ගෝටාභයට තවත් පොල්ලක්.. නිල නිවසක් දෙන්න බෑ කියා දන්වයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසක් ලබා දීමට නීතිමය බාධාවන් ඇතිව තිබෙන බව රජයේ ඉහළම බලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

    ගෝටාභය රාජපක්ෂ මහතා තම ධුර කාලය අවසන් කළ ජනාධිපතිවරයෙක් නොව ධුරයෙන් ඉල්ලා අස් වූ, වගකීම අත්හල ජනාධිපතිවරයකු බැවින් ඔහුට හිටපු ජනාධිපති වරප්‍රසාද හිමි නොවන බවට ඉදිරිපත් වී ඇති නීති තර්කය මත මෙම දැනුම්දීම කර ඇත.

    හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ද මෑත දී මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසක් ලබා දුනහොත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් විය හැකි බැවිනි නිල නිවසක් ලබාදීම මේ මොහොතේ සිදු කිරීමට නොහැකි බවද දැනුම් දී තිබේ.

    කෙසේ නමුත් ඔහු මෙරටට පැමිණිය හොත් ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට හැකි බව දැනුම් දී ඇති අතර මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස සුදුසු පරිදි අලුත්වැඩියා කර දීමට හැකි බවද දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ගෝඨා කන්නේ කොහොමද
    ගෝඨා ඉන්නේ කොහොමද
    ගෝඨා රෙන්නෙ කොහොමද
    ගෝඨා අදින්නේ මොනවද
    ගෝඨා යන්නේ කොහෙද

    මෙන්න මේවා තමා ස්බාජේ ටොයියන් ගේ දැවෙන ප්‍රශ්ණ 🤣🤣

    වෙලාවේ යවා ගන්න පෙන්වන අලුත්ම නාට්‍ය 🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගෝඨා කන්නේ කොහොමද
    ගෝඨා ඉන්නේ කොහොමද
    ගෝඨා රෙන්නෙ කොහොමද
    ගෝඨා අදින්නේ මොනවද
    ගෝඨා යන්නේ කොහෙද

    මෙන්න මේවා තමා ස්බාජේ ටොයියන් ගේ දැවෙන ප්‍රශ්ණ 🤣🤣

    වෙලාවේ යවා ගන්න පෙන්වන අලුත්ම නාට්‍ය 🤣

    sakkili nandasena wesa ballata geyak neha kiuwahama gu kana sakkili ballekta ridila

    harinam rata kapau para ballata airport ekedima gu gahanna ona rata ethulata enna nodi.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ගෝඨා කන්නේ කොහොමද
    හොරා කපු සල්ලි වලින් සහ අපේ සල්ලි තමා
    ගෝඨා ඉන්නේ කොහොමද
    උබටයි උබේ අම්මටයි කටට දීදී
    ගෝඨා රෙන්නෙ කොහොමද
    උබේ කටට
    ගෝඨා අදින්නේ මොනවද
    උබේ අම්මාව
    ගෝඨා යන්නේ කොහෙද
    උබේ අකපුස්සේ, උබලැයි අම්මගේ අම්බ කිස්සෙයි
    මෙන්න මේවා තමා ස්බාජේ ටොයියන් ගේ දැවෙන ප්‍රශ්ණ 🤣🤣

    වෙලාවේ යවා ගන්න පෙන්වන අලුත්ම නාට්‍ය 🤣
    ඔව් වේශී,
    තොගේ පොන්න
    බයි ඉංදික තමා...
    වරෙන් බොගේ අම්මට හුකපු සිංහබාහු පෙන්වන්න..

    එක්ස්පෝස් පොන්සියා
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,189
    745
    113
    Tiwi,NT
    සිරිසේනට හම්බෙච්ච ගෙදරම ගෝට ව තියාගන්න බැරි ද දන්නේ නැ .ලොකු පවුලක් නැ නෙහ් . පොරයි wife විතරයි නෙහ් ඉන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසක් ලබා දීමට නීතිමය බාධාවන් ඇතිව තිබෙන බව රජයේ ඉහළම බලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

    ගෝටාභය රාජපක්ෂ මහතා තම ධුර කාලය අවසන් කළ ජනාධිපතිවරයෙක් නොව ධුරයෙන් ඉල්ලා අස් වූ, වගකීම අත්හල ජනාධිපතිවරයකු බැවින් ඔහුට හිටපු ජනාධිපති වරප්‍රසාද හිමි නොවන බවට ඉදිරිපත් වී ඇති නීති තර්කය මත මෙම දැනුම්දීම කර ඇත.

    හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ද මෑත දී මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසක් ලබා දුනහොත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් විය හැකි බැවිනි නිල නිවසක් ලබාදීම මේ මොහොතේ සිදු කිරීමට නොහැකි බවද දැනුම් දී තිබේ.

    කෙසේ නමුත් ඔහු මෙරටට පැමිණිය හොත් ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට හැකි බව දැනුම් දී ඇති අතර මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස සුදුසු පරිදි අලුත්වැඩියා කර දීමට හැකි බවද දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.
    Ita kalin danaganna ona Maldives, Singapore, Thailand hitiye rate minissunge salli walin neda? Anna eka gewapan mulinma guuuutabayo...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,204
    13,921
    113
    පෘථිවිය
    හපෝ මොකට එනවද මන්ද ආයෙත්
    අගමැටි කම දෙනවා කියල කට්ටියක් කියල තිබ්බ
    එහෙම වුනොත් ගෙවල් ප්‍රශ්නේ ඉවරයි අර ලිය ගහ එක අගමැතිට ලැබෙනවනේ

    අනේමන්ද ලංකාව හදන්නත් බැහැ එකේ ඉන්න එවුන් හදන්නත් බැහැ

    පුදුම කරුම මේවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113
    Who is Gota?... Hak hak..

    He's just... a hak hak

    There are so many... hak hak hak