Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩයෝ Updated
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හැමවෙලාවෙම හිතෙන දෙයක් තමයි සිංහලයා කියන්නේ ලෝකේ කොහෙවත් හොයාගන්න නැති විදියේ මහා කාලකන්නි ගතිගුණ වල සහ ලෝකේ කොහෙවත් හොයාගන්න නැති හරිම සුන්දර ගතිගුණවල මිශ්රණයක් කියල. ඔය කාලකන්නි ගති ටික හලලා ගත්තොත් නියම මිනිස්සු ටිකක්.

ගමේ මිනිස්සුන්ගේ ඔහොම ගති තියෙනවා තමයි. ඒත් ප්රධාන හේතුව ආත්මාර්ථකාමීත්වයට වඩා නූගත් කම. මම අහල තියෙන විදියට ඉස්සර සිංගප්පුරුවේ මිනිස්සුත් ඔහොමලු. නමුත් දැඩි නීති වලින් ඒ මිනිස්සුන්ගේ හැදියාව හැදුවලු. දැනටත් පාරේ කෙලගහන්න බෑ, චුයින්ගම් කන්න බෑ.

උදාහරනෙකට බලපන් පොලිතින් ප්ලාස්ටික් විසි කරන විදිය. ගැමියා කොහොමත් ස්වභාවධර්මයට ආදරය කරන මනුස්සයෙක්. ඒත් ගොඩක් මිනිස්සු පොලිතින් ප්ලාස්ටික් විසිකරනවා කිසි හිරිකිතක් නැතුව. හේතුව එකෙන් වෙන හානිය ගැන හරි හමන් දැනුමක් නැති එක.

ඔය වගේ දේවල් නම් තව පරම්පරා දෙක තුනක් යනකොට නිකම්ම හැදෙයි. ඒත් මුලින්ම හදන්න ඕනේ ඒවා තමයි කුහක කම වගේ ජරා ගති ටික. ඒවා නම් ඉතින් ගමේ නගරේ කියල නැතුව හැමෝම ළඟ තියෙනවා.

දුකක් කරදරයක් වෙලාවට සිංහල මිනිස්සු, විශේෂයෙන් ගමේ මිනිස්සු වගේ උදව්වට එන ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.

හරි හමන් දැක්මක් තියෙන නායකයෝ හිටියනම් ඕවා හදල ගන්න පුළුවන්. ඒත් හරි හමන් නායකයෝ පත් කරලා යවන්නත් හරි හමන් දේශපාලන බුද්ධියක් නෑ බහුතරයකට. එතනත් ප්රධාන හේතුව අඩු අද්යාපනය. මේක නිකන් චක්රයක් වගේ.

මොනවා උනත් ඔය ගොඩක් දේවල් ඉස්සරහට හැදෙයි කියල හිතෙනවා.

ඒත් සිඟිති පාතාලේ ජාති ජාති රියල් කැරියෝ දැකපුවහම එකත් sure නෑ කියලත් හිතෙනවා

[QUOTE="ratadel, post: 20485292, member: 24952"] [COLOR="Blue"][SIZE="4"][B]මට හැමවෙලාවෙම හිතෙන දෙයක් තමයි සිංහලයා කියන්නේ ලෝකේ කොහෙවත් හොයාගන්න නැති විදියේ මහා කාලකන්නි ගතිගුණ වල සහ ලෝකේ කොහෙවත් හොයාගන්න නැති හරිම සුන්දර ගතිගුණවල මිශ්රණයක් කියල. ඔය කාලකන්නි ගති ටික හලලා ගත්තොත් නියම මිනිස්සු ටිකක්. ගමේ මිනිස්සුන්ගේ ඔහොම ගති තියෙනවා තමයි. ඒත් ප්රධාන හේතුව ආත්මාර්ථකාමීත්වයට වඩා නූගත් කම. මම අහල තියෙන විදියට ඉස්සර සිංගප්පුරුවේ මිනිස්සුත් ඔහොමලු. නමුත් දැඩි නීති වලින් ඒ මිනිස්සුන්ගේ හැදියාව හැදුවලු. දැනටත් පාරේ කෙලගහන්න බෑ, චුයින්ගම් කන්න බෑ. උදාහරනෙකට බලපන් පොලිතින් ප්ලාස්ටික් විසි කරන විදිය. ගැමියා කොහොමත් ස්වභාවධර්මයට ආදරය කරන මනුස්සයෙක්. ඒත් ගොඩක් මිනිස්සු පොලිතින් ප්ලාස්ටික් විසිකරනවා කිසි හිරිකිතක් නැතුව. හේතුව එකෙන් වෙන හානිය ගැන හරි හමන් දැනුමක් නැති එක. ඔය වගේ දේවල් නම් තව පරම්පරා දෙක තුනක් යනකොට නිකම්ම හැදෙයි. ඒත් මුලින්ම හදන්න ඕනේ ඒවා තමයි කුහක කම වගේ ජරා ගති ටික. ඒවා නම් ඉතින් ගමේ නගරේ කියල නැතුව හැමෝම ළඟ තියෙනවා. දුකක් කරදරයක් වෙලාවට සිංහල මිනිස්සු, විශේෂයෙන් ගමේ මිනිස්සු වගේ උදව්වට එන ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. හරි හමන් දැක්මක් තියෙන නායකයෝ හිටියනම් ඕවා හදල ගන්න පුළුවන්. ඒත් හරි හමන් නායකයෝ පත් කරලා යවන්නත් හරි හමන් දේශපාලන බුද්ධියක් නෑ බහුතරයකට. එතනත් ප්රධාන හේතුව අඩු අද්යාපනය. මේක නිකන් චක්රයක් වගේ. මොනවා උනත් ඔය ගොඩක් දේවල් ඉස්සරහට හැදෙයි කියල හිතෙනවා. ඒත් සිඟිති පාතාලේ ජාති ජාති රියල් කැරියෝ දැකපුවහම එකත් sure නෑ කියලත් හිතෙනවා :oo:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom