Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොරවනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. නින්දෙන් ගොරවන ගොඩක් අය අධික ස්ථුලතාවයෙන් [මහත බවින්] පීඩා විඳින අය බව ඔබ දන්නවද?

2. ඒ වගේම ඔවුන් ගොරවනකොට එහා පැත්තේ කෙනාට දැනෙන්නේ කොටයක් ඉරනවා වගේ තමා. මේක සංඛ්‍යාතයක් විදියට කියනවා නම් නම් ඩේසිබල් 50ත් 100ත් අතර ශබ්දයක් නින්දෙන් ගොරවන්නෝ වරකට නිකුත් කරනවා

3. සෑම කාන්තාවන් 5 දෙනෙකුන්ගේ 1 දෙනෙක් ගොරවනබව ඔබ දන්නවද? පිරිමින්ගේ මේ ප්‍රතිශතය සෑම 3දෙනෙකුටම 1ක් වෙනවා. මෙයට අමතරව මේ නින්දෙන් ගොරවන දෙපාර්ශවයේම අය හර්ද ආබාධයකට භාජනය වීමේ 30%ක සම්භාවිතාවයකුත්, ආඝාතයට ගොදුරු වීමේ 67% සම්භාවිතාවයකුත් පවතිනවා.

4. උගුරේ මාංශපෙශීන් බොහෝ ලිහිල් වූ විටත් නින්දෙන් ගෙරවීම ආරම්භ වෙනවා. ඊට අමතරව ඔබ කිසියම් රෝගයකට බෙහෙත් හෝ ඇල්කොහොල් සහිත බිමක් පානය කර තිබෙනවා නම් ඔබට නොදනිම ගොරවන්නට පටන් ගැනීම නවත්වන්නට බැහැ.

5. නාසය අවහිර වීමක් හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමක් නින්දෙන් ගෙරවීමට හේතු විය හැකියි. උගුර සහ ඒ ආශ්රිත ප්‍රදේශ තුල වායුපිඩනය වෙනස් වීම නිසාත් මේ ගෙරවීම ඇතිවන්නට බොහෝ ඉඩකඩ තියෙනවා. අපි නිදාගෙන ඉන්නකොට එක පාරටම අපේ හුස්ම හිරවුනා වගේ දැනෙන්නේ මෙන්න මේ වගේ අවස්ථා වල තමා.

6. ඇත්තටම ඔබ නින්දෙන් ගොරවන එක කිසිම හානියක් නැහැ. එත් එයින් ඔබට වැළදෙන්නට නියමිත රෝගී තත්ත්ව ගැන නිහඬව කියාපානවා. ඒ නිසා ඔබ ගොරවනවා නම් පොඩ්ඩක් ඔබේ පවුලේ වෛද්‍ය වරයාට කියලා පොඩ්ඩක් ඔබේ පවුලේ ප්‍රවේනි ගත රෝග මෝනවද කියලා දැනගෙන ඉන්න එක වටිනවා

7. ගෙරවීම සමහරවිට “නිදි වැලකුම් ඇප්නියාව (Obstructed Sleep Apnea – OSA )” නම් රෝගී තත්වයට හේතුවක් වන්නට පුළුවන්. නින්දේදී සමහර අවස්ථා තිබෙනවා හදවතට එන වායුධාරාවන් උගුර හරහා යන. එහෙත් සමහර අවස්ථාවල පුද්ගලයාගේ ස්වසන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී හුස්ම ගැනීම තත්පර කීපයකට නවතිනවා. මෙය විශාල සෞඛ්‍ය ගැටලු ගොඩකට හේතුවක්. තත්පර 10 ක් වගේ කාලයක් හුස්ම ගැනීම නැවතුණු විට එම පුද්ගලයාගේ ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ඇන හිටිනවා. එය සෘජුවම මොළයට බලපානවා.

නින්දෙන් ගොරවන හැම වෙලාවම OSA හැදෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. එහෙත් එයින් ආරම්භ වෙන්නට ඉඩකඩ තියෙන බව අපි අමතක කලයුතු නැහැ.

8. ගොරවනකොට අපි නොදනිම අපි නින්දෙන් අවදි වෙනවා. ඒත් අපිට එය දැනෙන්නේ නැහැ. ඔබ දිවා කාලය තුලදී නිදිමතක් දැනෙනවා නම්, එදිනෙදා වැඩ කරගෙන යන්න අපහසු නම් ඒ මෙසේ නින්ද මැද්දේ ඇහැරිම වන්නට බැරි නැහැ. ඉතින් අපේ ඵලදායිතාව අඩුවන්නේ අපිත් නොදැනුවත්වම.

9. නින්දෙන් ගෙරවීම පාලනය කිරීමට නිදා ගන්න හදනවිට තමන්ගේ පුරුදු කොට්ටය මතට තව වැඩිපුර කොට්ටයක් එකතු කරගැනීමෙන්, සිරුරේ බර අඩු කරගැනීමෙන්, නින්දට කලින් අල්කොහොල් භාවිත කරනවා නම් එය නැවත්වීමෙන් වගේම නිදා ගන්න ඉරියව්ව වෙනස් කිරීම මගිනුත් මේ ගෙරවීම නතර කරන්නට හැකියාව ලැබෙනවා.

ඒ වගේම තමා කුඩා පළලක් ඇති කොට්ටයකට පොල් කට්ටක් තබා බඳවා නින්දට පෙර පිට පැත්තෙන් තිබ්බම ගොරවන එක අඩු වන බව අපේ පැරැන්නන් කියනවා..!

10. එයිනුත් අපහසුනම් පුහුණුව ලත් වෛද්‍ය වරුන් සහ හෙදියන්ගේ අධීක්ෂණය යටතේ sleep study පරීක්ෂණයක් පවත් වීමෙන් මේ ගැන නිගමනයට එන්නට පුළුවන්කම ලැබෙනවා. කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය ආශි‍්‍රත රෝග ඒකකයේ එවැනි පර්යේෂණාගාරයක් පිහිටුවා තිබෙනවා. එයින් එම පරීක්ෂණය ගැටළුවක් නැතිව ඔබට සිදු කර ගන්න පුළුවන්.

source

[QUOTE="Deleted, post: 23424124, member: 559066"] [SIZE="4"][COLOR="Black"][B]1. නින්දෙන් ගොරවන ගොඩක් අය අධික ස්ථුලතාවයෙන් [මහත බවින්] පීඩා විඳින අය බව ඔබ දන්නවද? 2. ඒ වගේම ඔවුන් ගොරවනකොට එහා පැත්තේ කෙනාට දැනෙන්නේ කොටයක් ඉරනවා වගේ තමා. මේක සංඛ්‍යාතයක් විදියට කියනවා නම් නම් ඩේසිබල් 50ත් 100ත් අතර ශබ්දයක් නින්දෙන් ගොරවන්නෝ වරකට නිකුත් කරනවා 3. සෑම කාන්තාවන් 5 දෙනෙකුන්ගේ 1 දෙනෙක් ගොරවනබව ඔබ දන්නවද? පිරිමින්ගේ මේ ප්‍රතිශතය සෑම 3දෙනෙකුටම 1ක් වෙනවා. මෙයට අමතරව මේ නින්දෙන් ගොරවන දෙපාර්ශවයේම අය හර්ද ආබාධයකට භාජනය වීමේ 30%ක සම්භාවිතාවයකුත්, ආඝාතයට ගොදුරු වීමේ 67% සම්භාවිතාවයකුත් පවතිනවා. 4. උගුරේ මාංශපෙශීන් බොහෝ ලිහිල් වූ විටත් නින්දෙන් ගෙරවීම ආරම්භ වෙනවා. ඊට අමතරව ඔබ කිසියම් රෝගයකට බෙහෙත් හෝ ඇල්කොහොල් සහිත බිමක් පානය කර තිබෙනවා නම් ඔබට නොදනිම ගොරවන්නට පටන් ගැනීම නවත්වන්නට බැහැ. 5. නාසය අවහිර වීමක් හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමක් නින්දෙන් ගෙරවීමට හේතු විය හැකියි. උගුර සහ ඒ ආශ්රිත ප්‍රදේශ තුල වායුපිඩනය වෙනස් වීම නිසාත් මේ ගෙරවීම ඇතිවන්නට බොහෝ ඉඩකඩ තියෙනවා. අපි නිදාගෙන ඉන්නකොට එක පාරටම අපේ හුස්ම හිරවුනා වගේ දැනෙන්නේ මෙන්න මේ වගේ අවස්ථා වල තමා. 6. ඇත්තටම ඔබ නින්දෙන් ගොරවන එක කිසිම හානියක් නැහැ. එත් එයින් ඔබට වැළදෙන්නට නියමිත රෝගී තත්ත්ව ගැන නිහඬව කියාපානවා. ඒ නිසා ඔබ ගොරවනවා නම් පොඩ්ඩක් ඔබේ පවුලේ වෛද්‍ය වරයාට කියලා පොඩ්ඩක් ඔබේ පවුලේ ප්‍රවේනි ගත රෝග මෝනවද කියලා දැනගෙන ඉන්න එක වටිනවා 7. ගෙරවීම සමහරවිට “නිදි වැලකුම් ඇප්නියාව (Obstructed Sleep Apnea – OSA )” නම් රෝගී තත්වයට හේතුවක් වන්නට පුළුවන්. නින්දේදී සමහර අවස්ථා තිබෙනවා හදවතට එන වායුධාරාවන් උගුර හරහා යන. එහෙත් සමහර අවස්ථාවල පුද්ගලයාගේ ස්වසන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී හුස්ම ගැනීම තත්පර කීපයකට නවතිනවා. මෙය විශාල සෞඛ්‍ය ගැටලු ගොඩකට හේතුවක්. තත්පර 10 ක් වගේ කාලයක් හුස්ම ගැනීම නැවතුණු විට එම පුද්ගලයාගේ ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ඇන හිටිනවා. එය සෘජුවම මොළයට බලපානවා. නින්දෙන් ගොරවන හැම වෙලාවම OSA හැදෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. එහෙත් එයින් ආරම්භ වෙන්නට ඉඩකඩ තියෙන බව අපි අමතක කලයුතු නැහැ. 8. ගොරවනකොට අපි නොදනිම අපි නින්දෙන් අවදි වෙනවා. ඒත් අපිට එය දැනෙන්නේ නැහැ. ඔබ දිවා කාලය තුලදී නිදිමතක් දැනෙනවා නම්, එදිනෙදා වැඩ කරගෙන යන්න අපහසු නම් ඒ මෙසේ නින්ද මැද්දේ ඇහැරිම වන්නට බැරි නැහැ. ඉතින් අපේ ඵලදායිතාව අඩුවන්නේ අපිත් නොදැනුවත්වම. 9. නින්දෙන් ගෙරවීම පාලනය කිරීමට නිදා ගන්න හදනවිට තමන්ගේ පුරුදු කොට්ටය මතට තව වැඩිපුර කොට්ටයක් එකතු කරගැනීමෙන්, සිරුරේ බර අඩු කරගැනීමෙන්, නින්දට කලින් අල්කොහොල් භාවිත කරනවා නම් එය නැවත්වීමෙන් වගේම නිදා ගන්න ඉරියව්ව වෙනස් කිරීම මගිනුත් මේ ගෙරවීම නතර කරන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමා කුඩා පළලක් ඇති කොට්ටයකට පොල් කට්ටක් තබා බඳවා නින්දට පෙර පිට පැත්තෙන් තිබ්බම ගොරවන එක අඩු වන බව අපේ පැරැන්නන් කියනවා..! 10. එයිනුත් අපහසුනම් පුහුණුව ලත් වෛද්‍ය වරුන් සහ හෙදියන්ගේ අධීක්ෂණය යටතේ sleep study පරීක්ෂණයක් පවත් වීමෙන් මේ ගැන නිගමනයට එන්නට පුළුවන්කම ලැබෙනවා. කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය ආශි‍්‍රත රෝග ඒකකයේ එවැනි පර්යේෂණාගාරයක් පිහිටුවා තිබෙනවා. එයින් එම පරීක්ෂණය ගැටළුවක් නැතිව ඔබට සිදු කර ගන්න පුළුවන්.[/B][/COLOR][/SIZE] [URL="http://www.aniwa.lk/2016/04/28/10-things-about-snoring-and-how-to-beat-it/"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom