Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
:: ගොඩක් අය නොදන්න දේවල් 10ක් ! ::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

:: ගොඩක් අය නොදන්න දේවල් 10ක් ! ::

දන්නවා කියලා හැමෝම හිතන, ඒත් ගොඩක් අය නොදන්න දේවල් 10ක් !

විද්‍යාව සහ තාක්ෂණය කියන්නේ අද වනවිට සීග්‍ර දියුණුවක් ලබා ඇති අංශයක්. ඒත් මේ වන තෙක් බොහෝ දෙනෙක් සමහර විද්‍යාත්මක දේවල් හරිහැටි තේරුම් ගෙන නැති බව පෙන්නුම් කරන අවස්ථා කිහිපයකුයි පහතින් දැක්වෙන්නේ.

1. ගෝල්ඩ් ෆිෂ්ගේ තත්පර 3ක මතකය

මේ ගැන නම් බොහෝ දෙනෙක් දැනුවත්ව නැතුව ඇති. සාමාන්‍යෙයන් ගෝල්ඩ් ෆිෂ් මාළුවාට තියෙන්නේ තත්පර 3ක මතකයක් කියලයි කියැවෙන්නේ. ඒත් ආහාර මත පදනම් වූ පර්යේෂණ දත්තයන් මඟින් හෙළිව තිබෙන්නේ ගෝල්ඩ් ෆිෂ් මාළුවාට දින කිහිපයක පමණ මතකයක් තිබෙන බවයි.

2. ලොව උසම කන්ද එවරස්ට් බව

බොහෝ දෙනක් දන්නේ ලොව උසම කන්ද එවරස්ට් කියලයි. කන්දක උස ලෙස සැලකෙන්නේ මුහුදු මට්ටමේ සිට කඳු මුදුනට උසයි. ඒ අනුව බලනවිටනම් එවරස්ට් කන්ද ලොව උසම කන්ද ලෙස හඳුන්වන්න පුළුවන්. ඒත් හවායි හි පිහිටි Mauna Kea කන්දේ උස මීටර් 10 200 වන අතර එය මීටර් 8 848 ක් උස වන එවරස්ට් කන්දට වඩා උසයි. ඒත් ඒ කන්දෙන් තුනෙන් දෙකකට වඩා තිබෙන්නේ මුහුදෙන් යටයි.

3. එකම තැනට දෙවරක් අකුණු නොගසන බව

එකම තැනකට දෙපාරක් අකුණු ගහන්නේ නෑ කියන එක පරණ කියමනක්. ඔබ දන්නවාද එක තත්පරයකට ලොව කොතැනකට හරි අකුණු 50 ත් 100ත් අතර ප්‍රමාණයක් එල්ල වන බව. එය වසරකට ගත්විට අකුණු බිලියන 1.5ක්. ඒ නිසා එකම තැනකට නැවත අකුණු වැදීමේ සම්බාවිතාව බොහෝ සෙයින් අඩු බව සිතෙන්නට පුළුවන්. ඒත් සාමාන්‍යෙයන් උසින් වැඩි තනි ගොඩනැගිලි වැඩි වශයෙන් අකුණු ප්‍රහාර වලට ලක්වීමේ අවධානමක් තිබෙනවා. නිව්යෝර්ක් නගරයේ ඇති එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට පවා වසරකට දුසිම් ගණනක් අකුණු ප්‍රහාර එල්ල වනවා.

4. පෘතිවිය පැතලි බව

අප වෙසෙන පෘතිවිය ගෝලාකාර බව සොයාගත්තේ පුරාණ ග්‍රීක කාලයේදීයි. ඒත් සමීක්ෂණ වලින් පෙනී ගිය කරුණක් වන්නේ මේ වන විටත් වයසක අය බොහෝ දෙනෙක් සිතා ඉන්නේ ලෝකය ගෝලයක් නොව පැතලි තලයක් බවයි. හැබැයි ඇත්තටම නම් ලෝක ගෝලය සමකය ආසන්නයේදීට වඩා ධ්රැවාසන්නයේදී පැතලි බවින් වැඩියි.

5. මෝරුන්ට පිලිකා නොසෑදෙන බව

සාමාන්‍යෙයන් වසරකට මෝරුණ් මිලියන ගණනක් දඩයම් වනවා. ඒ අතරින් බොහෝ දෙනෙක් දඩයම් කරන්නේ මෝර වරල් වලින් සාදන මෝර වරල් සුප් සඳහායි. ඒත් දැන් දැන් මෝරුන්ගේ කාටිලේජ ලබාගන්නටත් මෝරුන් දඩයම් කිරීමට පටන් අරගෙන. ඒ මෝරුන්ගේ කාට්ලේජ වලට පිළිකා සුවකිරීමේ හැකියාවක් ඇති බවට පැතිර යන මතය නිසායි. ඒත් කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් එය හෙළිව නැහැ. ඒ වගේම පිළිකා සෑදුනු මෝරුන් ගැනත් නොයෙකුත් පුවත් වාර්තා වනවා.[

6. වැඩියෙන්ම උෂ්ණත්වය ඇත්තේ හිසේ බව

බොහෝ දෙනෙක් සිතන්නේ අපේ ශරීරයේ රස්නය වැඩිම හිස ප්‍රදේශයේ බවයි. එයට හේතුවක් විදියට හිස ප්‍රදේශයේ මේදය අඩු වීම කියලත් කෙනෙක් තර්ක කරන්නට පුළුවන්. ඒත් ඇත්ත නම් හිසෙනුත් පිටවන්නේ ශරීරයේ අනෙක් තැන්වලින් පිටවන තරමේ තාපයක්. හැබැයි ඒ ඔබ නිරුවත්ව සිටිනවානම් පමණයි. සාමාන්‍යෙයන් හිස තමයි වැඩි වශයෙන්ම නිරාවරණය වෙලා තියෙන්නේ. ඉතින් එ් අනුව බලනකොට හිස තමයි වැඩියෙන්ම සීතල අවයවය. ( සමහර අවයව හැරුණුකොට )  ඒ වුනත් විවිධ මානසික සාධක මත මෙය වෙනස් වන්නට පුළුවන්.

7. ශීරා තුල රුධිරය නිල් පැහැති බව

මේ ගැනනම් බොහෝ අය සිතන්නේ වැරදි විදියටයි. අපි විද්‍යාව පන්තියේදී ඉගෙන ගත්තා වගේ අපේ රුධිරය ගමන්ගන්නේ ධමනි හා ශිරා ඔස්සේයි. ධමනි රතු පැහැති වන අතර ශිරා නිල් පැහැයට හුරුයි. ඒ නිසා බොහෝ දෙනෙක් සිතන්නේ ශිරා තුලින් ගමන් ගන්නා අපිරිසිදු රුධිරය නිල් පැහැති බවයි. ඒත් කිසිම තුවාලයකින් ඔබ නිල් පැහැ රුධිරය ගලනවා ඔබ දැක නැහැ නේද? ඒකට හේතුව නිල් පැහැ අපිරිසිදු රුධිරය වායුගෝලයත් සමඟ එකතු වීම නිසා නැවත රතු පැහැ වීම කියලයි ඒ අයගේ තර්කය. ඒත් එක් ඇත්ත නෙවෙයි. අපේ රුධිරයේ රත් පැහැයට හේතුව හිමෝග්ලොබින් නම් වර්ණකයි. අපිරිසිදු රුධිරයේ පවා හිමෝග්ලොබින් වර්ණකය අඩංගුයි.

8. චීන මහා ප්‍රාකාරය අභ්‍යවකාශයේ සිට දැකිය හැකි බව

අභ්‍යවකාශයේ සිට දකින්න පුළුවන් මිනිසුන් විසින් නිර්මාණය කරන ලද එකම වස්තුව ලෙසයි චීන මහා ප්‍රාකාරය හැදින්වෙන්නේ. ඒත් එය සත්‍යයක් නෙවෙයි. ඇත්තටම එය තීරණය වන්නේ ඔබ අභ්‍යවකාශය ලෙස හඳුන්වන තැන අනුවයි. පහතින් ඇති කක්ෂ්යකදී චීන මහා ප්‍රාකාරය යන්තමට වගේ දැකගන්නට පුළුවන්. ඒත් ඒ වගේ දුරකදී චීන මහා ප්රාකාරවයට අමතරව තවත් දේවල් රාශියක් දැකගන්නට පුළුවන්. හැබැයි හඳේ සිට වගේ නම් ප්රාකාරයක් තියා මහද්වීපයක් වත් වෙන්කරලා අඳුනගන්න අමාරුයි.

9. කටුස්සාට අවට වර්ණය ලබාගත හැකි බව

කටුස්සා කිව්වම ගොඩක් අය හිතන්නේ පරිසරයේ පාට අනුව ශරීර වර්ණය වෙනස් කරගන්න පුළුවන් සතෙක් විදියටයි. කටුස්සාගේ වර්ණය වෙනස් වීමට හේතු කිහිපයක්ම තිබෙනවා. ඒ වගේම කටුසු වර්ගය මතත් එය වෙනස් වෙනවා. කටුස්සාගේ මානසික තත්වය, ශරීර උෂ්ණත්වය වගේ දේවල් වගේම සහකාරියක් ආකර්ශණය කරගැනීම, නායකත්වය ලබාගැනීම වගේ දේවලුත් බලපානවා.

10. ප්ලූටෝ ග්‍රහලෝකයක් බව

ප්ලූටෝ කියන්නේ ග්‍රහලෝකයක් කියලයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඒත් අවුරුදු කිහිපයකට කලින් ඒ තනතුර ප්ලූටෝට අහිමි වුනා. දැන් ප්ලූටෝ හැඳින්වෙන්නේ වාමන ග්‍රහයෙක් (dwarf planet) ලෙසයි. ඇත්තටම ප්ලූටෝ අනෙකුත් ග්‍රහලෝක එක්ක ගැලපුනේ නැහැ. එය අපේ අනෙකුත් දෘඩ ග්‍රහලෝක වලට වඩා බෙහෙවින් කුඩායි. තාක්ෂණයේ දියුණුවත් එක්ක ප්ලූටෝගේ ප්‍රමාණයේ තවත් ආකාශ වස්තූන් ගනණාවක්ම සොයාගැනුනා. ඒ නිසා ප්ලූටෝ ඇතුලු තවත් ග්රහක 4ක් වාමන ග්‍රහලෝක ගණයට ඇතුලත් කර ග්‍රහලෝක ගණන 8කට සීමා කරන්නට විද්‍යාඥයින් තීරණය කරලා.

techguru.lk

[QUOTE="ftthushara, post: 17154837, member: 344043"] [b]:: ගොඩක් අය නොදන්න දේවල් 10ක් ! ::[/b] [CENTER][SIZE="5"][B]දන්නවා කියලා හැමෝම හිතන, ඒත් ගොඩක් අය නොදන්න දේවල් 10ක් ![/B][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="Red"]විද්‍යාව සහ තාක්ෂණය කියන්නේ අද වනවිට සීග්‍ර දියුණුවක් ලබා ඇති අංශයක්. ඒත් මේ වන තෙක් බොහෝ දෙනෙක් සමහර විද්‍යාත්මක දේවල් හරිහැටි තේරුම් ගෙන නැති බව පෙන්නුම් කරන අවස්ථා කිහිපයකුයි පහතින් දැක්වෙන්නේ.[/COLOR][/SIZE] [COLOR="Magenta"][SIZE="5"]1. ගෝල්ඩ් ෆිෂ්ගේ තත්පර 3ක මතකය[/SIZE][/COLOR] [IMG]http://techguru.lk/wp-content/uploads/2014/09/512px-Common_goldfish.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]මේ ගැන නම් බොහෝ දෙනෙක් දැනුවත්ව නැතුව ඇති. සාමාන්‍යෙයන් ගෝල්ඩ් ෆිෂ් මාළුවාට තියෙන්නේ තත්පර 3ක මතකයක් කියලයි කියැවෙන්නේ. ඒත් ආහාර මත පදනම් වූ පර්යේෂණ දත්තයන් මඟින් හෙළිව තිබෙන්නේ ගෝල්ඩ් ෆිෂ් මාළුවාට දින කිහිපයක පමණ මතකයක් තිබෙන බවයි.[/SIZE][/COLOR] 2. [COLOR="red"][SIZE="5"]ලොව උසම කන්ද එවරස්ට් බව[/SIZE][/COLOR] [IMG]http://techguru.lk/wp-content/uploads/2014/09/512px-Mauna_Kea_from_the_ocean.jpg[/IMG] [SIZE="5"]බොහෝ දෙනක් දන්නේ ලොව උසම කන්ද එවරස්ට් කියලයි. කන්දක උස ලෙස සැලකෙන්නේ මුහුදු මට්ටමේ සිට කඳු මුදුනට උසයි. ඒ අනුව බලනවිටනම් එවරස්ට් කන්ද ලොව උසම කන්ද ලෙස හඳුන්වන්න පුළුවන්. ඒත් හවායි හි පිහිටි Mauna Kea කන්දේ උස මීටර් 10 200 වන අතර එය මීටර් 8 848 ක් උස වන එවරස්ට් කන්දට වඩා උසයි. ඒත් ඒ කන්දෙන් තුනෙන් දෙකකට වඩා තිබෙන්නේ මුහුදෙන් යටයි. [/SIZE] 3. [COLOR="red"][SIZE="5"]එකම තැනට දෙවරක් අකුණු නොගසන බව[/SIZE][/COLOR] [IMG]http://techguru.lk/wp-content/uploads/2014/09/PW-2013-07-10-Johnston-lightning.jpg[/IMG] [SIZE="5"]එකම තැනකට දෙපාරක් අකුණු ගහන්නේ නෑ කියන එක පරණ කියමනක්. ඔබ දන්නවාද එක තත්පරයකට ලොව කොතැනකට හරි අකුණු 50 ත් 100ත් අතර ප්‍රමාණයක් එල්ල වන බව. එය වසරකට ගත්විට අකුණු බිලියන 1.5ක්. ඒ නිසා එකම තැනකට නැවත අකුණු වැදීමේ සම්බාවිතාව බොහෝ සෙයින් අඩු බව සිතෙන්නට පුළුවන්. ඒත් සාමාන්‍යෙයන් උසින් වැඩි තනි ගොඩනැගිලි වැඩි වශයෙන් අකුණු ප්‍රහාර වලට ලක්වීමේ අවධානමක් තිබෙනවා. නිව්යෝර්ක් නගරයේ ඇති එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට පවා වසරකට දුසිම් ගණනක් අකුණු ප්‍රහාර එල්ල වනවා.[/SIZE] 4. [COLOR="red"][SIZE="5"]පෘතිවිය පැතලි බව[/SIZE][/COLOR] [IMG]http://techguru.lk/wp-content/uploads/2014/09/512px-Orlando-Ferguson-flat-earth-map_edit.jpg[/IMG] [SIZE="5"]අප වෙසෙන පෘතිවිය ගෝලාකාර බව සොයාගත්තේ පුරාණ ග්‍රීක කාලයේදීයි. ඒත් සමීක්ෂණ වලින් පෙනී ගිය කරුණක් වන්නේ මේ වන විටත් වයසක අය බොහෝ දෙනෙක් සිතා ඉන්නේ ලෝකය ගෝලයක් නොව පැතලි තලයක් බවයි. හැබැයි ඇත්තටම නම් ලෝක ගෝලය සමකය ආසන්නයේදීට වඩා ධ්රැවාසන්නයේදී පැතලි බවින් වැඩියි.[/SIZE] 5. [COLOR="red"][SIZE="5"]මෝරුන්ට පිලිකා නොසෑදෙන බව[/SIZE][/COLOR] [IMG]http://techguru.lk/wp-content/uploads/2014/09/3343254977_cbc0229dcc.jpg[/IMG] [SIZE="5"]සාමාන්‍යෙයන් වසරකට මෝරුණ් මිලියන ගණනක් දඩයම් වනවා. ඒ අතරින් බොහෝ දෙනෙක් දඩයම් කරන්නේ මෝර වරල් වලින් සාදන මෝර වරල් සුප් සඳහායි. ඒත් දැන් දැන් මෝරුන්ගේ කාටිලේජ ලබාගන්නටත් මෝරුන් දඩයම් කිරීමට පටන් අරගෙන. ඒ මෝරුන්ගේ කාට්ලේජ වලට පිළිකා සුවකිරීමේ හැකියාවක් ඇති බවට පැතිර යන මතය නිසායි. ඒත් කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් එය හෙළිව නැහැ. ඒ වගේම පිළිකා සෑදුනු මෝරුන් ගැනත් නොයෙකුත් පුවත් වාර්තා වනවා.[[/SIZE] 6. [COLOR="red"][SIZE="5"]වැඩියෙන්ම උෂ්ණත්වය ඇත්තේ හිසේ බව[/SIZE][/COLOR] [IMG]http://techguru.lk/wp-content/uploads/2014/09/3024327-inline-screen-shot-2014-01-02-at-51254-pm.png[/IMG] [SIZE="5"]බොහෝ දෙනෙක් සිතන්නේ අපේ ශරීරයේ රස්නය වැඩිම හිස ප්‍රදේශයේ බවයි. එයට හේතුවක් විදියට හිස ප්‍රදේශයේ මේදය අඩු වීම කියලත් කෙනෙක් තර්ක කරන්නට පුළුවන්. ඒත් ඇත්ත නම් හිසෙනුත් පිටවන්නේ ශරීරයේ අනෙක් තැන්වලින් පිටවන තරමේ තාපයක්. හැබැයි ඒ ඔබ නිරුවත්ව සිටිනවානම් පමණයි. සාමාන්‍යෙයන් හිස තමයි වැඩි වශයෙන්ම නිරාවරණය වෙලා තියෙන්නේ. ඉතින් එ් අනුව බලනකොට හිස තමයි වැඩියෙන්ම සීතල අවයවය. ( සමහර අවයව හැරුණුකොට ) :) ඒ වුනත් විවිධ මානසික සාධක මත මෙය වෙනස් වන්නට පුළුවන්.[/SIZE] 7. [COLOR="red"][SIZE="5"]ශීරා තුල රුධිරය නිල් පැහැති බව[/SIZE][/COLOR] [IMG]http://techguru.lk/wp-content/uploads/2014/09/red-blood-cells.jpg[/IMG] [SIZE="5"]මේ ගැනනම් බොහෝ අය සිතන්නේ වැරදි විදියටයි. අපි විද්‍යාව පන්තියේදී ඉගෙන ගත්තා වගේ අපේ රුධිරය ගමන්ගන්නේ ධමනි හා ශිරා ඔස්සේයි. ධමනි රතු පැහැති වන අතර ශිරා නිල් පැහැයට හුරුයි. ඒ නිසා බොහෝ දෙනෙක් සිතන්නේ ශිරා තුලින් ගමන් ගන්නා අපිරිසිදු රුධිරය නිල් පැහැති බවයි. ඒත් කිසිම තුවාලයකින් ඔබ නිල් පැහැ රුධිරය ගලනවා ඔබ දැක නැහැ නේද? ඒකට හේතුව නිල් පැහැ අපිරිසිදු රුධිරය වායුගෝලයත් සමඟ එකතු වීම නිසා නැවත රතු පැහැ වීම කියලයි ඒ අයගේ තර්කය. ඒත් එක් ඇත්ත නෙවෙයි. අපේ රුධිරයේ රත් පැහැයට හේතුව හිමෝග්ලොබින් නම් වර්ණකයි. අපිරිසිදු රුධිරයේ පවා හිමෝග්ලොබින් වර්ණකය අඩංගුයි.[/SIZE] 8. [COLOR="red"][SIZE="5"]චීන මහා ප්‍රාකාරය අභ්‍යවකාශයේ සිට දැකිය හැකි බව[/SIZE][/COLOR] [IMG]http://s28.postimg.org/gv4v0kuxp/Great_Wall_Of_China_From_Space_3.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]අභ්‍යවකාශයේ සිට දකින්න පුළුවන් මිනිසුන් විසින් නිර්මාණය කරන ලද එකම වස්තුව ලෙසයි චීන මහා ප්‍රාකාරය හැදින්වෙන්නේ. ඒත් එය සත්‍යයක් නෙවෙයි. ඇත්තටම එය තීරණය වන්නේ ඔබ අභ්‍යවකාශය ලෙස හඳුන්වන තැන අනුවයි. පහතින් ඇති කක්ෂ්යකදී චීන මහා ප්‍රාකාරය යන්තමට වගේ දැකගන්නට පුළුවන්. ඒත් ඒ වගේ දුරකදී චීන මහා ප්රාකාරවයට අමතරව තවත් දේවල් රාශියක් දැකගන්නට පුළුවන්. හැබැයි හඳේ සිට වගේ නම් ප්රාකාරයක් තියා මහද්වීපයක් වත් වෙන්කරලා අඳුනගන්න අමාරුයි.[/SIZE][/COLOR] 9. [COLOR="red"][SIZE="5"]කටුස්සාට අවට වර්ණය ලබාගත හැකි බව[/SIZE][/COLOR] [IMG]http://techguru.lk/wp-content/uploads/2014/09/chameleon-1.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="5"]කටුස්සා කිව්වම ගොඩක් අය හිතන්නේ පරිසරයේ පාට අනුව ශරීර වර්ණය වෙනස් කරගන්න පුළුවන් සතෙක් විදියටයි. කටුස්සාගේ වර්ණය වෙනස් වීමට හේතු කිහිපයක්ම තිබෙනවා. ඒ වගේම කටුසු වර්ගය මතත් එය වෙනස් වෙනවා. කටුස්සාගේ මානසික තත්වය, ශරීර උෂ්ණත්වය වගේ දේවල් වගේම සහකාරියක් ආකර්ශණය කරගැනීම, නායකත්වය ලබාගැනීම වගේ දේවලුත් බලපානවා.[/SIZE][/COLOR] 10. [COLOR="Red"][SIZE="5"]ප්ලූටෝ ග්‍රහලෝකයක් බව[/SIZE][/COLOR] [IMG]http://s17.postimg.org/bncr0zznj/poor_pluto_1600x900.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]ප්ලූටෝ කියන්නේ ග්‍රහලෝකයක් කියලයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඒත් අවුරුදු කිහිපයකට කලින් ඒ තනතුර ප්ලූටෝට අහිමි වුනා. දැන් ප්ලූටෝ හැඳින්වෙන්නේ වාමන ග්‍රහයෙක් (dwarf planet) ලෙසයි. ඇත්තටම ප්ලූටෝ අනෙකුත් ග්‍රහලෝක එක්ක ගැලපුනේ නැහැ. එය අපේ අනෙකුත් දෘඩ ග්‍රහලෝක වලට වඩා බෙහෙවින් කුඩායි. තාක්ෂණයේ දියුණුවත් එක්ක ප්ලූටෝගේ ප්‍රමාණයේ තවත් ආකාශ වස්තූන් ගනණාවක්ම සොයාගැනුනා. ඒ නිසා ප්ලූටෝ ඇතුලු තවත් ග්රහක 4ක් වාමන ග්‍රහලෝක ගණයට ඇතුලත් කර ග්‍රහලෝක ගණන 8කට සීමා කරන්නට විද්‍යාඥයින් තීරණය කරලා. [/SIZE][/COLOR] [I][B]techguru.lk[/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom