Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
ගොඩක් ලේසි Forex ස්ට්‍රැටජි එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iQM - Ignored Quasimodo Pattern

මුලින් බලමු ක්වසිමෝඩෝ කියන්නේ මොකක්ද කියලා

හරි කතාව මෙහෙමයි. මේ ස්ට්‍රැටජිය එන්නේ ප්‍රයිස් ඇක්ශ්න් වලින්. සමහර අය අහලා ඇති ක්වසිමොඩෝ පැටන් එක ගැන. අන්න ඒකේ විලෝමය වගේ දෙයක් තමයි මේක. ක්වාසිමොඩෝ කියන්නේ මේ වගේ දෙයක්. ප්‍රයිස් එක මුලින්ම හයි(High) එකක් හදනවා. ඊට පස්සේ ලෝ(Low) එකක් හදනවා. ඊට පස්සේ කලින් හදපු හයි එකට වඩා හයි (Higher high) එකක් හදනවා. පස්සේ කලින් හදපු ලෝ එකට වඩා පහලින් ලෝ(Lower low) එකක් හදනවා. ඊට පස්සේ මුලින්ම හදපු හයි එක ලෙවෙල් එකට ප්‍රයිස් එක ආවම අපි සෙල්(sell) කරනවා. ඕක තමයි ක්වාසිමෝඩො(Quasimodo/QM) පැටන් කියන්නේ. එච්චර සරල නෑ.. නමුත් සරලව කිව්වොත් එහෙම තමා. පලවෙනි රූපෙන් පෙන්නලා තියෙන්නේ ක්වසිමොඩෝ පැටන් එක.

[ATTACH=full]82655[/ATTACH]

මේ පැටන් එකේ වැඩේ තියෙන්නේ මේකයි. හරියට අදුරගත්තේ නැත්තම් ලොස් වෙනවා. ඉතින් මම අද මේ දාන ස්ට්‍රැටජිය(Strategy) ටිකක් හුරු නැති වෙන්න පුලුවන්.. හැබැයි ඇස හුරු කරගත්තොත් වරදින්නෙ නැ. මම ඇදපු රූපයක් දාලා තියෙනවා. දෙවනි රූපෙ. ප්‍රයිස් එක කොහොමද කියලා පෙන්නන්න. පස්සේ දාලා තියෙන්නේ ඇත්ත චාට් එකක ප්‍රයිස් එක.

[ATTACH=full]82656[/ATTACH]

ඔහොම මම පෙන්නුවට ඇත්තටම ට්‍රේඩ් කරන්න යන්නේ ඔහොම නෙවෙයි. පහල තියෙනවා ට්‍රේඩ් කරන්න ඇනලයිස් කරන විදිය.

1. මුලින්ම පැටන් එක හොයන්න ඔන ටිකක් ලොකු ටයිම් ෆ්‍රේම් එකක. හෙතුව තමයි. අපිට අඩු තරමේ පිප්ස් 20ක්වත් ට්‍රෙඩ් කරන්න එපයි. නැත්තම් වැඩක් නැ. (පිප්ස් ගානෙන් ට්‍රෙඩ් මනින්න එපා. මම නිකන් කිව්වෙ) ටයිම් ෆ්‍රේම් එක ලොකු වෙන තරමට ට්‍රේඩ් එකත් ලොකුයි. higher high බ්රේක් වෙලා ප්‍රයිස් එක උඩට යනකන් ඉන්න ඔන. ඊට පස්සේ තමයි අපි high ලෙවෙල් එකෙන් බයි ලිමිට් එක දාන්නේ. *** දාල පෙන්නලා තියෙන්නෙ එක තමයි. තුන් වෙනි ඉමේජ් එක.

[ATTACH=full]82657[/ATTACH]

2. දැන් අර හොයාගත්ත පැටන් එකේ හයි ලෙවෙල් එක මාර්ක් කරලා තිරස් ඉරක් අදින්න. එතකොට පේනවා ඔයාලට ඒ තිරස් ඉර අන්තිමට කැපෙන තැන ඩිමාන්ඩ් සෝන් එකක් හැදිලා තියෙනවා කියලා. මම පහල මාක් කරලා තියෙනවා. පේන්නෙ නැත්තම් ටයිම් ෆ්‍රේම් එක අඩු එකකට ගිහින් බලන්න. 4වෙනි රූපෙ.

[ATTACH=full]82658[/ATTACH]

3. දැන් එ ඩිමාන්ඩ් සෝන් එකේ යට කෙලවර ඔයාලගේ එස්.එල් එක දාන්න. උඩ කෙලවරේ බයි ලිමිට් ඕඩර් එක දාන්න. උඩ කෙලවර උඩ වැඩි හිතෙනවනම් හයි ලෙවෙල් එක මාර්ක් කරපු ඉර ලගින් දාන්න බයි ලිමිට් එක. පිප්ස් 10ක් 20ක් වගේ නම් ගොඩක් හොදයි. මොකද ලොකු අනලයිසිස් කරන්නේ නැතිව ලෙසියෙන් ට්‍රේඩ් කරන්න යන නිසා. හොදට ඇනලයිස් කරලා රිස්ක් රෙවෝඩ් එක ගොඩක් වැඩි ට්‍රෙඩ් ගන්න විදිය පස්සේ කියන්නම්. 4වෙනි රූපෙ ම තමා.

පහල කරුනු ගැන අවදානය දෙන්න ඔන මේ ක්‍රමේ අනුගමනය කරද්දි.

1. බොහො වෙලාවට මේ ට්‍රෙඩ් ප්‍රොෆිට් වෙනවා. හැබැයි පූර්න සන්ක්යා ලගදි ස්ටොප් හන්ට් වෙන්න පුලුවන්. එ නිසා පිප්ස් 10ක් 20ක් වගෙ අරන් ට්‍රෙඩ් එක ක්ලොස් කරන්න. එහෙම නැත්තම් පූර්න සන්ක්යා ලගදි ට්‍රෙඩ් නොගෙන ඉන්න.

2. මුලින්ම පැටන් එක හුරු කරගන්න ඇසට. එතකොට ඉක්මනට හැමතැනම මෙ පැටන් එක ඔයාල දකිවි.

3. මම හයි කියලා මාක් කරන එක ස්පයික් එකක් එහෙම නැත්තම් කැන්ඩල් එකක වික් එකක් වෙනවානම් වඩා හොදයි. ඇයි කියලා කියන්න වෙනමම පොස්ට් එකක් දාන්න වෙනවා. දැනට මතක තියාගන්න එහෙම.

ප්‍රශ්න තියෙනවානම් අහන්න. මම මේත් එක්ක සාම්පල් ට්‍රේඩ් චාර්ට් ටිකක් දැම්මා.

5 වෙනි රූපෙ GBPUSD

[ATTACH=full]82659[/ATTACH]

6 වෙනි රූපෙ USDJPY

[ATTACH=full]82660[/ATTACH]

7 වෙනි රූපෙ GOLD එකම චාට් එකේ ට්‍රේඩ් දෙකක්.

[ATTACH=full]82661[/ATTACH]

Note: 6 වෙනි ඉමෙජ් එකෙ තියෙන්නේ සෙල් කරන විදිය බයි කරන විදියේම අනිත් පැත්ත. හිතලා බලන්න. වෙනම ලියන්න ඔනෙ නෑ එ ගැන.

පුලුවන් නම් කට්ටිය මේ වගේ සාම්පල් ටිකක් හොයලා දාන්න. මට පුලුවන් හරි වැරදි කියන්න.

[QUOTE="fdx, post: 25468035, member: 529577"] [SIZE=6][B]iQM - Ignored Quasimodo Pattern[/B][/SIZE] මුලින් බලමු ක්වසිමෝඩෝ කියන්නේ මොකක්ද කියලා හරි කතාව මෙහෙමයි. මේ ස්ට්‍රැටජිය එන්නේ ප්‍රයිස් ඇක්ශ්න් වලින්. සමහර අය අහලා ඇති ක්වසිමොඩෝ පැටන් එක ගැන. අන්න ඒකේ විලෝමය වගේ දෙයක් තමයි මේක. ක්වාසිමොඩෝ කියන්නේ මේ වගේ දෙයක්. ප්‍රයිස් එක මුලින්ම හයි(High) එකක් හදනවා. ඊට පස්සේ ලෝ(Low) එකක් හදනවා. ඊට පස්සේ කලින් හදපු හයි එකට වඩා හයි (Higher high) එකක් හදනවා. පස්සේ කලින් හදපු ලෝ එකට වඩා පහලින් ලෝ(Lower low) එකක් හදනවා. ඊට පස්සේ මුලින්ම හදපු හයි එක ලෙවෙල් එකට ප්‍රයිස් එක ආවම අපි සෙල්(sell) කරනවා. ඕක තමයි ක්වාසිමෝඩො(Quasimodo/QM) පැටන් කියන්නේ. එච්චර සරල නෑ.. නමුත් සරලව කිව්වොත් එහෙම තමා. පලවෙනි රූපෙන් පෙන්නලා තියෙන්නේ ක්වසිමොඩෝ පැටන් එක. [ATTACH type="full"]82655[/ATTACH] මේ පැටන් එකේ වැඩේ තියෙන්නේ මේකයි. හරියට අදුරගත්තේ නැත්තම් ලොස් වෙනවා. ඉතින් මම අද මේ දාන ස්ට්‍රැටජිය(Strategy) ටිකක් හුරු නැති වෙන්න පුලුවන්.. හැබැයි ඇස හුරු කරගත්තොත් වරදින්නෙ නැ. මම ඇදපු රූපයක් දාලා තියෙනවා. දෙවනි රූපෙ. ප්‍රයිස් එක කොහොමද කියලා පෙන්නන්න. පස්සේ දාලා තියෙන්නේ ඇත්ත චාට් එකක ප්‍රයිස් එක. [ATTACH type="full"]82656[/ATTACH] [B]ඔහොම මම පෙන්නුවට ඇත්තටම ට්‍රේඩ් කරන්න යන්නේ ඔහොම නෙවෙයි. පහල තියෙනවා ට්‍රේඩ් කරන්න ඇනලයිස් කරන විදිය. [/B] 1. මුලින්ම පැටන් එක හොයන්න ඔන ටිකක් ලොකු ටයිම් ෆ්‍රේම් එකක. හෙතුව තමයි. අපිට අඩු තරමේ පිප්ස් 20ක්වත් ට්‍රෙඩ් කරන්න එපයි. නැත්තම් වැඩක් නැ. (පිප්ස් ගානෙන් ට්‍රෙඩ් මනින්න එපා. මම නිකන් කිව්වෙ) ටයිම් ෆ්‍රේම් එක ලොකු වෙන තරමට ට්‍රේඩ් එකත් ලොකුයි. higher high බ්රේක් වෙලා ප්‍රයිස් එක උඩට යනකන් ඉන්න ඔන. ඊට පස්සේ තමයි අපි high ලෙවෙල් එකෙන් බයි ලිමිට් එක දාන්නේ. *** දාල පෙන්නලා තියෙන්නෙ එක තමයි. තුන් වෙනි ඉමේජ් එක. [ATTACH type="full"]82657[/ATTACH] 2. දැන් අර හොයාගත්ත පැටන් එකේ හයි ලෙවෙල් එක මාර්ක් කරලා තිරස් ඉරක් අදින්න. එතකොට පේනවා ඔයාලට ඒ තිරස් ඉර අන්තිමට කැපෙන තැන ඩිමාන්ඩ් සෝන් එකක් හැදිලා තියෙනවා කියලා. මම පහල මාක් කරලා තියෙනවා. පේන්නෙ නැත්තම් ටයිම් ෆ්‍රේම් එක අඩු එකකට ගිහින් බලන්න. 4වෙනි රූපෙ. [ATTACH type="full"]82658[/ATTACH] 3. දැන් එ ඩිමාන්ඩ් සෝන් එකේ යට කෙලවර ඔයාලගේ එස්.එල් එක දාන්න. උඩ කෙලවරේ බයි ලිමිට් ඕඩර් එක දාන්න. උඩ කෙලවර උඩ වැඩි හිතෙනවනම් හයි ලෙවෙල් එක මාර්ක් කරපු ඉර ලගින් දාන්න බයි ලිමිට් එක. පිප්ස් 10ක් 20ක් වගේ නම් ගොඩක් හොදයි. මොකද ලොකු අනලයිසිස් කරන්නේ නැතිව ලෙසියෙන් ට්‍රේඩ් කරන්න යන නිසා. හොදට ඇනලයිස් කරලා රිස්ක් රෙවෝඩ් එක ගොඩක් වැඩි ට්‍රෙඩ් ගන්න විදිය පස්සේ කියන්නම්. 4වෙනි රූපෙ ම තමා. පහල කරුනු ගැන අවදානය දෙන්න ඔන මේ ක්‍රමේ අනුගමනය කරද්දි. 1. බොහො වෙලාවට මේ ට්‍රෙඩ් ප්‍රොෆිට් වෙනවා. හැබැයි පූර්න සන්ක්යා ලගදි ස්ටොප් හන්ට් වෙන්න පුලුවන්. එ නිසා පිප්ස් 10ක් 20ක් වගෙ අරන් ට්‍රෙඩ් එක ක්ලොස් කරන්න. එහෙම නැත්තම් පූර්න සන්ක්යා ලගදි ට්‍රෙඩ් නොගෙන ඉන්න. 2. මුලින්ම පැටන් එක හුරු කරගන්න ඇසට. එතකොට ඉක්මනට හැමතැනම මෙ පැටන් එක ඔයාල දකිවි. 3. මම හයි කියලා මාක් කරන එක ස්පයික් එකක් එහෙම නැත්තම් කැන්ඩල් එකක වික් එකක් වෙනවානම් වඩා හොදයි. ඇයි කියලා කියන්න වෙනමම පොස්ට් එකක් දාන්න වෙනවා. දැනට මතක තියාගන්න එහෙම. ප්‍රශ්න තියෙනවානම් අහන්න. මම මේත් එක්ක සාම්පල් ට්‍රේඩ් චාර්ට් ටිකක් දැම්මා. 5 වෙනි රූපෙ GBPUSD [ATTACH type="full"]82659[/ATTACH] 6 වෙනි රූපෙ USDJPY [ATTACH type="full"]82660[/ATTACH] 7 වෙනි රූපෙ GOLD එකම චාට් එකේ ට්‍රේඩ් දෙකක්. [ATTACH type="full"]82661[/ATTACH] [B]Note: 6 වෙනි ඉමෙජ් එකෙ තියෙන්නේ සෙල් කරන විදිය බයි කරන විදියේම අනිත් පැත්ත. හිතලා බලන්න. වෙනම ලියන්න ඔනෙ නෑ එ ගැන. පුලුවන් නම් කට්ටිය මේ වගේ සාම්පල් ටිකක් හොයලා දාන්න. මට පුලුවන් හරි වැරදි කියන්න.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom