ගොන් වැඩක් කරල විදින දුක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම නම් කොත ගහලා තඩි බත් දෙකක් ගහනවා දවල්ටයි රෑටයි. උදේට පාන් රාත්තලක් විතර ඇද බානවා. ඒ අතර වෙන මොනවාහරි හම්බ උනොත් එකත් කාලා දානවා. එතකොට අතිරේක එව්වා කනකොට අනිත් මිනිස්සුන්ටත් තියපන් උඹ විතරක් ඔක්කොම කාලා දාන්නේ නැතුව කියලා අක්කා බනිනවා. යස අගේට සනීපෙට ඉන්නවා. දැනුත් මේ කිඹුලා බනිස් ගෙඩියකට වග කියන ගමන්..... :giggle: :giggle:
    මම වේල් තුනටම බත් ගිලින එක විතරයි වෙනසකට තියෙන්නෙ....😅
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    කොලෙස්ටරෝල් චෙක් කලේ නැද්ද ඉතින්? තොපි වන්නකු හුන්නකු ගගා නොකා ඉඳලා තමා ඔව්ව කරගන්නේ. හොඳට තුන් වේල කාලා එක්සර්සයිස් පාරක් දාලා බඩ අඩු කරනන් තියෙන කම්මැලිකම තමා ඔය නොකා නොබී ඉඳලා බඩවල් අඩු කරගන්න යන්නේ.

    අඩේ ඌට වැදගෙන නේද ඉන්නේ ඒකේ උන්. ඌ කරල තියෙන හුත්තක් නැ. ලෝකේ කොහොමත් තියෙන ෆාස්ටින් මෙතඩ්ස් ටික ඉන්ට්‍රඩියුස් කරල තියෙනවා.ඊට අමතරව ඩයටින් වල බේසික් දේවල් ටික දාලා. පොරගේ නම දාගෙන විකුනන් කනවා. මෙහෙම ගෘප් හැදුනට කිසි අවුලක් නැ. මට මතකයි ඉස්සර අමිල කියල එකෙක් (දැන් කරනවද දන්නේ නෑ) මේ වගේ ම එකක් කලා. පස්සේ උගේ ප්‍රඩක්ට්ස් විකුනනන් ගත්ත ඒකේ. මූ කෙලින්ම මූව මාකට් කරගන්න එකක් කරන්නේ. අපේ උන් වැදගෙන ඉන්නේ :lol: :lol:
    සිරාවට මටත් ඒක තේරුනා ... වන්නකු setඑකේ ඉන්න උන් අන්ධ විස්වාසයකින් ඌව අදහනවා වගේ තමයි මට පෙන්නේ ... උන් තුන්වේලටම (12/12 ක්‍රමයටනම් ) සැහෙන්න fat ගොඩක් ගිලිනවා නේ .

    අනික තමයි ඔය ඩොකාගෙන් ඒ ක්‍රමය ගැන scientific ප්‍රශ්නයක් අහලා post එකක් දැම්මොත් එක approve කරන්නේ නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Anith unta kiyanne me wage harak weda karanna epa. aniwa leda wenawa.
    meals 3 skip karanna epa. kana pramanaya adu karanna. dinner eka nam idala hitala skip karata kamak ne.
    meal ekata bath adu karala anith dewal wedi karanna. thel kema adu karanna. air fryer ekak thiyaganna mas kanakota.
    piti kana eka adu karanna. short eats junk food au karanna. nokamath inna epa. carbonated drinks adu karanna fruit juise bonna.
    kema adu karata angata poshanaya adu wenna hoda ne.

    එක එක්කෙනාට වෙනස් ඇති, දැන් අවුරුදු 5+ ඉඳන් කන්නෙ වේල් දෙකයි. දවල්ට කන්නෙ නෑ, උදේටත් බොහොම සිම්පල් එකක්, පොඩි එකාට හදන එකෙන්ම කටක් දෙකක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අඩෝ බර අඩු වෙනව බන් හිටු කියල. 😖😖😖
    අවුරුදු තුනකට කලින් 76 හිටියෙ. පස්සෙ 70ට බැස්සා. දැන් 68යි ගානකට අඩු වෙලා. මෙහෙම ගිහින් කටු ටික විතරක් ඉතුරුවෙයිද මන්දා. බලපන් රටක් බංකොලොත් වෙද්දි ඒක අපේ ඇඟට බලපාන හැටි නේද? 😖