Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොතටුවේ රේවත- මැකුවොත් හිරේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යේ, සැනැක්ස් පෙත්ත වැදුනා විතරයි රෝස් අන්කල් ආවා.

හිතන්න පුලුවන් දන්න දේවල්. දැනගන්න පුලුවන් අහලා, දැකලා, දැනිලා. ඔව් අපිට කතා කරන්න පුලුවන් ඒ සීමාවෙම තමයි. ඔයාටයි, මටයි දෙන්නටම් පොදුයි අන්කල් මේක.

නිකන් වැඩෙන්නැහැ තමයි. සමහරුන්ට වීර්යය කරලා කාලයක් උත්සහ කරන්න ඕනේ. සමහරුන්ට කළ්‍යාණ මිත්‍රයා කියන වචන දෙක තුනක ඇහුවහම අවබෝධ වෙනවා. ඉන්ද්රිය ධර්ම වැඩිලා තියෙන විදිහට තමයි.

මන් කලින් වැඩෙනවා.. කිව්වේ, අනිච්ච.

x වඩද්දී, අනිච්ච වැඩෙන්න බැහැ.. කිව්වේ නැහැ.

මන් කිව්වේ අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින මොහොතෙදී වඩන්නෙක් වත්, වැඩීමක් හෝ

නොවැඩීමක්වත් පැනවෙන්නැහැ කියලා විතරයි.

x කරද්දි නිවන් දැක්කයි කියන්න බැහැ, imo, මොකද x කරේ අවිද්‍යාවෙන්. x කර කර ඉද්දි එක පාර අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දැක්කා. ඒත් දැන් කියන්න පුලුවන්ද x, නැත්තම් අවිද්‍යාව නිසා 'මම කරනවා' ලෙස විද්‍යාමාන වුන දේහි ප්‍රතිඵලයක් විදිහට නිවන් දැක්කා කියලා?

විම/ කිරීම (නිච්ච, ආත්ම) තුලම නොවීම (අනිච්ච, අනාත්ම) දැකලා, ආයේ වීමක්/ කිරීමක් ගැන කතා කරන එකම, imo, ආයේ මඩ නාන වැඩක්. මේක අනික මන් ඔයත් එක්ක කතා කරේ ඒ කාලේ ඉදන්ම, ඔයාට අවබෝධයක් ඇති කියලා හිතලා. වෙන කාටවත් වඩන මොකක්හරි නවත්තන්න කියලා නැහැනේ මන්.

මේක අපි PM වලත් සති ගානක් ඇදලා තියෙනවා කලින් yk.

මේ ඡේදය ගැන නිපුන් අන්කල් මොකද කියන්නේ!? [USER=31353]@nipund[/USER]

Generally කියද්දි, බන අහන්න කියලා playlists දෙන්නෙයි, සතිය පුහුණු කරන්නයි කියන්නේ ඒ නිසා තමයි.

මේ ඔයාට හිතෙන දේවල්. රූප දකිද්දි එක එක ඒවා හිතෙන එකට ඔයා තමයි වගකියන්න ඕනේ සුන්දර රෝස් අන්කල්. ඔයා ගඩොලින් ගඩොල හයි කරපුවා තමයි අදාල මොහොතෙදි, 'එලියේ ඉන්න අයගේ POV' විදිහට පේන්නේ. මටත් එහෙම්මම තමයි.

කළ්‍යාණ මිත්‍රයෝ වුනහම කතා කරන්න ඕනේ නිතර මේ වගේ. ලෝකේ ඇතුලෙම අල්ලගත්ත මුලාවකට මන් රැවටිලාද කියලා කව්ද දන්නේ අවබෝධයක් කියලා.

බුදුහාමුදුරුවෝ හිටියනම් අහලා විසදගන්න තිබ්බා. බුදුන් නැතිකොට කළ්‍යාණ මිත්‍රයොන්ට එකිනෙකාගේ සහය ඇරෙන්න කාගේ සරණක්ද රෝස් අන්කල්.

මම දන්න අය.. කියන්නේ 'එයාගේ' කියලා හදාගාන, 'එයාගේ' කියලා හිතාගෙන ඉන්න *ඔයාගේ* POV එකක්මයි රෝස් අන්කල්.

එයාව කවදාවත් ඔයාට අල්ලන්න බැහැ.

[QUOTE="Fiona Dabare, post: 31062584, member: 586428"] යේ, සැනැක්ස් පෙත්ත වැදුනා විතරයි රෝස් අන්කල් ආවා. හිතන්න පුලුවන් දන්න දේවල්. දැනගන්න පුලුවන් අහලා, දැකලා, දැනිලා. ඔව් අපිට කතා කරන්න පුලුවන් ඒ සීමාවෙම තමයි. ඔයාටයි, මටයි දෙන්නටම් පොදුයි අන්කල් මේක. නිකන් වැඩෙන්නැහැ තමයි. සමහරුන්ට වීර්යය කරලා කාලයක් උත්සහ කරන්න ඕනේ. සමහරුන්ට කළ්‍යාණ මිත්‍රයා කියන වචන දෙක තුනක ඇහුවහම අවබෝධ වෙනවා. ඉන්ද්රිය ධර්ම වැඩිලා තියෙන විදිහට තමයි. මන් කලින් වැඩෙනවා.. කිව්වේ, අනිච්ච. x වඩද්දී, අනිච්ච වැඩෙන්න බැහැ.. කිව්වේ නැහැ. මන් කිව්වේ අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින මොහොතෙදී වඩන්නෙක් වත්, වැඩීමක් හෝ නොවැඩීමක්වත් පැනවෙන්නැහැ කියලා විතරයි. x කරද්දි නිවන් දැක්කයි කියන්න බැහැ, imo, මොකද x කරේ අවිද්‍යාවෙන්. x කර කර ඉද්දි එක පාර අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දැක්කා. ඒත් දැන් කියන්න පුලුවන්ද x, නැත්තම් අවිද්‍යාව නිසා 'මම කරනවා' ලෙස විද්‍යාමාන වුන දේහි ප්‍රතිඵලයක් විදිහට නිවන් දැක්කා කියලා? විම/ කිරීම (නිච්ච, ආත්ම) තුලම නොවීම (අනිච්ච, අනාත්ම) දැකලා, ආයේ වීමක්/ කිරීමක් ගැන කතා කරන එකම, imo, ආයේ මඩ නාන වැඩක්. මේක අනික මන් ඔයත් එක්ක කතා කරේ ඒ කාලේ ඉදන්ම, ඔයාට අවබෝධයක් ඇති කියලා හිතලා. වෙන කාටවත් වඩන මොකක්හරි නවත්තන්න කියලා නැහැනේ මන්. මේක අපි PM වලත් සති ගානක් ඇදලා තියෙනවා කලින් yk. මේ ඡේදය ගැන නිපුන් අන්කල් මොකද කියන්නේ!? [USER=31353]@nipund[/USER] Generally කියද්දි, බන අහන්න කියලා playlists දෙන්නෙයි, සතිය පුහුණු කරන්නයි කියන්නේ ඒ නිසා තමයි. මේ ඔයාට හිතෙන දේවල්. රූප දකිද්දි එක එක ඒවා හිතෙන එකට ඔයා තමයි වගකියන්න ඕනේ සුන්දර රෝස් අන්කල්. ඔයා ගඩොලින් ගඩොල හයි කරපුවා තමයි අදාල මොහොතෙදි, 'එලියේ ඉන්න අයගේ POV' විදිහට පේන්නේ. මටත් එහෙම්මම තමයි. 🤓 [HR][/HR] කළ්‍යාණ මිත්‍රයෝ වුනහම කතා කරන්න ඕනේ නිතර මේ වගේ. ලෝකේ ඇතුලෙම අල්ලගත්ත මුලාවකට මන් රැවටිලාද කියලා කව්ද දන්නේ අවබෝධයක් කියලා. 🥀 බුදුහාමුදුරුවෝ හිටියනම් අහලා විසදගන්න තිබ්බා. බුදුන් නැතිකොට කළ්‍යාණ මිත්‍රයොන්ට එකිනෙකාගේ සහය ඇරෙන්න කාගේ සරණක්ද රෝස් අන්කල්. 😗 [HR][/HR] මම දන්න අය.. කියන්නේ 'එයාගේ' කියලා හදාගාන, 'එයාගේ' කියලා හිතාගෙන ඉන්න *ඔයාගේ* POV එකක්මයි රෝස් අන්කල්. එයාව කවදාවත් ඔයාට අල්ලන්න බැහැ. 😊 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom