Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩවාය පුරාණ වරාය අසලින් හමුවූ රෝම නැව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩවාය පුරාණ වරාය අසලින් හමුවූ රෝම නැව

ගොඩවාය පුරාණ වරාය අසලින් හමුවූ රෝම නැවේ නටඹුන් වලින් හෙලිවන පැරණි ලංකාවේ අපනයන කර්මාණ්ත

ගොඩවාය යනු අම්බලන්තොටත් හම්බන්තොටත් අතර පිහිටි වෙරළබඩ කුඩා ගම්මානයකි. අර්ධ ශුෂ්ක පරිසරයක පිහිටි මෙම ස්ථානයේ සුළං පරිවහනයෙන් නිර්මාණය වූ වැලි වැටිවලින් යුක්ත වූ වෙරළ තීරය හා වලවේ ගඟේ පැරැණි මුවෙදාර ප්‍රදේශයද ඉතා වැදගත් වූ භූ දර්ශන වේ.

ගොඩවාය පිළිබඳ අවධානය මෑත කාලීනව වැඩිපුර යොමුවීමට විහාරස්ථානය හා ඒ අවටින් හමු වූ පුරාවිද්‍යාත්මක සාධක හේතු වී ඇත. එම සොයා ගැනීම් ගොඩවාය පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන් නව මානයක් කරා ගෙන යෑමට සමත් වී තිබේ. ගොඩවාය විහාරස්ථානය ආශි‍්‍රතව දශකයක පමණ කාලයක් පුරා සිදුකෙරෙන පුරාවිද්‍යාත්මක කැණීම් මේ අතර ප්‍රධාන වේ. ගොඩවාය, ගෝඨපබ්බත, ගොඩපවත වැනි නම්වලින් හඳුන්වන මෙම පැරැණි විහාරස්ථානයට එම නම් ලැබීමට හේතු වී ඇත්තේ ගෝලාකාර ගල් පර්වත මත ඉදිවුණු කුඩා චෛත්‍යයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ පර්යේෂණ ආයතනයක් ඒකාබද්ධව සිදුකෙරෙන මෙම පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් තුළින් ක්‍රි.ව. 1-2 සියවස තුළ ගොඩවාය ආශි‍්‍රතව සක්‍රියව පැවැති වෙළෙඳ වරාය පිළිබඳව නව තොරතුරු රාශියක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙම අධ්‍යයනයන් හා පර්යේෂණ උච්චතම ස්ථානයට පත්වෙමින් තිබියදී තවත් අපූර්වතම සොයා ගැනීම් දෙකක් වාර්තා විය.

ඉන් පළමුවැන්න 2008 වර්ෂයේදී එම විහාර භූමියේම පසෙකින් සොයා ගනු ලැබූ ප්රාග් ඓතිහාසික මානව අවශේෂයන්ය. දෙවැන්න වන්නේ ගොඩවායත්, හම්බන්තොටත් අතර මුහුදින් හමු වූ මෙතෙක් ලංකාවෙන් සොයාගත් පැරැණිම දැව යාත්‍රාව පිළිබඳ සමුද්‍ර පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්ය.

ගොඩවාය වරායේ අයබදු ගෝඨපබ්බත විහාරයට

මෙම විහාර භූමියේ ඓතිහාසික වටිනාකම සනාථ කරන ප්‍රධාන සාධකය වන්නේ 1 වැනි ගජබාහු රජු විසින් පිහිටි ගලේ කොටා ඇති සෙල් ලිපියකි. 20 වැනි සියවසේ මුල් භාගයේ හඳුනාගත් හා ප්‍රකාශයට පත් කර ඇති සෙල් ලිපි දෙකක් අතුරින් කුඩා ලිපිය කියැවීමට අපහසු විනාශයට පත්වූ එකක් වූ අතර, දෙවැනි සෙල් ලිපිය මෙම විහාරස්ථානය පිළිබඳව අපූර්ව තොරතුරක් හෙළිකරයි. එනම් ගොඩවායෙහි වූ වෙළෙඳ වරායෙන් ලබා ගන්නා අය බදු මෙම විහාරස්ථානයට පූජා කරන බවය.

ඉහත සඳහන් කළ සෙල්ලිපිය 1 ගජබාහු රජුගේ බව පිළිගනු ලැබේ. එමෙන්ම ශිලා ලිපියෙහි ඇති අක්ෂර අනුවද එය ක්‍රි.ව. 1-2 සියවස අතර බවට හඳුනාගනු ලැබේ. මීට අමතරව ගොඩවාය ප්‍රදේශයේ හා වලවේ ගඟ අවට පෞද්ගලික ඉඩම් හා කුඹුරුවලින් හමුවූ විවිධ වර්ගයේ කාසි විශේෂයෙන්ම රෝම කාසි මෙහි පැවැති වරාය හා ජලාශි‍්‍රත වෙළෙඳ මාර්ගය පිළිබඳව සාධක සපයයි.

රෝම කාසි, පුරාණ නැංගුරම හා ජැටිය

කැණීම් මඟින් වූ මැටි බඳුන් අවශේෂ විශාල ප්‍රමාණයක් හා පබළු වර්ග, නිල මුද්‍රා වර්ග හා කාසි හමු වී ඇත.

ගොඩවාය ධීවර ගම්මානය ඉදිරිපිට වෙරළේ කලින් කලට මතුවන ගල් කණු කිහිපයක් ඉලක්ක කර ගනිමින් කළ කැණීම්ද විශේෂිත වේ. එමඟින් වෙරළේ එක පෙළට පිහිටුවා තිබූ ගල් කුලුනු කිහිපයක් සහිත ඉදිකිරීමක කොටසක් හමුවිය. විහාරස්ථානයේ ඇති අවශේෂවලට සමකාලීන ලක්ෂණ සහිත එම ගල් කුලුනු ඇතැම් විද්වතුන් හඳුන්වන පරිදි පැරැණි ජැටියක් වැනි කොටසක් හෝ සමුද්රාශි්රත යම් කිසි ඉදිකිරීමක කොටසක් ලෙස හඳුනාගත හැකිය. 1995 දී කරන ලද මෙම කැණීම්ද ගොඩවාය ආශි‍්‍රත වූ සමුද්‍රිත වෙළෙදාම හා වරාය පිළිබඳ වැදගත් සාධකයක් විය.

2004 වසරේදී ගොඩවාය අවට මුහුදින් තවත් වැදගත් සාධකයක් මතුවිය. ධීවරයන් විසින් ගොඩගන්නා ලද තනි කළුගලෙන් කරන ලද බරැති මෙම ගල් නැංගුරම තුන්හුලස් හැඩයේ පැරැණි නැංගුරමක් විය. ලෝහයෙන් කරන ලද නැංගුරම් භාවිතයට පෙර විශේෂයෙන්ම යටත් විජිත යුගයට පෙර භාවිත වූ මෙම නැංගුරම් වර්ගයට සමාන තවත් නැංගුරම් කිහිපයක්ම ගාල්ල වරායෙන්ද ලැබී තිබේ.

වසර 2000ක් පැරණි මුහුදුබත්වූ රෝම නැව

මෙම මුහුදුබත්වූ නෞකාවේ නටඹුන් 2003 වසරේදී ධීවරයින් විසින් සොයාගනු ලදුව පුරාවිද්‍යා බළධාරීන් දැනුවත් කරන ලදී. එම ධීවරයින් විසින් සොයාගත් නෞකාව වැටී අසල තිබූ ශෛලමය බංකුවද පුරාවිද්‍යා බළධාරීන්ට භාරකරන ලදී.

2008දී සාමුද්‍රික පුරාවිද්‍යා අංශය මෙහි මූලික මිනුම් හා ඡායාරූප ගනුලැබූ අතර රේඩියෝ කාබන් කාළනිර්ණය සඳහා දැව සාම්පලද ලබාගන්නා ලදී. විධිමත් පර්යේෂණ ආරම්භවූයේ 2010 වසරේදීය. 2012-2013 වසරවලදී අමෙරිකානු, ප්‍රංශ, තුර්කි හා ශ්‍රී ලාංකික පුරාවිද්‍යා සිසුසිසුවියන්ද පර්යේෂණ කටයුතුවල දායකවූ අතර ඒ අනුව ගොඩවාය පෞරාණික නෞකාව පිලිබඳ පර්යේෂණ ජාත්‍යන්තර සහයෝගීතාවය අනුව සිදුවන්නට පටන්ගත්තේය.

ගොඩවාය නැවෙන් හෙලිවන පැරණි ලංකාවේ අපනයන

වලවේ ගං මෝයට නුදුරුව හමුවූ මෙම නෞකාව රෝම නෞකාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ගොඩවාය නැවෙන් යකඩ කැබලි (iron ingots) හමුවී ඇති අතර මෙම යකඩ කැබලි ලංකාවෙන් අපනයනය කරන ලද ඒවාද යන්න තවමත් තහවුරුවී නැතත් ලංකාවේ සමනලවැව ආශ්‍රිතව ක්‍රි.ව 1/2 කාලයේ යපස් වලින් යකඩ නිෂ්පාදනය කල ලෝහ උණුකිරීමේ කම්හල්වල නටබුන් හමුවීම නිසා ලංකාව තුල එකල යපස් වලින් යකඩ නිපදවීමේ තාක්ෂණය තිබූ බව තහවුරුවී තිබෙනවා.

කෙසේවෙතත් ලංකාවෙන් (හා ඉන්දියාවෙන්) ගෙනගිය යකඩවලින් සුප්‍රකට දමස්කස් වානේ නිපදවූ බවට පුරාවෘත පැතිර තිබෙනවා.

දමස්කස් යකඩ පිලිබඳ අපගේ ලිපිය කියවන්න: ලංකාවෙන් ගෙනගිය යපස්වලින් තැනූ දමස්කස් වානේ තාක්ෂණය - Lost Ancient Technology of Damascus Steel

මෙම නෞකාවෙන් ඇඹරුම් ගලක්ද හමුවී ඇති අතර එහි කොටා ඇති සළකුණු වලට සමාණ සළකුණු තිස්සමහාරාමයේ යටාලතිස්ස වෙහෙර අසල කැණීම් වලින්ද හමුවී තිබෙන බැවින් ලංකාවෙන් ශෛලමය උපකරණ අපනයනය කරන්නට ඇතැයි අනුමාන කල හැකියි.

එමෙන්ම නෞකාවෙන් හමුවූ මුල්ම කෞතුක භාණ්ඩය වූ ශෛලමය බංකුවේ කොටා ඇති සළකුණු වලට සමාන සළකුණු ඇති ශෛලමය පුවරු යටාල වෙහෙරෙන්ද හමුවී ඇති බැව්න් ලංකාවෙන් උසස් තත්වයේ ශෛලමය උපකරණ අපනයනය වූ බව සිතිය හැකියි.

Sources:

1] http://www.emirates247.com/news/sri-lanka/lanka-s-titanic-ancient-ship-found-near-godavaya-2013-01-15-1.491166

2] http://nauticalarch.org/projects/godavaya-ancient-shipwreck-excavation/

3] http://www.archaeology.lk/668

4] https://en.wikipedia.org/wiki/Godavaya

[QUOTE="Vidya Gaweshana, post: 21074549, member: 558004"] [b]ගොඩවාය පුරාණ වරාය අසලින් හමුවූ රෝම නැව[/b] [SIZE="4"][SIZE="6"][B]ගොඩවාය පුරාණ වරාය අසලින් හමුවූ රෝම නැවේ නටඹුන් වලින් හෙලිවන පැරණි ලංකාවේ අපනයන කර්මාණ්ත[/B][/SIZE] [IMG]https://3.bp.blogspot.com/-2x9KPidSNzM/WGR5wkoodHI/AAAAAAAAKL0/r6-TylbnXqwTnixqsot1U8cmAtIc5h2GwCLcB/s1600/k1.JPG[/IMG] ගොඩවාය යනු අම්බලන්තොටත් හම්බන්තොටත් අතර පිහිටි වෙරළබඩ කුඩා ගම්මානයකි. අර්ධ ශුෂ්ක පරිසරයක පිහිටි මෙම ස්ථානයේ සුළං පරිවහනයෙන් නිර්මාණය වූ වැලි වැටිවලින් යුක්ත වූ වෙරළ තීරය හා වලවේ ගඟේ පැරැණි මුවෙදාර ප්‍රදේශයද ඉතා වැදගත් වූ භූ දර්ශන වේ. ගොඩවාය පිළිබඳ අවධානය මෑත කාලීනව වැඩිපුර යොමුවීමට විහාරස්ථානය හා ඒ අවටින් හමු වූ පුරාවිද්‍යාත්මක සාධක හේතු වී ඇත. එම සොයා ගැනීම් ගොඩවාය පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන් නව මානයක් කරා ගෙන යෑමට සමත් වී තිබේ. ගොඩවාය විහාරස්ථානය ආශි‍්‍රතව දශකයක පමණ කාලයක් පුරා සිදුකෙරෙන පුරාවිද්‍යාත්මක කැණීම් මේ අතර ප්‍රධාන වේ. ගොඩවාය, ගෝඨපබ්බත, ගොඩපවත වැනි නම්වලින් හඳුන්වන මෙම පැරැණි විහාරස්ථානයට එම නම් ලැබීමට හේතු වී ඇත්තේ ගෝලාකාර ගල් පර්වත මත ඉදිවුණු කුඩා චෛත්‍යයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ පර්යේෂණ ආයතනයක් ඒකාබද්ධව සිදුකෙරෙන මෙම පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් තුළින් ක්‍රි.ව. 1-2 සියවස තුළ ගොඩවාය ආශි‍්‍රතව සක්‍රියව පැවැති වෙළෙඳ වරාය පිළිබඳව නව තොරතුරු රාශියක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ. මෙම අධ්‍යයනයන් හා පර්යේෂණ උච්චතම ස්ථානයට පත්වෙමින් තිබියදී තවත් අපූර්වතම සොයා ගැනීම් දෙකක් වාර්තා විය. ඉන් පළමුවැන්න 2008 වර්ෂයේදී එම විහාර භූමියේම පසෙකින් සොයා ගනු ලැබූ ප්රාග් ඓතිහාසික මානව අවශේෂයන්ය. දෙවැන්න වන්නේ ගොඩවායත්, හම්බන්තොටත් අතර මුහුදින් හමු වූ මෙතෙක් ලංකාවෙන් සොයාගත් පැරැණිම දැව යාත්‍රාව පිළිබඳ සමුද්‍ර පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්ය. [B]ගොඩවාය වරායේ අයබදු ගෝඨපබ්බත විහාරයට[/B] මෙම විහාර භූමියේ ඓතිහාසික වටිනාකම සනාථ කරන ප්‍රධාන සාධකය වන්නේ 1 වැනි ගජබාහු රජු විසින් පිහිටි ගලේ කොටා ඇති සෙල් ලිපියකි. 20 වැනි සියවසේ මුල් භාගයේ හඳුනාගත් හා ප්‍රකාශයට පත් කර ඇති සෙල් ලිපි දෙකක් අතුරින් කුඩා ලිපිය කියැවීමට අපහසු විනාශයට පත්වූ එකක් වූ අතර, දෙවැනි සෙල් ලිපිය මෙම විහාරස්ථානය පිළිබඳව අපූර්ව තොරතුරක් හෙළිකරයි. එනම් ගොඩවායෙහි වූ වෙළෙඳ වරායෙන් ලබා ගන්නා අය බදු මෙම විහාරස්ථානයට පූජා කරන බවය. ඉහත සඳහන් කළ සෙල්ලිපිය 1 ගජබාහු රජුගේ බව පිළිගනු ලැබේ. එමෙන්ම ශිලා ලිපියෙහි ඇති අක්ෂර අනුවද එය ක්‍රි.ව. 1-2 සියවස අතර බවට හඳුනාගනු ලැබේ. මීට අමතරව ගොඩවාය ප්‍රදේශයේ හා වලවේ ගඟ අවට පෞද්ගලික ඉඩම් හා කුඹුරුවලින් හමුවූ විවිධ වර්ගයේ කාසි විශේෂයෙන්ම රෝම කාසි මෙහි පැවැති වරාය හා ජලාශි‍්‍රත වෙළෙඳ මාර්ගය පිළිබඳව සාධක සපයයි. [B]රෝම කාසි, පුරාණ නැංගුරම හා ජැටිය[/B] කැණීම් මඟින් වූ මැටි බඳුන් අවශේෂ විශාල ප්‍රමාණයක් හා පබළු වර්ග, නිල මුද්‍රා වර්ග හා කාසි හමු වී ඇත. ගොඩවාය ධීවර ගම්මානය ඉදිරිපිට වෙරළේ කලින් කලට මතුවන ගල් කණු කිහිපයක් ඉලක්ක කර ගනිමින් කළ කැණීම්ද විශේෂිත වේ. එමඟින් වෙරළේ එක පෙළට පිහිටුවා තිබූ ගල් කුලුනු කිහිපයක් සහිත ඉදිකිරීමක කොටසක් හමුවිය. විහාරස්ථානයේ ඇති අවශේෂවලට සමකාලීන ලක්ෂණ සහිත එම ගල් කුලුනු ඇතැම් විද්වතුන් හඳුන්වන පරිදි පැරැණි ජැටියක් වැනි කොටසක් හෝ සමුද්රාශි්රත යම් කිසි ඉදිකිරීමක කොටසක් ලෙස හඳුනාගත හැකිය. 1995 දී කරන ලද මෙම කැණීම්ද ගොඩවාය ආශි‍්‍රත වූ සමුද්‍රිත වෙළෙදාම හා වරාය පිළිබඳ වැදගත් සාධකයක් විය. 2004 වසරේදී ගොඩවාය අවට මුහුදින් තවත් වැදගත් සාධකයක් මතුවිය. ධීවරයන් විසින් ගොඩගන්නා ලද තනි කළුගලෙන් කරන ලද බරැති මෙම ගල් නැංගුරම තුන්හුලස් හැඩයේ පැරැණි නැංගුරමක් විය. ලෝහයෙන් කරන ලද නැංගුරම් භාවිතයට පෙර විශේෂයෙන්ම යටත් විජිත යුගයට පෙර භාවිත වූ මෙම නැංගුරම් වර්ගයට සමාන තවත් නැංගුරම් කිහිපයක්ම ගාල්ල වරායෙන්ද ලැබී තිබේ. [IMG]https://1.bp.blogspot.com/-9s2-1DCCDfI/WGR5wpt7psI/AAAAAAAAKLw/Iq4mGiwUMHgYG25gvuS4EkLxCUIhH_A6wCLcB/s1600/k2.JPG[/IMG] [IMG]https://3.bp.blogspot.com/-BhTQipYm6Go/WGR5wutz5vI/AAAAAAAAKL4/37qvXL70GFcWY8B0xn6cxDtlPzsRgBkGACLcB/s1600/k3.JPG[/IMG] [B]වසර 2000ක් පැරණි මුහුදුබත්වූ රෝම නැව[/B] මෙම මුහුදුබත්වූ නෞකාවේ නටඹුන් 2003 වසරේදී ධීවරයින් විසින් සොයාගනු ලදුව පුරාවිද්‍යා බළධාරීන් දැනුවත් කරන ලදී. එම ධීවරයින් විසින් සොයාගත් නෞකාව වැටී අසල තිබූ ශෛලමය බංකුවද පුරාවිද්‍යා බළධාරීන්ට භාරකරන ලදී. 2008දී සාමුද්‍රික පුරාවිද්‍යා අංශය මෙහි මූලික මිනුම් හා ඡායාරූප ගනුලැබූ අතර රේඩියෝ කාබන් කාළනිර්ණය සඳහා දැව සාම්පලද ලබාගන්නා ලදී. විධිමත් පර්යේෂණ ආරම්භවූයේ 2010 වසරේදීය. 2012-2013 වසරවලදී අමෙරිකානු, ප්‍රංශ, තුර්කි හා ශ්‍රී ලාංකික පුරාවිද්‍යා සිසුසිසුවියන්ද පර්යේෂණ කටයුතුවල දායකවූ අතර ඒ අනුව ගොඩවාය පෞරාණික නෞකාව පිලිබඳ පර්යේෂණ ජාත්‍යන්තර සහයෝගීතාවය අනුව සිදුවන්නට පටන්ගත්තේය. [IMG]https://4.bp.blogspot.com/-9wdcJCtQS8Q/WGR5xZvQJPI/AAAAAAAAKL8/AD3XyblV2d0S-vtNaEI2auhXkhP6ogOlQCLcB/s1600/k4.JPG[/IMG] [B]ගොඩවාය නැවෙන් හෙලිවන පැරණි ලංකාවේ අපනයන[/B] වලවේ ගං මෝයට නුදුරුව හමුවූ මෙම නෞකාව රෝම නෞකාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ගොඩවාය නැවෙන් යකඩ කැබලි (iron ingots) හමුවී ඇති අතර මෙම යකඩ කැබලි ලංකාවෙන් අපනයනය කරන ලද ඒවාද යන්න තවමත් තහවුරුවී නැතත් ලංකාවේ සමනලවැව ආශ්‍රිතව ක්‍රි.ව 1/2 කාලයේ යපස් වලින් යකඩ නිෂ්පාදනය කල ලෝහ උණුකිරීමේ කම්හල්වල නටබුන් හමුවීම නිසා ලංකාව තුල එකල යපස් වලින් යකඩ නිපදවීමේ තාක්ෂණය තිබූ බව තහවුරුවී තිබෙනවා. කෙසේවෙතත් ලංකාවෙන් (හා ඉන්දියාවෙන්) ගෙනගිය යකඩවලින් සුප්‍රකට දමස්කස් වානේ නිපදවූ බවට පුරාවෘත පැතිර තිබෙනවා. [URL="http://vidya-gaweshana.blogspot.com/2016/07/lost-ancient-technology-of-damascus.html"]දමස්කස් යකඩ පිලිබඳ අපගේ ලිපිය කියවන්න: ලංකාවෙන් ගෙනගිය යපස්වලින් තැනූ දමස්කස් වානේ තාක්ෂණය - Lost Ancient Technology of Damascus Steel[/URL] මෙම නෞකාවෙන් ඇඹරුම් ගලක්ද හමුවී ඇති අතර එහි කොටා ඇති සළකුණු වලට සමාණ සළකුණු තිස්සමහාරාමයේ යටාලතිස්ස වෙහෙර අසල කැණීම් වලින්ද හමුවී තිබෙන බැවින් ලංකාවෙන් ශෛලමය උපකරණ අපනයනය කරන්නට ඇතැයි අනුමාන කල හැකියි. එමෙන්ම නෞකාවෙන් හමුවූ මුල්ම කෞතුක භාණ්ඩය වූ ශෛලමය බංකුවේ කොටා ඇති සළකුණු වලට සමාන සළකුණු ඇති ශෛලමය පුවරු යටාල වෙහෙරෙන්ද හමුවී ඇති බැව්න් ලංකාවෙන් උසස් තත්වයේ ශෛලමය උපකරණ අපනයනය වූ බව සිතිය හැකියි. Sources: 1] [url]http://www.emirates247.com/news/sri-lanka/lanka-s-titanic-ancient-ship-found-near-godavaya-2013-01-15-1.491166[/url] 2] [url]http://nauticalarch.org/projects/godavaya-ancient-shipwreck-excavation/[/url] 3] [url]http://www.archaeology.lk/668[/url] 4] [url]https://en.wikipedia.org/wiki/Godavaya[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom