Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොටාබයට යන්න උනේ රට හදන්න ගිය නිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ada ude dara bayyek share karapu post ekak

ගෝඨාභය ඔබ යා යුතුමය...

ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය...

ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය..

ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය..

ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය...

ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය..

ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය...

ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය...

ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය..

ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය...

ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය...

ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය.

ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය...

ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය..

ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය..

( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..)

ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය..

ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය..

ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය..

ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය...

ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය...

( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.)

ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය...

එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය..

ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්රජාතන්ත්රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය..

ඔව් ඔබ යා යුතුමය...

ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය...

වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත..

ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය..

අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි..

' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.."

කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය..

ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත...

නිලන්ත සත්සර ගමගේ

source :

[MEDIA=facebook]type=p;user=ThinkSriLanka[/MEDIA]

[QUOTE="Jack_Sparrow, post: 27945796, member: 106688"] ada ude dara bayyek share karapu post ekak ගෝඨාභය ඔබ යා යුතුමය... [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc1/2/16/25b6.png[/IMG]ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය... [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc1/2/16/25b6.png[/IMG]ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය.. [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc1/2/16/25b6.png[/IMG]ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය.. [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc1/2/16/25b6.png[/IMG]ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය... [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc1/2/16/25b6.png[/IMG]ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය.. [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc1/2/16/25b6.png[/IMG]ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය... [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc1/2/16/25b6.png[/IMG]ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය... [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc1/2/16/25b6.png[/IMG]ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය.. [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc1/2/16/25b6.png[/IMG]ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය... [IMG alt="▶️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc1/2/16/25b6.png[/IMG]ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය... ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය. [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t11/2/16/1f538.png[/IMG]ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය... [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t11/2/16/1f538.png[/IMG]ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය.. [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t11/2/16/1f538.png[/IMG]ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය.. ( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..) [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t11/2/16/1f538.png[/IMG]ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය.. [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t11/2/16/1f538.png[/IMG]ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය.. [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t11/2/16/1f538.png[/IMG]ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය.. [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t11/2/16/1f538.png[/IMG]ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය... [IMG alt="🔸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t11/2/16/1f538.png[/IMG]ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය... ( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.) ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය... එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය.. ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්රජාතන්ත්රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය.. ඔව් ඔබ යා යුතුමය... ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය... වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත.. ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය.. අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි.. ' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.." කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය.. ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත... [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1f/2/16/1f64f.png[/IMG][IMG alt="🇱🇰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tba/2/16/1f1f1_1f1f0.png[/IMG] නිලන්ත සත්සර ගමගේ [IMG alt="✍️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t63/2/16/270d.png[/IMG] source : [MEDIA=facebook]type=p;user=ThinkSriLanka[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom