Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොවිතැන දැහැමි රැකියාවක් බවට යළි පත් කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොවිතැන දැහැමි රැකියාවක් බවට යළි පත් කරම&#3540

දේශීය ගොවිතැන හා පොහොර හරිත විප්ලව කෘෂි කර්මයේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ අධික රසායනික පොහොර භාවිත කිරීමට ගොවීන් පෙළඹවීමේ තාක්ෂණය යි. නවීන යැයි කියාගන්නා ගොවිතැනෙහි මෙලෙස රසායනික පොහොර භාවිත කිරීමට පෙළඹවීමේ දී ඊට ම ගැළපෙන තර්ක විතර්ක සාදා ගෙන ඇත. වගාවේ අස්වැන්න යනුවෙන් පොළොවෙන් ඉවත් කර ගන්නා පෝෂ්‍ය කොටස් යළි පොළොවට ලබා දිය යුතු ය. එසේ නැති නම් පොළොවේ සාරවත්කම අඩු වී ඇති නිසා බෝගයෙන් ලබා ගන්නා අස්වැන්න අඩු විය හැකි ය. ඔබ නවීන කෘෂිකර්ම තාක්ෂණයේ ගොදුරක් නම් මෙම කරුණ ඔබට පැහැදිලි කිරීමට අටුවා ටීකා උවමනා කරන්නේ නැත. ඒ වසරින් වසර මිල අධික පොහොර වැඩි ප්‍රමාණයක් ඔබේ වගා බිම ඉල්ලා සිටින බව ඔබ ප්රත්යක්ෂයෙන් දන්නා බැවිනි.

ඔබ මේ සිටින්නේ ගොලීය අර්බුදයක් තුළ බව තේරුම් ගැනීම සඳහා ඉතා සරල සංඛ්‍යා කීපයක් ඔබගේ අවධානයට යොමු කරන්නට සිතුවෙමි.

1970 වසරේ දී මෙරට වී වගාව සඳහා පමණක් රසායනික පොහොර මෙටි්රක් ටොන් අසූ හත් දහසක් භාවිත කර ඇති අතර, 1982 දී එම ප්‍රමාණය මෙටි්රක් ටොන් එක් ලක්ෂ අසූ හය දහසක්(186000) විය. 2006 දී එය මෙටි්රක් ටොන් 252,800ක් විය. (මෙයින් 132.800ක් වී වගාවට අදාළ පොහොරය). 2008 දී පොහොර ආනයනය කිරීමට අප වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන පන්සිය හැත්තෑ හතකි (577).

අප රජය මෙරට ගොවීන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය සඳහා වාර්ෂිකව (2009) රුපියල් මිලියන විසිහයදහස් නවසියයකට (26900 ම) වඩා වැය කරයි. ඔබ වගා කරන සෑම ඉඩම් අක්කරයකට ම රජය ඔබ වෙනුවෙන් කන්නයකට රුපියල් විසිඅටදාහක් (28000) පොහොර සහනාධාරය වෙනුවෙන් වැය කරයි. වෙනත් අකාරයකින් මෙම කාරණය ම බලනවා නම්, ඔබට රුපියල් තුන්සිය පනහකට (350) පමණ ලැබෙන කිලෝ ග්‍රෑම් 50 පොහොර මිටියකට රජය ඔබ වෙනුවෙන් රුපියල් හත්දහස් පන්සීයක් (7500)ක් පමණ වැය කරයි. තවත් අකාරයකට කියනවා නම්, අක්කර දෙකහමාරක කුඹුරක් ඔබ වගා කරනවා නම්, සෑම කන්නයක දී ම පොහොර සඳහා පමණක් ඔබ රජයට (මහජනතාවට) රුපියල් හැත්තෑ දාහක (70000) ණයකාරයෙකි.

අපි තවත් පැත්තක් බලමු. 1983 සිට 2005 දක්වා කාලය තුළ රසායනික පොහොර භාවිත කරන ප්‍රමාණය දෙගුණයකින් වැඩි වුව ද අස්වැන්න වැඩි වීමේ ප්‍රතිශතට වැඩි වූයේ සියයකට නවයකින් (9%) පමණි.

කෙසේ වුව ද, රසායනික පොහොර භාවිතය නිසා අස්වැන්නෙහි වැඩි වීමක් සිදු නො වූයේ යැයි කීමට අවශ්‍යතාවක් නො මැත. මෙම සංඛ්‍යාලේඛන මා සඳහන් කළේ ඔබ හා අප, හසු වී ඇති උගුලේ ස්වභාවය ගැන යම් අදහසක් ලබා ගැනීමට ය. මෙම උගුලෙන් ඔබට මට පහසුවෙන් ගැලවීමට ඉඩක් නැත. පොහොර වෙළඳාම ලෝක බලවතුන්ගේ බහුජාතික සමාගම්වල පාලනයේ පවතින මාෆියාවක් වන හෙයිනි. රජයකට ද මෙයින් ගැලවීමට ඉඩ නො මැත. අපේ කෘෂි විද්‍යාඥයින් වෙත ද මේ සඳහා කිසිදු ප්‍රතිකර්මයක් නැත.

පර්යේෂණාගාරවල බිහි කරනු ලබන බීජවල අනිවාර්ය යෙදවුමක් ලෙස රසායනික පොහොර ඇතුළත් වී ඇත. දැනට ලබා දෙන පොහොර සහනාධාරය ඉවත් කළා යැයි මොහොතකට සිතා ගනිමු. අද ගොවියා පොහොර මිටියට (කි 50) ගෙවන රුපියල් 350 වෙනුවට රුපියල් 7500ක් ගෙවීමට සිදු වනු ඇත. සහල් කිලෝවකට ඔබට කීයක් පමණ ගෙවන්නට වන්නේ දැයි ඔබ ම ගණන් හදා බලන්න.

අධික රසායනික පොහොර භාවිතයේ තවත් පැත්තක් දෙස හැරෙමු. අප භාවිත කරන රසායන පොහොර ප්‍රධාන වශයෙන් නයිට්රජන්, පොස්පේට් හා පොටෑසියම් ය. ජලය සම`ග මුසුවන විට ම දිය වීමට හැකි ඛණිජ, ලූණු ස්වරූපයෙන් මේවා සකසා ඇත. වගාබිමට එක් වන මෙම රසායන එක් එක් පැළෑටියට එක් එක් ප්‍රමාණයෙන් උවමනා ඒවා ය. ජලය සම`ග මුසුවන මෙම රසායනයන් වගාබිමෙන් ඉවතට පැමිණෙන්නේ වෙල් පහු වතුර වශයෙනි. එමෙන් ම වැස්සත් සමඟ, ජලවහන පද්ධතියට එක් වීමෙනි. මෙසේ අනවශ්‍ය ප්‍රමාණවලින් ජල මාර්ගවලට හා ජලාශවලට යාමෙන් අද වන විට මෙරට සියලූ ජලාශ දූෂණය වී අවසන් ය. බාල තත්වයේ පොස්පේට් සම`ග ඇති අධික කැඞ්මියම් බැර ලෝහය ම`ගින් රජරට සියලූ ජලාශ දූෂණය වීම නිසා වකුගඩු රෝගයේ පැතිරීම ගැන දැන් විද්‍යාත්මක පර්යේෂණවලින් සනාථ කර ඇත. අධික නයිට්රේට් ජලාශවලට එකතු වීමෙන් ජලජ පැළෑටිවල අසාමාන්‍ය වැඞීම නිසා ඇති වූ පරිසර හානි පසුගිය කාලය තුළ නිතර වාර්තා විය.

මා මෙතෙක් මෙම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කළේ නවීන කෘෂිකර්මය අප රැගෙන යනුයේ කොතැනට ද? යන්න ගැන ඔබට යම් අදහසක් දීමට ය.

පෙර ලිපිවලින් මා උත්සාහ කළේ හෙළ ගොවිතැන යනු පරිසරයෙන් උගෙන, පරිසරය සමඟ එක්වූ, එමෙන් ම, පරිසර හානි වලකාලන ගොවිතැන් ක්‍රමයක් බව පෙන්වා දීමට ය. රසායනික පොහොර යනු මෙරට හෙළ ගොවිතැනෙහි තිබූ අංගයක් නො ව හරිත විප්ලව ගොවිතැන් තාක්ෂණය සම`ග හඳුන්වා දුන් දෙයක් බව පැහැදිලි ය. කෘෂිකර්ම පාර්තමේන්තු වෙබ් අඩවිය, රසායන පොහොර භාවිත කිරීමට ගොවීන්ට ඉදිරිපත් කරන තර්කය නම්, පොළොවෙන් ඉවත් වන සාරය නැවත එක් කිරීමට රසායන පොහොර එක් කළ යුතු බව යි.

ඕනෑ ම වගාවක දී පොළොවේ සාරය උරා ගෙන එය වැඩෙන බවට සැකයක් නැත. එහෙත් මිහිකත සතු ව ඇති නැවත නැවත තම ශක්තිය වඩා ගැනීමේ ස්වාභාවික ශක්තිය වනසන තාක්ෂණයක් භාවිත කරන නවීන ගොවිතැන ඒ සඳහා යොජනා කරන විසදුම ඊටත් වඩා කණගාටුදායක ය.

හෙළ ගොවිතැනෙහි ඇත්තේ ඉතා අවම බාහිර යෙදවුම් තාක්ෂණයකි. රසායන ද්‍රව්‍යවල අවශ්‍යතාවක් එහි ඇත්තේ ම නැත්තේ එනිසා ය. රසායනික පොහොර නැති ව ගොවිතැන් කළ හැකි දැයි ඔබගේ මනස තුළ යම් කුකුසක් දැන් ඇති වී ඇතුවාට සැක නැත. පහත සඳහන් කරුණු විමසා බලන්න.

රසායනික පොහොර හා වෙනත් යෙදවුම් ඉල්ලා සිටින්නේ ඒවා සඳහා ම අභිජනනය කළ බීජ වර්ගවලට ය. දේශීය බීජවලට එබඳු අවශ්‍යතාවක් නො මැති අතර, ඒවා යෙදුවත් අස්වැන්න වැඩි වන්නේ නැත.

හෙළ ගොවිතැන නවීන ගොවිතැනට වඩා පරිසර හිතකාමී එමෙන් ම පරිසරයේ යෙදවුම් උපරිම ලෙස භාවිත කළ තාක්ෂණයක් හෙයින් රසායන පොහොර ඉල්ලා සිටින්නේ නැත.

වගා බිමෙහි බෝග විවිධත්වය රැුක ගැනීම. අනෙකුත් ශාඛ වර්ග තරගකාරී ඒවා වශයෙන් නො ව උදව්කාරකයින් වශයෙන් සැලකීම. මෙනිසා ඒක බෝග වගාවේ මෙන් සාරය මුළුමනින් ම උරා ගන්නා වගා ක්‍රම භාවිත නො වී ය.

රසායනික පොහොර පසෙහි ක්ෂුද්‍ර ජීවීන්ටත්, ගැඩවිළුන් වැනි ගොවියාගේ හිතවතුන්ටත් හානිකර පස නිසරු මළ ස්වභාවයකට පත් කරයි. ස්වාභාවික ලෙස පස යළි යථා තත්ත්වයකට පත් වීමේ ඉඩකඩ අහුරා දමයි. පෙනෙන නො පෙනෙන සියලූ සතුන්ට මෛත්‍රියෙන් සලකා ඉන් උපරිම ලබා ගන්නා හෙළ ගොවියාට රසායන පොහොර බාධකයක් මිස උපකාරකයක් නො වේ.

ඉඩම් සකස් කිරීම, අවම බිම් කෙටීම සහ හෙළ ගොවියාට ම ආවේණික බිම් සැකසීම තුළින් වගාවේ පස සෝදා යාම වළක්වා ගැනීම තුළින් අස්වැන්න ස්ථාවර ව තබා ගැනීමට ඔහුට හැකි විය.

වගාබිමට ගැළපෙන කොළ පොහොර අවට පරිසරයෙන් ලෙහෙසියෙන් ලබා ගැනීම, වසුන් යෙදීම තුළින් තෙතමනය මනාව රැක ගැනීම වගා බිම තුළ උචිත ජල වහන රටාවක් ඇති කිරීම

හෙළ ගොවියාට ම ආවේණික කෙම් ක්‍රම හා ප්‍රතිකාර මඟින් වගාව ආරක්ෂා කර ගැනීම කලට වේලාවට වගා කිරීම හා විශ්ව ශක්තිය භාවිත කිරීම දේශීය බීජ සහ හෙළ ගොවි තාක්ෂණය තුළින් බාහිර යෙදවුම් ඉතා අවම නිසා වගාවේ වියදම් ඉතා පහත තත්වයක පවතින බවත් අස්වැන්න සංසන්දනාත්මක ව බලන කල වැඩි බාහිර යෙදවුම් සහිත නවීන ගොවිතැනෙහි අස්වැන්නට ඉතා ආසන්න බවට ඇතැම් විට ඊටත් වැඩි බව ඔප්පු වී ඇත. මේ පිළිබඳ සංඛ්‍යා තොරතුරු ඔබට මෙයට කලින් ලිපියක ඉදිරිපත් කර ඇත.

මෙම ලිපියේ මා සඳහන් කරන්නට යෙදුණේ රසායනික පොහොර භාවිතය ගැන පමණි. රසායන පොහොර නිර්දේශයත් සම`ග ම අනිවාර්යයෙන් ම කෘමිනාශක භාවිත කිරීමටත් උපදෙස් ඔබට ලැබෙන බව මතක තබා ගැනීම වැදගත් ය. ඒ පිළිබඳ ව තවදුරටත් ඉදිරියේ දී කතා කරමු.

සත්ව ඝාතනවලින් තොර ව ධාර්මික ගොවිතැනක් කර ගැනීමේ උතුම් චේතනාව ඔබටත් පහළ වේවා !

http://mahamegha.lk/2015/12/16/dehemi-govithena/

[QUOTE="dynamite1234, post: 20384136, member: 502516"] [b]ගොවිතැන දැහැමි රැකියාවක් බවට යළි පත් කරමු[/b] [SIZE="5"]දේශීය ගොවිතැන හා පොහොර හරිත විප්ලව කෘෂි කර්මයේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ අධික රසායනික පොහොර භාවිත කිරීමට ගොවීන් පෙළඹවීමේ තාක්ෂණය යි. නවීන යැයි කියාගන්නා ගොවිතැනෙහි මෙලෙස රසායනික පොහොර භාවිත කිරීමට පෙළඹවීමේ දී ඊට ම ගැළපෙන තර්ක විතර්ක සාදා ගෙන ඇත. වගාවේ අස්වැන්න යනුවෙන් පොළොවෙන් ඉවත් කර ගන්නා පෝෂ්‍ය කොටස් යළි පොළොවට ලබා දිය යුතු ය. එසේ නැති නම් පොළොවේ සාරවත්කම අඩු වී ඇති නිසා බෝගයෙන් ලබා ගන්නා අස්වැන්න අඩු විය හැකි ය. ඔබ නවීන කෘෂිකර්ම තාක්ෂණයේ ගොදුරක් නම් මෙම කරුණ ඔබට පැහැදිලි කිරීමට අටුවා ටීකා උවමනා කරන්නේ නැත. ඒ වසරින් වසර මිල අධික පොහොර වැඩි ප්‍රමාණයක් ඔබේ වගා බිම ඉල්ලා සිටින බව ඔබ ප්රත්යක්ෂයෙන් දන්නා බැවිනි. ඔබ මේ සිටින්නේ ගොලීය අර්බුදයක් තුළ බව තේරුම් ගැනීම සඳහා ඉතා සරල සංඛ්‍යා කීපයක් ඔබගේ අවධානයට යොමු කරන්නට සිතුවෙමි. 1970 වසරේ දී මෙරට වී වගාව සඳහා පමණක් රසායනික පොහොර මෙටි්රක් ටොන් අසූ හත් දහසක් භාවිත කර ඇති අතර, 1982 දී එම ප්‍රමාණය මෙටි්රක් ටොන් එක් ලක්ෂ අසූ හය දහසක්(186000) විය. 2006 දී එය මෙටි්රක් ටොන් 252,800ක් විය. (මෙයින් 132.800ක් වී වගාවට අදාළ පොහොරය). 2008 දී පොහොර ආනයනය කිරීමට අප වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන පන්සිය හැත්තෑ හතකි (577). අප රජය මෙරට ගොවීන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය සඳහා වාර්ෂිකව (2009) රුපියල් මිලියන විසිහයදහස් නවසියයකට (26900 ම) වඩා වැය කරයි. ඔබ වගා කරන සෑම ඉඩම් අක්කරයකට ම රජය ඔබ වෙනුවෙන් කන්නයකට රුපියල් විසිඅටදාහක් (28000) පොහොර සහනාධාරය වෙනුවෙන් වැය කරයි. වෙනත් අකාරයකින් මෙම කාරණය ම බලනවා නම්, ඔබට රුපියල් තුන්සිය පනහකට (350) පමණ ලැබෙන කිලෝ ග්‍රෑම් 50 පොහොර මිටියකට රජය ඔබ වෙනුවෙන් රුපියල් හත්දහස් පන්සීයක් (7500)ක් පමණ වැය කරයි. තවත් අකාරයකට කියනවා නම්, අක්කර දෙකහමාරක කුඹුරක් ඔබ වගා කරනවා නම්, සෑම කන්නයක දී ම පොහොර සඳහා පමණක් ඔබ රජයට (මහජනතාවට) රුපියල් හැත්තෑ දාහක (70000) ණයකාරයෙකි. අපි තවත් පැත්තක් බලමු. 1983 සිට 2005 දක්වා කාලය තුළ රසායනික පොහොර භාවිත කරන ප්‍රමාණය දෙගුණයකින් වැඩි වුව ද අස්වැන්න වැඩි වීමේ ප්‍රතිශතට වැඩි වූයේ සියයකට නවයකින් (9%) පමණි. කෙසේ වුව ද, රසායනික පොහොර භාවිතය නිසා අස්වැන්නෙහි වැඩි වීමක් සිදු නො වූයේ යැයි කීමට අවශ්‍යතාවක් නො මැත. මෙම සංඛ්‍යාලේඛන මා සඳහන් කළේ ඔබ හා අප, හසු වී ඇති උගුලේ ස්වභාවය ගැන යම් අදහසක් ලබා ගැනීමට ය. මෙම උගුලෙන් ඔබට මට පහසුවෙන් ගැලවීමට ඉඩක් නැත. පොහොර වෙළඳාම ලෝක බලවතුන්ගේ බහුජාතික සමාගම්වල පාලනයේ පවතින මාෆියාවක් වන හෙයිනි. රජයකට ද මෙයින් ගැලවීමට ඉඩ නො මැත. අපේ කෘෂි විද්‍යාඥයින් වෙත ද මේ සඳහා කිසිදු ප්‍රතිකර්මයක් නැත. පර්යේෂණාගාරවල බිහි කරනු ලබන බීජවල අනිවාර්ය යෙදවුමක් ලෙස රසායනික පොහොර ඇතුළත් වී ඇත. දැනට ලබා දෙන පොහොර සහනාධාරය ඉවත් කළා යැයි මොහොතකට සිතා ගනිමු. අද ගොවියා පොහොර මිටියට (කි 50) ගෙවන රුපියල් 350 වෙනුවට රුපියල් 7500ක් ගෙවීමට සිදු වනු ඇත. සහල් කිලෝවකට ඔබට කීයක් පමණ ගෙවන්නට වන්නේ දැයි ඔබ ම ගණන් හදා බලන්න. අධික රසායනික පොහොර භාවිතයේ තවත් පැත්තක් දෙස හැරෙමු. අප භාවිත කරන රසායන පොහොර ප්‍රධාන වශයෙන් නයිට්රජන්, පොස්පේට් හා පොටෑසියම් ය. ජලය සම`ග මුසුවන විට ම දිය වීමට හැකි ඛණිජ, ලූණු ස්වරූපයෙන් මේවා සකසා ඇත. වගාබිමට එක් වන මෙම රසායන එක් එක් පැළෑටියට එක් එක් ප්‍රමාණයෙන් උවමනා ඒවා ය. ජලය සම`ග මුසුවන මෙම රසායනයන් වගාබිමෙන් ඉවතට පැමිණෙන්නේ වෙල් පහු වතුර වශයෙනි. එමෙන් ම වැස්සත් සමඟ, ජලවහන පද්ධතියට එක් වීමෙනි. මෙසේ අනවශ්‍ය ප්‍රමාණවලින් ජල මාර්ගවලට හා ජලාශවලට යාමෙන් අද වන විට මෙරට සියලූ ජලාශ දූෂණය වී අවසන් ය. බාල තත්වයේ පොස්පේට් සම`ග ඇති අධික කැඞ්මියම් බැර ලෝහය ම`ගින් රජරට සියලූ ජලාශ දූෂණය වීම නිසා වකුගඩු රෝගයේ පැතිරීම ගැන දැන් විද්‍යාත්මක පර්යේෂණවලින් සනාථ කර ඇත. අධික නයිට්රේට් ජලාශවලට එකතු වීමෙන් ජලජ පැළෑටිවල අසාමාන්‍ය වැඞීම නිසා ඇති වූ පරිසර හානි පසුගිය කාලය තුළ නිතර වාර්තා විය. මා මෙතෙක් මෙම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කළේ නවීන කෘෂිකර්මය අප රැගෙන යනුයේ කොතැනට ද? යන්න ගැන ඔබට යම් අදහසක් දීමට ය. පෙර ලිපිවලින් මා උත්සාහ කළේ හෙළ ගොවිතැන යනු පරිසරයෙන් උගෙන, පරිසරය සමඟ එක්වූ, එමෙන් ම, පරිසර හානි වලකාලන ගොවිතැන් ක්‍රමයක් බව පෙන්වා දීමට ය. රසායනික පොහොර යනු මෙරට හෙළ ගොවිතැනෙහි තිබූ අංගයක් නො ව හරිත විප්ලව ගොවිතැන් තාක්ෂණය සම`ග හඳුන්වා දුන් දෙයක් බව පැහැදිලි ය. කෘෂිකර්ම පාර්තමේන්තු වෙබ් අඩවිය, රසායන පොහොර භාවිත කිරීමට ගොවීන්ට ඉදිරිපත් කරන තර්කය නම්, පොළොවෙන් ඉවත් වන සාරය නැවත එක් කිරීමට රසායන පොහොර එක් කළ යුතු බව යි. ඕනෑ ම වගාවක දී පොළොවේ සාරය උරා ගෙන එය වැඩෙන බවට සැකයක් නැත. එහෙත් මිහිකත සතු ව ඇති නැවත නැවත තම ශක්තිය වඩා ගැනීමේ ස්වාභාවික ශක්තිය වනසන තාක්ෂණයක් භාවිත කරන නවීන ගොවිතැන ඒ සඳහා යොජනා කරන විසදුම ඊටත් වඩා කණගාටුදායක ය. හෙළ ගොවිතැනෙහි ඇත්තේ ඉතා අවම බාහිර යෙදවුම් තාක්ෂණයකි. රසායන ද්‍රව්‍යවල අවශ්‍යතාවක් එහි ඇත්තේ ම නැත්තේ එනිසා ය. රසායනික පොහොර නැති ව ගොවිතැන් කළ හැකි දැයි ඔබගේ මනස තුළ යම් කුකුසක් දැන් ඇති වී ඇතුවාට සැක නැත. පහත සඳහන් කරුණු විමසා බලන්න. රසායනික පොහොර හා වෙනත් යෙදවුම් ඉල්ලා සිටින්නේ ඒවා සඳහා ම අභිජනනය කළ බීජ වර්ගවලට ය. දේශීය බීජවලට එබඳු අවශ්‍යතාවක් නො මැති අතර, ඒවා යෙදුවත් අස්වැන්න වැඩි වන්නේ නැත. හෙළ ගොවිතැන නවීන ගොවිතැනට වඩා පරිසර හිතකාමී එමෙන් ම පරිසරයේ යෙදවුම් උපරිම ලෙස භාවිත කළ තාක්ෂණයක් හෙයින් රසායන පොහොර ඉල්ලා සිටින්නේ නැත. වගා බිමෙහි බෝග විවිධත්වය රැුක ගැනීම. අනෙකුත් ශාඛ වර්ග තරගකාරී ඒවා වශයෙන් නො ව උදව්කාරකයින් වශයෙන් සැලකීම. මෙනිසා ඒක බෝග වගාවේ මෙන් සාරය මුළුමනින් ම උරා ගන්නා වගා ක්‍රම භාවිත නො වී ය. රසායනික පොහොර පසෙහි ක්ෂුද්‍ර ජීවීන්ටත්, ගැඩවිළුන් වැනි ගොවියාගේ හිතවතුන්ටත් හානිකර පස නිසරු මළ ස්වභාවයකට පත් කරයි. ස්වාභාවික ලෙස පස යළි යථා තත්ත්වයකට පත් වීමේ ඉඩකඩ අහුරා දමයි. පෙනෙන නො පෙනෙන සියලූ සතුන්ට මෛත්‍රියෙන් සලකා ඉන් උපරිම ලබා ගන්නා හෙළ ගොවියාට රසායන පොහොර බාධකයක් මිස උපකාරකයක් නො වේ. ඉඩම් සකස් කිරීම, අවම බිම් කෙටීම සහ හෙළ ගොවියාට ම ආවේණික බිම් සැකසීම තුළින් වගාවේ පස සෝදා යාම වළක්වා ගැනීම තුළින් අස්වැන්න ස්ථාවර ව තබා ගැනීමට ඔහුට හැකි විය. වගාබිමට ගැළපෙන කොළ පොහොර අවට පරිසරයෙන් ලෙහෙසියෙන් ලබා ගැනීම, වසුන් යෙදීම තුළින් තෙතමනය මනාව රැක ගැනීම වගා බිම තුළ උචිත ජල වහන රටාවක් ඇති කිරීම හෙළ ගොවියාට ම ආවේණික කෙම් ක්‍රම හා ප්‍රතිකාර මඟින් වගාව ආරක්ෂා කර ගැනීම කලට වේලාවට වගා කිරීම හා විශ්ව ශක්තිය භාවිත කිරීම දේශීය බීජ සහ හෙළ ගොවි තාක්ෂණය තුළින් බාහිර යෙදවුම් ඉතා අවම නිසා වගාවේ වියදම් ඉතා පහත තත්වයක පවතින බවත් අස්වැන්න සංසන්දනාත්මක ව බලන කල වැඩි බාහිර යෙදවුම් සහිත නවීන ගොවිතැනෙහි අස්වැන්නට ඉතා ආසන්න බවට ඇතැම් විට ඊටත් වැඩි බව ඔප්පු වී ඇත. මේ පිළිබඳ සංඛ්‍යා තොරතුරු ඔබට මෙයට කලින් ලිපියක ඉදිරිපත් කර ඇත. මෙම ලිපියේ මා සඳහන් කරන්නට යෙදුණේ රසායනික පොහොර භාවිතය ගැන පමණි. රසායන පොහොර නිර්දේශයත් සම`ග ම අනිවාර්යයෙන් ම කෘමිනාශක භාවිත කිරීමටත් උපදෙස් ඔබට ලැබෙන බව මතක තබා ගැනීම වැදගත් ය. ඒ පිළිබඳ ව තවදුරටත් ඉදිරියේ දී කතා කරමු. සත්ව ඝාතනවලින් තොර ව ධාර්මික ගොවිතැනක් කර ගැනීමේ උතුම් චේතනාව ඔබටත් පහළ වේවා ![/SIZE] [url]http://mahamegha.lk/2015/12/16/dehemi-govithena/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom