Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොතටුවේ රේවත- මැකුවොත් හිරේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්ධයයි - කිරි වල පාටයි, පෘථග්ජනයයි - නිවනයි කියන දෙක උපමාවක් විදිහට අරන් සන්සන්දනය කරන්න පුලුවන්ද?

Generally කතා කරන්න ඕනේ අයට generally කතා කරලා තියෙනවා, ඒකට වෙනම threads දාලත් තියෙනවා. මේ කතා කරන්නේ අදාල කෙනාට ගැලපෙන්න.

අනිත් එක, ඔව්,

බක පණ්ඩිතයෙක්ට, නෑ උඹ වැරදියි කිව්වහම, නමස්කාර කරලා පිළිගන්නවා.. අනිත් අයටත් ගිහින් කියලා දෙනවා.

අනේ, අනේ ඉතින් අන්කල් රෝස්.

මේ කියන්නේ, මෙතන මන් මුල ඉදන් උලුප්පලා පෙන්නපු 'නැත' අන්තය,

මන් සහ OP නම් මෙන්ෂන් කරලා තියෙන සමහරු ඉන්න උච්ඡේද්‍ය දෘස්ටියක් කියලද?!?!

වාව්. ආසයානුසය ඣානය ලබාගත්ත විදිහ මටත් කියලා දෙන්නකෝ.

අනිත්‍ය කියන්නේ යථා ස්වරූපයටම කියන තව නමක් මිසක්, 'අනිත්‍ය මෙන්න මේකයි' කියලා *දෙයක්* නැහැ කියලා කිව්වේ.

ඔය කියන්නේ අනිත්‍ය වඩන විදිහත් [USER=561877]@ewijesekara[/USER]

වැඩීම්/ නොවැඩීම් වල යථා ස්වභාවය දකින තැන තමයි මන් කියන අනිත්‍ය තියෙන්නේ නැතුව වැඩීමක නෙමෙයි.

ඉබේ වැඩෙනවා කියලනම් කියලා නැ කොහෙවත්. ඡන්දය, චිත්ත, විරිය, විමංසාව සහ කුසලය තමයි මාර්ගය තුල යන්න fuel දෙන්නේ.

යථා ස්වභාවය දකින තැන තමයි අනිච්ච සංඣාව කියලනම් මන් කියලා තියෙනවා ගොඩක් තැන් වල.

සතිපට්ටානය තමයි එලැබ සිටි සිහිය, ඒකායන මග. සතිය වඩන විදිහ ගැනත් දාලා ඇති threads මන්. එලැබ සිටි සිහියෙන් මනසිකාර කරද්දී (අයෝනිසෝ මනසිකාරය), අවිද්‍යාව අවිද්‍යාව ලෙස පිරිසිද දකින තැන (යෝනිසෝ මනසිකාරය) තමයි සතිපට්ටානය *වැඩෙනවා* කියන්නේ. අනිච්ච සංඣාව *වැඩෙනවා* කියන්නේ.

අසුරු සැනක දකින, ක්ෂණ මාත්‍ර නිවන තමයි ඒක.

යෝනිසෝ මනසිකාරයෙදි කව්ද වඩන්නේ, මොකක්ද වඩන්නේ?

[QUOTE="Fiona Dabare, post: 31054106, member: 586428"] අන්ධයයි - කිරි වල පාටයි, පෘථග්ජනයයි - නිවනයි කියන දෙක උපමාවක් විදිහට අරන් සන්සන්දනය කරන්න පුලුවන්ද? Generally කතා කරන්න ඕනේ අයට generally කතා කරලා තියෙනවා, ඒකට වෙනම threads දාලත් තියෙනවා. මේ කතා කරන්නේ අදාල කෙනාට ගැලපෙන්න. අනිත් එක, ඔව්, බක පණ්ඩිතයෙක්ට, නෑ උඹ වැරදියි කිව්වහම, නමස්කාර කරලා පිළිගන්නවා.. අනිත් අයටත් ගිහින් කියලා දෙනවා. අනේ, අනේ ඉතින් අන්කල් රෝස්. ☺️🙏🏻 මේ කියන්නේ, මෙතන මන් මුල ඉදන් උලුප්පලා පෙන්නපු 'නැත' අන්තය, මන් සහ OP නම් මෙන්ෂන් කරලා තියෙන සමහරු ඉන්න උච්ඡේද්‍ය දෘස්ටියක් කියලද?!?! වාව්. ආසයානුසය ඣානය ලබාගත්ත විදිහ මටත් කියලා දෙන්නකෝ. 😊 [HR][/HR] අනිත්‍ය කියන්නේ යථා ස්වරූපයටම කියන තව නමක් මිසක්, 'අනිත්‍ය මෙන්න මේකයි' කියලා *දෙයක්* නැහැ කියලා කිව්වේ. ඔය කියන්නේ අනිත්‍ය වඩන විදිහත් [USER=561877]@ewijesekara[/USER] වැඩීම්/ නොවැඩීම් වල යථා ස්වභාවය දකින තැන තමයි මන් කියන අනිත්‍ය තියෙන්නේ නැතුව වැඩීමක නෙමෙයි. [HR][/HR] ඉබේ වැඩෙනවා කියලනම් කියලා නැ කොහෙවත්. ඡන්දය, චිත්ත, විරිය, විමංසාව සහ කුසලය තමයි මාර්ගය තුල යන්න fuel දෙන්නේ. යථා ස්වභාවය දකින තැන තමයි අනිච්ච සංඣාව කියලනම් මන් කියලා තියෙනවා ගොඩක් තැන් වල. සතිපට්ටානය තමයි එලැබ සිටි සිහිය, ඒකායන මග. සතිය වඩන විදිහ ගැනත් දාලා ඇති threads මන්. එලැබ සිටි සිහියෙන් මනසිකාර කරද්දී (අයෝනිසෝ මනසිකාරය), අවිද්‍යාව අවිද්‍යාව ලෙස පිරිසිද දකින තැන (යෝනිසෝ මනසිකාරය) තමයි සතිපට්ටානය *වැඩෙනවා* කියන්නේ. අනිච්ච සංඣාව *වැඩෙනවා* කියන්නේ. අසුරු සැනක දකින, ක්ෂණ මාත්‍ර නිවන තමයි ඒක. යෝනිසෝ මනසිකාරයෙදි කව්ද වඩන්නේ, මොකක්ද වඩන්නේ? [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom