ගොවි අමුඩෙ එල්ලිලා ගොඩයන්න ගිය ජෙප්පෝ අනාථයි: සමනළ වැවෙන් උඩවළව ජලාශයට ජලය පිරෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,817
    29,039
    113
    :lol:

    කෘෂිකාර්මික කටයුතු සඳහා සමනලවැව ජලාශයෙන් උඩවළව ජලාශයට ජලය නිකුත් කිරීම අද (08) අලුයම ආරම්භ කළ අතර, මේ වනවිට උඩවළව ජලාශයට ජලය ලැබෙමින් පවතිනවා.

    අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ ලබාදුන් අනුමැතියට අනුව අද අලුයම සිට සමනළ වැවෙන් ජලය කියුබික් මීටර් මිලියන 3.5 බැගින් මුදාහැරීම ආරම්භ කළා.

    ඊට අදාළ තොරතුරු ගෙන එමින් එම ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කර සිටියේ සිඳී ගිය උඩවලව ජලාශය මේ වනවිට ක්‍රමයෙන් පිරී යන බවයි

    - https://www.hirunews.lk/344117/සමනළ-වැවෙන්-උඩවළව-ජලාශයට-ජලය-පිරෙයි-වීඩියෝ



    YretVAJ.jpg
     
    • Like
    Reactions: Asmodeus

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    කවුරු හරි ඇඹිලිපිටියෙන්, උඩවලව හරහා තණමල්විල යන්න ඉන්නවා නම් යන්න එපා.
     
    • Wow
    Reactions: Asmodeus

    Similar threads