Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටාට චන්දෙ දුන්නේ වැරදිද හරිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් ඡන්දය දුන්න විතරක් නෙමෙයි ඇති වෙන්න පෝස්ට් දැම්ම එලකිරි එකේ ගෝඨට පක්ෂව. ඔයාලගෙ ටර්ම් එකෙන් කියනව නම් කඩේ ගියා. ඒවට සාක්ෂි ඕන නම් මගේ යාලුව [USER=510186]@හෙනයා[/USER] ඒව මෙතැන කෝට් කරල දායි.

කියන්න යන කතාව ටිකක් දිග වෙයි,

ඡන්දයෙන් පස්සෙ කොවිඩ් කන්ට්‍රෝල් කරගෙන ගිය විදිය දැකල මහමැතිවරණයෙත් දුන්න. සෑහෙන ගෝඨව විශ්වාස කරා. 2/3ක බලයක් ගත්ත වෙලාවෙ මම හිතුවෙ ඒ වෙලාවෙ ගන්න ඕන Unpopular Decisions ටික ඒ වෙලාවෙ ගනියි කියල. ඒ ලැබුන අසීමිත බලය එක්ක රට ගෝඩ දාන එකෙක්ට උපරිමේටම ගොඩ දාන්නත් පුලුවන් විනාස කරන එකෙක්ට නැත්තටම නැති කරල දාන්නත් පුලුවන්. ඒ උනාට 2/3ක බලයක් තියාගෙන මෙලෝ දෙයක් කරේ නෑ. කිසිම සෘජු තීරණයක් ගත්තෙ නෑ. ඒ අවස්ථාව නැති කරගත්ත. ඒ අතරෙම ඌ කරන්න හදපු හැම වැඩකටම වගේ නොසෑහෙන වල කැපුව අනිත් දේශපාලන පක්ෂ වගේම සමහර මාධ්‍ය ආයතන(මේක වෙනම කතා කරන්න ඕන දෙයක්)

කොවිඩ් නම් හොඳට කන්ට්‍රෝල් කරා කොහොමහරි. ඒක අස්සෙම කාබනික පෝර සීන් එක පටන්ගද්දි නම් මට හිතුන මේක මේ වෙලාවෙ ප්‍රැක්ටිකල් නෑ කියල. ඒ අතරෙ උන්ගෙ වටේ ඉන්න එවුන් අනං මනං මගඩි ගහද්දි තේරුනා ආයිත් මුං පරණ පාරෙම යනව වගේ කියල. ඊට පස්සෙ අර බැසිල ආව කාලෙ නම් සෑහෙන කලකිරුණ. මුං එක්ක පිස්සු නටන්න ගනිද්දි මට නම් එපාම උනා. ඇත්තටම මුං කෙලවපු තැන් ටික මට පේන විදියට,

1. කාබනික පොහොර

2. රුපියල අල්ලගෙන හිටපු එක(මේක තමයි ඔක්කොටම මුල)

3. බැංකු පොලී අනුපාතික අත්තනෝමතික ලෙස පහළ දැමීම.

4. අනවශ්‍යම විදියට මුදල් අච්චු ගැසීම.

ඔන්න ඔය උඩ කියපු දේවල් නිසා තමයි මේක මෙච්චර අවුලකට වැටුනෙ. හැබැයි මේ ඉන්න තැනට අවුරුදු 70 ගානක් රට කරපු එවුන් වගකියන්න ඕන. ඒ කරපු දේවල් මේ යකා ඇවිල්ල එකපාර පත්තු කරා. එහෙම කරල පස්සෙ වැටෙන්න තිබ්බ වලක එකපාරම ඇදල දැම්ම හොඳම එකෙන්.

මට තේරෙන විදියට පොරට කිසිම දේශපාලනික දැනුමක් නෑ. ප්‍රැක්ටිකලි පොලවෙ පයගහල තීරණ ගන්න හැකියාවක් නෑ වගේ දේවල් තියෙන්නෙ. කොහොමහරි මට මූව එපාම වෙලා ගියේ එදා 9 වෙනිද එක දිගට උන සිද්දි එක්ක. ඔය කට්ටිය ආතල් එකට හැම එකටම ඉන්න රටක් තියෙනව නේ කන්න නැතත් කියල කිව්වට මම නම් අදටත් කියන්නෙ ඒක තමයි අංක එක වෙන්න ඕන. මොකද ඒ ජෝක් එකට ගන්න දෙයින් අදහස් කරන්නෙ රටේ ජාතික ආරක්ෂාව කියන දේ. සල්ලි තියෙන මිනිහෙකුට හරි මේ තියෙන තත්වෙ උඩ ලස්සනට ජීවත් වෙන්න පුලුවන්(මේකත් වෙනම කතා කරන්න ඕන දෙයක්) ඒත් රටේ ජාතික ආරක්ෂාව කියන දේ නැති උනොත් මොන තරම් සල්ලි තිබ්බත් ඒක ජීවත් වෙන්න සුදුසු නෑ ජීවිතේ මොන වෙලාවෙද කියන්න බෑ. සල්ලි වලට රටක ලබාගන්න බැරි එකම දේ කිව්වත් හරි. මොන රජයක් ආවත් අංක එකට ප්‍රයෝරිටි එක යන්න ඕන මේකට කවුරු කොහොම ආතල් එකට ගත්තත් මේක. යහපාලන ආණ්ඩුව ඒකට අසමත් උනා නිසා තමයි උන්ට ගෙදර යන්න ප්‍රධානම විදියට බලපෑවෙ. ඒ වගේම මම විශ්වාස කරනව එදා 9 වෙනිද සහ එයිට කලින් උන සිද්දි නිසා රටේ ජාතික ආරක්ෂාවවත් මූට සලසන්න බැරි උනා කියල. මට එදා ඉඳල නම් එපාම උනා.

ආයිත් නම් මුං වගේ එවුන් ඡන්දෙ ඉල්ලුවට(රාජපක්ෂ පරම්පරාවෙන්) දෙන්නෙත් නෑ. ඒ තරමට එපා උනා. හැබැයි තාම එදා දීපු ඡන්දෙ ගැන දුකක් නෑ මොකද ඒ වෙලාවෙ ඡන්දෙ ගහන්න තිබ්බ හොඳම ඔප්ෂන් එකට දුන්න. කිසිම ගිල්ටි ෆීලින් එකක් නෑ හැබැයි මහමැතිවරණෙ ඡන්දෙ පාවිච්චි කරපු විදිය ගැන නම් ඇත්තටම මම කණගාටු වෙනව හදවතින්ම.

ඊට පස්සෙ අනිත් දේ,

මේක මේ ආර්ථික ව්‍යසනයෙන් මම හොඳටම ගත්ත අත්දැකීමක්, රටේ ඉන්න හොර වෙලෙන්දො, රජයෙ ඉහල පුටුවල ඉන්න හොරු, හැමෝම ලස්සනට අඳුරගන්න පුලුවන් උනා. ඇත්තටම 225න් රටට වෙන ඉම්පැක්ට් එකට වැඩිය 20-30ගුණයකින් රටට කෙලවෙනව උඩ පුටුවල ඉන්න රාජ්‍ය නිළධාරීන් හා එක එක රාජ්‍ය ආයතන වලින්. අර ඔක්කොම කුණු බේරෙවැවට වගේ පොඩි දේ ඇත්නම් මිනිස්සු 225ටම බැනල පුරුදු වෙලා තියෙන්නෙ ඒත් ඒක නෙමෙයි ඇත්ත මේ වැටිල ඉන්න තැනට අපි හැමෝම වගකියන්න ඕන. අංක එක ලංකාවෙ අධ්‍යාපනය, ඊට පස්සෙ රාජ්‍ය සේවය, කම්මැලි මිනිස්සු. හැමකෙනාම අඩුවැඩි වශයෙන් වගකියන්න ඕන.

අනිත් එක තමයි, එදා ජේවීපී එකට ඡන්දය දුන්න එවුන් + අර බූරු පුතානෝට ඡන්දය දුන්න එවුන් හරි හරියට පෝස්ට් ෂෙයාර් කරනව. අදටත් ඔය කියන පක්ෂ වල එවුන්ට ලංකාව ගැන කැක්කුමක් නෑ. අනුරට සජිත්ට ඕන තව කොහොමහරි කකුලෙන් ඇදල මේ ඉන්න තැනටත් පහලට රට වැටෙනව දකින්න. ඒක උංගෙ Body Language එකෙන්ම පේනව උන්ගෙ හිතේ තියෙන දේ. ඒ වගේම දේශපාලන වහල්ලු සෑහෙන ප්‍රමාණයක් ඉන්නව(එලකිරි එකේ සාපේක්ෂව වැඩියි) තමන් ඡන්දය දීපු කෙනා බලයෙ නොසිටින නිසා රටට කෙලවෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්න.

ඇත්තටම තාම කණගාටු වෙනව තාමත් අදටත් පාර්ලිමේන්තුව ඇතුලෙ එක වචනයක් කතාවෙනව ඇහුනෙ නෑ මේ ක්‍රයිසිස් එක ගැන. තාම උන් උන් කතා කරන්නෙ බලය බෙදාගන්න දේවල්. මේකෙන් ගොඩ එන්නෙ කොහොමද කියන දේ කවුරුවත් අදටත් කතා උනේ නෑ. ඒකයි මම කියන්නෙ ඕකෙ ඇතුලෙ ඉන්න 225ම හරියන්නෙ නෑ කියල. ඔය පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න හෝ ඒවට ගෑඋන තැනක එකෙක්ට නම් මම ආයිත් ඡන්දයක් දෙන්නෙ නෑ.

තව දෙයක් මේ වැටුණ වල ඇත්තටම හොඳ Opportunity එකක් ලංකාවට හිටියටත් වැඩි උඩට එන්න. මොකද යටටම වැටුනම තව වැටෙන්න තැනක් නැති නිසා ඕන තරම් දැඩි තීණ්ඩු අදගෙන මේක ඇදගෙන යන්න පුලුවන්. කරනව නම් එදා 2/3 බලයක් ලැබුන වගේම අවස්ථාවක් දැන් රජයට හිමි වෙලා තියෙනව මේ වැටුන වැටිල්ලත් එක්ක ඕන තරම් දැඩි තීරණ ගන්න. ඒ වගේම මිනිස්සු ගොඩක් පාඩම් ඉගෙන ගත්ත. නැගිටිනව නම් වෙනදට වැඩිය නැගිටින්න පුලුවන් චාන්ස් එකක් ඇත්තටම තියෙනව.

ඒ වගේම තව මට හිතුන දෙයක් තියෙනව මේකට කවුරු මොන විදියට එකඟ වෙයිද දන්නෙ නෑ. අර 9වෙනිද ඇති උන සිද්ධි වලින් මට අරූව එපාම උනා තමයි රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් උන නිසා. ඒත් ඒකෙ පොඩි දෙයක් තියෙනව ඌට කරනව නම් ඒ වෙලාවෙ හමුදා පාලනයක් මෙහෙයවල ඒ කාලෙ 88/89 වගේ කාලවලට අරගෙන යන්න තිබ්බ කොච්චර අද කාලෙ තාක්ෂණය දියුණු වෙලා තිබ්බත් ඒක එදා ඌට කරන්න හැකියාව තිබ්බ. එහෙම නොකරපු එක ගැන පුංචි සතුටක් තියෙනව(එහෙමයි කියල ඒ පඹයව සාධාරණීකරනය කරන්නෙ නෑ)

මේ ප්‍රශ්න වලට මගේ ඔලුවෙ ඇඳුන උත්තරයක් දවසක් කිරියෙ ත්‍රෙඩ් එකක මම දැම්ම ඒක මේකට යටින් කෝට් කරන්නම් ඇත්තටම ඒ වගේ දේවල් පාර්ලිමේන්තුව ඇතුලෙ කතා වෙනව නම් මේ ඉන්න ප්‍රශ්නෙන් ගොඩ එන්න පුලුවන් හරිම ඉක්මණට.

[QUOTE="chami2015, post: 27881001, member: 542063"] [SIZE=5]මම නම් ඡන්දය දුන්න විතරක් නෙමෙයි ඇති වෙන්න පෝස්ට් දැම්ම එලකිරි එකේ ගෝඨට පක්ෂව. ඔයාලගෙ ටර්ම් එකෙන් කියනව නම් කඩේ ගියා. ඒවට සාක්ෂි ඕන නම් මගේ යාලුව [USER=510186]@හෙනයා[/USER] ඒව මෙතැන කෝට් කරල දායි. කියන්න යන කතාව ටිකක් දිග වෙයි, ඡන්දයෙන් පස්සෙ කොවිඩ් කන්ට්‍රෝල් කරගෙන ගිය විදිය දැකල මහමැතිවරණයෙත් දුන්න. සෑහෙන ගෝඨව විශ්වාස කරා. 2/3ක බලයක් ගත්ත වෙලාවෙ මම හිතුවෙ ඒ වෙලාවෙ ගන්න ඕන Unpopular Decisions ටික ඒ වෙලාවෙ ගනියි කියල. ඒ ලැබුන අසීමිත බලය එක්ක රට ගෝඩ දාන එකෙක්ට උපරිමේටම ගොඩ දාන්නත් පුලුවන් විනාස කරන එකෙක්ට නැත්තටම නැති කරල දාන්නත් පුලුවන්. ඒ උනාට 2/3ක බලයක් තියාගෙන මෙලෝ දෙයක් කරේ නෑ. කිසිම සෘජු තීරණයක් ගත්තෙ නෑ. ඒ අවස්ථාව නැති කරගත්ත. ඒ අතරෙම ඌ කරන්න හදපු හැම වැඩකටම වගේ නොසෑහෙන වල කැපුව අනිත් දේශපාලන පක්ෂ වගේම සමහර මාධ්‍ය ආයතන(මේක වෙනම කතා කරන්න ඕන දෙයක්) කොවිඩ් නම් හොඳට කන්ට්‍රෝල් කරා කොහොමහරි. ඒක අස්සෙම කාබනික පෝර සීන් එක පටන්ගද්දි නම් මට හිතුන මේක මේ වෙලාවෙ ප්‍රැක්ටිකල් නෑ කියල. ඒ අතරෙ උන්ගෙ වටේ ඉන්න එවුන් අනං මනං මගඩි ගහද්දි තේරුනා ආයිත් මුං පරණ පාරෙම යනව වගේ කියල. ඊට පස්සෙ අර බැසිල ආව කාලෙ නම් සෑහෙන කලකිරුණ. මුං එක්ක පිස්සු නටන්න ගනිද්දි මට නම් එපාම උනා. ඇත්තටම මුං කෙලවපු තැන් ටික මට පේන විදියට, 1. කාබනික පොහොර 2. රුපියල අල්ලගෙන හිටපු එක(මේක තමයි ඔක්කොටම මුල) 3. බැංකු පොලී අනුපාතික අත්තනෝමතික ලෙස පහළ දැමීම. 4. අනවශ්‍යම විදියට මුදල් අච්චු ගැසීම. ඔන්න ඔය උඩ කියපු දේවල් නිසා තමයි මේක මෙච්චර අවුලකට වැටුනෙ. හැබැයි මේ ඉන්න තැනට අවුරුදු 70 ගානක් රට කරපු එවුන් වගකියන්න ඕන. ඒ කරපු දේවල් මේ යකා ඇවිල්ල එකපාර පත්තු කරා. එහෙම කරල පස්සෙ වැටෙන්න තිබ්බ වලක එකපාරම ඇදල දැම්ම හොඳම එකෙන්. මට තේරෙන විදියට පොරට කිසිම දේශපාලනික දැනුමක් නෑ. ප්‍රැක්ටිකලි පොලවෙ පයගහල තීරණ ගන්න හැකියාවක් නෑ වගේ දේවල් තියෙන්නෙ. කොහොමහරි මට මූව එපාම වෙලා ගියේ එදා 9 වෙනිද එක දිගට උන සිද්දි එක්ක. ඔය කට්ටිය ආතල් එකට හැම එකටම ඉන්න රටක් තියෙනව නේ කන්න නැතත් කියල කිව්වට මම නම් අදටත් කියන්නෙ ඒක තමයි අංක එක වෙන්න ඕන. මොකද ඒ ජෝක් එකට ගන්න දෙයින් අදහස් කරන්නෙ රටේ ජාතික ආරක්ෂාව කියන දේ. සල්ලි තියෙන මිනිහෙකුට හරි මේ තියෙන තත්වෙ උඩ ලස්සනට ජීවත් වෙන්න පුලුවන්(මේකත් වෙනම කතා කරන්න ඕන දෙයක්) ඒත් රටේ ජාතික ආරක්ෂාව කියන දේ නැති උනොත් මොන තරම් සල්ලි තිබ්බත් ඒක ජීවත් වෙන්න සුදුසු නෑ ජීවිතේ මොන වෙලාවෙද කියන්න බෑ. සල්ලි වලට රටක ලබාගන්න බැරි එකම දේ කිව්වත් හරි. මොන රජයක් ආවත් අංක එකට ප්‍රයෝරිටි එක යන්න ඕන මේකට කවුරු කොහොම ආතල් එකට ගත්තත් මේක. යහපාලන ආණ්ඩුව ඒකට අසමත් උනා නිසා තමයි උන්ට ගෙදර යන්න ප්‍රධානම විදියට බලපෑවෙ. ඒ වගේම මම විශ්වාස කරනව එදා 9 වෙනිද සහ එයිට කලින් උන සිද්දි නිසා රටේ ජාතික ආරක්ෂාවවත් මූට සලසන්න බැරි උනා කියල. මට එදා ඉඳල නම් එපාම උනා. ආයිත් නම් මුං වගේ එවුන් ඡන්දෙ ඉල්ලුවට(රාජපක්ෂ පරම්පරාවෙන්) දෙන්නෙත් නෑ. ඒ තරමට එපා උනා. හැබැයි තාම එදා දීපු ඡන්දෙ ගැන දුකක් නෑ මොකද ඒ වෙලාවෙ ඡන්දෙ ගහන්න තිබ්බ හොඳම ඔප්ෂන් එකට දුන්න. කිසිම ගිල්ටි ෆීලින් එකක් නෑ හැබැයි මහමැතිවරණෙ ඡන්දෙ පාවිච්චි කරපු විදිය ගැන නම් ඇත්තටම මම කණගාටු වෙනව හදවතින්ම. ඊට පස්සෙ අනිත් දේ, මේක මේ ආර්ථික ව්‍යසනයෙන් මම හොඳටම ගත්ත අත්දැකීමක්, රටේ ඉන්න හොර වෙලෙන්දො, රජයෙ ඉහල පුටුවල ඉන්න හොරු, හැමෝම ලස්සනට අඳුරගන්න පුලුවන් උනා. ඇත්තටම 225න් රටට වෙන ඉම්පැක්ට් එකට වැඩිය 20-30ගුණයකින් රටට කෙලවෙනව උඩ පුටුවල ඉන්න රාජ්‍ය නිළධාරීන් හා එක එක රාජ්‍ය ආයතන වලින්. අර ඔක්කොම කුණු බේරෙවැවට වගේ පොඩි දේ ඇත්නම් මිනිස්සු 225ටම බැනල පුරුදු වෙලා තියෙන්නෙ ඒත් ඒක නෙමෙයි ඇත්ත මේ වැටිල ඉන්න තැනට අපි හැමෝම වගකියන්න ඕන. අංක එක ලංකාවෙ අධ්‍යාපනය, ඊට පස්සෙ රාජ්‍ය සේවය, කම්මැලි මිනිස්සු. හැමකෙනාම අඩුවැඩි වශයෙන් වගකියන්න ඕන. අනිත් එක තමයි, එදා ජේවීපී එකට ඡන්දය දුන්න එවුන් + අර බූරු පුතානෝට ඡන්දය දුන්න එවුන් හරි හරියට පෝස්ට් ෂෙයාර් කරනව. අදටත් ඔය කියන පක්ෂ වල එවුන්ට ලංකාව ගැන කැක්කුමක් නෑ. අනුරට සජිත්ට ඕන තව කොහොමහරි කකුලෙන් ඇදල මේ ඉන්න තැනටත් පහලට රට වැටෙනව දකින්න. ඒක උංගෙ Body Language එකෙන්ම පේනව උන්ගෙ හිතේ තියෙන දේ. ඒ වගේම දේශපාලන වහල්ලු සෑහෙන ප්‍රමාණයක් ඉන්නව(එලකිරි එකේ සාපේක්ෂව වැඩියි) තමන් ඡන්දය දීපු කෙනා බලයෙ නොසිටින නිසා රටට කෙලවෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්න. ඇත්තටම තාම කණගාටු වෙනව තාමත් අදටත් පාර්ලිමේන්තුව ඇතුලෙ එක වචනයක් කතාවෙනව ඇහුනෙ නෑ මේ ක්‍රයිසිස් එක ගැන. තාම උන් උන් කතා කරන්නෙ බලය බෙදාගන්න දේවල්. මේකෙන් ගොඩ එන්නෙ කොහොමද කියන දේ කවුරුවත් අදටත් කතා උනේ නෑ. ඒකයි මම කියන්නෙ ඕකෙ ඇතුලෙ ඉන්න 225ම හරියන්නෙ නෑ කියල. ඔය පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න හෝ ඒවට ගෑඋන තැනක එකෙක්ට නම් මම ආයිත් ඡන්දයක් දෙන්නෙ නෑ. තව දෙයක් මේ වැටුණ වල ඇත්තටම හොඳ Opportunity එකක් ලංකාවට හිටියටත් වැඩි උඩට එන්න. මොකද යටටම වැටුනම තව වැටෙන්න තැනක් නැති නිසා ඕන තරම් දැඩි තීණ්ඩු අදගෙන මේක ඇදගෙන යන්න පුලුවන්. කරනව නම් එදා 2/3 බලයක් ලැබුන වගේම අවස්ථාවක් දැන් රජයට හිමි වෙලා තියෙනව මේ වැටුන වැටිල්ලත් එක්ක ඕන තරම් දැඩි තීරණ ගන්න. ඒ වගේම මිනිස්සු ගොඩක් පාඩම් ඉගෙන ගත්ත. නැගිටිනව නම් වෙනදට වැඩිය නැගිටින්න පුලුවන් චාන්ස් එකක් ඇත්තටම තියෙනව. ඒ වගේම තව මට හිතුන දෙයක් තියෙනව මේකට කවුරු මොන විදියට එකඟ වෙයිද දන්නෙ නෑ. අර 9වෙනිද ඇති උන සිද්ධි වලින් මට අරූව එපාම උනා තමයි රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් උන නිසා. ඒත් ඒකෙ පොඩි දෙයක් තියෙනව ඌට කරනව නම් ඒ වෙලාවෙ හමුදා පාලනයක් මෙහෙයවල ඒ කාලෙ 88/89 වගේ කාලවලට අරගෙන යන්න තිබ්බ කොච්චර අද කාලෙ තාක්ෂණය දියුණු වෙලා තිබ්බත් ඒක එදා ඌට කරන්න හැකියාව තිබ්බ. එහෙම නොකරපු එක ගැන පුංචි සතුටක් තියෙනව(එහෙමයි කියල ඒ පඹයව සාධාරණීකරනය කරන්නෙ නෑ) මේ ප්‍රශ්න වලට මගේ ඔලුවෙ ඇඳුන උත්තරයක් දවසක් කිරියෙ ත්‍රෙඩ් එකක මම දැම්ම ඒක මේකට යටින් කෝට් කරන්නම් ඇත්තටම ඒ වගේ දේවල් පාර්ලිමේන්තුව ඇතුලෙ කතා වෙනව නම් මේ ඉන්න ප්‍රශ්නෙන් ගොඩ එන්න පුලුවන් හරිම ඉක්මණට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom