Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොන්ජාගේ කතා වස්තුව - ජනාධිපති නීතීඥ හේමŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොන්ජාගේ කතා වස්තුව - ජනාධිපති නීතීඥ හේම&#350

[FONT=Malithi_Web]
ගොන්ජාගේ කතා වස්තුව

[/FONT]

[FONT=Malithi_Web]
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය

ගොන්ජාද, චිත්‍රපට නළුවෙකි. ඔහු රන්ජන් රාමනායක යයි වැරදියටවත් හිතාගන්න එපා. ඔහු රඟපාන්නේ දවල් මිගෙල් රෑ දනියෙල් චරිතය. ඔහු සිනමාවේ දුෂ්ටයාය. එහෙත්, ජනප්‍රියය. අපේ රටේ මිනිස්සු වීරයන්ට මෙන්ම, දුෂ්ටයන්ටද කැමැතිය. දකුණු ඉන්දියාවේ නළුවා වන නම්බියාර් ජනප්‍රියය. එම්.ජී.ආර්. ගේ මරණයට වඩා සෙනඟක් ඔහුගේ මරණයට සිටියේ ඒ නිසා විය හැකිය. එක දවසක් මා ගරු කරන, දේශපාලනය කෙසේ වෙතත්, ඇදහිය නොහැකි අවංකකමට හිස නමන, මගේ වෘත්තියේ ජ්‍යෙෂ්ඨයකු වූ මගේ හිතවතකු වූද, වාසුදේව නානායක්කාර මා හමුවීමට පැමිණියේය. ඔහු මට කියා සිටියේ මට ඇදහිය නොහැකි කථාවකි. ඒ මෙසේය. අපේ හිතවත් නළු ගොන්ජාට එරෙහිව තරුණ කාන්තාවක්, ඈව දූෂණය කළා යෑයි පොලීසියේ පැමිණිල්ලක් කර ඇති බවය. මේ අනුව, පොලීසිය මේ ගොන්ජාව සොයන බව දැනගත් විගස ගොන්ජා ගොස් හැංගුණේය. ඊටපසු ගොන්ජා තම හිතමිතුරන් කීපදෙනකු සමඟ එම නඩුව අසනු ලබන මහේස්ත්‍රාත්වරියට විරුද්ධව පැමිණිල්ලක් කළේය. මහෙස්ත්‍රාත්වරිය තරුණ කාන්තාවකි. ඇය ඉදිරියේ යාන්හෑලි කීමට හෝ දින ගැනීමට පෞද්ගලිකව මුණගැසීමට නොහැකි බව නීතිඥවරු දනිති.

ඇය කාන්තාවක් වූ නිසාම, මෙවැනි නඩුවකට කිසිම සමාවක් නොලැබෙන බව කොළඹින් පිට මහෙස්ත්‍රාත් උසාවියේ නීතීඥවරුන්ගේ මතය විය. ගොන්ජා කොතෙක් බිය වූයේද කිවහොත් සිට ගැනීමට පවා නොහැකි විය. චිත්‍රපටයේ දුෂ්ටයා නිකන්ම නිකන් කොටියකු නොව කැණහිලකුගේ තත්ත්වයට පත් වූයේය. ඔහුට දාඩිය දැම්මේය. ඒ ඔහුට අත්වන ඉරණම ගැන සිතා විය යුතුය. අවසානයේ දී ඔහු එකල දේශපාලනයට සම්බන්ධ වාසුදේව හමුවීමට පැමිණියේය. වාසුදේව කියා සිටියේ හොඳ දක්ෂ නීතීඥවරයකු ඇල්ලිය යුතු බවය. එවිට ඔහු ජනාධිපති නීතීඥවරයකු රඳවා අවසන් බව කීවේය. වාසුදේව එයට එතරම් සතුටක් පළ නොකළ අතර, ඔහු ජනාධිපති නීතිඥවරයකු වූ පමණින් දක්ෂයකු නොවන බව කියා සිටියේය. ඊටපසු වා

සුදේවට අසන්නට ලැබුණේ ඉතාම අමිහිරි පුවතකි. ගොන්ජාගේ උපදෙස් පරිදි, ඉහත කී ජනාධිපති නීතිඥවරයා ඊට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි බැවින් නීතිපතිවරයා වෙත මෙම නඩුවෙන් විනිශ්චයකාරතුමිය මාරුකරන ලෙස ඉල්ලා සිටින ලෙසත්, ඇය අපක්ෂපාති විනිසුරුවරියක නොවන බැවින්, තමාට යුක්තියක් ඉටුනොවන බවත් පවසා පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවය. මෙය ඇසූ වාසුදේව ගොන්ජාව එලවා ගත්තේය. නඩුකාරයා වැරදිකාරයා කළත්, නොකළත් නඩු නොඅසාම කිසිම හේතුවක් නොමැතිව මෙවැනි ඉල්ලීමක් කිරීම තවත් වරදක් බව ඔහු කියා සිටියේය. එවිට ගොන්ජා කියා සිටියේ මෙයට පොඩි පබ්ලිසිටි එකක් දුන්නොත් විනිශ්චයකාරවරිය සිය කැමැත්තෙන්ම මාරු වන බවය. මේක අහන්න ඕන මිනිහෙක් ගෑනියෙක් නොවේ. ඊට පසුදින නීතිපතිවරයා තමන්ගේ හිතවත් ජනාධිපති නීතිඥවරයාගේ ඉල්ලීම මත මෙම නඩුව යම් ලෙසකින් කැඳවා ඉවත දමාවි යෑයි ගොන්ජා සිතුවද, ගොන්ජාගේ තැත ව්‍යර්ථ විය. විනිශ්චයකාරවරිය නඩුව විභාගයට ගන්නට සූදානම් කළාය. ගොන්ජා ඇප පිට නිදහස් කළේ ද, අකැමැත්තෙනි. පොලීසියෙන් හා අධිකරණයෙන් සැඟවී තම හිතවතුන්ගේ ගෙවල්වල සැඟවී සිටියේ නඩුකාරයා හෝ නීතිපතිවරයා අල්ලා ගන්නා අදහසිනි. එහෙත්, එම අල්ලසට, බලපෑම්වලට යටත් වන නඩුකාරවරු නැති බව ඔහු දැනගත්තේ මේ සියල්ල ව්‍යර්ථ වූ නිසාය. නඩුව විභාගයට ගත් දින ජනාධිපති නීතිඥවරයා පෞද්ගලික හේතුවක් නිසා සූදානම් නැතැයි කියා දිනයක් ලබා ගත්තේය. විනිශ්චයකාරවරිය ඉතා තදින්ම කියා සිටියේ, ඔහුට නඩුවට පෙනීසිටීමට නොහැකි නම් ඔහු අසනීප නම් වෙනත් නීතිඥවරයකු සූදානම් කරගන්නා ලෙසය. තවත් වරක් මෙය කෙසේවත් කල්දැමිය නොහැකි බවය.

කිසිවක් කරගත නොහැකි වූ විට ගොන්ජා තමාගේ හිතවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා වන වාසුදේව හමුවීමට ගියේය. වාසුදේව මා හමුවීමට පැමිණියේ ඒ අනුවය. ඔහුගේ පාක්ෂිකයන්ගේ සියලුම නඩු කොළඹ අධිකරණයක ඇසෙනවා නම් එම නඩු මා හට භාරදේ. බොහෝ නඩුවල ගාස්තු නොගෙන වාසුදේවට ඇති මගේ භක්තිය නිසාම, මම පෙනී සිට ඇත. පසුව, මට වාසුදේව සහෝදරයා ආයාචනය කළේ ගොන්ජා වෙනුවෙන් පෙනී සිටින ලෙසය. මම ඔහු ළඟ තිබූ නඩු ගොනුව බලා, මොකක්ද මේකේ ඩිෙෆන්ස් එක. මේකේ කිසිම නිදහසට කරුණක් නෑනේ. මේ යකා ගිහිල්ලා මේ කෙල්ලව දූෂණය කරලානේ. නැහැ මේක සම්පූර්ණ ඇත්ත නෙවෙයි. මෙහෙම දෙයක් වෙලා නෑ. මේක පොලීසිය හදපු නඩුවක්. මොහුගේ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා ආණ්ඩුවත් එක්කහු වුණා මෙයාට විරුද්ධව, වාසු කීවේය. මම කියා සිටියේ ආණ්ඩුව මොනවා කිව්වත් මේ කෙල්ල සාක්ෂි දුන්නොත් ගොන්ජා ගස් යන බවය. අඩු වශයෙන් අවුරුදු 10 ක් හෝ 12 ක් සිරගත වන බවයි. ගොන්ජා එය ඇසූ වහාම නැගිට මගේ නිල කාමරය අසල තිබූ වැසිකිළියට ගියේය. ඔහු අසනීපයකින් පෙළෙන බව කීවේය. ඇත්ත වශයෙන්ම ඔහුට බඩගොස් තිබුණි. වාසුගේ කීම නිසාත්, මම කිව් ගාස්තුව ගෙවූ නිසාත්, මම නඩුව භාර ගතිමි. එදා මම එම නඩුවට ගිය නමුත් පැමිණිලිකාරිය පැමිණ සිටියේ නැත.

මම ගොන්ජාගේ කැරැට්ටුව ගැන සහතිකයක් දුනිමි. ඔහුගේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය වාසු සහෝදරයා සමඟ කරන්නට ඉදිරිපත් වන බවත්, මම අධිකරණයට ඉදිරිපත් කළෙමි. මගේ උපදෙස් අනුව, මෙය පැමිණිල්ලක් නොව ට්‍රැප් කිරීමකි. ගොන්ජාගේ අනාගත දේශපාලන හා ජනප්‍රිය නළු ජීවිතය විනාශ කිරීමට ආණ්ඩුව ගෙතූ මහා බොරුවකි. එයට පොලීසියෙන් ද, සහාය ලැබී ඇත. ගොන්ජා දුෂ්ටයකු වුව ද, ඔහුට මෙවැනි දෙයක් කිරීමට අවශ්‍ය නැතැයි පැවසීමි. විනිශ්චයකාරතුමිය ප්‍රථමයෙන් මෙම කරුණ අවඥාවෙන් ඉවත දැමුව ද, පසුව ඇයගේ ස්වභාවය අනුව, එය පිළිගන්නා බවක් පෙනිණ. පැමිණිලිකාර තරුණ කාන්තාව වැදගත් පවුලකින් පැවත එන ව්‍යාපාරයක් කරන විවාහක කාන්තාවක් බව දැනගත්තෙමි. එම ලස්සන කාන්තාව එලෙස හොඳ පසුබිමක් ඇති කාන්තාවක් බව ද, පෙනිණ. එමනිසා මැය මෙවැනි බොරු පැමිණිල්ලක් කළා යෑයි මට සැකයක් ඇති වුණි. පොලිසිය විසින් නඩු භාණ්ඩ ගෙනැවිත් නොතිබූ නිසා නඩුව පසුවට කල් දැමිණ. ඊටපසු, නැවත වරක් නඩුව අසන විට මෙම තරුණියට අසනීප බවත්, ඇයට සාක්ෂිදීමට නොහැකි බවත් පොලිසිය කීවේය. එවිට නඩුව කල් දැමිණි. එවිට මම ගොන්ජාගෙන් මෙම කතාවේ ඇත්ත නැත්ත විමසීමි. එවිට ඔහු එකහෙළාම බයිබලය මත දිවුරා හෝ එවැනි දූෂණයක් නොකළ බව කිව හැකි යෑයි කීවේය. මා වාසුදේව නානායක්කාරට ඇති ගෞරවය නිසාම, ඔහු කී දේ විශ්වාස කළෙමි. මා කළ දේශනය පුවත්පත්වල පළ විය. ඊටපසු දින මෙම නඩුව අඬගැසූ විට ඇය කූඩුවට නැග ඇය කසාද බැඳපු කාන්තාවක් බවත්, විත්තිකරු වැරදිකරු වුවත්, ඔහුට ඇති ප්‍රසිද්ධිය නිසා තමාගේ නමට ද, පවුලට ද, කසාදයටද ද, දරුවන්ට ද, විශාල අපකීර්තියක් වන බැවින් මේ නඩුවේ සාක්ෂි දීමට නොහැකි යෑයි ඇය කූඩුවේ සිට කියා සිටියාය. විනිසුරුතුමිය ඇයව තම නිල කාමරයට කැඳවා භය නැතිව සාක්ෂි දෙන ලෙස අවවාද කර ඇත. එහෙත්, ඇය එම ස්ථාවරයේම සිටියාය. පසුව, මට දැනගන්නට ලැබුණේ මෙය කරන ලද්දේ මවිසින් අසන ප්‍රශ්නවලට ඇයට උත්තර දී ගත නොහැකි තත්ත්වයකට පත්වනු ඇතැයි ඇයගේ මිතුරන් ඇයට කියා ඇති හෙයිනි. මෙය අන්තර් ජාලයේ පළවීමෙන් වෙනත් රටවල ජීවත් වන තමාගේ ඥාතීන්ට මෙය දැනගැනීමට ලැබී ඇයට විශාල කැළලක් ඇතිවන බව ද, සිතූ නිසා මෙම නඩුව තවදුරටත් ගෙන යැමට නොහැකි බව නැවත වරක් කියූ නිසා විනිශ්චයකාරවරියට කිසිවක් කරගත නොහැකි වූයෙන්, මෙය අවසන් වූයේ ගොන්ජා නමැති ස්ත්‍රී දූෂකයා නිදහස් වීමෙන්ය. මෙම නඩුව ඉදිරියට ගියා නම් සාධාරණ සැකයෙන් තොරව, නඩුව ඔප්පු කිරීමට හැකිව ඔහු වැරදිකරු වන බව මම දැන සිටියෙමි. ගොන්ජා සිටිය යුත්තේ දුෂ්ට චරිත රඟපාමින් රිදී තිරයේ නොව බෝගම්බර හෝ වැලිකඩ බව මම දැන සිටියෙමි.

ඊටපසු, මෙම ප්‍රීතිය නිමිත්තෙන් ගොන්ජාගේ නිවසේ සාඡ්ජයක් පැවැත්වුණි. එම සාඡ්ජයට මගේ කනිෂ්ඨ නීතීඥවරුන් සහභාගි විණ. ඒ අවස්ථාවේදී මෙම නඩුවට මා සමග සහභාගි වූ තරුණ නීතිඥවරයා ගොන්ජාට ළංව "ගොන්ජා ඇත්ත කියපං. මොකක්ද වුණේ ඇත්තටම." "ඔව් මචං මට මොනවා වුණාද දන්නේ නෑ. මේ කෙල්ල දැක්ක ගමන් මම අප්සට් වුණා. මම ඇය බදාගෙන ඉම්බා. ඊටපස්සේ ඇඳට තල්ලුකර දූෂණය කළා" යෑයි පැවසුවේය.

ගොන්ජාගේ කතාවේ පසුබිම මේකය. මෙම තරුණ කාන්තාව එකල අලුතෙන්ම හඳුන්වාදෙන දුරකථන දැන්වීම්, එනම් ඕනෑම වෙළෙඳ භාණ්ඩයක් සම්බන්ධයෙන් දුරකථනයට නිවේදනය වීමේ ක්‍රමය හඳුන්වාදෙන ලද්දේ මැය සහ මැයගේ සැමියාය. දැනටත් ජනාධිපතිවරු අපට අවුරුද්දට සුබ පතන්නේ මේ ක්‍රමයෙනි. ඒ තැනැත්තිය ගොන්ජා අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටයේ දැන්වීම් ලබාගැනීම සඳහා කතාකොට ඇත. ගොන්ජා එවකට තනිවම තට්ටු දෙකක නිවසක සිටි අතර, යට තට්ටුවේ කාමරයක සිටියේ වයෝවෘද්ධ මුරකරු පමණි. මෙම තරුණියට තම නිවසට පැමිණෙන ලෙස ගොන්ජා ආරාධනය කර ඇත. මේ තරුණිය පැමිණි විට මුරකරු තරුණියට උඩට යන ලෙස කියා ඇත. තරුණිය මඳක් අදිමදි කළ පසු ගොන්ජා බැල්කනියට පැමිණ ඇයට උඩට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. එහිදී ගොන්ජා ප්‍රසිද්ධ නළුවෙක් නිසා ඔහු දුෂ්ට චරිත රඟපෑව ද, ඔහු අතිශයින්ම අහිංසක පුද්ගලයෙකු ලෙස පුවත්පත්වල ලිපි පළවු නිසා එසේම, මෙම දැන්වීම් ලබාගැනීමෙන් ප්‍රගතියක් ඇයගේ සමාගමට විය හැකි නිසාත්, මෙම දැන්වීම් පිළිබඳ සියලුම ලිපිලේඛන රැගෙන කාමරයට ගියාය. ගොන්ජා හිටියේ සැදී පැහැදීය. ගොන්ජා අත්කොට කමිසයක් ඇඳගෙන, කොට කලිසමක් ඇඳගෙන කකුලක් පිට කකුලක් දමාගෙන ඇදේ හාන්සිවී සිටියේය. ඇය මේ දුටු වහාම තිගැස්සුණාය. එන්න එන්න වාඩිවෙන්න බයවෙන්න එපා කියා, වාඩිවෙන්න කියා ඊටපසු, ඇයව බලහත්කාරයෙන් දූෂණය කළේය. එවිට ඇය ගොන්ජාව තල්ලුකර දමා කෙළින්ම ගියේ පොලීසියටය. මේ කතාව සම්බන්ධයෙන් මගේ තරුණ නීතිඥවරයා ගොන්ජාට කියා ඇත්තේ "සර්ට බොරු කිව්වට අපට බොරු කියන්න එපා. අපි දන්නවා ඇත්ත." "නෑ මචං සුළුදෙයක් වුණා තමයි. ඒත් පස්සේ ඒකී කැමැති වුණා" යෑයි පවසා ඇත. මෙය මට හෙළි නොකිරීමට මගේ කනිෂ්ඨ නීතීඥවරු වග බලා ගත්හ. ඊයේ පෙරේදා මට නැවතත් මේ කනිෂ්ඨ නීතිඥවරයා හමුවූ විට මගේ අධිකරණ වික්‍රම ගැන කතා කරන විට මේ සිද්ධිය, මේ ඇත්ත මට කියා සිටියේය. මම අතිශයින්ම කනගාටුවට පත්වුණෙමි. එම තරුණ කාන්තාව සිංහල කාන්තාවක් නොවේ. ඇය දෙමළ ක්‍රිස්තියානි ඉතා වැදගත් පවුලකින් පැවත එන කාන්තාවකි. ඇයට වූ ඇබැද්දිය අනුව මෙවැනි සමාජය රවටන අවිචාරවත් දූෂිතයන්, දූෂකයන්, ස්ත්‍රී දූෂකයන් සිරගත නොකිරීමට මම ද, හවුල් වුණැයි දුකක් මට ද, ඇති විණ. අර රන්ජන් රාමනායක කියන අන්දමට ඕනෑම වරදක් කළත් ගාස්තුවක් අරන් ජනාධිපති නීතීඥයකු වරදකරුවන් බේරනවා යයි කීම මේ ගොන්ජාගේ කථාව දැනගත්තාට පසු කළ ප්‍රකාශයක් දැයි මට සිතේ.

ගොන්ජා මෙම නඩුවට කොතරම් බයවුණාද කිවහොත් ඔහු ළඟ සිටි එකල වඩා ප්‍රසිද්ධ නොවූ, අද මිලියනපතියකු බවට පත්වී සිටින ශාස්ත්‍රකාරයකු ඔහු මෙම නඩුවෙන් නිදහස් වන බවත්, අලුත් නියෝජිතයෙකු ගොන්ජාට හමුවෙන බවත්, එසේ හමුවනතුරු ගෙදර ඉඳන් මන්ත්‍ර ජප කරන බවත්, මෙම මන්ත්‍රයෙන් විනිශ්චයකාර තුමියගේ වැරදි අදහස් ඉවත්වන බවත් පවසා ලක්ෂ ගණනක් ලබාගෙන මන්ත්‍ර ජප කළ බව ගොන්ජා මට කියා සිටියේය. එතකොට මම ද මෙම කථාවෙන් අන්දුන් කුන්දුන් වූයෙමි. මෙම නඩුවට පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා හදිසියේ අසනීප වී කකුල කඩා ගත්තේය. ඒ නිසාම ඔවුන් කියන පරිදි හදිසියෙන්ම මා හමුවීමට පැමිණියේය. සාක්ෂිකාරිය සාක්ෂී දීමට බැහැයි කීවාය. මේ ශාස්ත්‍රකාරයා මහ වැඩකාරයකු ලෙස මම ද, සිතා ගතිමි. අහම්බෙන් වගේ මේ සිදුවීම සිදුවුණා මිසක ශාස්ත්‍රයෙන් සිදු නොවූ බව මම දැනගත්තේ ඊට පසුවය. මේ ශාස්ත්‍රකාරයා මහත් ප්‍රසිද්ධියට පත්ව කෝටිපතියකු විය. ඔහුගේ පුතාට මටවත් නැති කාර් හතරක් පහක් ඇත. මහින්ද රාජපක්ෂගෙන් කුට්ටියක් කඩා ගන්නට මොහු මහින්ද රාජපක්ෂ මැරෙන්නේ අහස් යානයක් කඩා වැටීමෙන් යෑයි ප්‍රකාශ කළේය. ඊටපසු මහින්දගේ ඉතා කැමති විනෝදාංශය වූ පිටරට යැමද මඳක් අඩාල විණ. පසුව, ඔහු මහින්ද රාජපක්ෂ දිනන බව සත්‍යයක් ලෙස අනාවැකි කීවේය. ගොන්ජා වගේම මෙවැනි මිථ්‍යා මත වපුරන්නවුන් මේ තරම් ප්‍රසිද්ධියක් ලබාගෙන මේ තරම් මුදල් අයකර ගෙන ජීවත්විය හැකි එකම රට ලංකාව බව මට වැටහේ.

මොවුන් දෙදෙනාම කරන්නේ මිනිසුන් රැවටීමය. ගොන්ජා ස්ත්‍රී දුෂණයට සිරගත කළ යුතුව තිබුණි. එහෙත්, ගොන්ජා අද වීරයෙකි. දුෂ්ටයකු වුවද, මිනිස්සු අප්පුඩි ගසන්නේත් විසිල් ගසන්නේත් ගොන්ජාටය. කොල්ලාට නොවේ.

[/FONT]

[QUOTE="Matara_C, post: 22995117, member: 554978"] [b]ගොන්ජාගේ කතා වස්තුව - ජනාධිපති නීතීඥ හේමŞ[/b] [COLOR=#333333][FONT=Malithi_Web][CENTER][B] [FONT=Book Antiqua][SIZE=6][COLOR=DarkRed]ගොන්ජාගේ කතා වස්තුව[/COLOR][/SIZE][/FONT][/B] [/FONT][/CENTER][/COLOR][CENTER][/CENTER] [COLOR=#333333][FONT=Malithi_Web][CENTER][FONT=Book Antiqua][COLOR=DarkRed] ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය[/COLOR][/FONT] [IMG]http://divaina.com/sunday/images/paper/2017/11/SD/SD/gonja.jpg[/IMG] [FONT=Arial Narrow][SIZE=4]ගොන්ජාද, චිත්‍රපට නළුවෙකි. ඔහු රන්ජන් රාමනායක යයි වැරදියටවත් හිතාගන්න එපා. ඔහු රඟපාන්නේ දවල් මිගෙල් රෑ දනියෙල් චරිතය. ඔහු සිනමාවේ දුෂ්ටයාය. එහෙත්, ජනප්‍රියය. අපේ රටේ මිනිස්සු වීරයන්ට මෙන්ම, දුෂ්ටයන්ටද කැමැතිය. දකුණු ඉන්දියාවේ නළුවා වන නම්බියාර් ජනප්‍රියය. එම්.ජී.ආර්. ගේ මරණයට වඩා සෙනඟක් ඔහුගේ මරණයට සිටියේ ඒ නිසා විය හැකිය. එක දවසක් මා ගරු කරන, දේශපාලනය කෙසේ වෙතත්, ඇදහිය නොහැකි අවංකකමට හිස නමන, මගේ වෘත්තියේ ජ්‍යෙෂ්ඨයකු වූ මගේ හිතවතකු වූද, වාසුදේව නානායක්කාර මා හමුවීමට පැමිණියේය. ඔහු මට කියා සිටියේ මට ඇදහිය නොහැකි කථාවකි. ඒ මෙසේය. අපේ හිතවත් නළු ගොන්ජාට එරෙහිව තරුණ කාන්තාවක්, ඈව දූෂණය කළා යෑයි පොලීසියේ පැමිණිල්ලක් කර ඇති බවය. මේ අනුව, පොලීසිය මේ ගොන්ජාව සොයන බව දැනගත් විගස ගොන්ජා ගොස් හැංගුණේය. ඊටපසු ගොන්ජා තම හිතමිතුරන් කීපදෙනකු සමඟ එම නඩුව අසනු ලබන මහේස්ත්‍රාත්වරියට විරුද්ධව පැමිණිල්ලක් කළේය. මහෙස්ත්‍රාත්වරිය තරුණ කාන්තාවකි. ඇය ඉදිරියේ යාන්හෑලි කීමට හෝ දින ගැනීමට පෞද්ගලිකව මුණගැසීමට නොහැකි බව නීතිඥවරු දනිති. ඇය කාන්තාවක් වූ නිසාම, මෙවැනි නඩුවකට කිසිම සමාවක් නොලැබෙන බව කොළඹින් පිට මහෙස්ත්‍රාත් උසාවියේ නීතීඥවරුන්ගේ මතය විය. ගොන්ජා කොතෙක් බිය වූයේද කිවහොත් සිට ගැනීමට පවා නොහැකි විය. චිත්‍රපටයේ දුෂ්ටයා නිකන්ම නිකන් කොටියකු නොව කැණහිලකුගේ තත්ත්වයට පත් වූයේය. ඔහුට දාඩිය දැම්මේය. ඒ ඔහුට අත්වන ඉරණම ගැන සිතා විය යුතුය. අවසානයේ දී ඔහු එකල දේශපාලනයට සම්බන්ධ වාසුදේව හමුවීමට පැමිණියේය. වාසුදේව කියා සිටියේ හොඳ දක්ෂ නීතීඥවරයකු ඇල්ලිය යුතු බවය. එවිට ඔහු ජනාධිපති නීතීඥවරයකු රඳවා අවසන් බව කීවේය. වාසුදේව එයට එතරම් සතුටක් පළ නොකළ අතර, ඔහු ජනාධිපති නීතිඥවරයකු වූ පමණින් දක්ෂයකු නොවන බව කියා සිටියේය. ඊටපසු වා[/SIZE][/FONT] [FONT=Arial Narrow][SIZE=4][/SIZE][/FONT][/CENTER] [FONT=Arial Narrow][SIZE=4]සුදේවට අසන්නට ලැබුණේ ඉතාම අමිහිරි පුවතකි. ගොන්ජාගේ උපදෙස් පරිදි, ඉහත කී ජනාධිපති නීතිඥවරයා ඊට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි බැවින් නීතිපතිවරයා වෙත මෙම නඩුවෙන් විනිශ්චයකාරතුමිය මාරුකරන ලෙස ඉල්ලා සිටින ලෙසත්, ඇය අපක්ෂපාති විනිසුරුවරියක නොවන බැවින්, තමාට යුක්තියක් ඉටුනොවන බවත් පවසා පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවය. මෙය ඇසූ වාසුදේව ගොන්ජාව එලවා ගත්තේය. නඩුකාරයා වැරදිකාරයා කළත්, නොකළත් නඩු නොඅසාම කිසිම හේතුවක් නොමැතිව මෙවැනි ඉල්ලීමක් කිරීම තවත් වරදක් බව ඔහු කියා සිටියේය. එවිට ගොන්ජා කියා සිටියේ මෙයට පොඩි පබ්ලිසිටි එකක් දුන්නොත් විනිශ්චයකාරවරිය සිය කැමැත්තෙන්ම මාරු වන බවය. මේක අහන්න ඕන මිනිහෙක් ගෑනියෙක් නොවේ. ඊට පසුදින නීතිපතිවරයා තමන්ගේ හිතවත් ජනාධිපති නීතිඥවරයාගේ ඉල්ලීම මත මෙම නඩුව යම් ලෙසකින් කැඳවා ඉවත දමාවි යෑයි ගොන්ජා සිතුවද, ගොන්ජාගේ තැත ව්‍යර්ථ විය. විනිශ්චයකාරවරිය නඩුව විභාගයට ගන්නට සූදානම් කළාය. ගොන්ජා ඇප පිට නිදහස් කළේ ද, අකැමැත්තෙනි. පොලීසියෙන් හා අධිකරණයෙන් සැඟවී තම හිතවතුන්ගේ ගෙවල්වල සැඟවී සිටියේ නඩුකාරයා හෝ නීතිපතිවරයා අල්ලා ගන්නා අදහසිනි. එහෙත්, එම අල්ලසට, බලපෑම්වලට යටත් වන නඩුකාරවරු නැති බව ඔහු දැනගත්තේ මේ සියල්ල ව්‍යර්ථ වූ නිසාය. නඩුව විභාගයට ගත් දින ජනාධිපති නීතිඥවරයා පෞද්ගලික හේතුවක් නිසා සූදානම් නැතැයි කියා දිනයක් ලබා ගත්තේය. විනිශ්චයකාරවරිය ඉතා තදින්ම කියා සිටියේ, ඔහුට නඩුවට පෙනීසිටීමට නොහැකි නම් ඔහු අසනීප නම් වෙනත් නීතිඥවරයකු සූදානම් කරගන්නා ලෙසය. තවත් වරක් මෙය කෙසේවත් කල්දැමිය නොහැකි බවය. කිසිවක් කරගත නොහැකි වූ විට ගොන්ජා තමාගේ හිතවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා වන වාසුදේව හමුවීමට ගියේය. වාසුදේව මා හමුවීමට පැමිණියේ ඒ අනුවය. ඔහුගේ පාක්ෂිකයන්ගේ සියලුම නඩු කොළඹ අධිකරණයක ඇසෙනවා නම් එම නඩු මා හට භාරදේ. බොහෝ නඩුවල ගාස්තු නොගෙන වාසුදේවට ඇති මගේ භක්තිය නිසාම, මම පෙනී සිට ඇත. පසුව, මට වාසුදේව සහෝදරයා ආයාචනය කළේ ගොන්ජා වෙනුවෙන් පෙනී සිටින ලෙසය. මම ඔහු ළඟ තිබූ නඩු ගොනුව බලා, මොකක්ද මේකේ ඩිෙෆන්ස් එක. මේකේ කිසිම නිදහසට කරුණක් නෑනේ. මේ යකා ගිහිල්ලා මේ කෙල්ලව දූෂණය කරලානේ. නැහැ මේක සම්පූර්ණ ඇත්ත නෙවෙයි. මෙහෙම දෙයක් වෙලා නෑ. මේක පොලීසිය හදපු නඩුවක්. මොහුගේ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා ආණ්ඩුවත් එක්කහු වුණා මෙයාට විරුද්ධව, වාසු කීවේය. මම කියා සිටියේ ආණ්ඩුව මොනවා කිව්වත් මේ කෙල්ල සාක්ෂි දුන්නොත් ගොන්ජා ගස් යන බවය. අඩු වශයෙන් අවුරුදු 10 ක් හෝ 12 ක් සිරගත වන බවයි. ගොන්ජා එය ඇසූ වහාම නැගිට මගේ නිල කාමරය අසල තිබූ වැසිකිළියට ගියේය. ඔහු අසනීපයකින් පෙළෙන බව කීවේය. ඇත්ත වශයෙන්ම ඔහුට බඩගොස් තිබුණි. වාසුගේ කීම නිසාත්, මම කිව් ගාස්තුව ගෙවූ නිසාත්, මම නඩුව භාර ගතිමි. එදා මම එම නඩුවට ගිය නමුත් පැමිණිලිකාරිය පැමිණ සිටියේ නැත. මම ගොන්ජාගේ කැරැට්ටුව ගැන සහතිකයක් දුනිමි. ඔහුගේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය වාසු සහෝදරයා සමඟ කරන්නට ඉදිරිපත් වන බවත්, මම අධිකරණයට ඉදිරිපත් කළෙමි. මගේ උපදෙස් අනුව, මෙය පැමිණිල්ලක් නොව ට්‍රැප් කිරීමකි. ගොන්ජාගේ අනාගත දේශපාලන හා ජනප්‍රිය නළු ජීවිතය විනාශ කිරීමට ආණ්ඩුව ගෙතූ මහා බොරුවකි. එයට පොලීසියෙන් ද, සහාය ලැබී ඇත. ගොන්ජා දුෂ්ටයකු වුව ද, ඔහුට මෙවැනි දෙයක් කිරීමට අවශ්‍ය නැතැයි පැවසීමි. විනිශ්චයකාරතුමිය ප්‍රථමයෙන් මෙම කරුණ අවඥාවෙන් ඉවත දැමුව ද, පසුව ඇයගේ ස්වභාවය අනුව, එය පිළිගන්නා බවක් පෙනිණ. පැමිණිලිකාර තරුණ කාන්තාව වැදගත් පවුලකින් පැවත එන ව්‍යාපාරයක් කරන විවාහක කාන්තාවක් බව දැනගත්තෙමි. එම ලස්සන කාන්තාව එලෙස හොඳ පසුබිමක් ඇති කාන්තාවක් බව ද, පෙනිණ. එමනිසා මැය මෙවැනි බොරු පැමිණිල්ලක් කළා යෑයි මට සැකයක් ඇති වුණි. පොලිසිය විසින් නඩු භාණ්ඩ ගෙනැවිත් නොතිබූ නිසා නඩුව පසුවට කල් දැමිණ. ඊටපසු, නැවත වරක් නඩුව අසන විට මෙම තරුණියට අසනීප බවත්, ඇයට සාක්ෂිදීමට නොහැකි බවත් පොලිසිය කීවේය. එවිට නඩුව කල් දැමිණි. එවිට මම ගොන්ජාගෙන් මෙම කතාවේ ඇත්ත නැත්ත විමසීමි. එවිට ඔහු එකහෙළාම බයිබලය මත දිවුරා හෝ එවැනි දූෂණයක් නොකළ බව කිව හැකි යෑයි කීවේය. මා වාසුදේව නානායක්කාරට ඇති ගෞරවය නිසාම, ඔහු කී දේ විශ්වාස කළෙමි. මා කළ දේශනය පුවත්පත්වල පළ විය. ඊටපසු දින මෙම නඩුව අඬගැසූ විට ඇය කූඩුවට නැග ඇය කසාද බැඳපු කාන්තාවක් බවත්, විත්තිකරු වැරදිකරු වුවත්, ඔහුට ඇති ප්‍රසිද්ධිය නිසා තමාගේ නමට ද, පවුලට ද, කසාදයටද ද, දරුවන්ට ද, විශාල අපකීර්තියක් වන බැවින් මේ නඩුවේ සාක්ෂි දීමට නොහැකි යෑයි ඇය කූඩුවේ සිට කියා සිටියාය. විනිසුරුතුමිය ඇයව තම නිල කාමරයට කැඳවා භය නැතිව සාක්ෂි දෙන ලෙස අවවාද කර ඇත. එහෙත්, ඇය එම ස්ථාවරයේම සිටියාය. පසුව, මට දැනගන්නට ලැබුණේ මෙය කරන ලද්දේ මවිසින් අසන ප්‍රශ්නවලට ඇයට උත්තර දී ගත නොහැකි තත්ත්වයකට පත්වනු ඇතැයි ඇයගේ මිතුරන් ඇයට කියා ඇති හෙයිනි. මෙය අන්තර් ජාලයේ පළවීමෙන් වෙනත් රටවල ජීවත් වන තමාගේ ඥාතීන්ට මෙය දැනගැනීමට ලැබී ඇයට විශාල කැළලක් ඇතිවන බව ද, සිතූ නිසා මෙම නඩුව තවදුරටත් ගෙන යැමට නොහැකි බව නැවත වරක් කියූ නිසා විනිශ්චයකාරවරියට කිසිවක් කරගත නොහැකි වූයෙන්, මෙය අවසන් වූයේ ගොන්ජා නමැති ස්ත්‍රී දූෂකයා නිදහස් වීමෙන්ය. මෙම නඩුව ඉදිරියට ගියා නම් සාධාරණ සැකයෙන් තොරව, නඩුව ඔප්පු කිරීමට හැකිව ඔහු වැරදිකරු වන බව මම දැන සිටියෙමි. ගොන්ජා සිටිය යුත්තේ දුෂ්ට චරිත රඟපාමින් රිදී තිරයේ නොව බෝගම්බර හෝ වැලිකඩ බව මම දැන සිටියෙමි. ඊටපසු, මෙම ප්‍රීතිය නිමිත්තෙන් ගොන්ජාගේ නිවසේ සාඡ්ජයක් පැවැත්වුණි. එම සාඡ්ජයට මගේ කනිෂ්ඨ නීතීඥවරුන් සහභාගි විණ. ඒ අවස්ථාවේදී මෙම නඩුවට මා සමග සහභාගි වූ තරුණ නීතිඥවරයා ගොන්ජාට ළංව "ගොන්ජා ඇත්ත කියපං. මොකක්ද වුණේ ඇත්තටම." "ඔව් මචං මට මොනවා වුණාද දන්නේ නෑ. මේ කෙල්ල දැක්ක ගමන් මම අප්සට් වුණා. මම ඇය බදාගෙන ඉම්බා. ඊටපස්සේ ඇඳට තල්ලුකර දූෂණය කළා" යෑයි පැවසුවේය. ගොන්ජාගේ කතාවේ පසුබිම මේකය. මෙම තරුණ කාන්තාව එකල අලුතෙන්ම හඳුන්වාදෙන දුරකථන දැන්වීම්, එනම් ඕනෑම වෙළෙඳ භාණ්ඩයක් සම්බන්ධයෙන් දුරකථනයට නිවේදනය වීමේ ක්‍රමය හඳුන්වාදෙන ලද්දේ මැය සහ මැයගේ සැමියාය. දැනටත් ජනාධිපතිවරු අපට අවුරුද්දට සුබ පතන්නේ මේ ක්‍රමයෙනි. ඒ තැනැත්තිය ගොන්ජා අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටයේ දැන්වීම් ලබාගැනීම සඳහා කතාකොට ඇත. ගොන්ජා එවකට තනිවම තට්ටු දෙකක නිවසක සිටි අතර, යට තට්ටුවේ කාමරයක සිටියේ වයෝවෘද්ධ මුරකරු පමණි. මෙම තරුණියට තම නිවසට පැමිණෙන ලෙස ගොන්ජා ආරාධනය කර ඇත. මේ තරුණිය පැමිණි විට මුරකරු තරුණියට උඩට යන ලෙස කියා ඇත. තරුණිය මඳක් අදිමදි කළ පසු ගොන්ජා බැල්කනියට පැමිණ ඇයට උඩට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. එහිදී ගොන්ජා ප්‍රසිද්ධ නළුවෙක් නිසා ඔහු දුෂ්ට චරිත රඟපෑව ද, ඔහු අතිශයින්ම අහිංසක පුද්ගලයෙකු ලෙස පුවත්පත්වල ලිපි පළවු නිසා එසේම, මෙම දැන්වීම් ලබාගැනීමෙන් ප්‍රගතියක් ඇයගේ සමාගමට විය හැකි නිසාත්, මෙම දැන්වීම් පිළිබඳ සියලුම ලිපිලේඛන රැගෙන කාමරයට ගියාය. ගොන්ජා හිටියේ සැදී පැහැදීය. ගොන්ජා අත්කොට කමිසයක් ඇඳගෙන, කොට කලිසමක් ඇඳගෙන කකුලක් පිට කකුලක් දමාගෙන ඇදේ හාන්සිවී සිටියේය. ඇය මේ දුටු වහාම තිගැස්සුණාය. එන්න එන්න වාඩිවෙන්න බයවෙන්න එපා කියා, වාඩිවෙන්න කියා ඊටපසු, ඇයව බලහත්කාරයෙන් දූෂණය කළේය. එවිට ඇය ගොන්ජාව තල්ලුකර දමා කෙළින්ම ගියේ පොලීසියටය. මේ කතාව සම්බන්ධයෙන් මගේ තරුණ නීතිඥවරයා ගොන්ජාට කියා ඇත්තේ "සර්ට බොරු කිව්වට අපට බොරු කියන්න එපා. අපි දන්නවා ඇත්ත." "නෑ මචං සුළුදෙයක් වුණා තමයි. ඒත් පස්සේ ඒකී කැමැති වුණා" යෑයි පවසා ඇත. මෙය මට හෙළි නොකිරීමට මගේ කනිෂ්ඨ නීතීඥවරු වග බලා ගත්හ. ඊයේ පෙරේදා මට නැවතත් මේ කනිෂ්ඨ නීතිඥවරයා හමුවූ විට මගේ අධිකරණ වික්‍රම ගැන කතා කරන විට මේ සිද්ධිය, මේ ඇත්ත මට කියා සිටියේය. මම අතිශයින්ම කනගාටුවට පත්වුණෙමි. එම තරුණ කාන්තාව සිංහල කාන්තාවක් නොවේ. ඇය දෙමළ ක්‍රිස්තියානි ඉතා වැදගත් පවුලකින් පැවත එන කාන්තාවකි. ඇයට වූ ඇබැද්දිය අනුව මෙවැනි සමාජය රවටන අවිචාරවත් දූෂිතයන්, දූෂකයන්, ස්ත්‍රී දූෂකයන් සිරගත නොකිරීමට මම ද, හවුල් වුණැයි දුකක් මට ද, ඇති විණ. අර රන්ජන් රාමනායක කියන අන්දමට ඕනෑම වරදක් කළත් ගාස්තුවක් අරන් ජනාධිපති නීතීඥයකු වරදකරුවන් බේරනවා යයි කීම මේ ගොන්ජාගේ කථාව දැනගත්තාට පසු කළ ප්‍රකාශයක් දැයි මට සිතේ. ගොන්ජා මෙම නඩුවට කොතරම් බයවුණාද කිවහොත් ඔහු ළඟ සිටි එකල වඩා ප්‍රසිද්ධ නොවූ, අද මිලියනපතියකු බවට පත්වී සිටින ශාස්ත්‍රකාරයකු ඔහු මෙම නඩුවෙන් නිදහස් වන බවත්, අලුත් නියෝජිතයෙකු ගොන්ජාට හමුවෙන බවත්, එසේ හමුවනතුරු ගෙදර ඉඳන් මන්ත්‍ර ජප කරන බවත්, මෙම මන්ත්‍රයෙන් විනිශ්චයකාර තුමියගේ වැරදි අදහස් ඉවත්වන බවත් පවසා ලක්ෂ ගණනක් ලබාගෙන මන්ත්‍ර ජප කළ බව ගොන්ජා මට කියා සිටියේය. එතකොට මම ද මෙම කථාවෙන් අන්දුන් කුන්දුන් වූයෙමි. මෙම නඩුවට පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා හදිසියේ අසනීප වී කකුල කඩා ගත්තේය. ඒ නිසාම ඔවුන් කියන පරිදි හදිසියෙන්ම මා හමුවීමට පැමිණියේය. සාක්ෂිකාරිය සාක්ෂී දීමට බැහැයි කීවාය. මේ ශාස්ත්‍රකාරයා මහ වැඩකාරයකු ලෙස මම ද, සිතා ගතිමි. අහම්බෙන් වගේ මේ සිදුවීම සිදුවුණා මිසක ශාස්ත්‍රයෙන් සිදු නොවූ බව මම දැනගත්තේ ඊට පසුවය. මේ ශාස්ත්‍රකාරයා මහත් ප්‍රසිද්ධියට පත්ව කෝටිපතියකු විය. ඔහුගේ පුතාට මටවත් නැති කාර් හතරක් පහක් ඇත. මහින්ද රාජපක්ෂගෙන් කුට්ටියක් කඩා ගන්නට මොහු මහින්ද රාජපක්ෂ මැරෙන්නේ අහස් යානයක් කඩා වැටීමෙන් යෑයි ප්‍රකාශ කළේය. ඊටපසු මහින්දගේ ඉතා කැමති විනෝදාංශය වූ පිටරට යැමද මඳක් අඩාල විණ. පසුව, ඔහු මහින්ද රාජපක්ෂ දිනන බව සත්‍යයක් ලෙස අනාවැකි කීවේය. ගොන්ජා වගේම මෙවැනි මිථ්‍යා මත වපුරන්නවුන් මේ තරම් ප්‍රසිද්ධියක් ලබාගෙන මේ තරම් මුදල් අයකර ගෙන ජීවත්විය හැකි එකම රට ලංකාව බව මට වැටහේ. මොවුන් දෙදෙනාම කරන්නේ මිනිසුන් රැවටීමය. ගොන්ජා ස්ත්‍රී දුෂණයට සිරගත කළ යුතුව තිබුණි. එහෙත්, ගොන්ජා අද වීරයෙකි. දුෂ්ටයකු වුවද, මිනිස්සු අප්පුඩි ගසන්නේත් විසිල් ගසන්නේත් ගොන්ජාටය. කොල්ලාට නොවේ. [/SIZE][/FONT] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom