Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටගේ බැනුම් වල ප්‍රතිපල ඇවිත්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ බැංකුව වැඩ අල්ලයි - ආර්ථිකය නගා සිටුවීමට නව ණය සහන වැඩසටහනක්

කෝවිඞ්-19 වසංගත තත්ත්වය සමග මතුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප්රයත්නයන්ට සහාය දීමක් ලෙස, නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2020 මාර්තු මස 27 වන දින හඳුන්වා දුන් ප්රතිමූල්යකරණ යෝජනා ක්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27. 5 ට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1 ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා බෙදී යෑම සහතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් සියයට 4 ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇති බව මහ බැංකුව පවසනවා.

මෙම යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්රතිමූල්ය යෝජනා ක්‍රමය මගින් කෝවිඞ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150 ක් සැපයෙනු ඇති.

මීට අමතරව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමානව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් ද හඳුන්වා දීමට තීරණය වී තිබෙනවා.

මෙම නව ණය යෝජනා ක්‍රම පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මනින් ඉදිරි කාලයේ දී නිකුත් කරන බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කළේ.

එම තීරණවලට එළඹ ඇත්තේ, මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (16) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි.

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලූ රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2 ක් දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ද මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115 ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත්, ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව හිමි වන බවයි මහ බැංකුව පවසන්නේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150 කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550 කින් අඩු කිරීම ඇතුළුව, දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතරව ඊයේ සිට ගනු ලැබූ මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300 කින් පහළ දමා තිබෙනවා.

අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය, ප්‍රමාදයකින් තොරව ආර්ථිකය වෙත ලබා දීම එමගින් අපේක්ෂිතයි. මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩව සුපරීක්ෂණය කරන අතර, ඉදිරි කාලයේ දී ආර්ථික ක්රියාකාරිත්වයෙහි තිරසාර නඟා සිටුවීමකට සහාය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ද ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කළා.

Source: http://nethnews.lk/article/77976

[QUOTE="Kolama, post: 25464852, member: 125149"] [SIZE=7][B]මහ බැංකුව වැඩ අල්ලයි - ආර්ථිකය නගා සිටුවීමට නව ණය සහන වැඩසටහනක්[/B][/SIZE] කෝවිඞ්-19 වසංගත තත්ත්වය සමග මතුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප්රයත්නයන්ට සහාය දීමක් ලෙස, නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2020 මාර්තු මස 27 වන දින හඳුන්වා දුන් ප්රතිමූල්යකරණ යෝජනා ක්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27. 5 ට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1 ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දීමටයි තීරණය කර ඇත්තේ. එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා බෙදී යෑම සහතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් සියයට 4 ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇති බව මහ බැංකුව පවසනවා. මෙම යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්රතිමූල්ය යෝජනා ක්‍රමය මගින් කෝවිඞ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150 ක් සැපයෙනු ඇති. මීට අමතරව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමානව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් ද හඳුන්වා දීමට තීරණය වී තිබෙනවා. මෙම නව ණය යෝජනා ක්‍රම පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මනින් ඉදිරි කාලයේ දී නිකුත් කරන බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කළේ. එම තීරණවලට එළඹ ඇත්තේ, මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (16) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි. බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලූ රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2 ක් දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ද මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115 ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත්, ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව හිමි වන බවයි මහ බැංකුව පවසන්නේ. ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150 කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550 කින් අඩු කිරීම ඇතුළුව, දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතරව ඊයේ සිට ගනු ලැබූ මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300 කින් පහළ දමා තිබෙනවා. අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය, ප්‍රමාදයකින් තොරව ආර්ථිකය වෙත ලබා දීම එමගින් අපේක්ෂිතයි. මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩව සුපරීක්ෂණය කරන අතර, ඉදිරි කාලයේ දී ආර්ථික ක්රියාකාරිත්වයෙහි තිරසාර නඟා සිටුවීමකට සහාය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ද ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කළා. Source: [URL]http://nethnews.lk/article/77976[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom