ගොබ්බ මානසිකත්වයද එහෙමත් නැත්තං ?

Razor97

Active member
  • Dec 2, 2018
    65
    111
    33
    29
    එක්තරා ප්‍රසිද්ධ පාසලක Online Session සඳහා සහභාගි විමේදී මෙම උපදෙස් අනුගමනය කළ යුතු බව විදුහල්පතිතුමා විසින් ප්‍රකාශ කර ඇත. ( පාසලේ නම සඳහන් නොකරමි )
    FB_IMG_1621092018335.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සර් එච්චරද ඕනේ.. කියලා අහන්න එකෙක් ඉස්කෝලේ හිටියේ නෑද්ද? පිස්සු යක්කු. බලන්න ඕනේ ඔන්ලයින් උගන්නන විදිහ වෑඩි දියුණු කරන්න මිසක් ඈදුම නෙමේ නේ.
     
    • Like
    Reactions: TWishwadeepa

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    සර් එච්චරද ඕනේ.. කියලා අහන්න එකෙක් ඉස්කෝලේ හිටියේ නෑද්ද? පිස්සු යක්කු. බලන්න ඕනේ ඔන්ලයින් උගන්නන විදිහ වෑඩි දියුණු කරන්න මිසක් ඈදුම නෙමේ නේ.

    "Students are required to wear their uniforms because we want to instill discipline in them and train them to act like professionals when they attend an online meeting."

    https://www.stfranciscainta.com/new...y-are-uniforms-required-during-online-classes
     
    • Like
    Reactions: S.E.R.E.N.A and nkt