Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද

ගොඩ යමු දෙකෙන් අද මම කතා කරන්නෙ කොහොමද හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කියලා.

අපි මුලින්ම පැහැදිලි කර ගමු Internet Marketer කෙනෙක් කියන්නෙ කවුද එයාගේ ජොබ් එක මොකද්ද කියන එක.

එළකිරි එකෙත් ගොඩක් ඉන්නවා Emoney වලින් සල්ලි හොයන අය. ඒ ගොල්ලො කරන්නේ Google AdSense, YouTube, Affiliate Marketing වගේ ක්‍රමවලින් සල්ලි හොයන එක. එතකොට ඒ බිස්නස් එක ඒ අයගෙමයි. ඒ වගේම එයාලට ඕන විදිහට ඒක ප්‍රොමෝට් කරන්න, කැමති වෙලාවක වැඩ කරන්න එයාලට නිදහස තියෙනවා.

ඒත් Internet Marketer කෙනෙක් කියන්නේ අනික් අයගේ බිස්නස් ප්‍රොමෝට් කරන කෙනෙක්ට. එයාලා එයාලගේ දැනුම, හැකියාව සහ අත්දෑකීම් අනික් අයගේ බිස්නස් ප්‍රොමෝට් කරන්න යොදවලා, ඒ බිස්නස් සාර්ථක කරවලා යම්කිසි මුදලක් ලබා ගන්නවා.

ඉතිං මෙතනදී අපිට හිතන්න තියෙන ලොකුම දෙය තමයි අපි මේ ප්‍රොමෝට් කරන්නේ වෙන කෙනෙක්ට අයිති බිස්නස් එකක් කියන එක. ඉතින් අපි නිවැරදි මාකටින් ටෙක්නික්ස් පාව්ච්චි නොකලොත්, නැත්තං වැරදි තීරන ගත්තොත් මේ බිස්නස් වැටෙන්නත් ලොකු ඉඩක් තියෙනවා.

හරි දැන් අපි බලමු හොද Internet Marker කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා.

හොද Internet Marketer කෙනෙක් වෙන්නනම් Internet Marketingවලට අදාල වෙන චැනල්ස් වෙන SEO, SEM (PPC - Google Ads, Bing Ads, Google Shopping Campaigns, Bing Shopping Campaigns and etc.), SMM, Email Marketing වගේම CROත් දැනගෙන ඉන්න ඕන. මම දැන් ඒ එක එකක් කෙටියෙන් පැහැදිලි කරන්නම්.

SEO (Search Engine Optimization) කියන්නේ මොකක් හරි දෙයක් මිලට ගන්න කස්ටමර් කෙනෙක් ඒ ගැන Google වගේ Search Engine එකක හොයද්දි, එයා පවිච්චි කරන වචනවලට (Search Terms) අපේ වෙබිසයිට් එක නෝමල් සර්ච් රිසල්ට්ස්වල (Oraganic Search Engine Results) පුළුවන් තරම් උඩින් පෙන්නන එකටයි.

SEM (Search Engine Marketing) කියන්නේ, ඔයාල දැකලා ඇතිනේද අපි මොකක් හරි සර්ච් කලාම Google එකේ ඇඩ්ස් පෙන්නනවා. ඉතින් මේ වගේ Search Engineවල ඇඩ්ස් දාන එක තමයි බොහොම සරලව SEM කියන්නේ. සල්ලි තිබ්බ පලියට search enginesවල ඇඩ්ස් පෙන්නලා අපිට හොද රිටර්න් (ROI, ROAS) එකක් ගන්න බෑ. ඒකට ඒ දේ හරියට අපි ඉගෙන ගන්න ඕන.

SMM (Social Media Marketing) කියන්නේ මොකක් හරි බිස්නස් එකක් Facebook, Instagram, Twitter LinkedIn, YouTube වගේ Social Networksවල ප්‍රොමෝට් කරන එකට.

Email Marketing කරද්දි අපි කරන්නෙ අපෙන් Promotional Emails ලබා ගන්න කැමැත්ත පල කරපු (Subscribe කරපු) අයට සතියකට හෝ මාසයකට විතර සැරයක් අපේ Special Offers, New Products වගේ දේවල් ගැන විස්තර Emails හරහා යවන එකයි.

CRO (Conversion Rate Optimization) කියන දෙය උඩ කතා කරපු දේවල් වගේ Internet Marketingවලට අදාල වෙන චැනල් එකක් නෙමෙයි. හැබැයි ඒකත් ඒ වගේම ගොඩක් වැදගත් දෙයක්. CRO වලදි අපි කරන්නේ මොකක් හරි මාකටින් ගෝල් එකකට යන ප්‍රමානය වැඩි කරන එකටයි.

උදාහරනයක් කිව්වොත්, වෙබ්සයිට් එකකට දැනට දවසකට 100ක් ඇවිල්ලා අපිට මැසේජස් 2ක් එවනවයි කියලා හිතන්න. ඒ සීය එහෙමම එද්දි අර මැසේජස් ගාන 2කට වඩා වැඩි කරන එකටයි CRO කියන්නේ.

ඉතින් හොද Internet Markerer කෙනෙක් වෙන්න උඩ කියපු SEO, SEM, SMM, Email Marketing සහ CRO වලට අමතරව පොදුවේ හොද Marketing Knowledge එකක් තීයෙන එකත් ගොඩක් වැදගත්.

හරි අපි දැන් බලමු තව මොනවද අපි දැනගෙන ඉන්න ඕන කියලා.

SEO කරද්දි අපිට ගොඩක් වෙලාවට වෙබ්සයිට්ස් ඇතුලෙ එක එක වෙනස්කම් (Onsite SEO) කරන්න වෙනවා, Meta Tags, Schema Tags වගේ දේවල් දාන්න වෙනවා. ඉතින් HTML සහ CSSවලින් බේසික් වෙබි සයිට් එකක් හදාගන්න විදිහ ඉගෙන ගත්තොත් ඔයාට ඒ දේවල් ලේසියෙන් කරන්න පුළුවන්.

Social Media Marketing කරද්දි ඇඩ්ස්, පොස්ට්ස් වගේ දේවල් ලස්සනට ඩිසයින් කරන්න Photoshop පොඩ්ඩක් හොදට ඉගෙන ගන්නත් ඕන.

ඒ වගේම අපිට Internet Marketingවලට අමතරව Clientsලා කියනවා එයාලගේ වෙබ්සයිට් එකත් අප්ඩේට් කරලා දෙන්න කියලා. ඉතින් WordPress, Squarespace වගේ CMSවල වැඩ කරන්න දැනගෙන ඉන්න එකත් ගොඩක් වැදගත්.

ඊලගට ඉතින් මොනා කරන්නත් අද නැතුව බැරි ඉංග්‍රීසිත් පොඩ්ඩක් තීයෙන්න ඕන. Web Developing වගේ වැඩවලට වඩා Internet Marketing කරද්දි අපිට clientsලට පැහැදිලි කරන්න, ඒත්තු ගන්නන්න දේවල් තියෙනවා ඉතින් ඉංග්‍රීසි හොදට කතා කරන්න පුළුවන් වෙන තරමට ඔයාට හොදයි.

ඉතින් Internet Marketing ඉගෙන ගන්න ආස එළකිරි ඒකේ අයට මේ පෝස්ට් එක වැදගත් වෙයි කියලා හිතනවා.

මීට අමතරව මම යට දාල තියෙන ඊ බුක් එක කියවලා ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් පල්ලෙහා ලින්ක් එක දාලා තියෙන "මාකටින් උදවු" ත්‍රෙඩ් එකෙන් අහන්න.

මාකටින් උදවු: http://www.elakiri.com/forum/showthread.php?t=1893636

මම "ගොඩ යමු (3)"න් ඔයාලට Upwork එක ගොඩ දාගන්න විදිහ කියලා දෙන්නම්. "ගොඩ යමු (1)" මිස් වෙච්ච අයට.

[QUOTE="Kolama, post: 24331830, member: 125149"] [b]ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද[/b] [COLOR="Purple"][B][SIZE="4"]ගොඩ යමු දෙකෙන් අද මම කතා කරන්නෙ කොහොමද හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කියලා. [COLOR="red"]අපි මුලින්ම පැහැදිලි කර ගමු Internet Marketer කෙනෙක් කියන්නෙ කවුද එයාගේ ජොබ් එක මොකද්ද කියන එක.[/COLOR] එළකිරි එකෙත් ගොඩක් ඉන්නවා Emoney වලින් සල්ලි හොයන අය. ඒ ගොල්ලො කරන්නේ Google AdSense, YouTube, Affiliate Marketing වගේ ක්‍රමවලින් සල්ලි හොයන එක. එතකොට ඒ බිස්නස් එක ඒ අයගෙමයි. ඒ වගේම එයාලට ඕන විදිහට ඒක ප්‍රොමෝට් කරන්න, කැමති වෙලාවක වැඩ කරන්න එයාලට නිදහස තියෙනවා. ඒත් Internet Marketer කෙනෙක් කියන්නේ අනික් අයගේ බිස්නස් ප්‍රොමෝට් කරන කෙනෙක්ට. එයාලා එයාලගේ දැනුම, හැකියාව සහ අත්දෑකීම් අනික් අයගේ බිස්නස් ප්‍රොමෝට් කරන්න යොදවලා, ඒ බිස්නස් සාර්ථක කරවලා යම්කිසි මුදලක් ලබා ගන්නවා. ඉතිං මෙතනදී අපිට හිතන්න තියෙන ලොකුම දෙය තමයි අපි මේ ප්‍රොමෝට් කරන්නේ වෙන කෙනෙක්ට අයිති බිස්නස් එකක් කියන එක. ඉතින් අපි නිවැරදි මාකටින් ටෙක්නික්ස් පාව්ච්චි නොකලොත්, නැත්තං වැරදි තීරන ගත්තොත් මේ බිස්නස් වැටෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. [COLOR="Red"]හරි දැන් අපි බලමු හොද Internet Marker කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා.[/COLOR] හොද Internet Marketer කෙනෙක් වෙන්නනම් Internet Marketingවලට අදාල වෙන චැනල්ස් වෙන SEO, SEM (PPC - Google Ads, Bing Ads, Google Shopping Campaigns, Bing Shopping Campaigns and etc.), SMM, Email Marketing වගේම CROත් දැනගෙන ඉන්න ඕන. මම දැන් ඒ එක එකක් කෙටියෙන් පැහැදිලි කරන්නම්. [COLOR="Red"]SEO (Search Engine Optimization)[/COLOR] කියන්නේ මොකක් හරි දෙයක් මිලට ගන්න කස්ටමර් කෙනෙක් ඒ ගැන Google වගේ Search Engine එකක හොයද්දි, එයා පවිච්චි කරන වචනවලට (Search Terms) අපේ වෙබිසයිට් එක නෝමල් සර්ච් රිසල්ට්ස්වල (Oraganic Search Engine Results) පුළුවන් තරම් උඩින් පෙන්නන එකටයි. [COLOR="red"]SEM (Search Engine Marketing) [/COLOR]කියන්නේ, ඔයාල දැකලා ඇතිනේද අපි මොකක් හරි සර්ච් කලාම Google එකේ ඇඩ්ස් පෙන්නනවා. ඉතින් මේ වගේ Search Engineවල ඇඩ්ස් දාන එක තමයි බොහොම සරලව SEM කියන්නේ. සල්ලි තිබ්බ පලියට search enginesවල ඇඩ්ස් පෙන්නලා අපිට හොද රිටර්න් (ROI, ROAS) එකක් ගන්න බෑ. ඒකට ඒ දේ හරියට අපි ඉගෙන ගන්න ඕන. [COLOR="red"]SMM (Social Media Marketing)[/COLOR] කියන්නේ මොකක් හරි බිස්නස් එකක් Facebook, Instagram, Twitter LinkedIn, YouTube වගේ Social Networksවල ප්‍රොමෝට් කරන එකට. [COLOR="Red"]Email Marketing[/COLOR] කරද්දි අපි කරන්නෙ අපෙන් Promotional Emails ලබා ගන්න කැමැත්ත පල කරපු (Subscribe කරපු) අයට සතියකට හෝ මාසයකට විතර සැරයක් අපේ Special Offers, New Products වගේ දේවල් ගැන විස්තර Emails හරහා යවන එකයි. [COLOR="red"]CRO (Conversion Rate Optimization)[/COLOR] කියන දෙය උඩ කතා කරපු දේවල් වගේ Internet Marketingවලට අදාල වෙන චැනල් එකක් නෙමෙයි. හැබැයි ඒකත් ඒ වගේම ගොඩක් වැදගත් දෙයක්. CRO වලදි අපි කරන්නේ මොකක් හරි මාකටින් ගෝල් එකකට යන ප්‍රමානය වැඩි කරන එකටයි. උදාහරනයක් කිව්වොත්, වෙබ්සයිට් එකකට දැනට දවසකට 100ක් ඇවිල්ලා අපිට මැසේජස් 2ක් එවනවයි කියලා හිතන්න. ඒ සීය එහෙමම එද්දි අර මැසේජස් ගාන 2කට වඩා වැඩි කරන එකටයි CRO කියන්නේ. ඉතින් හොද Internet Markerer කෙනෙක් වෙන්න උඩ කියපු SEO, SEM, SMM, Email Marketing සහ CRO වලට අමතරව පොදුවේ හොද Marketing Knowledge එකක් තීයෙන එකත් ගොඩක් වැදගත්. [COLOR="red"]හරි අපි දැන් බලමු තව මොනවද අපි දැනගෙන ඉන්න ඕන කියලා.[/COLOR] SEO කරද්දි අපිට ගොඩක් වෙලාවට වෙබ්සයිට්ස් ඇතුලෙ එක එක වෙනස්කම් (Onsite SEO) කරන්න වෙනවා, Meta Tags, Schema Tags වගේ දේවල් දාන්න වෙනවා. ඉතින් HTML සහ CSSවලින් බේසික් වෙබි සයිට් එකක් හදාගන්න විදිහ ඉගෙන ගත්තොත් ඔයාට ඒ දේවල් ලේසියෙන් කරන්න පුළුවන්. Social Media Marketing කරද්දි ඇඩ්ස්, පොස්ට්ස් වගේ දේවල් ලස්සනට ඩිසයින් කරන්න Photoshop පොඩ්ඩක් හොදට ඉගෙන ගන්නත් ඕන. ඒ වගේම අපිට Internet Marketingවලට අමතරව Clientsලා කියනවා එයාලගේ වෙබ්සයිට් එකත් අප්ඩේට් කරලා දෙන්න කියලා. ඉතින් WordPress, Squarespace වගේ CMSවල වැඩ කරන්න දැනගෙන ඉන්න එකත් ගොඩක් වැදගත්. ඊලගට ඉතින් මොනා කරන්නත් අද නැතුව බැරි ඉංග්‍රීසිත් පොඩ්ඩක් තීයෙන්න ඕන. Web Developing වගේ වැඩවලට වඩා Internet Marketing කරද්දි අපිට clientsලට පැහැදිලි කරන්න, ඒත්තු ගන්නන්න දේවල් තියෙනවා ඉතින් ඉංග්‍රීසි හොදට කතා කරන්න පුළුවන් වෙන තරමට ඔයාට හොදයි. ඉතින් Internet Marketing ඉගෙන ගන්න ආස එළකිරි ඒකේ අයට මේ පෝස්ට් එක වැදගත් වෙයි කියලා හිතනවා. මීට අමතරව මම යට දාල තියෙන ඊ බුක් එක කියවලා ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් පල්ලෙහා ලින්ක් එක දාලා තියෙන "[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1893636"][COLOR="Purple"][B][SIZE="4"]මාකටින් උදවු[/SIZE][/B][/COLOR][/URL]" ත්‍රෙඩ් එකෙන් අහන්න. මාකටින් උදවු: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1893636[/url] මම "ගොඩ යමු (3)"න් ඔයාලට Upwork එක ගොඩ දාගන්න විදිහ කියලා දෙන්නම්. "[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1861765"][COLOR="Purple"][B][SIZE="4"]ගොඩ යමු (1)[/SIZE][/B][/COLOR][/URL]" මිස් වෙච්ච අයට. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom