Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ගොම කුරුමිණියාගේ ගමන් මඟ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොම කුරුමිණියාගේ ගමන් මඟ

ගොමවලින් ප්‍රයෝජන ගන්න ගොම කුරුමිණියා හරිම දක්ෂයි. ඌ බිත්තර දාන්නත් සහකාරියව ආකර්ෂණය කරගන්නත් යොදාගන්නෙත් ගොම. කන්නෙත් ගොම. ගොම අයිති කරගන්න කුරුමිණියාට තරඟ වදින්න වෙන අවස්ථාත් නැතුවාම නෙමෙයි. අලියෙක්ගේ මලපහ ඉවත් කරන්න ගොම කුරුමිණියන් 16,000කට පමණ ගියේ පැය 2ක් වැනි කෙටි කාලයක් බව පර්යේෂකයන් සොයාගත්තා.

සමහර විශේෂයන් ගොමවලින් කුඩා බෝල සාදා ඒවා ඉක්මනින් තල්ලු කරගෙන ගිහින් පොළොවේ වළලනවා. උන් බෝල කරගත් ගොම ගුලිය ගෙන යන්නේ කෙළින් මඟකයි. ඒ නිසා ඉක්මනින්ම ඌට අවශ්‍ය තැනට ඒවා ගෙනියන්නත් ගොම බෝල සොරකම් කරන්න එන කුරුමිණියන්ගෙන් එය ආරක්ෂා කරගන්නත් පුළුවන් වෙනවා.

ගොම කුරුමිණියන් කෙළින් මඟක යන්නේ කොහොමද?

මේ ගැන සිතන්න: අධ්‍යයනවලින් හෙළි වී තිබුණේ ගොම කුරුමිණියන් එහෙම යන්නේ ඉරේ හෝ සඳේ උදව්වෙන් කියලයි. නමුත් සඳ නැති රැයකදී වුණත් ඌට කෙළින් මඟක යන්න පුළුවන්. ඒ ගැන වැඩිදුර අධ්‍යයනය කළ දකුණු අප්‍රිකාවේ පර්යේෂකයන් සොයාගත්තේ ගොම කුරුමිණියා ගමන් කරන්නේ තනි තරුවක ආධාරයෙන් නොව ක්ෂීරපථ මන්දාකිණියේ තිබෙන තරුවලින් නිකුත් වන ආලෝක ධාරාවක ආධාරයෙන් බවයි. සඟරාවකත් ඒ ගැන මෙහෙම සඳහන් වුණා. “සතුන් තම ගමන් මඟ සොයාගැනීමට ක්ෂීරපථ මන්දාකිණිය යොදාගන්නවා කියා වාර්තා වුණු මුල්ම අවස්ථාව මෙයයි.”—Current Biology.

“පෙනෙන නොපෙනෙන තරම් තරු එළියක් තියෙද්දී වුණත් ඌට කෙළින් මඟක ගමන් කරන්න පුළුවන්. ඒ නිසා අනාගතයේදී ඉතා මද ආලෝකය තියෙන අවස්ථාවකදී වුණත් යමක් හඳුනාගැනීමට හැකි රොබෝ යන්ත්‍ර නිපදවන්න ගොම කුරුමිණියා සතු හැකියාව විද්‍යාඥයන්ට උදව් වෙයි” කියා පර්යේෂකවරයෙකු වන මාකස් බර්න් පැවසුවා. උදාහරණයකට මේ ක්‍රමය අනුකරණය කර කඩා වැටුණු ගොඩනැඟිල්ලක හිර වී සිටින මිනිසුන්ව සොයාගැනීමට හැකි රොබෝ යන්ත්‍ර නිපදවීමට හැකි වෙයි.

ඔබේ නිගමනය කුමක්ද? කෙළින් මඟක ගමන් කිරීමේ හැකියාව ගොම කුරුමිණියාට ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?

ඔබ දැන සිටියාද?

පස පෙරලා එය සාරවත් කරන්නත් බීජ ව්‍යාප්තියටත් ගොම කුරුමිණියා දායක වෙනවා. ඌ නිසා මැස්සන් බෝ වීමත් පාලනය වෙනවා

[QUOTE="sirajstc, post: 25134853, member: 91140"] [b]ගොම කුරුමිණියාගේ ගමන් මඟ[/b] [CENTER][IMG]https://assetsnffrgf-a.akamaihd.net/assets/m/102014208/univ/art/102014208_univ_lsr_lg.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Red"]ගොමවලින් ප්‍රයෝජන ගන්න ගොම කුරුමිණියා හරිම දක්ෂයි. ඌ බිත්තර දාන්නත් සහකාරියව ආකර්ෂණය කරගන්නත් යොදාගන්නෙත් ගොම. කන්නෙත් ගොම. ගොම අයිති කරගන්න කුරුමිණියාට තරඟ වදින්න වෙන අවස්ථාත් නැතුවාම නෙමෙයි. අලියෙක්ගේ මලපහ ඉවත් කරන්න ගොම කුරුමිණියන් 16,000කට පමණ ගියේ පැය 2ක් වැනි කෙටි කාලයක් බව පර්යේෂකයන් සොයාගත්තා. සමහර විශේෂයන් ගොමවලින් කුඩා බෝල සාදා ඒවා ඉක්මනින් තල්ලු කරගෙන ගිහින් පොළොවේ වළලනවා. උන් බෝල කරගත් ගොම ගුලිය ගෙන යන්නේ කෙළින් මඟකයි. ඒ නිසා ඉක්මනින්ම ඌට අවශ්‍ය තැනට ඒවා ගෙනියන්නත් ගොම බෝල සොරකම් කරන්න එන කුරුමිණියන්ගෙන් එය ආරක්ෂා කරගන්නත් පුළුවන් වෙනවා. ගොම කුරුමිණියන් කෙළින් මඟක යන්නේ කොහොමද? මේ ගැන සිතන්න: අධ්‍යයනවලින් හෙළි වී තිබුණේ ගොම කුරුමිණියන් එහෙම යන්නේ ඉරේ හෝ සඳේ උදව්වෙන් කියලයි. නමුත් සඳ නැති රැයකදී වුණත් ඌට කෙළින් මඟක යන්න පුළුවන්. ඒ ගැන වැඩිදුර අධ්‍යයනය කළ දකුණු අප්‍රිකාවේ පර්යේෂකයන් සොයාගත්තේ ගොම කුරුමිණියා ගමන් කරන්නේ තනි තරුවක ආධාරයෙන් නොව ක්ෂීරපථ මන්දාකිණියේ තිබෙන තරුවලින් නිකුත් වන ආලෝක ධාරාවක ආධාරයෙන් බවයි. සඟරාවකත් ඒ ගැන මෙහෙම සඳහන් වුණා. “සතුන් තම ගමන් මඟ සොයාගැනීමට ක්ෂීරපථ මන්දාකිණිය යොදාගන්නවා කියා වාර්තා වුණු මුල්ම අවස්ථාව මෙයයි.”—Current Biology. “පෙනෙන නොපෙනෙන තරම් තරු එළියක් තියෙද්දී වුණත් ඌට කෙළින් මඟක ගමන් කරන්න පුළුවන්. ඒ නිසා අනාගතයේදී ඉතා මද ආලෝකය තියෙන අවස්ථාවකදී වුණත් යමක් හඳුනාගැනීමට හැකි රොබෝ යන්ත්‍ර නිපදවන්න ගොම කුරුමිණියා සතු හැකියාව විද්‍යාඥයන්ට උදව් වෙයි” කියා පර්යේෂකවරයෙකු වන මාකස් බර්න් පැවසුවා. උදාහරණයකට මේ ක්‍රමය අනුකරණය කර කඩා වැටුණු ගොඩනැඟිල්ලක හිර වී සිටින මිනිසුන්ව සොයාගැනීමට හැකි රොබෝ යන්ත්‍ර නිපදවීමට හැකි වෙයි. ඔබේ නිගමනය කුමක්ද? කෙළින් මඟක ගමන් කිරීමේ හැකියාව ගොම කුරුමිණියාට ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද? ඔබ දැන සිටියාද? පස පෙරලා එය සාරවත් කරන්නත් බීජ ව්‍යාප්තියටත් ගොම කුරුමිණියා දායක වෙනවා. ඌ නිසා මැස්සන් බෝ වීමත් පාලනය වෙනවා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom