Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩ යමු (3) BPO සහ KPO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ යමු තුනෙන් අද මම කියලා දෙන්නේ කොහොමද BPO සහ KPO ප්‍රොජෙක්ට්ස් හොයාගෙන පොඩි කම්පැනි එකක් තරමට ඔයාගේ වැඩේ දියුනු කරගන්නේ කියන එක. මුලින්ම අපි බලමු BPO සහ KPO කියන්නේ මොනවද කියලා.

BPO (Business Process Outsourcing) කියන්නේ අපි බිස්නස් එකක් කරද්දි අපිට කරන්න වෙන නොයෙකුත් වැඩ තුන්වෙනි පාර්ශවයකට දීලා කර ගන්න එක. උදාහරන විදිහට කිව්වොත්, සමහර කම්පැනි එයාලගේ Accounts වැඩ වෙන කම්පැනි එකකට දීලා කරගන්නවා, සමහර කම්පැනි එයාලගේ Data Entry වැඩ වෙන කම්පැනි එකකට දීලා කරගන්නවා, ඒ වගේම පිටරට සමහර ලොකු කම්පැනි කෝල් සෙන්ටර්ස් අවුට් සෝස් කරලා තියෙනවා ඉන්දියාව, ලංකාව වගේ රටවල්වලින්. ඔයාලා දන්නවා ඇති මේ ක්‍රමය දැන් ගොඩක් ජනප්‍රියයි.

ඉතින් BPO කියලා පොදුවේ මේ හැම වැඩක්ම හැදින්වුවත් BPO හැටියට දැන් Customer Support (ex: Call Center), Data Entry වගේ වැඩත්, KPO (Knowledge Process Outsourcing) හැටියට Software Developing, Internet Marketing, Mobile Apps Developing, Web Developing වගේ විශේෂ දැනුමක් සහ හැකියාවක් තියෙන්න ඕන වැඩත් ගනන් ගැනෙනවා. ඒ කොහොම වුනත් KPO කියන්නේ BPOවලම කොටසක්.

හොදයි මම කරන විදිහ පියවරෙන් පියවර කියන්නම්.

පලමුවැනි පියවර

Upwork, Freelancer.com, Fivver, Guru සහ අනිත් තියෙන හැම හොද ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට් එකේම රෙජිස්ටර් වෙලා, ප්‍රොෆයිල්ස් හදාගෙන, පුලුවන් තරම් ක්ලයන්ට්ස්ලා හොයාගෙන පුළුවන් තරම් වැඩ කරන්න.

දෙවැනි පියවර

මෙහෙම ටික කාලයක් වැඩ කරගෙන යද්දි ඔයාට හොද Client Base එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම ආදායමත් වැඩි කරගන්න පුළුවන්. මේ සල්ලි නාස්ති කර ගන්නේ නැතුව ඔයාගේ බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න තියා ගන්න.

තුන්වෙනි පියවර

මේ වෙද්දි ඔයා ගොඩාක් බිසී. තනියෙන් කර ගන්න බැරි තරමට ගොඩාක් වැඩ. ඒ අස්සේ අළුත් ක්ලයන්ට්ස්ලාගෙන් ජොබ් ඉන්විටේෂනුත් එනවා (Upwork එකෙන් වගේ). දැන් තමයි ඊලග ස්ටෙප් එකට අත ගහන්න හරිම වෙලාව ආවේ. දැන් තනියෙන් වැඩ කලා ඇති!

හතරවෙනි පියවර

ඔයාගේ බිස්නස් එකට හොද පොෂ් නමක් (Ex: Vesess, Pyxle වගේ) දාගෙන තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරගන්න.

පස්වෙනි පියවර

ඔයාගේ බිස්නස් එකට හොද ප්‍රොෆෙෂනල් වෙබ්සයිට් එකක් හදාගන්න. වෙබ්සයිට් එකට කන්ටෙන්ට් ලියා ගන්න US Writer කෙනෙක් Upwork වලින් හරි Fiveer වලින් හරි හයර් කරන්න.

හයවෙනි පියවර

Facebook එකේ ඔයාගේ බිස්නස් එකේ නමට බිස්නස් පේජ් එකක් හදාගන්න. ඒකෙ ඔයාගෙ බිස්නස් එකට රිලේට් වෙන දේවල් ඒකේ ශෙයාර් කරන්න. Social Proof එක පෙන්නන්න පේජ් එකට ලයික්ස් 5000ක් විතර ගන්න. පේජ් එකේ කට්ටිය වැඩියෙන් එන්ගේජ් වෙන පෝස්ට් ටිකක් බූස්ට් කලානම් ඉක්මනට ලයික්ස් 5000ට යන්න පුළුවන්. ලයික්ස් ලංකාවේ අයගෙන් වුනාට කමක් නෑ. මොකද ඔයාගේ Potential Clientsලා එච්චර දුරට හොයන්න යන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි.

හත්වෙනි පියවර

LinkedIn එකේ ඔයාට හොද පර්සනල් ප්‍රොෆයිල් එකක් හදාගන්න. ඒ වගේම ඔයාගේ බිස්නස් එකේ නමට බිස්නස් පේජ් එකකුත් හදාගන්න. ඒකෙත් ඔයාගෙ බිස්නස් එකට රිලේට් වෙන දේවල් ශෙයාර් කරන්න.

අටවෙනි පියවර

ඔයාගේ ගෙවල් අවටින් රු. 12,000කට වගේ පොඩි කඩ කාමරයක් අරන් අඩු වියදමින් ලස්සනට ඔයාගෙ ඔෆිස් එක හදාගන්න.

නවවෙනි පියවර

දැන් තමයි ඔයාගේ Employeesලා ගන්න වැඩේ තියෙන්නේ. Ikman එකේ වගේ ඇඩ් එකක් දාලා මුලින්ම දෙන්නෙක් හයර් කරන්න. එයාලව ට්‍රේන් කරන ගමන් එයාලාට දැන් ඔයා කරන වැඩ ටිකෙන් ටික භාර දෙන්න.

දහවෙනි පියවර

ඔයා දැන් වැඩ කරන ක්ලයන්ට්ස්ලට ඔයාට දැන් ටීම් එකක් ඉන්න බව කියලා එයාලාගෙන් තව වැඩ ගන්න බලන්න. ඔයාගේ කම්පැනි වෙබ්සයිට් එකේ ලින්ක් එකත් එක්ක ඔයාගෙයි, ඔයාගේ ටීම් එකෙයි ගෲප් ෆොටෝ එකකුත් එයාලට යවන්න.

එකොලොස්වෙනි පියවර

දැන් ඔයාට ටීම් එකක් ඉන්න නිසා වෙලාව තියෙන නිසා ඔයාගේ බිස්නස් එක තව ඩිවෙලොප් කරන්න, තව අළුත් දේවල් ඉගෙන ගන්න, තව අළුත් ක්ලයන්ට්ස්ලා හොයා ගන්න. තව තව බිස්නස් එක ගොඩ දාගන්න.

සටහනක්

බිස්නස් එක ලොකු කර ගන්න හදීසි වෙන්න එපා. ගන්න තීරන හොදට හිතලා බලලා අරගෙන බර අඩි තියන්න.

මම කලින් ලියපු පෝස්ට්ස් සහ මේ පෝස්ට් එකේ තියෙන හැම කරුණක්ම 100%ක්ම මමම කරලා සාර්ථක කරගත්ත දේවලුයි. ඉතින් ඔයාලාටත් මේ එකක්වත් වරදින්න විදිහක් නෑ. හැබැයි මේක ටිකක් කල් යන ටිකක් දිග ගමනක්.

ඔයාලාට මේ සම්බන්දව තියෙන ඕනෑම ප්‍රශ්නයක් මගේ යට ලින්ක් එක දාලා තියෙන "මාකටින් උදවු" ත්‍රේඩ් එකෙන් අහන්න.

මාකටින් උදවු: http://www.elakiri.com/forum/showthread.php?t=1893636

මගේ කලින් පෝස්ට්ස්:

ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?

http://www.elakiri.com/forum/showthread.php?t=1861765

ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?

http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830

චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්

http://www.elakiri.com/forum/showthread.php?t=1893966

[QUOTE="Kolama, post: 24350810, member: 125149"] [B][SIZE="4"][COLOR="Purple"]ගොඩ යමු තුනෙන් අද මම කියලා දෙන්නේ කොහොමද BPO සහ KPO ප්‍රොජෙක්ට්ස් හොයාගෙන පොඩි කම්පැනි එකක් තරමට ඔයාගේ වැඩේ දියුනු කරගන්නේ කියන එක. මුලින්ම අපි බලමු BPO සහ KPO කියන්නේ මොනවද කියලා. [B]BPO (Business Process Outsourcing)[/B] කියන්නේ අපි බිස්නස් එකක් කරද්දි අපිට කරන්න වෙන නොයෙකුත් වැඩ තුන්වෙනි පාර්ශවයකට දීලා කර ගන්න එක. උදාහරන විදිහට කිව්වොත්, සමහර කම්පැනි එයාලගේ Accounts වැඩ වෙන කම්පැනි එකකට දීලා කරගන්නවා, සමහර කම්පැනි එයාලගේ Data Entry වැඩ වෙන කම්පැනි එකකට දීලා කරගන්නවා, ඒ වගේම පිටරට සමහර ලොකු කම්පැනි කෝල් සෙන්ටර්ස් අවුට් සෝස් කරලා තියෙනවා ඉන්දියාව, ලංකාව වගේ රටවල්වලින්. ඔයාලා දන්නවා ඇති මේ ක්‍රමය දැන් ගොඩක් ජනප්‍රියයි. ඉතින් BPO කියලා පොදුවේ මේ හැම වැඩක්ම හැදින්වුවත් BPO හැටියට දැන් Customer Support (ex: Call Center), Data Entry වගේ වැඩත්, KPO (Knowledge Process Outsourcing) හැටියට Software Developing, Internet Marketing, Mobile Apps Developing, Web Developing වගේ විශේෂ දැනුමක් සහ හැකියාවක් තියෙන්න ඕන වැඩත් ගනන් ගැනෙනවා. ඒ කොහොම වුනත් KPO කියන්නේ BPOවලම කොටසක්. [IMG]https://i.imgur.com/rezeDBr.png[/IMG] [COLOR="Red"]හොදයි මම කරන විදිහ පියවරෙන් පියවර කියන්නම්.[/COLOR] [COLOR="red"]පලමුවැනි පියවර[/COLOR] Upwork, Freelancer.com, Fivver, Guru සහ අනිත් තියෙන හැම හොද ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට් එකේම රෙජිස්ටර් වෙලා, ප්‍රොෆයිල්ස් හදාගෙන, පුලුවන් තරම් ක්ලයන්ට්ස්ලා හොයාගෙන පුළුවන් තරම් වැඩ කරන්න. [COLOR="red"]දෙවැනි පියවර[/COLOR] මෙහෙම ටික කාලයක් වැඩ කරගෙන යද්දි ඔයාට හොද Client Base එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම ආදායමත් වැඩි කරගන්න පුළුවන්. මේ සල්ලි නාස්ති කර ගන්නේ නැතුව ඔයාගේ බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න තියා ගන්න. [COLOR="red"]තුන්වෙනි පියවර[/COLOR] මේ වෙද්දි ඔයා ගොඩාක් බිසී. තනියෙන් කර ගන්න බැරි තරමට ගොඩාක් වැඩ. ඒ අස්සේ අළුත් ක්ලයන්ට්ස්ලාගෙන් ජොබ් ඉන්විටේෂනුත් එනවා (Upwork එකෙන් වගේ). දැන් තමයි ඊලග ස්ටෙප් එකට අත ගහන්න හරිම වෙලාව ආවේ. දැන් තනියෙන් වැඩ කලා ඇති! [COLOR="red"]හතරවෙනි පියවර[/COLOR] ඔයාගේ බිස්නස් එකට හොද පොෂ් නමක් (Ex: Vesess, Pyxle වගේ) දාගෙන තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරගන්න. [COLOR="red"]පස්වෙනි පියවර[/COLOR] ඔයාගේ බිස්නස් එකට හොද ප්‍රොෆෙෂනල් වෙබ්සයිට් එකක් හදාගන්න. වෙබ්සයිට් එකට කන්ටෙන්ට් ලියා ගන්න US Writer කෙනෙක් Upwork වලින් හරි Fiveer වලින් හරි හයර් කරන්න. [COLOR="red"]හයවෙනි පියවර[/COLOR] Facebook එකේ ඔයාගේ බිස්නස් එකේ නමට බිස්නස් පේජ් එකක් හදාගන්න. ඒකෙ ඔයාගෙ බිස්නස් එකට රිලේට් වෙන දේවල් ඒකේ ශෙයාර් කරන්න. Social Proof එක පෙන්නන්න පේජ් එකට ලයික්ස් 5000ක් විතර ගන්න. පේජ් එකේ කට්ටිය වැඩියෙන් එන්ගේජ් වෙන පෝස්ට් ටිකක් බූස්ට් කලානම් ඉක්මනට ලයික්ස් 5000ට යන්න පුළුවන්. ලයික්ස් ලංකාවේ අයගෙන් වුනාට කමක් නෑ. මොකද ඔයාගේ Potential Clientsලා එච්චර දුරට හොයන්න යන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි. [COLOR="red"]හත්වෙනි පියවර[/COLOR] LinkedIn එකේ ඔයාට හොද පර්සනල් ප්‍රොෆයිල් එකක් හදාගන්න. ඒ වගේම ඔයාගේ බිස්නස් එකේ නමට බිස්නස් පේජ් එකකුත් හදාගන්න. ඒකෙත් ඔයාගෙ බිස්නස් එකට රිලේට් වෙන දේවල් ශෙයාර් කරන්න. [COLOR="red"]අටවෙනි පියවර[/COLOR] ඔයාගේ ගෙවල් අවටින් රු. 12,000කට වගේ පොඩි කඩ කාමරයක් අරන් අඩු වියදමින් ලස්සනට ඔයාගෙ ඔෆිස් එක හදාගන්න. [COLOR="red"]නවවෙනි පියවර [/COLOR] දැන් තමයි ඔයාගේ Employeesලා ගන්න වැඩේ තියෙන්නේ. Ikman එකේ වගේ ඇඩ් එකක් දාලා මුලින්ම දෙන්නෙක් හයර් කරන්න. එයාලව ට්‍රේන් කරන ගමන් එයාලාට දැන් ඔයා කරන වැඩ ටිකෙන් ටික භාර දෙන්න. [COLOR="red"]දහවෙනි පියවර[/COLOR] ඔයා දැන් වැඩ කරන ක්ලයන්ට්ස්ලට ඔයාට දැන් ටීම් එකක් ඉන්න බව කියලා එයාලාගෙන් තව වැඩ ගන්න බලන්න. ඔයාගේ කම්පැනි වෙබ්සයිට් එකේ ලින්ක් එකත් එක්ක ඔයාගෙයි, ඔයාගේ ටීම් එකෙයි ගෲප් ෆොටෝ එකකුත් එයාලට යවන්න. [COLOR="red"]එකොලොස්වෙනි පියවර[/COLOR] දැන් ඔයාට ටීම් එකක් ඉන්න නිසා වෙලාව තියෙන නිසා ඔයාගේ බිස්නස් එක තව ඩිවෙලොප් කරන්න, තව අළුත් දේවල් ඉගෙන ගන්න, තව අළුත් ක්ලයන්ට්ස්ලා හොයා ගන්න. තව තව බිස්නස් එක ගොඩ දාගන්න. [COLOR="red"]සටහනක්[/COLOR] බිස්නස් එක ලොකු කර ගන්න හදීසි වෙන්න එපා. ගන්න තීරන හොදට හිතලා බලලා අරගෙන බර අඩි තියන්න. මම කලින් ලියපු පෝස්ට්ස් සහ මේ පෝස්ට් එකේ තියෙන හැම කරුණක්ම 100%ක්ම මමම කරලා සාර්ථක කරගත්ත දේවලුයි. ඉතින් ඔයාලාටත් මේ එකක්වත් වරදින්න විදිහක් නෑ. හැබැයි මේක ටිකක් කල් යන ටිකක් දිග ගමනක්. ඔයාලාට මේ සම්බන්දව තියෙන ඕනෑම ප්‍රශ්නයක් මගේ යට ලින්ක් එක දාලා තියෙන "මාකටින් උදවු" ත්‍රේඩ් එකෙන් අහන්න. මාකටින් උදවු: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1893636[/url] [COLOR="Red"]මගේ කලින් පෝස්ට්ස්:[/COLOR] ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද? [url]http://www.elakiri.com/forum/showthread.php?t=1861765[/url] ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ? [url]http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830[/url] චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1893966[/url][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom