Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගොරකා – තරුණ බව රැක දෙන සුපිරි ඔසුව......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොරකා – තරුණ බව රැක දෙන සුපිරි ඔසුව

පුරාණයේ පටන් කුළුබඩුවක් ලෙස ලෝකයේ රටවල් රාශියක ගොරකා භාවිත වුණා. එය සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම හිතකර තත්ත්වයට පත්කිරීම වගේම තවත් රෝග රැසකට ඉහළ ම ගුණයක් දෙන ඔසුවක් බව මෑත අතීතයේ දී සොයා ගැනීමත් සමඟ ගොරකාවලට ලැබුණු පිළිගැනීම තවත් ඉහළ ගියා.

අපේ රටේ නම් ගොරක ගසට අද්භූත බවකුත් ලැබී තිබුණා. ගමේ තොවිල්වල අයිලය සෑදීමට යොදා ගන්නේ ගොරක අතු නිසා ඒ ගස්වල යකුන් වාසය කරන බවට සමහර ගැමියන් විශ්වාස කළා.

ගොරකා ගසක් -wikipedia.org

ගොරකා ගසේ පැතිරීම

ගොරකා ප්‍රභේද හතරක් තිබෙනවා. රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙන්. මේ අතරින් කුළුබඩුවක් ලෙස ගන්නේ එළ ගොරකා සහ රත් ගොරකා. මල ගොරකා ආහාරයට ගන්නේ නැහැ. රට ගොරකා පලතුරක් ලෙස භාවිත කරනවා. ගොරකා දෙමළෙන් කොඩුක්කයිපුලි ලෙස හැඳින්වෙන අතර එහි උද්භිද විද්‍යාත්මක නම Garcinia quaesita. එය ක්ලූසියාසියේ පවුලට අයත් ගසක්.

ගොරකා ගසේ ආරම්භය ඉන්දියානු උප මහද්වීපයෙන් පටන්ගත් බවත් එහි සිට මලයාසියාව බුරුමය සහ තායිලන්තය ආදී ආසියානු රටවලට පැතිර ගිය බවත් සැලකෙනවා. මේ ගස වසරකට දෙවරක් පලදාව ලබා දෙනවා. එය ශ්‍රී ලංකාවේ නම් නිවර්තන වැසි වනාන්තරවල ස්වභාවික ව දක්නට ලැබෙන සෙවණ ප්‍රිය කරන, සෙමින් වැඩෙන ගසක්.

ගොරකා ගස් මීටර 15ක් දක්වා උසට වැඩෙනවා. අතීතයේ තෙත් කලාපයේ බොහෝ ගෙවතු ඉඩම්වල වනවදුලුවල ගොරකා ගහක් දෙකක් දකින්න ලැබුණා. දැන් ඉඩම් කුඩා වීම නිසා ගොරකා ගස් වඳ වී යන තැනට පත්වෙලා. ලෝක ස්වභාව ආරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව ගොරකා ගස ලෝකයේ වඳ වී යන ශාක ගොන්නට අයත්.

පලබර ගොරකා

ගොරකා වගාව

මේ ගස ආර්ථික බෝගයක් ලෙස වගා කරන්නේ ඉතා කලාතුරකින්. ගොරකා වගාවට හොඳින් ජලය බැස යන, තරමක් ආම්ලික, මැටි ලෝම පස වඩාත් සුදුසු බව කෘෂි විද්‍යාඥයන් පවසනවා. ගොරකා ශාකයට හොඳින් ව්‍යාප්ත වූ වැස්සකුත් අවශ්‍ය යි. මේ ගස්වල ගෙඩි හට ගැනීමට අවුරුදු 7 – 9 ක් ගත වන අතර, බද්ධ කළ ශාක සඳහා අවුරුදු 4 -5 ක් ගතවෙනවා.

වියළා ගත් ගොරකා – lesikade.com

ආහාර රස කරන ගොරකා

ඈත අතීතයේ සිට ම ආහාර රස කරන ද්‍රව්‍යයක් ලෙස ගොරකා ප්‍රචලිත යි. මාළු ඇඹුල්තියල්, කිරිහොදි වැනි වෑංජන පිසීමේ දී අනිවාර්යයෙන් ම තිබිය යුතු රසකාරයක් වුණේ ගොරකා යි. අද නම් අප ගොරකා මිලදී ගන්නේ වෙළෙඳසල්වලින්. දශක කිහිපයකට පෙර අපේ ගම්වල ගොරකා සල්ලිවලට ගත්තේ නැහැ. හැම ඉඩමක ම වගේ ගොරකා ගස් තිබුණා.

කහ පැහැයෙන් සහ රත් පැහැයෙන් යුතු හොඳින් ඉදී ගොරක ගෙඩි ගස් යට වැටුණු විට අහුලාගෙන පලා, අව්වේ වේළා ගෙන ලුණු මිශ්‍ර කර මුට්ටියක අසුරනවා. පසුව කට බැඳි මුට්ටිය ගමගෙදර ළිප මුල්ලේ තබා ගෙන අවුරුද්දට අවශ්‍ය ගොරකා ලබා ගත්තා. ගොරකා අද සුපිරි වෙළෙඳ සල්වලටත් පිවිස තිබෙනවා. භාවිතයේ පහසුවට සැකසූ ගොරකා පේස්ට් නිෂ්පාදනත් අද දැකගත හැකි යි. ගොරකා තේත් අද භාවිතයට පැමිණ තිබෙනවා.

සුපිරි ගුණැති ඔසුවක්

විද්‍යාත්මක පර්යේෂණවලට අනුව ගොරකා ශරීරරයේ බර අඩු කිරිමට විෂ ඉවත් කිරිමට සහ තරුණකම රැක ගැනීමට උපකාරී කරන ඖෂධයක්. ආයුර්වේදයේ දී ගොරකා හඳුන්වන්නේ “වෘක්ෂාම්ල” ලෙස යි. ඇඹුල් රසයෙන් යුතු ද්‍රව්‍යයක් ලෙස “වෘක්ෂාම්ල” හෘදයට වඩාත් හිතකර බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ස්ථූලතාව නිසා ගැටලු හට ගත් අයට වගේ ම ගැස්ට්‍රයිටීස් ඇතිවීමෙන් වැලැක්වීමටත් ගොරකා කදිම ඔසුවක්.

දියවැඩියා රෝගයෙන් පෙළෙන අයගේ ඉන්සියුලින් පිටකරන සෛලවලට යම් සංවේදීතාවක් ලබා දීමට ගොරකාවලට හැකියාවක් ඇති බව පර්යේෂණවලින් හෙළි වූ කාරණයක්. ඒ අනුව ඉන්සියුලින් පිට කිරීම වර්ධනයට ද ගොරකාවලට හැකියාවක් තිබෙනවා. ආහාර දිරවීමේ රෝග මෙන් ම සන්ධි රෝග සහ ගර්භාෂ රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ද ගොරකා භාවිත කරනවා.

ගොරකා වියළන තෙක් ක්‍රියාවලිය -amazon.com on

ගොරකා ප්‍රතිඔක්සිකාරක ගුණය බහුල ඖෂධයක් ලෙසත් සැලකෙනවා. ඒ අනුව පිළිකා නාශක ගුණයෙන් යුක්ත යි. විශේෂයෙන් ම ආහාර මාර්ගය ආශ්රිත ව පිළිකා ඇතිවීම වැලැක්වීමට ද සමත් වෙනවා. අර්ශස් හා පණු රෝග සඳහා ද ගොරකා ප්රත්යක්ෂ ඖෂධයක්.

විදුරුමස් දියවීම, බඩවැලේ ආබාධ, වණ සහ තුවාල යනාදිය සුවකිරීමට ගොරකා යුෂ භාවිත කරන අතර, කැඩුම් බිඳුම් ප්‍රතිකාරවල දී ගොරකා කොළ පොතු සහ මල් ද යොදා ගන්නවා. ගොරකා ගසේ පොත්තෙන් ගන්නා කිරි, මැලියම් ද ආයුර්වේද ඖෂධ සඳහා යොදා ගන්නවා. එය විෂබීජ නාශකයක් හැටියට ද සැලකෙනවා.

පෝෂණ ගුණය

ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවක් පවතින බව හෙළි ව තිබෙනවා. කැල්සියම්, හයිඩ්රොක්සිට්රික් ඇසිඩ්, විටමින් සී, ෆයිබර් සහ ජලය එහි අඩංගු යි. ගොරකාවල විශේෂ ලක්ෂණයක් වන්නේ සීනි සහ කැලරි අඩංගු නොවීම යි.

ටාටරික් අම්ලය, පොටෑසියම් සහ ඛනිජ ලවණත් එහි අඩංගු යි.

නවීන ගොරකා නිපැයුම්

එදා ගොරකා පාවිච්චි කළේ ගලේ අඹරා හෝ වියළා ගත් බික් වශයෙන් වුණත් අද ඉන් සිදු කරන නිෂ්පාදන රාශියක් පවතිනවා. පිටරටවල නම් ගොරකා කැප්සියුල්, ගොරකා පෙති සහ දියර වශයෙන් නිපදවා අපනයනය කිරීමත් දැකගත හැකි යි. අප රටෙත් විවිධ නිෂ්පාදන ආයතන ගොරක ගෙඩි වියළි සහ සැකසු නිෂ්පාදන වශයෙන් අපනයනය කිරීම ආරම්භ කර තිබෙනවා.

ගොරකා තේ – silkports.com

දේශීය ව ගමේ කඩෙත් අද ගොරකා පේස්ට් අලෙවියට තිබෙනවා. ගොරකා පිටි සහ ගොරකා තේ වශයෙන් ද අපනයනය කෙරෙන අතර ඒවා දේශීය ව සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගත හැකි යි. ගොරකාවලින් තනන සිසිල් බීම ද අද ජනප්‍රිය වෙලා.

ගොරකා පේස්ට්- pinteresrt.com

ගොරකා චූර්ණය දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයන් ටික කලකට පෙර සිට නිපදවා වෙළෙඳසල්වලට නිකුත් කරනවා. එය අධික තරබාරු බව අඩු කිරීම සඳහා මහඟු ඖෂධයක්. අනවශ්‍ය ලෙස මාංශපේෂි වර්ධනය හේතුවෙන් ඇති වන තරබාරු බව අඩු කරන එය කොලෙස්ටරෝල් පාලනයට සහ දියවැඩියාව පාලනයට ද යොදාගත හැකි යි.

ගොරකා පානයක් ලෙස

ගොරකාවල නූතන ම නිපැයුම ගොරකා තේ යි. එය වෙනත් රටවලත් ප්‍රචලිතව ඇති ඖෂධීය පානයක්. හරිත තේ හෝ කළු තේ සමඟ මිශ්‍ර කර තේ ෂැසේ බෑග් ලෙස මේවා වෙළඳපොළ තුළ දක්නට කැබෙනවා. මෙම නිපැයුමේ ද ප්‍රධාන ඉලක්කය වනුයේ අද විශාල ගැටලුවක් වී ඇති තරබාරු බව දුරලා සිරුරේ හැඩය පවත්වා ගැනීම යි. මානසික පීඩනය දුරු කිරීම ද, සිරුරේ සීනි මට්ටම පාලනය කිරීම ද, කොලෙස්ටරෝල් පාලනය කිරීම ද මෙමගින් සිදුවනවා.

මූලාශ්‍ර :

dea.gov.lk

tropical.theferns.info

silumina.lk

රෝව් මීඩියා

dinamina.lk

සිරිලක ගස්කොළන් අත්පොත- මාක් ඈෂ්ටන්, සාවිත්‍රි ගුණතිලක සහ තවත් අය පරි. අතුල විජයසිංහ

[QUOTE="NRTG, post: 29007712, member: 573158"] [HEADING=2]ගොරකා – තරුණ බව රැක දෙන සුපිරි ඔසුව[/HEADING] [URL='https://ibb.co/z57sMjR'][IMG width="568px"]https://i.ibb.co/N3mxvQj/x-KJUUT4q-CAa-F8g-Gq-goraka.jpg[/IMG][/URL] [SIZE=4]පුරාණයේ පටන් කුළුබඩුවක් ලෙස ලෝකයේ රටවල් රාශියක ගොරකා භාවිත වුණා. එය සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම හිතකර තත්ත්වයට පත්කිරීම වගේම තවත් රෝග රැසකට ඉහළ ම ගුණයක් දෙන ඔසුවක් බව මෑත අතීතයේ දී සොයා ගැනීමත් සමඟ ගොරකාවලට ලැබුණු පිළිගැනීම තවත් ඉහළ ගියා. අපේ රටේ නම් ගොරක ගසට අද්භූත බවකුත් ලැබී තිබුණා. ගමේ තොවිල්වල අයිලය සෑදීමට යොදා ගන්නේ ගොරක අතු නිසා ඒ ගස්වල යකුන් වාසය කරන බවට සමහර ගැමියන් විශ්වාස කළා. [URL='https://ibb.co/L8Vr6mD'][IMG width="523px"]https://i.ibb.co/hy3cHbx/9-Dk-TKf-Xtp-CN3xkv2-1.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]ගොරකා ගසක් -wikipedia.org[/SIZE] [HEADING=1]ගොරකා ගසේ පැතිරීම[/HEADING] [SIZE=4]ගොරකා ප්‍රභේද හතරක් තිබෙනවා. රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙන්. මේ අතරින් කුළුබඩුවක් ලෙස ගන්නේ එළ ගොරකා සහ රත් ගොරකා. මල ගොරකා ආහාරයට ගන්නේ නැහැ. රට ගොරකා පලතුරක් ලෙස භාවිත කරනවා. ගොරකා දෙමළෙන් කොඩුක්කයිපුලි ලෙස හැඳින්වෙන අතර එහි උද්භිද විද්‍යාත්මක නම Garcinia quaesita. එය ක්ලූසියාසියේ පවුලට අයත් ගසක්. ගොරකා ගසේ ආරම්භය ඉන්දියානු උප මහද්වීපයෙන් පටන්ගත් බවත් එහි සිට මලයාසියාව බුරුමය සහ තායිලන්තය ආදී ආසියානු රටවලට පැතිර ගිය බවත් සැලකෙනවා. මේ ගස වසරකට දෙවරක් පලදාව ලබා දෙනවා. එය ශ්‍රී ලංකාවේ නම් නිවර්තන වැසි වනාන්තරවල ස්වභාවික ව දක්නට ලැබෙන සෙවණ ප්‍රිය කරන, සෙමින් වැඩෙන ගසක්. ගොරකා ගස් මීටර 15ක් දක්වා උසට වැඩෙනවා. අතීතයේ තෙත් කලාපයේ බොහෝ ගෙවතු ඉඩම්වල වනවදුලුවල ගොරකා ගහක් දෙකක් දකින්න ලැබුණා. දැන් ඉඩම් කුඩා වීම නිසා ගොරකා ගස් වඳ වී යන තැනට පත්වෙලා. ලෝක ස්වභාව ආරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව ගොරකා ගස ලෝකයේ වඳ වී යන ශාක ගොන්නට අයත්. [URL='https://ibb.co/DWsCPBQ'][IMG]https://i.ibb.co/Pj3hs2g/5-TPO6p4-I9-ONql-Bfg-2.jpg[/IMG][/URL] පලබර ගොරකා [/SIZE] [HEADING=1]ගොරකා වගාව[/HEADING] [SIZE=4]මේ ගස ආර්ථික බෝගයක් ලෙස වගා කරන්නේ ඉතා කලාතුරකින්. ගොරකා වගාවට හොඳින් ජලය බැස යන, තරමක් ආම්ලික, මැටි ලෝම පස වඩාත් සුදුසු බව කෘෂි විද්‍යාඥයන් පවසනවා. ගොරකා ශාකයට හොඳින් ව්‍යාප්ත වූ වැස්සකුත් අවශ්‍ය යි. මේ ගස්වල ගෙඩි හට ගැනීමට අවුරුදු 7 – 9 ක් ගත වන අතර, බද්ධ කළ ශාක සඳහා අවුරුදු 4 -5 ක් ගතවෙනවා.[/SIZE] [URL='https://ibb.co/wJfVs4s'][IMG]https://i.ibb.co/VHsRmTm/Jbg-TCq-Dwvo-Hf-RNQR-3.png[/IMG][/URL] වියළා ගත් ගොරකා – lesikade.com [HEADING=1]ආහාර රස කරන ගොරකා[/HEADING] [SIZE=4]ඈත අතීතයේ සිට ම ආහාර රස කරන ද්‍රව්‍යයක් ලෙස ගොරකා ප්‍රචලිත යි. මාළු ඇඹුල්තියල්, කිරිහොදි වැනි වෑංජන පිසීමේ දී අනිවාර්යයෙන් ම තිබිය යුතු රසකාරයක් වුණේ ගොරකා යි. අද නම් අප ගොරකා මිලදී ගන්නේ වෙළෙඳසල්වලින්. දශක කිහිපයකට පෙර අපේ ගම්වල ගොරකා සල්ලිවලට ගත්තේ නැහැ. හැම ඉඩමක ම වගේ ගොරකා ගස් තිබුණා. කහ පැහැයෙන් සහ රත් පැහැයෙන් යුතු හොඳින් ඉදී ගොරක ගෙඩි ගස් යට වැටුණු විට අහුලාගෙන පලා, අව්වේ වේළා ගෙන ලුණු මිශ්‍ර කර මුට්ටියක අසුරනවා. පසුව කට බැඳි මුට්ටිය ගමගෙදර ළිප මුල්ලේ තබා ගෙන අවුරුද්දට අවශ්‍ය ගොරකා ලබා ගත්තා. ගොරකා අද සුපිරි වෙළෙඳ සල්වලටත් පිවිස තිබෙනවා. භාවිතයේ පහසුවට සැකසූ ගොරකා පේස්ට් නිෂ්පාදනත් අද දැකගත හැකි යි. ගොරකා තේත් අද භාවිතයට පැමිණ තිබෙනවා.[/SIZE] [HEADING=1][/HEADING] [HEADING=1]සුපිරි ගුණැති ඔසුවක්[/HEADING] [SIZE=4]විද්‍යාත්මක පර්යේෂණවලට අනුව ගොරකා ශරීරරයේ බර අඩු කිරිමට විෂ ඉවත් කිරිමට සහ තරුණකම රැක ගැනීමට උපකාරී කරන ඖෂධයක්. ආයුර්වේදයේ දී ගොරකා හඳුන්වන්නේ “වෘක්ෂාම්ල” ලෙස යි. ඇඹුල් රසයෙන් යුතු ද්‍රව්‍යයක් ලෙස “වෘක්ෂාම්ල” හෘදයට වඩාත් හිතකර බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ස්ථූලතාව නිසා ගැටලු හට ගත් අයට වගේ ම ගැස්ට්‍රයිටීස් ඇතිවීමෙන් වැලැක්වීමටත් ගොරකා කදිම ඔසුවක්. දියවැඩියා රෝගයෙන් පෙළෙන අයගේ ඉන්සියුලින් පිටකරන සෛලවලට යම් සංවේදීතාවක් ලබා දීමට ගොරකාවලට හැකියාවක් ඇති බව පර්යේෂණවලින් හෙළි වූ කාරණයක්. ඒ අනුව ඉන්සියුලින් පිට කිරීම වර්ධනයට ද ගොරකාවලට හැකියාවක් තිබෙනවා. ආහාර දිරවීමේ රෝග මෙන් ම සන්ධි රෝග සහ ගර්භාෂ රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ද ගොරකා භාවිත කරනවා. [URL='https://ibb.co/mbRkH3y'][IMG]https://i.ibb.co/JmcVz9p/JWITnnd-ZKZkt-Tcx-V-5.jpg[/IMG][/URL] ගොරකා වියළන තෙක් ක්‍රියාවලිය -amazon.com on ගොරකා ප්‍රතිඔක්සිකාරක ගුණය බහුල ඖෂධයක් ලෙසත් සැලකෙනවා. ඒ අනුව පිළිකා නාශක ගුණයෙන් යුක්ත යි. විශේෂයෙන් ම ආහාර මාර්ගය ආශ්රිත ව පිළිකා ඇතිවීම වැලැක්වීමට ද සමත් වෙනවා. අර්ශස් හා පණු රෝග සඳහා ද ගොරකා ප්රත්යක්ෂ ඖෂධයක්. විදුරුමස් දියවීම, බඩවැලේ ආබාධ, වණ සහ තුවාල යනාදිය සුවකිරීමට ගොරකා යුෂ භාවිත කරන අතර, කැඩුම් බිඳුම් ප්‍රතිකාරවල දී ගොරකා කොළ පොතු සහ මල් ද යොදා ගන්නවා. ගොරකා ගසේ පොත්තෙන් ගන්නා කිරි, මැලියම් ද ආයුර්වේද ඖෂධ සඳහා යොදා ගන්නවා. එය විෂබීජ නාශකයක් හැටියට ද සැලකෙනවා.[/SIZE] [HEADING=1]පෝෂණ ගුණය[/HEADING] [SIZE=4]ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවක් පවතින බව හෙළි ව තිබෙනවා. කැල්සියම්, හයිඩ්රොක්සිට්රික් ඇසිඩ්, විටමින් සී, ෆයිබර් සහ ජලය එහි අඩංගු යි. ගොරකාවල විශේෂ ලක්ෂණයක් වන්නේ සීනි සහ කැලරි අඩංගු නොවීම යි. ටාටරික් අම්ලය, පොටෑසියම් සහ ඛනිජ ලවණත් එහි අඩංගු යි.[/SIZE] [HEADING=1]නවීන ගොරකා නිපැයුම්[/HEADING] එදා ගොරකා පාවිච්චි කළේ ගලේ අඹරා හෝ වියළා ගත් බික් වශයෙන් වුණත් අද ඉන් සිදු කරන නිෂ්පාදන රාශියක් පවතිනවා. පිටරටවල නම් ගොරකා කැප්සියුල්, ගොරකා පෙති සහ දියර වශයෙන් නිපදවා අපනයනය කිරීමත් දැකගත හැකි යි. අප රටෙත් විවිධ නිෂ්පාදන ආයතන ගොරක ගෙඩි වියළි සහ සැකසු නිෂ්පාදන වශයෙන් අපනයනය කිරීම ආරම්භ කර තිබෙනවා. [URL='https://ibb.co/h1gJ7c5'][IMG width="340px"]https://i.ibb.co/WpH4x09/1-Wsgd-JLUu4re0-QK9-7.jpg[/IMG][/URL] ගොරකා තේ – silkports.com දේශීය ව ගමේ කඩෙත් අද ගොරකා පේස්ට් අලෙවියට තිබෙනවා. ගොරකා පිටි සහ ගොරකා තේ වශයෙන් ද අපනයනය කෙරෙන අතර ඒවා දේශීය ව සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගත හැකි යි. ගොරකාවලින් තනන සිසිල් බීම ද අද ජනප්‍රිය වෙලා. [URL='https://ibb.co/RQcC11T'][IMG width="427px"]https://i.ibb.co/r5HZgg2/Ai-HTs-Ud-Kwp-Nk4sb-V-6.jpg[/IMG][/URL] ගොරකා පේස්ට්- pinteresrt.com [SIZE=4]ගොරකා චූර්ණය දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයන් ටික කලකට පෙර සිට නිපදවා වෙළෙඳසල්වලට නිකුත් කරනවා. එය අධික තරබාරු බව අඩු කිරීම සඳහා මහඟු ඖෂධයක්. අනවශ්‍ය ලෙස මාංශපේෂි වර්ධනය හේතුවෙන් ඇති වන තරබාරු බව අඩු කරන එය කොලෙස්ටරෝල් පාලනයට සහ දියවැඩියාව පාලනයට ද යොදාගත හැකි යි. [URL='https://ibb.co/0mNYJZj'][IMG]https://i.ibb.co/QpBYmnF/5k-PHVm74-Cwwu-PNUs-8.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]ගොරකා පානයක් ලෙස ගොරකාවල නූතන ම නිපැයුම ගොරකා තේ යි. එය වෙනත් රටවලත් ප්‍රචලිතව ඇති ඖෂධීය පානයක්. හරිත තේ හෝ කළු තේ සමඟ මිශ්‍ර කර තේ ෂැසේ බෑග් ලෙස මේවා වෙළඳපොළ තුළ දක්නට කැබෙනවා. මෙම නිපැයුමේ ද ප්‍රධාන ඉලක්කය වනුයේ අද විශාල ගැටලුවක් වී ඇති තරබාරු බව දුරලා සිරුරේ හැඩය පවත්වා ගැනීම යි. මානසික පීඩනය දුරු කිරීම ද, සිරුරේ සීනි මට්ටම පාලනය කිරීම ද, කොලෙස්ටරෝල් පාලනය කිරීම ද මෙමගින් සිදුවනවා.[/SIZE] [SIZE=3]මූලාශ්‍ර : dea.gov.lk tropical.theferns.info silumina.lk රෝව් මීඩියා dinamina.lk සිරිලක ගස්කොළන් අත්පොත- මාක් ඈෂ්ටන්, සාවිත්‍රි ගුණතිලක සහ තවත් අය පරි. අතුල විජයසිංහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom