ගොටාබය තායිලන්තයට පැමිණෙයි. ජායාරූප🔥

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    upcoming news

    ගොටාබය ඉන්දියාවට පැමිණෙයි. ජායාරූප🔥

    ගොටාබය රැසියාවට පැමිණෙයි. ජායාරූප🔥

    ගොටාබය ඉතාලියට පැමිණෙයි. ජායාරූප🔥

    ගොටාබය ලංකාවට පැමිණෙයි. ජායාරූප🔥
     
    • Haha
    Reactions: imhotep

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    I think this is not a good thing. He should not be a person begging a place to reside in comparison to other members who were with his government like Rajapaksa brothers and sons. It is not Gota basically responsible for this crisis but his Big brother who governed this country for decade and Basil who did great disaster in terms of finance and politics. Ranil also held 2015 to 2019 but had no good governance in the name of so-called Yahapalana government. Seems Gota had no idea of politics and capacity for post he held and he was got trapped.

    Initially persons who did mass disaster to the country are living happily here and all sins dashed to one guy.This would be a good life learnt lesson to all who willing to come to politics
    Yeah man. He should be allowed to come here
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    upcoming news

    ගොටාබය ඉන්දියාවට පැමිණෙයි. ජායාරූප🔥

    ගොටාබය රැසියාවට පැමිණෙයි. ජායාරූප🔥

    ගොටාබය ඉතාලියට පැමිණෙයි. ජායාරූප🔥

    Oya avadane ganna. Anith loku horungen avadane ain karanna
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    තාමත් රතු නූල් දාගෙන

    1ltn4Kd.jpeg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    හදවතේ ජනාධිපති. කවුරු මොනවා කිව්වත් හදවතේ ඉන්නේ ඔබතුමා විතරයි.තවමත් සාලේ රාමු කරලා එල්ලපු පොටෝ එක එහෙම්මම තියෙනවා ජනාධිපති තුමනි. ඉක්මනට ප්‍රාදේශීය සභාවේ හරි ඉදගන්න ඕනෙ ඔබතුමා....
    මම රත්නපුර පොහොට්ටු සාමාජික පැතුම්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් සමහරු පවු කියලාත් කියනවා.. බුවා ගේ වෑරදි හින්දා පෝලිම් වල මල මිනිස්සුන්ට, බෙහෙත් නෑතිව මල එවුන්ට පවු කියන්න කෙනෙක් නෑ.. ඕහොම තමා ලන්කාව.. දේශපාලකයෝ එකෙක් තමන්ගේ වෑරදි වලට වග කියන්නේ නෑ. තනතුරු වලින් ගිය ගමන් පවු කියලා වෑලලෙනවා.. ආයේ උන් ඈවිල්ලා ලෙසටම පතුරු යන්න ඈරලා යනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    upcoming news

    ගොටාබය ඉන්දියාවට පැමිණෙයි. ජායාරූප🔥

    ගොටාබය රැසියාවට පැමිණෙයි. ජායාරූප🔥

    ගොටාබය ඉතාලියට පැමිණෙයි. ජායාරූප🔥

    ගෝටා කක්කුස්සියට පැමිණෙයි. ඡායාරූප :rofl: