Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය මානව හිමිකම් කොමිසම හමුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහත්වරුන්ට විරුද්ධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහිදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ පසුගිය රජය සමයේ සිදුවුයේ යැයි කියන අපරාධ ගැන තොරතුරු රැසක් එහිදී බාරදුන් බවයි.

මේක පලිගැනීමක් නොවන නමුත් එහෙත් බැසිල් හා ගෝඨාභය තමන්ගෙන් පලිගත් බව හිටපු අමාත්‍යවරයා පැවසීය.

පසුගිය කාලයේ සිදුවූ ප්‍රධාන පෙළේ ඝාතන කිහිපයකට හිටපු ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතු බවද මර්වින් සිල්වා මහතා එහිදී කියා සිටියේය.

“සමහර විට මේවා කියලා මගේ ජීවිතයේ නැති වෙන්න පුළුවන්“ “මම මැරුණත් මැරෙන්නේ නරිහෙක් හැටියට නෙවෙයි සිංහයෙක් හැටියට“ බවත්, ඒ මහතා පැවසීය.

තමාට වැඩකරන්න හරියට අමාත්‍යංශයක් දුන්නේ නැති බවත්, ඇත්ත ප්‍රකාශ කරලා ජීවිතය නැති වුණත් ප්‍රශ්නයක් නැති බවත්, තමාට ඕන චෝදනාවක් දාන්න යැයිද හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.

යුද්ධය නිමකළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා යහපාලනය හරියට කළා නම් මෛත්‍රිපාල සිරිසේන පක්ෂයෙන් නොයන බවද ඔහු පෙන්වාදුන්නේය.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයේ ප්‍රවීණයින් ලෙස රටට යහපාලනය ගෙන එනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.

[QUOTE="Dath, post: 17755202, member: 25427"] [SIZE="4"][COLOR="DarkSlateGray"]හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහත්වරුන්ට විරුද්ධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහිදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ පසුගිය රජය සමයේ සිදුවුයේ යැයි කියන අපරාධ ගැන තොරතුරු රැසක් එහිදී බාරදුන් බවයි. මේක පලිගැනීමක් නොවන නමුත් එහෙත් බැසිල් හා ගෝඨාභය තමන්ගෙන් පලිගත් බව හිටපු අමාත්‍යවරයා පැවසීය. පසුගිය කාලයේ සිදුවූ ප්‍රධාන පෙළේ ඝාතන කිහිපයකට හිටපු ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතු බවද මර්වින් සිල්වා මහතා එහිදී කියා සිටියේය. “සමහර විට මේවා කියලා මගේ ජීවිතයේ නැති වෙන්න පුළුවන්“ “මම මැරුණත් මැරෙන්නේ නරිහෙක් හැටියට නෙවෙයි සිංහයෙක් හැටියට“ බවත්, ඒ මහතා පැවසීය. තමාට වැඩකරන්න හරියට අමාත්‍යංශයක් දුන්නේ නැති බවත්, ඇත්ත ප්‍රකාශ කරලා ජීවිතය නැති වුණත් ප්‍රශ්නයක් නැති බවත්, තමාට ඕන චෝදනාවක් දාන්න යැයිද හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය. යුද්ධය නිමකළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා යහපාලනය හරියට කළා නම් මෛත්‍රිපාල සිරිසේන පක්ෂයෙන් නොයන බවද ඔහු පෙන්වාදුන්නේය. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයේ ප්‍රවීණයින් ලෙස රටට යහපාලනය ගෙන එනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom