Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ගොටුකොළ / Centella asiatica / Gotukola
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]194088[/ATTACH]

ගොටුකොළ පලා වර්ග අතුරින් රසවත් ගුණවත් පලාවකි. ගොටුවක් වැනි හැඩයක් සහිත කොළයක් ඇති නිසා ගොටුකොළ නමින් හඳුන්වයි. ගොටුකොළයේ හැඩය ගත්විට එය මිනිස් මොළයේ හරස්කඩක හැඩය සමග සම වෙයි. ඒනිසාම ගොටුකොළ මොළයට ඉතාම හිතකර යැයි විශ්වාසයකි.

ගොටුකොළ සදහා මණ්ඩූක පර්ණි , මාණ්ඩුකී , දිව්‍යා , බ්රාහ්මී , භෙකපර්ණි , යන පර්යාය නාමයන් වන අතර සංස්කෘත භාෂාවෙන් මණ්ඩූක පර්ණි නමින් හඳුන්වයි. ගෙම්බාගේ පිට වගේ උඩට රැළි සහිත නිසා මණ්ඩූක පර්ණි නමින් එය හැඳින්වීමට හේතුවෙයි. තව ද සංස්කෘතයෙන්ම මණ්ඩූක යන නමින්ද හදුන්වනු ලබන්නේ මැඩියා පැන යන ආකාරයට සිහින් නූල් ඇඳුනූ ආකාරයෙන් ගොටුකොළ වැඩෙන නිසාය. ආයුර්වේදයට අනුව ගත් කල මොලයේ හැඩයට සමාන හැඩයෙන් යුතු කොල ඇති මෙම ශාකය බ්රාහ්මී ලෙස හදුන්වන අතර මොලයට හිතකර වූවක් වන මෙය ඉතාමත්ම වටිනා වූ ශාකයකි. ලංකාව , අප්‍රිකාව , මැඩගස්කරය ආදි රටවල බොහෝ සරුවට වැඩෙන ශාකයකි. ගොටුකොළ වර්ග කිහිපයක් ප්‍රධාන වශයෙන් දැකිය හැකිය.

හීන් ගොටුකොළ , වැල් ගොටුකොළ හා පෝච්චි ගොටුකොළ ඒ අතරින් ප්‍රධාන වේ. නමුදු මේ අතරින් ඖෂධීය ගුණයෙන් ඉහළ වන්නේ බිම දිගේ වැඩෙන හීන් වැල් ගොටුකොළය. රබර් වතුවල පොල් වතුවල යටි වගාවක් ලෙස ඉතා සරුවට හැදෙන ගොටුකොළය. මෙය ලංකාවට ආවේණිකය. PH අගය 6-7 ක් අතර පවතින සුළු වශයෙන් ආම්ලික වු , ජලවහනය යහපත් මට්ටමක ඇති පසක ගොටුකොළ හොදින් සරුසාරව වැඩෙයි.

අඩි 2 - 3ක් පමණ දිගට බිම දිගේ ඇදී යන වැල් ශාකයකි ගොටුකොල. වැලෙහි ඇති ගැටවලින් මුල් හටගනී වැඩෙන්නක් වන මෙහි රවුම් හැඩයෙන් යුක්ත පත්‍ර කුඩාවට 2 - 4cm දක්වා දික් වෙයි. පත්‍රයේ අග කොටස දන්තූරය. මල් ඉතා කුඩාය. රෝස පැහැයට හුරු රතු පාටය. ඵලය කුඩාය. ගොටුකොළ ඉන්දියාවේ සහ ලංකාවේ අඩි 7000 දක්වා උස් ප්‍රදේශයන්හි තෙතමනය සහිත බිම්වල සරුවට වැවෙන ගොටුකොළ Apiaceae කුලයට අයත් වෙන්නකි.

* විශාල ප්‍රමාණයේ පත්‍ර ඇති වර්ග (යෝධ ගොටුකොළ) -

පත්‍රයක දිග සෙ.මී. 5.5 ක් හා පළල සෙ.මී. 8.5 ක් පමණ වේ. එක පඳුරකින් ධාවක 4 - 6 ක් පමණ හට ගනි. නටුවක දිග සෙ.මී. 15 ක් පමණ වේ. පඳුරු වර්ගයට වඩා වර්ධන වේගය වැඩි අතර, භූමි ඒකකයකින් ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය ද වැඩිය. මේරූ විට රසය අඩුවන අතර ඉක්මනින් අස්වැන්න නෙලාගත යුතුය.

* මධ්‍යස්ථ ප්‍රමාණයේ පත්‍ර ඇති වර්ගය (මීරිගම වර්ගය) -

මෙම වර්ගයේ පත්‍රයක දිග සෙ.මී. 2.5 ක් සහ පළල සෙ.මී. 4 ක් පමණ වේ. නටුවක දිග සෙ.මී. 10 - 15 ක් වේ. එක් පඳුරක පත්‍ර 30 ක් පමණ ඇති අතර , පඳුරකින් ධාවක 4 - 6 ක් පමණ හට ගනී. වාණිජමය වශයෙන් වගා කිරීමට සුදුසු වර්ගයක් වෙන අතර අනෙක් වර්ග වලට වඩා රසයෙන් වැඩිය. අපනයන සඳහා ද භාවිතා වේ.

* කුඩා පත්‍ර ඇති වර්ගය/වෙල් ගොටුකොළ

පත්‍රයක දිග සෙ.මී. 1.5 ක් සහ පළල සෙ.මී. 2.5 ක් පමණ වේ. එක් පඳුරක පත්‍ර 10 ක් පමණ ඇති අතර, එක පඳරකින් ධාවක 3 - 5 ක් දක්වා හට ගනියි. නටුවක දිග සෙ.මී. 6 - 8 ක් පමණ වේ. මෙය වෙල් ගොටුකොළ නමින් ද හැඳින්වේ. වෙළඳපොළේ මේවා සඳහා විශේෂ ඉල්ලුමක් ඇත. කැඳ සෑදීම සඳහා මෙම වර්ගය වැඩි වශයෙන් භාවිතා වේ.

ගොටුකොල 100 gක අඩංගු පෝෂක වශයෙන්

ශක්තිය කැලරි 3g , කාබොහයිට්ඩ්රෙට් 6g , යකඩ 62.8 mg , බීටාකරොටින් 3600 mic. g , ප්‍රෝටීන් 2.1 g , කැල්සියම් 224 mg , විටමින් C 40-60 mg , ක්ෂූද බණිජලවණ (ක්රෝම්යම් , කොපර් , සින්ක් , කොබෝල්ට් , මංගනීස් , සොලිනියම් , සෝඩියම් අඩංගුය.)

ගොටුකොළ ආහාරයට ගැනීමෙන් හදවතට හිතකරයි. එය මනා රුධිර සංසරණයට දායක වෙමින් අධිරුධිර පීඩන තත්ත්ව පාලනය කර දෙයි. රුධිරය පිරිසුදු කරනවා. රුධිර වර්ධක ගුණයෙන් නීරක්තියත් දුරු කරනවා.

මතක ශක්තිය වැඩි කිරීමටත් , මොළයේ සෛල නැවත වර්ධනයටත් , ස්නායුක හා රැධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත් , ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත් , ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව සොයාගෙන තිබෙනවා.

චර්ම රෝග වලකමින් සම පැහැපත් කරයි.

* මව් කිරි වඩවයි.

* ශරීරයේ විෂ ඉවත් කර තරුණ බව රැක දෙයි.

* උන්මාද , අපස්මාර වැනි රෝග වලට ඔසුවකි.

* අක්ෂි රෝග සදහා ගුණදායකයි.

* අර්ශස් නාසකයි.

* ආයු වර්ධකයි.

* කටහඩ මිහිරි කරයි.

* සමේ කොලජන වර්ධනය හොදින් සිදු කරමින් සම පැහැපත් කරයි.

* හිස කෙස් නිරෝගී කරයි.

* ඇස් පෙනීම වර්ධනය කරයි.

* දාරණ ශක්තිය , ස්මරණ ශක්තිය වර්දනය කරන අතර බුද්ධි වර්ධනය කරයි.

* ගැස්ට්‍රයිටිස් සුව කිරීමේ හැකියාව සහිතය.

* අක්මාව ආරක්ෂා කරයි.

* පිළිකා මර්දධනය කරයි.

* ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.

* ප්‍රතිදාහ ගුණ සහිතය.

* ප්‍රතිශක්තිය ඉහල නංවයි.

* LDL කොලස්ටරෝල් , Triglyceride අඩු කරයි.

* කුෂ්ඨ රෝග සදහාද ගුණදායකයි.

* ශාරීරික දුර්වලත්වයට හිතකරයි.

* රක්ත දෝෂ සදහා හිතකරයි.

* දියවැඩියා රෝගීන්ට ගුණදායකය.

* වකුගඩු ආරක්ෂා කරයි.

* ක්ෂය රෝගීන්ට ඔසුවකි.

* ස්නායු පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට උපකාරීවේ.

* පීනස් රෝග සදහා ගුණදායකයි.

* පාද වල වෙරිකොස් රෝගයට ගුණදායකයි.

මීට අමතරව

* පණු අමාරුවලට ගොටු දඬු හා වළඟසාල් තම්බා පානය කිරීම

* අපස්මාරයට ගොටුකොළ යුෂ එලකිරි සමග බීම ඔසුවකි.

* ගොටුකොල එලකිරෙන් අඹරා එයට තල තෙල් දමා හිසේ ආලේප කිරීම මගින් හිසකෙස් ඝනව වැඩේ.

* ගොටුකොළ යුෂ රතුළුෑණු හා වෙනත් ඖෂධ වර්ග සමග එකට යොදා බීමෙන් පීනස, අර්ශස් හා බාලක අතීසාරය හා තොල කට වණ වීම සුව වේ.

* උළුක්කුවට ගොටුකොළ අමු කහ සහ මැල්ල පොතු යොදා තැනූ මැල්ලුම ඔසුවකි.

* බල වර්දක වේ.

* ධාරණ ශක්තිය ලැබීමට ගොටුකොළ චූර්ණය අගනේය.

* දිවි මකුළු විෂට ගොටුකොළ යුෂයත් ප්රත්යක්ෂ ඔසුවකි.

* මුත්‍ර කාරක වන අතර මුත්රාශයට සම්බන්ද ඉන්ද්‍රීය පද්ධතියට හිතකරයි.

ගොටුකොළ සම්බෝල , පරිප්පු දමා තෙම්පරාදුවට ආදී වශයෙන් ක්‍රම රාශියකට ආහාර පිණිස භාවිතා කරයි. කොල කැද සදහාද ගොටුකොල උපයෝගී කරගන්නා අතර විදේශීය වශයෙන් සුප් සදහාද යොදාගන්නා ගුණදායක වැල් ශාකයකි.

ගොටුකොළ තුල අන්තර්ගත රසායනික ගුණ අතර ප්‍රධාන ක්‍රියාකාරි කෙටස වැලරින් වන අතර මෙය සමග ම ශර්කරා සහ ටැනින් ද ලවණ ද සුළු වශයෙන් තිබේ.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘති මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ඔසු පැල දෙපාර්තමේන්තුවේ හා අන්තර්ජාලයේද තොරතුරු ඇසුරින් සැකසුනකි

මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමට උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුම ද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් යුතුකම ඉටුකරන්න මහී දෙවගනගේ ආරක්ෂාව තහවුරු කරලීමට    .

copied beheth pituwa

[QUOTE="reuse, post: 28493454, member: 200727"] [ATTACH type="full"]194088[/ATTACH] ගොටුකොළ පලා වර්ග අතුරින් රසවත් ගුණවත් පලාවකි. ගොටුවක් වැනි හැඩයක් සහිත කොළයක් ඇති නිසා ගොටුකොළ නමින් හඳුන්වයි. ගොටුකොළයේ හැඩය ගත්විට එය මිනිස් මොළයේ හරස්කඩක හැඩය සමග සම වෙයි. ඒනිසාම ගොටුකොළ මොළයට ඉතාම හිතකර යැයි විශ්වාසයකි. ගොටුකොළ සදහා මණ්ඩූක පර්ණි , මාණ්ඩුකී , දිව්‍යා , බ්රාහ්මී , භෙකපර්ණි , යන පර්යාය නාමයන් වන අතර සංස්කෘත භාෂාවෙන් මණ්ඩූක පර්ණි නමින් හඳුන්වයි. ගෙම්බාගේ පිට වගේ උඩට රැළි සහිත නිසා මණ්ඩූක පර්ණි නමින් එය හැඳින්වීමට හේතුවෙයි. තව ද සංස්කෘතයෙන්ම මණ්ඩූක යන නමින්ද හදුන්වනු ලබන්නේ මැඩියා පැන යන ආකාරයට සිහින් නූල් ඇඳුනූ ආකාරයෙන් ගොටුකොළ වැඩෙන නිසාය. ආයුර්වේදයට අනුව ගත් කල මොලයේ හැඩයට සමාන හැඩයෙන් යුතු කොල ඇති මෙම ශාකය බ්රාහ්මී ලෙස හදුන්වන අතර මොලයට හිතකර වූවක් වන මෙය ඉතාමත්ම වටිනා වූ ශාකයකි. ලංකාව , අප්‍රිකාව , මැඩගස්කරය ආදි රටවල බොහෝ සරුවට වැඩෙන ශාකයකි. ගොටුකොළ වර්ග කිහිපයක් ප්‍රධාන වශයෙන් දැකිය හැකිය. හීන් ගොටුකොළ , වැල් ගොටුකොළ හා පෝච්චි ගොටුකොළ ඒ අතරින් ප්‍රධාන වේ. නමුදු මේ අතරින් ඖෂධීය ගුණයෙන් ඉහළ වන්නේ බිම දිගේ වැඩෙන හීන් වැල් ගොටුකොළය. රබර් වතුවල පොල් වතුවල යටි වගාවක් ලෙස ඉතා සරුවට හැදෙන ගොටුකොළය. මෙය ලංකාවට ආවේණිකය. PH අගය 6-7 ක් අතර පවතින සුළු වශයෙන් ආම්ලික වු , ජලවහනය යහපත් මට්ටමක ඇති පසක ගොටුකොළ හොදින් සරුසාරව වැඩෙයි. අඩි 2 - 3ක් පමණ දිගට බිම දිගේ ඇදී යන වැල් ශාකයකි ගොටුකොල. වැලෙහි ඇති ගැටවලින් මුල් හටගනී වැඩෙන්නක් වන මෙහි රවුම් හැඩයෙන් යුක්ත පත්‍ර කුඩාවට 2 - 4cm දක්වා දික් වෙයි. පත්‍රයේ අග කොටස දන්තූරය. මල් ඉතා කුඩාය. රෝස පැහැයට හුරු රතු පාටය. ඵලය කුඩාය. ගොටුකොළ ඉන්දියාවේ සහ ලංකාවේ අඩි 7000 දක්වා උස් ප්‍රදේශයන්හි තෙතමනය සහිත බිම්වල සරුවට වැවෙන ගොටුකොළ Apiaceae කුලයට අයත් වෙන්නකි. * විශාල ප්‍රමාණයේ පත්‍ර ඇති වර්ග (යෝධ ගොටුකොළ) - පත්‍රයක දිග සෙ.මී. 5.5 ක් හා පළල සෙ.මී. 8.5 ක් පමණ වේ. එක පඳුරකින් ධාවක 4 - 6 ක් පමණ හට ගනි. නටුවක දිග සෙ.මී. 15 ක් පමණ වේ. පඳුරු වර්ගයට වඩා වර්ධන වේගය වැඩි අතර, භූමි ඒකකයකින් ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය ද වැඩිය. මේරූ විට රසය අඩුවන අතර ඉක්මනින් අස්වැන්න නෙලාගත යුතුය. * මධ්‍යස්ථ ප්‍රමාණයේ පත්‍ර ඇති වර්ගය (මීරිගම වර්ගය) - මෙම වර්ගයේ පත්‍රයක දිග සෙ.මී. 2.5 ක් සහ පළල සෙ.මී. 4 ක් පමණ වේ. නටුවක දිග සෙ.මී. 10 - 15 ක් වේ. එක් පඳුරක පත්‍ර 30 ක් පමණ ඇති අතර , පඳුරකින් ධාවක 4 - 6 ක් පමණ හට ගනී. වාණිජමය වශයෙන් වගා කිරීමට සුදුසු වර්ගයක් වෙන අතර අනෙක් වර්ග වලට වඩා රසයෙන් වැඩිය. අපනයන සඳහා ද භාවිතා වේ. * කුඩා පත්‍ර ඇති වර්ගය/වෙල් ගොටුකොළ පත්‍රයක දිග සෙ.මී. 1.5 ක් සහ පළල සෙ.මී. 2.5 ක් පමණ වේ. එක් පඳුරක පත්‍ර 10 ක් පමණ ඇති අතර, එක පඳරකින් ධාවක 3 - 5 ක් දක්වා හට ගනියි. නටුවක දිග සෙ.මී. 6 - 8 ක් පමණ වේ. මෙය වෙල් ගොටුකොළ නමින් ද හැඳින්වේ. වෙළඳපොළේ මේවා සඳහා විශේෂ ඉල්ලුමක් ඇත. කැඳ සෑදීම සඳහා මෙම වර්ගය වැඩි වශයෙන් භාවිතා වේ. ගොටුකොල 100 gක අඩංගු පෝෂක වශයෙන් ශක්තිය කැලරි 3g , කාබොහයිට්ඩ්රෙට් 6g , යකඩ 62.8 mg , බීටාකරොටින් 3600 mic. g , ප්‍රෝටීන් 2.1 g , කැල්සියම් 224 mg , විටමින් C 40-60 mg , ක්ෂූද බණිජලවණ (ක්රෝම්යම් , කොපර් , සින්ක් , කොබෝල්ට් , මංගනීස් , සොලිනියම් , සෝඩියම් අඩංගුය.) ගොටුකොළ ආහාරයට ගැනීමෙන් හදවතට හිතකරයි. එය මනා රුධිර සංසරණයට දායක වෙමින් අධිරුධිර පීඩන තත්ත්ව පාලනය කර දෙයි. රුධිරය පිරිසුදු කරනවා. රුධිර වර්ධක ගුණයෙන් නීරක්තියත් දුරු කරනවා. මතක ශක්තිය වැඩි කිරීමටත් , මොළයේ සෛල නැවත වර්ධනයටත් , ස්නායුක හා රැධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත් , ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත් , ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව සොයාගෙන තිබෙනවා. චර්ම රෝග වලකමින් සම පැහැපත් කරයි. * මව් කිරි වඩවයි. * ශරීරයේ විෂ ඉවත් කර තරුණ බව රැක දෙයි. * උන්මාද , අපස්මාර වැනි රෝග වලට ඔසුවකි. * අක්ෂි රෝග සදහා ගුණදායකයි. * අර්ශස් නාසකයි. * ආයු වර්ධකයි. * කටහඩ මිහිරි කරයි. * සමේ කොලජන වර්ධනය හොදින් සිදු කරමින් සම පැහැපත් කරයි. * හිස කෙස් නිරෝගී කරයි. * ඇස් පෙනීම වර්ධනය කරයි. * දාරණ ශක්තිය , ස්මරණ ශක්තිය වර්දනය කරන අතර බුද්ධි වර්ධනය කරයි. * ගැස්ට්‍රයිටිස් සුව කිරීමේ හැකියාව සහිතය. * අක්මාව ආරක්ෂා කරයි. * පිළිකා මර්දධනය කරයි. * ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත. * ප්‍රතිදාහ ගුණ සහිතය. * ප්‍රතිශක්තිය ඉහල නංවයි. * LDL කොලස්ටරෝල් , Triglyceride අඩු කරයි. * කුෂ්ඨ රෝග සදහාද ගුණදායකයි. * ශාරීරික දුර්වලත්වයට හිතකරයි. * රක්ත දෝෂ සදහා හිතකරයි. * දියවැඩියා රෝගීන්ට ගුණදායකය. * වකුගඩු ආරක්ෂා කරයි. * ක්ෂය රෝගීන්ට ඔසුවකි. * ස්නායු පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට උපකාරීවේ. * පීනස් රෝග සදහා ගුණදායකයි. * පාද වල වෙරිකොස් රෝගයට ගුණදායකයි. මීට අමතරව * පණු අමාරුවලට ගොටු දඬු හා වළඟසාල් තම්බා පානය කිරීම * අපස්මාරයට ගොටුකොළ යුෂ එලකිරි සමග බීම ඔසුවකි. * ගොටුකොල එලකිරෙන් අඹරා එයට තල තෙල් දමා හිසේ ආලේප කිරීම මගින් හිසකෙස් ඝනව වැඩේ. * ගොටුකොළ යුෂ රතුළුෑණු හා වෙනත් ඖෂධ වර්ග සමග එකට යොදා බීමෙන් පීනස, අර්ශස් හා බාලක අතීසාරය හා තොල කට වණ වීම සුව වේ. * උළුක්කුවට ගොටුකොළ අමු කහ සහ මැල්ල පොතු යොදා තැනූ මැල්ලුම ඔසුවකි. * බල වර්දක වේ. * ධාරණ ශක්තිය ලැබීමට ගොටුකොළ චූර්ණය අගනේය. * දිවි මකුළු විෂට ගොටුකොළ යුෂයත් ප්රත්යක්ෂ ඔසුවකි. * මුත්‍ර කාරක වන අතර මුත්රාශයට සම්බන්ද ඉන්ද්‍රීය පද්ධතියට හිතකරයි. ගොටුකොළ සම්බෝල , පරිප්පු දමා තෙම්පරාදුවට ආදී වශයෙන් ක්‍රම රාශියකට ආහාර පිණිස භාවිතා කරයි. කොල කැද සදහාද ගොටුකොල උපයෝගී කරගන්නා අතර විදේශීය වශයෙන් සුප් සදහාද යොදාගන්නා ගුණදායක වැල් ශාකයකි. ගොටුකොළ තුල අන්තර්ගත රසායනික ගුණ අතර ප්‍රධාන ක්‍රියාකාරි කෙටස වැලරින් වන අතර මෙය සමග ම ශර්කරා සහ ටැනින් ද ලවණ ද සුළු වශයෙන් තිබේ. ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘති මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ඔසු පැල දෙපාර්තමේන්තුවේ හා අන්තර්ජාලයේද තොරතුරු ඇසුරින් සැකසුනකි මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමට උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුම ද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් යුතුකම ඉටුකරන්න මහී දෙවගනගේ ආරක්ෂාව තහවුරු කරලීමට [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t80/1/16/1f64f.png[/IMG] . copied beheth pituwa [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom