ගොං කතා විශ්වාස කරන එක නවත්තන්න. තව දෙයක්. මම මේක ලිව්වේ ආගම් වාදය අවුස්සන්නට නෙමෙයි උඩ තියෙන මෝඩ පින්තුරය සහ මෝඩ තර්කය කෙතරම් පුහු එකක්ද කියලා පෙන්නනට විතරයි. රෙප් කපන්න බලන් ඉන්න අයට කියන්න තියෙන්න් රෙප් කපපල්ලා. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නෑ.මට ඊට වඩා මේක කියවලා මේ පින්තූරේ ඇත්ත නැත්ත එකෙක්ට හැරි තේරුම් ගත්තොත් මට ඒ හොඳටම ඇති :D:D P.S : මේක දැකපු නැති කට්ටියට බලා ගන්නත් එක්ක Bump එකක්වත් දාගෙන යන්න. ඔබ සැමට තෙරුවන් සරණයි :yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom