Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩයෝ Updated
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේක ප්‍රධාන හේතුවක් සිංහලයා fail වෙන්න. කවදාවත් තමුන්ගේ වැරද්දක් පිළිගන්නේ නෑ. කාගේ හරි පිට පටවල shape වෙන්න බලන්නේ. බැරිමනම් සෙනසුරු බ්‍රහස්පති හරි පිට පටවනවා.

වැරද්දක් හදාගන්න එකේ මූලික පියවර වැරද්දක් තියෙනවා කියල පිළිගැනීම. අපේ මිනිස්සු එතනදීම fail.

වෙන කවුරුහරි වැරද්දක් පෙන්නනවට කැමතිත් නෑ. උඩ බලාගෙන කෙලගහගන්න එපාලු, අනිත් ජාතින් තමුන්ගේ ජාතියේ වැරදි කතා කරන්නේ නෑලු

අර කිඹුලා කියල තියනවා වගේ ලංකාවට ප්රජාතන්ත්රවාදයෙන් නම් ගොඩ එන එක ලේසි නෑ. ප්රජාතන්ත්රවාදී රටක මූලික අවශ්‍යතාවය දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් සිටීම. අපේ?

අපේ මිනිස්සුන්ගේ එදා වේල tours ගතිය නැති කරන්න ඕනේ, නිකන් හම්බෙනකම් බලාගෙන ඉන්න පුරුද්ද නැති කරන්න ඕනේ. පම්පෝරි ගගහ ඉන්නේ නැතුව මහ පොළොවට දැනෙන වැඩක් කරන්න පුරුදු කරන්න ඕනේ.

හැබැයි ප්‍රජතන්ත්රවදෙත් එක්ක ඔහොම කරන්න ගියොත් ඒ ආණ්ඩුව අවුරුද්දෙන් ගෙදර. දේශපාලකයෝ වැඩ කරන්නේ චන්ද බලාගෙන මිසක් රට ගැන හිතල නෙවේ. මිනිස්සු චන්දෙ දෙන්නෙත් තමුන්ට නිකන් දෙනවා කියන දේවල් දිහා බලල මිසක් රට ගැන හිතල නෙවේ.

මේක අපේ රට, අපේ දරුවොන්ට මේක අපි රැකලා දෙන්න ඕනේ කියල කිව්වට කවුරුත් අනාගත පරපුර ගැන හිතල දශක කීපයක් කැප කරන්න කැමති නෑ

[QUOTE="ratadel, post: 20486552, member: 24952"] [COLOR="Blue"][SIZE="4"][B]මෙන්න මේක ප්‍රධාන හේතුවක් සිංහලයා fail වෙන්න. කවදාවත් තමුන්ගේ වැරද්දක් පිළිගන්නේ නෑ. කාගේ හරි පිට පටවල shape වෙන්න බලන්නේ. බැරිමනම් සෙනසුරු බ්‍රහස්පති හරි පිට පටවනවා. වැරද්දක් හදාගන්න එකේ මූලික පියවර වැරද්දක් තියෙනවා කියල පිළිගැනීම. අපේ මිනිස්සු එතනදීම fail. වෙන කවුරුහරි වැරද්දක් පෙන්නනවට කැමතිත් නෑ. උඩ බලාගෙන කෙලගහගන්න එපාලු, අනිත් ජාතින් තමුන්ගේ ජාතියේ වැරදි කතා කරන්නේ නෑලු :baffled: අර කිඹුලා කියල තියනවා වගේ ලංකාවට ප්රජාතන්ත්රවාදයෙන් නම් ගොඩ එන එක ලේසි නෑ. ප්රජාතන්ත්රවාදී රටක මූලික අවශ්‍යතාවය දේශපාලන බුද්ධියකින් යුතු ජනතාවක් සිටීම. අපේ? :baffled: අපේ මිනිස්සුන්ගේ එදා වේල tours ගතිය නැති කරන්න ඕනේ, නිකන් හම්බෙනකම් බලාගෙන ඉන්න පුරුද්ද නැති කරන්න ඕනේ. පම්පෝරි ගගහ ඉන්නේ නැතුව මහ පොළොවට දැනෙන වැඩක් කරන්න පුරුදු කරන්න ඕනේ. හැබැයි ප්‍රජතන්ත්රවදෙත් එක්ක ඔහොම කරන්න ගියොත් ඒ ආණ්ඩුව අවුරුද්දෙන් ගෙදර. දේශපාලකයෝ වැඩ කරන්නේ චන්ද බලාගෙන මිසක් රට ගැන හිතල නෙවේ. මිනිස්සු චන්දෙ දෙන්නෙත් තමුන්ට නිකන් දෙනවා කියන දේවල් දිහා බලල මිසක් රට ගැන හිතල නෙවේ. මේක අපේ රට, අපේ දරුවොන්ට මේක අපි රැකලා දෙන්න ඕනේ කියල කිව්වට කවුරුත් අනාගත පරපුර ගැන හිතල දශක කීපයක් කැප කරන්න කැමති නෑ :sorry:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom