Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩයෝ Updated
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදුවේ ගත්තොත් ....සිංහලයාගේ නෙවෙයි ..ශ්රී ලාංකිකයන්ගේ අඩුපාඩු මේවා

- තව කෙනෙක් දියුණු වෙනවා දකින්න බෑ

- තමන්ගෙන් තව කෙනෙක්ට අවහිරයක් . කරදරයක් වෙනවා කියලා හිතන්නේ නෑ , දකින්නේ නෑ

- තව කෙනෙක්ට උදව්වක් කරන්න ඕනි කියලා හිතෙන්නේ නෑ

- තව කෙනෙක්ව අගය කරන්න කැමති නෑ

අපේ අය කොහේ ගියත්මේ මේ දේවල් රට අනුව වෙනස් වෙන්නෙත් නෑ ..මගේ මාමා ගියා australiya වලට නිවාඩුවකට..එයාගේ පුතා ඉන්නේ එහෙ..දවසක් මෙයාලා ඇවිදින්න ගිහිල්ලා..සිඩ්නි වල...මෙයා ඉද ගෙන ඉන්නකොට සමහර ලංකාවේ මිනිස්සු ඇවිල්ලා කතා කරලා ලංකාවේද කියලා අහලා...ඔව් කිව්වම ගොඩක් කලෙක ඉදන් අදුරන අය වගේ බොහොම මිත්රශීලි විධිහට කතා කරලා...එත් සමහර ලංකාවේ අය මුණ දිහා බලාගෙන ලොකු සීන් එකෙන් යනවලු...එයාලගේ ගෙවල් ගාවත් ලංකාවේ අය බහුතරය ඉන්නවලු...එත් ලොකු හිතවත්කමක් නෑලු..ඒ වගේම සමහර මිනිස්සු ලංකාවේ වගේම අනිත් අයගේ අඩුපාඩු හොයන එකලු එහෙ ගිහිල්ලත් කරන්නේ......ඉතින් මේකෙන්ම තේරෙනවා මිනිස්සු කොලඹද , ගමේද , පොෂ් ද නැද්ද , උගත්ද නුගත් ද කියන එක මතම නෙවෙයි මිනිසුන්ගේ ගතිගුණ තීරණය වෙන්නේ...එයාලගේ පවුලේ පසුබිම අනුව.....

[QUOTE="sp4chamara, post: 20486999, member: 121416"] [SIZE="3"]පොදුවේ ගත්තොත් ....සිංහලයාගේ නෙවෙයි ..ශ්රී ලාංකිකයන්ගේ අඩුපාඩු මේවා - තව කෙනෙක් දියුණු වෙනවා දකින්න බෑ - තමන්ගෙන් තව කෙනෙක්ට අවහිරයක් . කරදරයක් වෙනවා කියලා හිතන්නේ නෑ , දකින්නේ නෑ - තව කෙනෙක්ට උදව්වක් කරන්න ඕනි කියලා හිතෙන්නේ නෑ - තව කෙනෙක්ව අගය කරන්න කැමති නෑ අපේ අය කොහේ ගියත්මේ මේ දේවල් රට අනුව වෙනස් වෙන්නෙත් නෑ ..මගේ මාමා ගියා australiya වලට නිවාඩුවකට..එයාගේ පුතා ඉන්නේ එහෙ..දවසක් මෙයාලා ඇවිදින්න ගිහිල්ලා..සිඩ්නි වල...මෙයා ඉද ගෙන ඉන්නකොට සමහර ලංකාවේ මිනිස්සු ඇවිල්ලා කතා කරලා ලංකාවේද කියලා අහලා...ඔව් කිව්වම ගොඩක් කලෙක ඉදන් අදුරන අය වගේ බොහොම මිත්රශීලි විධිහට කතා කරලා...එත් සමහර ලංකාවේ අය මුණ දිහා බලාගෙන ලොකු සීන් එකෙන් යනවලු...එයාලගේ ගෙවල් ගාවත් ලංකාවේ අය බහුතරය ඉන්නවලු...එත් ලොකු හිතවත්කමක් නෑලු..ඒ වගේම සමහර මිනිස්සු ලංකාවේ වගේම අනිත් අයගේ අඩුපාඩු හොයන එකලු එහෙ ගිහිල්ලත් කරන්නේ......ඉතින් මේකෙන්ම තේරෙනවා මිනිස්සු කොලඹද , ගමේද , පොෂ් ද නැද්ද , උගත්ද නුගත් ද කියන එක මතම නෙවෙයි මිනිසුන්ගේ ගතිගුණ තීරණය වෙන්නේ...එයාලගේ පවුලේ පසුබිම අනුව..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom