Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොත බොන්චි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අපේ පැත්තේ පොලක හිටියා වචන හරියට උච්චාරණය වෙන්නේ නැති අහිංසක මනුස්සයෙක් ... අහිංසක කම හින්දම පොරට හරියට කේන්ති යනවා ...... කොච්චර අහිංසකයෙක් උනත් දිගින් දිගටම අඩං තේට්ටං වලට ලක්වෙනකොට මල පයිනවනේ ... සාදාරණයිනේ ............. කොහොමින් කොහොමහරි කාලයත් එක්ක මේ මනුස්සයා .. හැම වෙලේම පුස්පේ විකසිත වෙලාමයි ඉන්නේ ...... ඒක නිසාමත්ම තව තවත් මිනිස්සු මේ මනුස්සයට කරදර කරනවා ...... ඒ මනුස්සයා හිතන්නේ ... තමන්ට හැමෝම ... ඥo ඤූo ගාලා කතා කරන නිසා ... විහිලු කරනවා කියලා ....... ඒකේ ඇත්තකුත් නැත්තේ නැ වාගේම තමයි ... පොර මලපැනලා බයින එකෙන් , මොකක්හරි ඇරං ගහන්න එලවන එකෙන් ... මිනිස්සු කාලකන්නි සතුටක් ලැබුවා.......... කොටින්ම අර මනුස්සයගේ නම දන්නේ නැ කවුරුත් ...... හැමෝම කියන්නේ ...ඥo ඤූo... කියලා ........... කොටින්ම පොරට කතා කරන්නෙත්

...ඥoඤූo .....සීයක දෙකේ කාසි දියං ........... ඔන්න ඔහොම

කොටින්ම මම උනත් නැවතිලා බලාගන ඉදලා තියනවා ... ඒ වෙලාවට ඒ මනුස්සයා ..බොහොම වෙනස් මනුස්සයෙක් වෙලා ... ප්‍රතිචාර දක්වන්නේ ......... ඒක හරිම අසාමාන්‍යයි.... ඒ සමාජයේ සාමාජිකයෝ .. ඒක වැරදි දෙයක් කියලා හැගීමක් නැති අය නිසා දිගින් දිගටම ඔය වැඩේ සිද්ද වේගන ගියා .... අනික ඒ කාලේ අපිත් දාසයේ දාහතේ තරුන ළමයි ............ ඔව්වයේ ගානක් නැ ......... ඔන්න අද කාලේ වගේ දැනුං තේරුමක් තිබුනානං අනිවා ඔව්වට විරුද්ධ වෙනවා............... ඉස්සර වාගේ නෙමෙයි අද සමාජයේ නං එහෙම අයට විහිලු කරනවා හරි අඩුයි .... පොඩි දරුවෝ උනත්.

මං හරි ආසාවෙන් කරන වැඩක් තමයි කතා කරන්න බැරි කංඇහෙන්නේ නැති අයට සේවය සැලසීම ........ එහෙම කෙනෙක් එක්ක වැඩ කරන්න ගියහම .......... මම පුලුවන් තරං වෙලාව ඇරගන එයත් එක්ක කතා කරනවා ........... එයාගේ වැඩේ ගොඩ ගියහම අපි දෙන්නම හිනා වෙනවා ........ අපි දෙන්නටම හිතට හරිම සතුටුයි.

ආ කතාව කැලේ.... හරි හරි ඔන්න මේක උනේ මෙහෙමයි

දවසක් ඔන්න ඥoඤූo වෙනදා වාගේම පොලේ බිස්නස්.... මල් වත්තම අතේ ... අල කැරට් එක්කත් තරහෙං තමයි ඉන්නේ ........ සල්ලි එක්කත් එහෙමයි ....... ගෝනිය අස්සට විසිකරන්නේ ........... සිකරට් ෆිල්ටර් වාගේ .

ඔන්න පොරක් ආවා ... ඥoඤූo එළවලු විකුනන තැනට

කැරඥoච් කීයඥoජ

ඥoඤූo බැලුවා ඔලුව උස්සලා ......... පුරුදු මූනක් නෙමෙයි ........... අනිවා කවුරුහරි උගන්නලා එවලා , ගණන් නොගෙන හිටියා

කැරඥoච් කීයඥoජ අයිඥoයේ

ඥoඤූo ආයෙත් ඔලුව උස්සලා බැලුවා......... ඕනවට එපාවට ...

පන්චිඥoය විච්ඥoයි

අර බඩු ගන්ඩ ආපු පොරට දැන් හෙන අප්සෙට්.... ඒත් වැඩිය ගනන් ගත්තේ නැ වාගේ

බෝන්ඥoචී කීයඥoජ

ඥoඤූo සද්ද නෑ

අයිඥoයේ ...අයිඥoයේ .. බෝන්ඥoචී කීයඥoජ

පන්චිඥoය චිඥoහයි

බඥoජු ගඥoන්න ආචෛ්... විහිඥoජු... කරන්ඥoජ එචා.......... බෝන්ඥoචී පන්චිඥoයක් දෙන්ඥජ

බිජ්ඥනච් කරච වෙචාවච .. විහිඥලු කරන්ජ එචා...

විහිඥoජු නෙචෙයි... ඇච්චච ...බෝන්ඥoචී පන්චිඥoයක් දෙන්ච

විකුනන්ඥoචෑ හුච්ඥoචෝ බොන්ඥoචී ... පලයන්ච් අම්මඥoච හුචවාගන්ඥoචේ... නැචුව....විකුනන්ඥoචෑ.......... මේ එජවජු විකුනන්ඥoචෑ

අනේ අර බඩු ගන්න ආපු මනුස්සයටත් පුස්පේ විකසිත උනා...

විචුඥoන් නැච්ඥoචං පකචද හුච්ඥoචෝ පොචේ දැඥoමේ

කියලා ඒ මනුස්සයා අනිත් පැත්ත හැරුනා .... වෙන තැනකින් බඩු ගන්න යන්න හිතාගන

වට්ටක්කෙක ගහලා තිබුන පිහිය .. ඇදලා ගත්ත ඥoඤූo අර මනුස්සයට ඇන්නා .............. යාන්තං දෙවනි පාර අනින්න කලිං .. එච්චර වෙලා හිනා වෙවි බලාන හිටිය ... එකෙක් පැනලා පිහිය උදුර ගත්තා .......... නැත්තං මේ වෙනකොට අර මනුස්සයා වල පල්ලේ ... ඥoඤූo වැලිකඩ .......... ට වෙලා ...මෙත්පල් සිරිසුං .. එල්ලනකං බලාන ඉන්නවා.

අන්තිමට බලනකොට අර එළවලු ගන්න ආපු මනුස්සයත් ...ඥoඤූo කෙනෙක්

https://atampahura.blogspot.com/search/label/අහපු කතා

[QUOTE="නෝටි බබා, post: 25148778, member: 511910"] [COLOR="Blue"][SIZE="4"]ඔන්න අපේ පැත්තේ පොලක හිටියා වචන හරියට උච්චාරණය වෙන්නේ නැති අහිංසක මනුස්සයෙක් ... අහිංසක කම හින්දම පොරට හරියට කේන්ති යනවා ...... කොච්චර අහිංසකයෙක් උනත් දිගින් දිගටම අඩං තේට්ටං වලට ලක්වෙනකොට මල පයිනවනේ ... සාදාරණයිනේ ............. කොහොමින් කොහොමහරි කාලයත් එක්ක මේ මනුස්සයා .. හැම වෙලේම පුස්පේ විකසිත වෙලාමයි ඉන්නේ ...... ඒක නිසාමත්ම තව තවත් මිනිස්සු මේ මනුස්සයට කරදර කරනවා ...... ඒ මනුස්සයා හිතන්නේ ... තමන්ට හැමෝම ... ඥo ඤූo ගාලා කතා කරන නිසා ... විහිලු කරනවා කියලා ....... ඒකේ ඇත්තකුත් නැත්තේ නැ වාගේම තමයි ... පොර මලපැනලා බයින එකෙන් , මොකක්හරි ඇරං ගහන්න එලවන එකෙන් ... මිනිස්සු කාලකන්නි සතුටක් ලැබුවා.......... කොටින්ම අර මනුස්සයගේ නම දන්නේ නැ කවුරුත් ...... හැමෝම කියන්නේ ...ඥo ඤූo... කියලා ........... කොටින්ම පොරට කතා කරන්නෙත් ...ඥoඤූo .....සීයක දෙකේ කාසි දියං ........... ඔන්න ඔහොම කොටින්ම මම උනත් නැවතිලා බලාගන ඉදලා තියනවා ... ඒ වෙලාවට ඒ මනුස්සයා ..බොහොම වෙනස් මනුස්සයෙක් වෙලා ... ප්‍රතිචාර දක්වන්නේ ......... ඒක හරිම අසාමාන්‍යයි.... ඒ සමාජයේ සාමාජිකයෝ .. ඒක වැරදි දෙයක් කියලා හැගීමක් නැති අය නිසා දිගින් දිගටම ඔය වැඩේ සිද්ද වේගන ගියා .... අනික ඒ කාලේ අපිත් දාසයේ දාහතේ තරුන ළමයි ............ ඔව්වයේ ගානක් නැ ......... ඔන්න අද කාලේ වගේ දැනුං තේරුමක් තිබුනානං අනිවා ඔව්වට විරුද්ධ වෙනවා............... ඉස්සර වාගේ නෙමෙයි අද සමාජයේ නං එහෙම අයට විහිලු කරනවා හරි අඩුයි .... පොඩි දරුවෝ උනත්. මං හරි ආසාවෙන් කරන වැඩක් තමයි කතා කරන්න බැරි කංඇහෙන්නේ නැති අයට සේවය සැලසීම ........ එහෙම කෙනෙක් එක්ක වැඩ කරන්න ගියහම .......... මම පුලුවන් තරං වෙලාව ඇරගන එයත් එක්ක කතා කරනවා ........... එයාගේ වැඩේ ගොඩ ගියහම අපි දෙන්නම හිනා වෙනවා ........ අපි දෙන්නටම හිතට හරිම සතුටුයි. ආ කතාව කැලේ.... හරි හරි ඔන්න මේක උනේ මෙහෙමයි දවසක් ඔන්න ඥoඤූo වෙනදා වාගේම පොලේ බිස්නස්.... මල් වත්තම අතේ ... අල කැරට් එක්කත් තරහෙං තමයි ඉන්නේ ........ සල්ලි එක්කත් එහෙමයි ....... ගෝනිය අස්සට විසිකරන්නේ ........... සිකරට් ෆිල්ටර් වාගේ . ඔන්න පොරක් ආවා ... ඥoඤූo එළවලු විකුනන තැනට කැරඥoච් කීයඥoජ ඥoඤූo බැලුවා ඔලුව උස්සලා ......... පුරුදු මූනක් නෙමෙයි ........... අනිවා කවුරුහරි උගන්නලා එවලා , ගණන් නොගෙන හිටියා කැරඥoච් කීයඥoජ අයිඥoයේ ඥoඤූo ආයෙත් ඔලුව උස්සලා බැලුවා......... ඕනවට එපාවට ... පන්චිඥoය විච්ඥoයි අර බඩු ගන්ඩ ආපු පොරට දැන් හෙන අප්සෙට්.... ඒත් වැඩිය ගනන් ගත්තේ නැ වාගේ බෝන්ඥoචී කීයඥoජ ඥoඤූo සද්ද නෑ අයිඥoයේ ...අයිඥoයේ .. බෝන්ඥoචී කීයඥoජ පන්චිඥoය චිඥoහයි බඥoජු ගඥoන්න ආචෛ්... විහිඥoජු... කරන්ඥoජ එචා.......... බෝන්ඥoචී පන්චිඥoයක් දෙන්ඥජ බිජ්ඥනච් කරච වෙචාවච .. විහිඥලු කරන්ජ එචා... විහිඥoජු නෙචෙයි... ඇච්චච ...බෝන්ඥoචී පන්චිඥoයක් දෙන්ච විකුනන්ඥoචෑ හුච්ඥoචෝ බොන්ඥoචී ... පලයන්ච් අම්මඥoච හුචවාගන්ඥoචේ... නැචුව....විකුනන්ඥoචෑ.......... මේ එජවජු විකුනන්ඥoචෑ අනේ අර බඩු ගන්න ආපු මනුස්සයටත් පුස්පේ විකසිත උනා... විචුඥoන් නැච්ඥoචං පකචද හුච්ඥoචෝ පොචේ දැඥoමේ කියලා ඒ මනුස්සයා අනිත් පැත්ත හැරුනා .... වෙන තැනකින් බඩු ගන්න යන්න හිතාගන වට්ටක්කෙක ගහලා තිබුන පිහිය .. ඇදලා ගත්ත ඥoඤූo අර මනුස්සයට ඇන්නා .............. යාන්තං දෙවනි පාර අනින්න කලිං .. එච්චර වෙලා හිනා වෙවි බලාන හිටිය ... එකෙක් පැනලා පිහිය උදුර ගත්තා .......... නැත්තං මේ වෙනකොට අර මනුස්සයා වල පල්ලේ ... ඥoඤූo වැලිකඩ .......... ට වෙලා ...මෙත්පල් සිරිසුං .. එල්ලනකං බලාන ඉන්නවා. අන්තිමට බලනකොට අර එළවලු ගන්න ආපු මනුස්සයත් ...ඥoඤූo කෙනෙක් [/SIZE][/COLOR] [url]https://atampahura.blogspot.com/search/label/%E0%B6%85%E0%B7%84%E0%B6%B4%E0%B7%94%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom