Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කර

මචන්ලා, උබලා ඉඩමක්, කාර් එකක්, බයික් එකක් වගේ තමන්ට හීනයක් වගේ තියෙන දෙයක් ගන්න යද්දි ඒ දේ කරගන්නේ කොහොමද?

නිකන් ඔහේ මාසෙට කීය කීය ඉතුරු කරලා කවදා හරි ඒ දේ ගන්නද හිතන් ඉන්නේ? උබලා කරන්නේ එහෙමනම් උබලා අද ඉදලා මේ ක්රමය පාවිච්චි කරලා බලපල්ලා (කැමතිනම්).

මේක නම්බර්ස්වලින් තමන්ගේ ටාගට්ස් ඇචිවු කරන 100%ක් සාර්ථක අත්දුටු ක්රමයක්.

1) මුලින්ම පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් "Target Analysis" කියන Excel ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

https://app.box.com/s/78fjcti5job44q6h8z3z9jn72c4t6yfs

2) Target කියන තැනේ ඔයාට ගන්න ඕන දේ ගාන දාන්න (උදා: Honda Dio Bike - Rs. 247,900).

3) Reached Target කියන තැන දැනට ඔයාගේ අතේ තියෙන ගාන දාන්න.

4) Current avarage income per month: යටතේ ඔයාගේ දැනට තියෙන ආදායම් මාර්ග ඔක්කොමයි හොයන ගණනුයි දාන්න.

5) Expences කියන තැන ඔයාගේ මාසෙ මුළු වියදම දාන්න.

6) Expected net income per month යටතේ in LKR එකේ ඔයා මාසෙට හොයන්න බලාපොරොත්තු වෙන ගනන දාන්න.

දැන් ඔයාට ගන්න ඕන දේ ගන්න මාස කීයක් යනවද කියලා No of actual months to reach the target එකේ පෙන්නනවා. No of moths to reach the target එකේ, ඔයා මාසෙට හොයන්න බලාපොරොත්තු වෙන ගාන හෙව්වාම ගන්න ඕන දේ ගන්න මාස කීයක් යනවද කියලා පෙන්නනවා.

Expected net income per month යටතේ in LKR එකේ ඇචිවු කරන්න පුලුවන් හැබැයි ටිකක් අමාරු ගානක් දාන්න.

මහන්සි වෙලා වැඩ කරලා, අලුත් ආදායම් මාර්ග හොයාගෙන ඔයාගේ ටාගට් එකට පුළුවන් ඉක්මනට යන්න.

දැනට ලොකු ටාගට්ස්වලට යන්න අමාරුයිනම් ස්මාර්ට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක් වගේ ටිකක් පොඩි දෙයකින් පටන් ගන්න. වැදගත් වෙන්නෙ හොද ටාගට් එකක් තියාගෙන ජීවිතේ ගොඩ දාගන්න එකයි.

මම මේ ක්රමෙන් ඉඩමක්, Toyota Axio WXB 2018 අලුත්ම කාර් එකක් ඇතුලු තව ගොඩක් දේවල් කර ගත්තා. ඉතින් ඔයාලත් අදම මේ ක්රමය පටන් ගන්න (කැමතිනම්).

[QUOTE="Kolama, post: 23455919, member: 125149"] [b]ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කර[/b] [SIZE="4"]මචන්ලා, උබලා ඉඩමක්, කාර් එකක්, බයික් එකක් වගේ තමන්ට හීනයක් වගේ තියෙන දෙයක් ගන්න යද්දි ඒ දේ කරගන්නේ කොහොමද? [IMG]https://i.imgur.com/hCqZQqT.png[/IMG] නිකන් ඔහේ මාසෙට කීය කීය ඉතුරු කරලා කවදා හරි ඒ දේ ගන්නද හිතන් ඉන්නේ? උබලා කරන්නේ එහෙමනම් උබලා අද ඉදලා මේ ක්රමය පාවිච්චි කරලා බලපල්ලා (කැමතිනම්). [COLOR="Blue"][B][SIZE="5"]මේක නම්බර්ස්වලින් තමන්ගේ ටාගට්ස් ඇචිවු කරන 100%ක් සාර්ථක අත්දුටු ක්රමයක්.[/SIZE][/B][/COLOR] 1) මුලින්ම පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් "Target Analysis" කියන Excel ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. [URL="https://app.box.com/s/78fjcti5job44q6h8z3z9jn72c4t6yfs"]https://app.box.com/s/78fjcti5job44q6h8z3z9jn72c4t6yfs[/URL] 2) Target කියන තැනේ ඔයාට ගන්න ඕන දේ ගාන දාන්න (උදා: Honda Dio Bike - Rs. 247,900). 3) Reached Target කියන තැන දැනට ඔයාගේ අතේ තියෙන ගාන දාන්න. 4) Current avarage income per month: යටතේ ඔයාගේ දැනට තියෙන ආදායම් මාර්ග ඔක්කොමයි හොයන ගණනුයි දාන්න. 5) Expences කියන තැන ඔයාගේ මාසෙ මුළු වියදම දාන්න. 6) Expected net income per month යටතේ in LKR එකේ ඔයා මාසෙට හොයන්න බලාපොරොත්තු වෙන ගනන දාන්න. [IMG]https://i.imgur.com/RebJRXH.png[/IMG] දැන් ඔයාට ගන්න ඕන දේ ගන්න මාස කීයක් යනවද කියලා No of actual months to reach the target එකේ පෙන්නනවා. No of moths to reach the target එකේ, ඔයා මාසෙට හොයන්න බලාපොරොත්තු වෙන ගාන හෙව්වාම ගන්න ඕන දේ ගන්න මාස කීයක් යනවද කියලා පෙන්නනවා. Expected net income per month යටතේ in LKR එකේ ඇචිවු කරන්න පුලුවන් හැබැයි ටිකක් අමාරු ගානක් දාන්න. මහන්සි වෙලා වැඩ කරලා, අලුත් ආදායම් මාර්ග හොයාගෙන ඔයාගේ ටාගට් එකට පුළුවන් ඉක්මනට යන්න. දැනට ලොකු ටාගට්ස්වලට යන්න අමාරුයිනම් ස්මාර්ට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක් වගේ ටිකක් පොඩි දෙයකින් පටන් ගන්න. වැදගත් වෙන්නෙ හොද ටාගට් එකක් තියාගෙන ජීවිතේ ගොඩ දාගන්න එකයි. මම මේ ක්රමෙන් ඉඩමක්, Toyota Axio WXB 2018 අලුත්ම කාර් එකක් ඇතුලු තව ගොඩක් දේවල් කර ගත්තා. ඉතින් ඔයාලත් අදම මේ ක්රමය පටන් ගන්න (කැමතිනම්).[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom