Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටාගේ_විල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2020 ජනපති වුවහොත් එක පැයෙන් රටම ලේ විලක් කරන්න හදන ගෝටාගේ සැලැස්ම මෙන්න

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ‘අපේක්ෂාවන් දල්වන්නට – එළිය’ සංවිධානය බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හිදී මීට සුලු මොහොතකට පෙර ආරම්භ කෙරුණා.

සමාරම්භක උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තව සුලු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතයි.

එළිය නැමති මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ 2020 දී ගෝටාභය රාජපක්ෂ මෙරට ජනපති කිරීමයි.2020 ජනපති සටනට පැමිණීම සදහා ගෝටාභය රාජපක්ෂ නොබෝදා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට අවශ්‍යය ලිපිගොනුද ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපති කාර්යාලයට භාරදී තිබෙනවා.

1989 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සිටි ඉන්දීය හමුදාව පිළිබද රාජ්‍යය තොරතුරු LTTE සංවිධානයට ඉන්දීය හමුදාව පිළිබද ඇතැම් තොරතුරු සපයා ඇත්තේ ගෝටාභය රාජපක්ෂ විසිනි.ඉන් පසුව එම සිදුවීම ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් අනාවරණය කරගත් පසු ගෝටාභය රාජපක්ෂ ඇමරිකාවට පලා ගිය අතර ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත්තේ එම සිදුවීමෙන් බේරිමටය.

කෙසේ වුවත් 2020 දී ගෝටාභය රාජපක්ෂ මෙරට ජනාධිපති වුවහොත් ඒ සැණින් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ නිවාස අඩස්සියට ගෙන වත්මන් රජයේ හිතවාදීන් පිරිසක් ඝාතනය කිරීමේ සැලැස්මක් මේ වන විට හෙළිව තිබෙනවා.

මහින්ද රාජපක්ෂ හිතවාදී මාධ්‍යය කණ්ඩායමක් අපට පැවසුවේ දැන් ආණ්ඩුවට හිතවාදී පිරිස් ඔක්කොම මරලා දමන බව ගෝටාභය රාජපක්ෂ විසින් දැනුම් දුන් බවත් තමන්ට සහය දක්වන පිරිස් හට ජනපති වූ සැණින් විශේෂ වරප්‍රසාද ලබාදෙන බවත් ගෝටාභය රාජපක්ෂ විසින් පැවසු බවයි.

ගෝටාභය රාජපක්ෂගේ මානසික ආතතිය පිළිබදවද මිට පෙර ඔබට අසන්නට ලැබුනේ ඔහු විසින් ඇති කරන ලද මිනී මෝරුන් නිසාවෙනි.

කෙසේ නමුත් ගෝටාභය රාජපක්ෂට විරුද්ධව ඇති රජයේ දේපල අවභාවිතය සම්බන්ධ නඩුව ඉදිරියේදී කැදවීමට නියමිතය.ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ ඔහුගේ දෙමාපියන් සදහා සැදු වීරකැටිය ස්මාරකය සදහා රජයේ මුදල් භාවිතා කිරීම සම්බන්ධවයි.එම චෝදනා ඔප්පු වුවහොත් ගෝටාභය රාජපක්ෂට මෙරට ප්‍රජා අයිතිය අහෝසි වනු ඇත.එසේ වුවහොත් මෙරට කිසිදු මැතිවරණයකට ඔහුට ඉදිරිපත් වීමට නොහැක.

[QUOTE="Sanduni_Tina, post: 22213721, member: 562666"] [SIZE=6][B]2020 ජනපති වුවහොත් එක පැයෙන් රටම ලේ විලක් කරන්න හදන ගෝටාගේ සැලැස්ම මෙන්න[/B][/SIZE] [IMG]https://i2.wp.com/vlanka.net/wp-content/uploads/2017/09/gt.jpg?resize=696%2C364[/IMG] [SIZE=5] [/SIZE][SIZE=5]ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ‘අපේක්ෂාවන් දල්වන්නට – එළිය’ සංවිධානය බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හිදී මීට සුලු මොහොතකට පෙර ආරම්භ කෙරුණා.[/SIZE] [SIZE=5]සමාරම්භක උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තව සුලු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතයි.[/SIZE] [SIZE=5]එළිය නැමති මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ 2020 දී ගෝටාභය රාජපක්ෂ මෙරට ජනපති කිරීමයි.2020 ජනපති සටනට පැමිණීම සදහා ගෝටාභය රාජපක්ෂ නොබෝදා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට අවශ්‍යය ලිපිගොනුද ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපති කාර්යාලයට භාරදී තිබෙනවා.[/SIZE] [SIZE=5]1989 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සිටි ඉන්දීය හමුදාව පිළිබද රාජ්‍යය තොරතුරු LTTE සංවිධානයට ඉන්දීය හමුදාව පිළිබද ඇතැම් තොරතුරු සපයා ඇත්තේ ගෝටාභය රාජපක්ෂ විසිනි.ඉන් පසුව එම සිදුවීම ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් අනාවරණය කරගත් පසු ගෝටාභය රාජපක්ෂ ඇමරිකාවට පලා ගිය අතර ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත්තේ එම සිදුවීමෙන් බේරිමටය.[/SIZE] [SIZE=5]කෙසේ වුවත් 2020 දී ගෝටාභය රාජපක්ෂ මෙරට ජනාධිපති වුවහොත් ඒ සැණින් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ නිවාස අඩස්සියට ගෙන වත්මන් රජයේ හිතවාදීන් පිරිසක් ඝාතනය කිරීමේ සැලැස්මක් මේ වන විට හෙළිව තිබෙනවා.[/SIZE] [SIZE=5]මහින්ද රාජපක්ෂ හිතවාදී මාධ්‍යය කණ්ඩායමක් අපට පැවසුවේ දැන් ආණ්ඩුවට හිතවාදී පිරිස් ඔක්කොම මරලා දමන බව ගෝටාභය රාජපක්ෂ විසින් දැනුම් දුන් බවත් තමන්ට සහය දක්වන පිරිස් හට ජනපති වූ සැණින් විශේෂ වරප්‍රසාද ලබාදෙන බවත් ගෝටාභය රාජපක්ෂ විසින් පැවසු බවයි.[/SIZE] [SIZE=5]ගෝටාභය රාජපක්ෂගේ මානසික ආතතිය පිළිබදවද මිට පෙර ඔබට අසන්නට ලැබුනේ ඔහු විසින් ඇති කරන ලද මිනී මෝරුන් නිසාවෙනි.[/SIZE] [SIZE=5]කෙසේ නමුත් ගෝටාභය රාජපක්ෂට විරුද්ධව ඇති රජයේ දේපල අවභාවිතය සම්බන්ධ නඩුව ඉදිරියේදී කැදවීමට නියමිතය.ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ ඔහුගේ දෙමාපියන් සදහා සැදු වීරකැටිය ස්මාරකය සදහා රජයේ මුදල් භාවිතා කිරීම සම්බන්ධවයි.එම චෝදනා ඔප්පු වුවහොත් ගෝටාභය රාජපක්ෂට මෙරට ප්‍රජා අයිතිය අහෝසි වනු ඇත.එසේ වුවහොත් මෙරට කිසිදු මැතිවරණයකට ඔහුට ඉදිරිපත් වීමට නොහැක.[/SIZE] [IMG]https://i0.wp.com/vlanka.net/wp-content/uploads/2017/09/05738b7e3bb28fd466cd970df6e97ea6_L.jpg?resize=600%2C382[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom