Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොබ්බ_බෞද්ධයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඒක විශ්වාස කරනවද ?? හොරා කියනවද මම හොරකම් කරනවා කියලා ?? උඹ කොහොමද ඒක ඔය තරම් විශ්වාසෙට කියන්නේ ඇයි ඒකේ අනිත් පැත්ත වෙන්න බැරිද ??

මම කිව්වනේ මේක තායිලන්තයවත්, ඇමෙරිකාවවත් නෙවෙයි මේක ලංකාව (උඹලට දැන් තායිලන්තයට වෙලා තියෙන දේ ගැන අහගන්න ඕනේ නම් මම වෙනම ලොකු විස්තරයක් දෙන්නම්). අනාදිමත් කාලයක ඉදලා මේ ලංකාවේ මිනිස්සු බෙෘද්ධයෝ වශයෙන් අසීමිත් ගෙෘරවයක් අපේ බුදු රජාණන් වහන්සේට සහ උන් වහන්සේගේ අනෙකුත් චෛත්යයයන්ට (බෙෘද්ධයා විසින් දැක සිත පහන් කර ගත යුතු යැයි බුදුන්වහන්සේ දේශනා කරල චෛත්්යයන්) දැක්වූවා. ඉතින් කවුරැ හෝ ලංකාවට එනවනම් අපේ ඒ සංස්කෘතියට, බෙෘද්ධ සභ්‍යත්වයට ගරැ කල යුතුයි.

ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම විධිවිදාන තියෙනවා බුදු දහම ආරක්ශා කිරීම සහ ඊට නිසි ගෙෘරවය දැක්වීම පාලකයින්ගේ යුතුකමක් විදිහට. මේක පැහැදිලිවම එවැනි අවස්ථාවක්. නැත්තම් දැන් ඊයේ පෙරේදා බදුල්ලේ මුස්ලිම් කඩේක තිබිලා බුදු රැව කොටපු මේස් හම්බ වුනේ. එතකොට ඒ කඩේ අයිතිකාරයට දඩුවම් කලේ මොන නීතිය යටතෙද ??

බුදු දහම අදහන්න ඕනේ බුදු දහමේ තියෙන විදිහට දහමට සහ බුදු රජාණන් වහන්සේට නිසි ගෙෘරවය පුද කරලා. නැතුව තොපි වගේ නිවටයින්ට ඕනේ ඕනේ විදිහට බුදු දහම විකෘති කරගෙන නෙවෙයි. බුදු රජාණන් වහන්සේ සිටිය යුත්තේ සිටිය යුතු තැන නැතුව තොපේ අත්වල කකුල් වල යට ඇදුම් වල නෙවෙයි. එහෙම කොටාගෙන බුදු දහම අදහනවා කියලා පෙන්නනවනම් ඒ බෙෘද්ධයෙක් නෙවෙයි තොපි වගේ හරක් මිසක වෙන කවුද

මට ඉස්ලාම් ආගමවත් ගැලපෙනවා කියන්න පුලුවන් උඹල වගේ නිවටයොන්ට මොකක්ද ගැලපෙන්නේ ?? උඹලට ගැලපෙන්නේ අර බුදු හාමුදුරැවන්ගේ කාලේ තිබ්බේ ජෛන ආගම් හෙලුවෙන් අව්වේ හිටගෙන ඉන්න, තනි කකුලෙන් හිටගෙන ඉන්න තමන්ට හිතෙන හිතෙන විදිහට ක්‍රම හොයාගෙන ඒක කරන ජාතියේ මිථ්‍යාදෘශ්ටික ආගමක්.

උඹට අපහාසයක් විදිහට පෙන්නේ නැත්තේ උඹ පිට කොන්ද බිද ගත්තු ඔලමොල නිවටයෙක් හින්දා. මේ ගෑනි අපේ බුදු හාමුදුරැවෝ අතේ එල්ලගෙන තව මිනිහෙක් එක්ක නිදි වදිනකොට මොකක්ද හරකෝ උන් වහන්සේට ලැබෙන ගෙෘරවය. මේ ගෑනි මොන දහ ජරා වැඩක් කලත් automatically අපේ බුදු හාමුදුරැවන් සම්බන්ධ වෙනවා. කොහොමද වැඩේ. ශෝයි නේද බත් පැකැට් එකේ බුදු හාමුදුරැවේ ඔතාගෙන (මමනම් දැකලා නෑ එහෙම අවස්ථාවක් උඹලා වගේ නිවටයෝ කරොත් මිසක) එන එක ඊට වැඩිය හොදයි නිවටයෝ.

මම අපහාස කරන්නේ තොපි වගේ කොන්ද පන නැති නිවටයින්ට මිසක් නිකන් මිනිස්සුන්ට නෙවෙයි. මම ඔය ගෑනිටවත් අපහාස කරන්නේ නෑ. ඒ ගෑනි දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරැද්දක් කලා. ඒක දැන් අවබෙෘධ වෙලා ඇති. නමුත් උඹ වගේ හරක් කොච්චර තණකොළ කෑවත් මොලේ පෑදෙන්නේ නෑනේ. ඉතින් ඒකට අපි මොනවා කරන්නද.

බුදු හාමුදුරැවෝ අතේ පච්ච කොටාගත්ත ගෑනියෙක් අපේ සංස්කෘතියට සභ්යත්තවයට ගැලපෙන්නේ නෑ ඒක නිසා ඒ ගෑනිව රටින් යැව්වා ඒකෙන් කොහොමද නිවටයෝ රටට නරක නමක් ලැබෙන්නේ ?? ඒ ගෑනිට රට ඇතුලට එන්න දීලා රට ඇතුලෙදි මිනිස්සු ඕක දැකලා මේ ගෑනිට වෙන කරදරයකට මූන පාන්න සිද්ධ වුනානනම් මොකද වෙන්නේ ?? එතකොට රටට හොද නමක් ලැබෙනවද හරකෝ. තොපේ නිවට කම රෙද්ද පල්ලෙන් බේරෙනවා ගිහින් හෝද ගනින්.

ඒකි බුඩිස්ට් ලු ?? මොකද "ලු" කෑල්ලක් දාන්නේ ?? ඒ කියන්නේ බුඩිස්ට් නොවන්නත් පුලුවන් ?? එහෙම නේද ?? ඒකි බුඩිස්නම් මේක ලොකුම ලොකු වැරැද්දක්. මොකද ඒකි Buddhist නම් Buddhism දන්නේ නෑ. මේ සිද්ධියෙන්වත් ඒ ගෑනි පාඩමක් ඉගෙන ගනියි. අනිත් අතට තොපි වගේ නිවටයෝ කවදාවත් ඉගෙන ගන්නේ නැති වෙයි. මේ රටේ අපිට තවම බෙෘද්ධ සභ්‍යත්වයක් තියෙන බව.

[QUOTE="sanjeeme, post: 16569588, member: 86590"] උඹ ඒක විශ්වාස කරනවද ?? හොරා කියනවද මම හොරකම් කරනවා කියලා ?? උඹ කොහොමද ඒක ඔය තරම් විශ්වාසෙට කියන්නේ ඇයි ඒකේ අනිත් පැත්ත වෙන්න බැරිද ?? මම කිව්වනේ මේක තායිලන්තයවත්, ඇමෙරිකාවවත් නෙවෙයි මේක ලංකාව (උඹලට දැන් තායිලන්තයට වෙලා තියෙන දේ ගැන අහගන්න ඕනේ නම් මම වෙනම ලොකු විස්තරයක් දෙන්නම්). අනාදිමත් කාලයක ඉදලා මේ ලංකාවේ මිනිස්සු බෙෘද්ධයෝ වශයෙන් අසීමිත් ගෙෘරවයක් අපේ බුදු රජාණන් වහන්සේට සහ උන් වහන්සේගේ අනෙකුත් චෛත්යයයන්ට (බෙෘද්ධයා විසින් දැක සිත පහන් කර ගත යුතු යැයි බුදුන්වහන්සේ දේශනා කරල චෛත්්යයන්) දැක්වූවා. ඉතින් කවුරැ හෝ ලංකාවට එනවනම් අපේ ඒ සංස්කෘතියට, බෙෘද්ධ සභ්‍යත්වයට ගරැ කල යුතුයි. [SIZE=5][COLOR=DarkRed]ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම විධිවිදාන තියෙනවා බුදු දහම ආරක්ශා කිරීම සහ ඊට නිසි ගෙෘරවය දැක්වීම පාලකයින්ගේ යුතුකමක් විදිහට. මේක පැහැදිලිවම එවැනි අවස්ථාවක්. නැත්තම් දැන් ඊයේ පෙරේදා බදුල්ලේ මුස්ලිම් කඩේක තිබිලා බුදු රැව කොටපු මේස් හම්බ වුනේ. එතකොට ඒ කඩේ අයිතිකාරයට දඩුවම් කලේ මොන නීතිය යටතෙද ?? [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]බුදු දහම අදහන්න ඕනේ බුදු දහමේ තියෙන විදිහට දහමට සහ බුදු රජාණන් වහන්සේට නිසි ගෙෘරවය පුද කරලා. නැතුව තොපි වගේ නිවටයින්ට ඕනේ ඕනේ විදිහට බුදු දහම විකෘති කරගෙන නෙවෙයි. බුදු රජාණන් වහන්සේ සිටිය යුත්තේ සිටිය යුතු තැන නැතුව තොපේ අත්වල කකුල් වල යට ඇදුම් වල නෙවෙයි. එහෙම කොටාගෙන බුදු දහම අදහනවා කියලා පෙන්නනවනම් ඒ බෙෘද්ධයෙක් නෙවෙයි තොපි වගේ හරක් මිසක වෙන කවුද[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මට ඉස්ලාම් ආගමවත් ගැලපෙනවා කියන්න පුලුවන් උඹල වගේ නිවටයොන්ට මොකක්ද ගැලපෙන්නේ ?? උඹලට ගැලපෙන්නේ අර බුදු හාමුදුරැවන්ගේ කාලේ තිබ්බේ ජෛන ආගම් හෙලුවෙන් අව්වේ හිටගෙන ඉන්න, තනි කකුලෙන් හිටගෙන ඉන්න තමන්ට හිතෙන හිතෙන විදිහට ක්‍රම හොයාගෙන ඒක කරන ජාතියේ මිථ්‍යාදෘශ්ටික ආගමක්. [/COLOR][/SIZE] උඹට අපහාසයක් විදිහට පෙන්නේ නැත්තේ උඹ පිට කොන්ද බිද ගත්තු ඔලමොල නිවටයෙක් හින්දා. මේ ගෑනි අපේ බුදු හාමුදුරැවෝ අතේ එල්ලගෙන තව මිනිහෙක් එක්ක නිදි වදිනකොට මොකක්ද හරකෝ උන් වහන්සේට ලැබෙන ගෙෘරවය. මේ ගෑනි මොන දහ ජරා වැඩක් කලත් automatically අපේ බුදු හාමුදුරැවන් සම්බන්ධ වෙනවා. කොහොමද වැඩේ. ශෝයි නේද බත් පැකැට් එකේ බුදු හාමුදුරැවේ ඔතාගෙන (මමනම් දැකලා නෑ එහෙම අවස්ථාවක් උඹලා වගේ නිවටයෝ කරොත් මිසක) එන එක ඊට වැඩිය හොදයි නිවටයෝ. [SIZE=5][COLOR=DarkRed]මම අපහාස කරන්නේ තොපි වගේ කොන්ද පන නැති නිවටයින්ට මිසක් නිකන් මිනිස්සුන්ට නෙවෙයි. මම ඔය ගෑනිටවත් අපහාස කරන්නේ නෑ. ඒ ගෑනි දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරැද්දක් කලා. ඒක දැන් අවබෙෘධ වෙලා ඇති. නමුත් උඹ වගේ හරක් කොච්චර තණකොළ කෑවත් මොලේ පෑදෙන්නේ නෑනේ. ඉතින් ඒකට අපි මොනවා කරන්නද. [/COLOR][/SIZE] බුදු හාමුදුරැවෝ අතේ පච්ච කොටාගත්ත ගෑනියෙක් අපේ සංස්කෘතියට සභ්යත්තවයට ගැලපෙන්නේ නෑ ඒක නිසා ඒ ගෑනිව රටින් යැව්වා ඒකෙන් කොහොමද නිවටයෝ රටට නරක නමක් ලැබෙන්නේ ?? ඒ ගෑනිට රට ඇතුලට එන්න දීලා රට ඇතුලෙදි මිනිස්සු ඕක දැකලා මේ ගෑනිට වෙන කරදරයකට මූන පාන්න සිද්ධ වුනානනම් මොකද වෙන්නේ ?? එතකොට රටට හොද නමක් ලැබෙනවද හරකෝ. තොපේ නිවට කම රෙද්ද පල්ලෙන් බේරෙනවා ගිහින් හෝද ගනින්. [SIZE=5][COLOR=DarkRed] ඒකි බුඩිස්ට් ලු ?? මොකද "ලු" කෑල්ලක් දාන්නේ ?? ඒ කියන්නේ බුඩිස්ට් නොවන්නත් පුලුවන් ?? එහෙම නේද ?? ඒකි බුඩිස්නම් මේක ලොකුම ලොකු වැරැද්දක්. මොකද ඒකි Buddhist නම් Buddhism දන්නේ නෑ. මේ සිද්ධියෙන්වත් ඒ ගෑනි පාඩමක් ඉගෙන ගනියි. අනිත් අතට තොපි වගේ නිවටයෝ කවදාවත් ඉගෙන ගන්නේ නැති වෙයි. මේ රටේ අපිට තවම බෙෘද්ධ සභ්‍යත්වයක් තියෙන බව.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom