Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොරකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලත් අහු වෙනවා දේසපාලන game වලට

පොඩ්ඩක් හිතපන් හොද පනතක් ගෙනාවම ඔය විපක්ෂේ දැනට ඉන්න උන් අත උස්සන්නේ නැතිව ඉදීවීද

උන් රෙද්දක් ඇදන් ලබන චන්දෙට යන්නේ කොහොමද

ඔය දෙකම බලා ගන්න තිබ්බා එක පනතක් ගෙනත් මොකද කරන්නේ කියන්නෙ බැලුවා නම්... එකට විරුද්ද උනා නම් ගෙබ්බන් බාන එක පටන් ගන්න තිබ්බා..

දැන් ඔය කරන වැඩ වලින් වෙන්නේ පනින උන්ගේ හොර මැරකම් සේරම යට ගැහෙන එක...

පොඩ්ඩක් හිතපන් මොන බුරුවද දැන දැන උදව් කරන්නේ තමන් අමාරුවේ වෙටෙන බව දැනගෙන

දැන්වත් හින දකින එක නවත්වලා ඇත්ත තේරුම් ගනින්... 99.9% දෙසපලුවෝ හොරු..උන් බලන්නේ තමන්ගේ වාසිය....

මේ ක්රමය නවත්වන්නේ නැතුව ඔලු ගෙඩි මාරු කරලා හරි යන්නේ නැහැ

විහිළු කියන්න එපා බන්,ඊට වඩා හොද නැද්ද මුන්ට නාම යෝජනා ලැයිස්තුවේන් අයින් කරා නම්

අපේ මිනිස්සු උදැල්ලක්.බත් පැකට් එකක් බෙදුවත් චන්දේ දෙනවා..(අනුරාදපුරේදී අපි එක දැක්කනේ උදලු බෙදලා මහා ඇමති උන හැටි ) ඔය හොරු ගාව ලෙසටම මුදල් තියෙනවා..උන් සල්ලි වියදම් කරලා දිනනවා..එක සුවර්..

බොරුනම් බලපන් දුමින්ද සිල්වා ඉල්ලුවොත් ලබන පාරත් උත දිනනවා

දැන් උබලා ඔහොම මතයක් හැදුවම අන්තිමට වැරදිකරයා වෙන්නේ මහජනතාව

ඇයි මජහනතාවනේ හොරුන්ව යැව්වේ

අනික රටේ බලය තියෙන පැත්තෙන් ඉල්ලුවම ඕන හොරෙක්,පබයෙක් දිනන්න තියෙන අවස්ථාව වැඩි

[QUOTE="3rdEye, post: 17731086, member: 501105"] උබලත් අහු වෙනවා දේසපාලන game වලට :lol::rofl: පොඩ්ඩක් හිතපන් හොද පනතක් ගෙනාවම ඔය විපක්ෂේ දැනට ඉන්න උන් අත උස්සන්නේ නැතිව ඉදීවීද උන් රෙද්දක් ඇදන් ලබන චන්දෙට යන්නේ කොහොමද :rofl: ඔය දෙකම බලා ගන්න තිබ්බා එක පනතක් ගෙනත් මොකද කරන්නේ කියන්නෙ බැලුවා නම්... එකට විරුද්ද උනා නම් ගෙබ්බන් බාන එක පටන් ගන්න තිබ්බා.. දැන් ඔය කරන වැඩ වලින් වෙන්නේ පනින උන්ගේ හොර මැරකම් සේරම යට ගැහෙන එක... පොඩ්ඩක් හිතපන් මොන බුරුවද දැන දැන උදව් කරන්නේ තමන් අමාරුවේ වෙටෙන බව දැනගෙන :lol::rofl: දැන්වත් හින දකින එක නවත්වලා ඇත්ත තේරුම් ගනින්... 99.9% දෙසපලුවෝ හොරු..උන් බලන්නේ තමන්ගේ වාසිය.... මේ ක්රමය නවත්වන්නේ නැතුව ඔලු ගෙඩි මාරු කරලා හරි යන්නේ නැහැ :baffled: :lol::rofl::lol::rofl: විහිළු කියන්න එපා බන්,ඊට වඩා හොද නැද්ද මුන්ට නාම යෝජනා ලැයිස්තුවේන් අයින් කරා නම් :growl: අපේ මිනිස්සු උදැල්ලක්.බත් පැකට් එකක් බෙදුවත් චන්දේ දෙනවා..(අනුරාදපුරේදී අපි එක දැක්කනේ උදලු බෙදලා මහා ඇමති උන හැටි ) ඔය හොරු ගාව ලෙසටම මුදල් තියෙනවා..උන් සල්ලි වියදම් කරලා දිනනවා..එක සුවර්.. බොරුනම් බලපන් දුමින්ද සිල්වා ඉල්ලුවොත් ලබන පාරත් උත දිනනවා :lol::rofl::baffled: දැන් උබලා ඔහොම මතයක් හැදුවම අන්තිමට වැරදිකරයා වෙන්නේ මහජනතාව :lol::rofl: ඇයි මජහනතාවනේ හොරුන්ව යැව්වේ :P:P:P අනික රටේ බලය තියෙන පැත්තෙන් ඉල්ලුවම ඕන හොරෙක්,පබයෙක් දිනන්න තියෙන අවස්ථාව වැඩි :P [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom