Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටගේ_ආණ්ඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

මොනවද බන් මේ වෙන්නෙ ඇයි මෙහෙම උඹලට දුක් දෙන්නෙ...

►. තරුණයෝ තාප්ප අලංකාර කරනවා.

►. පුරං කුඹුරු අස්වද්දනවා

►. ජිනීවා යෝජනා ඉවත් කරගන්නවා.

►. පොලිසිය, හමුදාව, නාවික හමුදාව එකතුවෙලා සහෝදරයෝ වගේ රථ වාහන හසුරුවනවා.

►. රජයේ වියදමක් නැතුව උත්සව විවෘත කිරීම් කරනවා.

►. පෝස්ටර් කටවුට් දකින්න නෑ.

►. පැය දෙකෙන් ලයිසම අතට පෝලිං යුගය ජරාව දුන්න යුගය ඉවරයි.

►. රාජ්‍ය නිලධාරීන් රට වෙනුවෙන් ඕන එකෙක් එක්ක ගේම ඉල්ලනවා.

►. ගම්මිරිස් කුරුඳු ගොවියො අමුඩෙන් සරමට මාරුවෙලා...

තව කොච්චර දේවල්ද...

ඒ අස්සෙ ලකුණක් හොයාගන්න බැරුව කුලල් කාගන්නවා ඡන්දෙ දවසෙ උදේට තමයි ඒක හොයාගන්නෙ...

උඹල මෙහේ හිත හදාගන්න ස්ට්‍රෙස් අඩු කරගන්න ත්‍රෙඩ් දානව...

අනේ මන්දා වැඩේ ලේසි නෑ ආයිබෝං... අවුරුදු 10< කාලයක් ඔහොම කරන්න වෙයි උඹලට කක්කා නාගෙන ඉන්න ගමන්, ගෝටාගෙ පඩේ වෛද්‍ය පරීක්ෂන කරන්න යනවා.

[QUOTE="Lejayange, post: 25182815, member: 529216"] [SIZE="4"][COLOR="#008080"] පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩු කිරීමට [B]සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.[/B] මොනවද බන් මේ වෙන්නෙ ඇයි මෙහෙම උඹලට දුක් දෙන්නෙ... ►. තරුණයෝ තාප්ප අලංකාර කරනවා. ►. පුරං කුඹුරු අස්වද්දනවා ►. ජිනීවා යෝජනා ඉවත් කරගන්නවා. ►. පොලිසිය, හමුදාව, නාවික හමුදාව එකතුවෙලා සහෝදරයෝ වගේ රථ වාහන හසුරුවනවා. ►. රජයේ වියදමක් නැතුව උත්සව විවෘත කිරීම් කරනවා. ►. පෝස්ටර් කටවුට් දකින්න නෑ. ►. පැය දෙකෙන් ලයිසම අතට පෝලිං යුගය ජරාව දුන්න යුගය ඉවරයි. ►. රාජ්‍ය නිලධාරීන් රට වෙනුවෙන් ඕන එකෙක් එක්ක ගේම ඉල්ලනවා. ►. ගම්මිරිස් කුරුඳු ගොවියො අමුඩෙන් සරමට මාරුවෙලා... තව කොච්චර දේවල්ද... ඒ අස්සෙ ලකුණක් හොයාගන්න බැරුව කුලල් කාගන්නවා ඡන්දෙ දවසෙ උදේට තමයි ඒක හොයාගන්නෙ... උඹල මෙහේ හිත හදාගන්න ස්ට්‍රෙස් අඩු කරගන්න ත්‍රෙඩ් දානව... අනේ මන්දා වැඩේ ලේසි නෑ ආයිබෝං... අවුරුදු 10< කාලයක් ඔහොම කරන්න වෙයි උඹලට කක්කා නාගෙන ඉන්න ගමන්, ගෝටාගෙ පඩේ වෛද්‍ය පරීක්ෂන කරන්න යනවා. :lol::lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom