Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටාභය රාජපක්ෂ ගේ නිවසෙ මිනි කන්නෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටාභය රාජපක්ෂ ගේ නිවසෙ මිනි කන්නෝ

හිටපු ආරක්ෂක ලේකම් දූෂීත ගෝටාභය රාජපක්ෂ ගේ නිවසෙ මිනි කන ඩයිනෝසරයන් ඇති කරලා. ගවේෂණාත්මක මාධ්‍යවේදි හිතේෂ් ද මෙල් හෙළි කරයි.

ගෝටාභය රාජපක්ෂ මේ නම ඇසු පමණින් පහු ගිය කාලයෙ ඔබ බිය වීමට තිබිනි. සුදු වෑන් වලින් සාමාන්‍ය ජනතාව , මාධ්‍යවේදීන් , රගර් ක්‍රීඩකයන්, කොටි සමාජිකයන් , පැහැර ගෙන ගොස් මරා දැමූ කෲර ගෝටා මරා දැමු කිසිවෙකුගෙ මල සිරුරක් වත් හමු නොවූහ. ජනවාරි 8 විප්ලවයෙන් පසු ගෝටා විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කල අදාල පුද්ගලයන්ට සිදු වුනෙ කුමක්දැයි සෙවීමට බාර වුයෙ නියෝජ්‍ය අමාත්‍ය රංජන් මැතිතුමන්ටයි. දිවා රාත්‍රී නොබලා වෙහෙස මහන්සි වී සිය බුද්ධි අංශ මෙහෙයවා කටයුතු කල රංජන් ට තොරතුරක් ඒමට වැඩි කල් ගත වූයෙ නැ.

පසුගිය දෙවෙනිදා සිය බුද්ධි අංශ සමාජිකයෙකුගෙන් ලැබුනු තොරතුරකට අනුව කියවුනෙ ගෝටාභය ගෙ මැදමුලන නිවසෙ යම් කිසි අද්භූත යමක් සිදු වෙන බවයි. තමා බලා සිටි තොරතුර මෙය විය හැකි බව සිතු රංජන් තත්පරයක් හෝ නාස්ති නොකට පවනට බදු වේගයෙන් සිය වොල්ක්ස් වැගන් රථයෙන් මැදමුලන බලා වීර චාරිකාව ඇරබුවෙ සිය කලණ මිතුරු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමග. දක්ෂීණ අධීවේගි මාර්ගයෙන් පැයක් තුල මාතරට පැමිනි වීරයන් දෙපල කාපට් කල මංතීරු හතරෙ මාර්ග ඔස්සෙ මැදමුලන කරා රිය ධාවනය කරමින් සිටියා.

සිය කටහඩ අවදි කල රංජන් " ඔයා හිතන්නෙ මැදමුලන මොනවා ඇතිද කියලා මිත්‍රයා ? " යැයි ඇසු විට " මට නම් හිතෙන්නෙ අනිවාර්යෙන් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකෙ ඩොම් පැදපු හයියෙන් යන මස්ටෑන්ග් කාර් එක ඇත්තෙ නාමල් ලග. මතකද ෆිල්ම් එකෙ අවසානෙට ඩොම් ගෙ කාර් එක හැප්පුවෙ SP නම්බර් තියන නිල් බලකාය ස්ටිකර් එකක් ගහපු කාර් එකක්. අනිවා ඒ නාමල්." යැයි පිලිතුරු දුන්නා. කෙසෙ හෝ මැදමුලනට විනාඩි තිහක් තුල ලගාවු මිතුරන් දෙපල බොරු රැවුල් , කොන්ඩ ආදියෙන් සැරසි වොල්ක්ස් වැගන් රියෙන් බැස ගත්තා.

මැදමුලනට එවෙලෙ තිබ්බෙ මහා සීතලක්. සිය කටහඩ අවදි කල රංජන් " බලන්න මිත්‍රයා පුදුම සීතලක් නේ. පුදුමයි AC කරලා වගෙනෙ". සමච්චල් හිනාවකින් පිලිතුරු දුන් අනුර " රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි වලින් අභ්‍යවකාශයෙ හයි කරපු ලොකු AC මැශින් දෙකකින් මැදමුලන සීතල කරලා තියෙන්නෙ මිත්‍රයා" යැයි පිළිතුරු දුන්නා. කෙසෙ හෝ කතාවෙන් කතාව යාචකයන් දෙදෙනෙකු සේ වෙස් වලා ගත් මිතුරන් දෙදෙනා මැදමුලන නිවසෙ අසලට පැමිනියා.

"කවුද ගෙදර ?කවුද ගෙදර" සිය තේජවන්ත සිංහ කටහඩ වෙනස් කර නිවට කටහඩකින් රංජන් හඩ අවදි කලා. නිවසෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. " කවුද ගෙදර ? " කට උලුප්පා අත විලිස්සා මෙවර කතා කලෙ අනුර සහොදරයා. එක්වරම කීස් හඩක් නංවමින් දොර විවෘත උනා. එතුලින් එලියට ආවෙ ගේ ඇතුලටත් සෙරෙප්පු දාන රත්තරන් පාට තොප්පියක් පැලැද සිටි නාමල් රාජපක්ෂ.

"අනෙ නාමල් මහත්තයෝ අපි දෙන්නා දවස් තුනකින් කාලා නෑ. කන්නට යමක් දෙන්න" සිය මුහුණ සගවමින් රංජන් රගපෑම ආරම්භ කලා. " ඉතින් මට නටන්නද කියන්නෙ ? " ආකාරුණික , සරළ නැති දූශීත නාමල් පිලිතුරු දුන්නෙ කෝපයෙන්. මීළගට කතා කලෙ අනුර කුමාර " අනේ එහෙම කියන්න එපා සර්, අපි දවස් තුනකින් කාලා නෑ. ගොඩක් මහන්සියි".

හාහාහාහාහාහාහා හාහාහාහාහාහාහා හාහාහාහාහා සමච්චලෙන් රංජන් හා අනුර දෙස බැලු නාමල් පෑවෙ වියරු හිනාවක්.

" ආ ඇත්තද ? , උබලා දෙන්නට ගොඩක් මහන්සි ද ? , පහුගිය දවස් තුනෙ දවල් රෑ FCID එකටම රිංගලා ගොඩක් මහන්සි ඇති නේ ? යකො රංජො , අනුර කුමාරයො ? හිතුවද මම උබලා දෙන්න අදුර ගත්තෙ නෑ කියලා ? " යැයි පවසා වියරු හිනාවක් පැවේ අප වීරයන් දෙදෙනා වික්ශිප්ත කරමින්.

"න්න්න් නෑ නෑ ම්ම්ම්මහත්ත්තයාට ව්ව්වැර්දිලා, අපි ඒඒ දෙන්නා නෙනෙනෙවෙයි" රංජන් පිලිතුරු දුන්නෙ ගොත ගසමින්.

"ආ ඇත්තද පරයො දෙන්නා ? ඔහෙ හිටු හොද පාඩමක් උගන්නන්න" . යැයි නාමල් නිවස ඇතුලට හිස යොමා "ගෝටා බාප්පෙ ගෝටා බාප්පෙ ඔය ඩයිනෝසරයො දෙන්නා එලියට අරන් එන්න, උන්ට දවල්ට කන්න දාන්න පොරවල් දෙකක් මං අල්ල ගත්තා."

සිදුවු සියල්ල වටහා ගත් රංජන් හා අනුර කුමාර එකිනෙකාගෙ මූණ බැලුවෙ හොල්මනක් දැක කලබල වු ස්කූබී හා ෂැගි විලසින්. වහාම ක්රීයාත්මක ඔහුන් දෙදෙනා කකුල් වලට පිං දෙමින් උසේන් බෝල්ට් පරයන වේගයෙන් දිව ආවෙ මැදමුලන මීනිමරුන්ගෙන් පණ බේරා ගැනීමට. වහාම සිය වොල්ක්ස් වැගන් රථයෙන් අනුර සමග කොලබ ආ රංජන් කෙලින්ම ගියෙ මේ ගැන පැමිනිලි කිරිමට FCIDයට

........ බලන්න රටේ ප්‍රභු පුද්ගලයන් පවා සිය සුරතුලන්ට අහාරය පිනිස දෙන , මිනමරු රාජපක්ෂවරුන් ගැන රටටම පේන්න SHARE කරන්න....

[QUOTE="coolkasun, post: 19394871, member: 123068"] [b]ගෝටාභය රාජපක්ෂ ගේ නිවසෙ මිනි කන්නෝ[/b] [IMG]http://s28.postimg.org/vyid83nnh/12311321_544040279080155_1626530941532618703_n_j.jpg[/IMG] [SIZE=3]හිටපු ආරක්ෂක ලේකම් දූෂීත ගෝටාභය රාජපක්ෂ ගේ නිවසෙ මිනි කන ඩයිනෝසරයන් ඇති කරලා. ගවේෂණාත්මක මාධ්‍යවේදි හිතේෂ් ද මෙල් හෙළි කරයි. ගෝටාභය රාජපක්ෂ මේ නම ඇසු පමණින් පහු ගිය කාලයෙ ඔබ බිය වීමට තිබිනි. සුදු වෑන් වලින් සාමාන්‍ය ජනතාව , මාධ්‍යවේදීන් , රගර් ක්‍රීඩකයන්, කොටි සමාජිකයන් , පැහැර ගෙන ගොස් මරා දැමූ කෲර ගෝටා මරා දැමු කිසිවෙකුගෙ මල සිරුරක් වත් හමු නොවූහ. ජනවාරි 8 විප්ලවයෙන් පසු ගෝටා විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කල අදාල පුද්ගලයන්ට සිදු වුනෙ කුමක්දැයි සෙවීමට බාර වුයෙ නියෝජ්‍ය අමාත්‍ය රංජන් මැතිතුමන්ටයි. දිවා රාත්‍රී නොබලා වෙහෙස මහන්සි වී සිය බුද්ධි අංශ මෙහෙයවා කටයුතු කල රංජන් ට තොරතුරක් ඒමට වැඩි කල් ගත වූයෙ නැ. පසුගිය දෙවෙනිදා සිය බුද්ධි අංශ සමාජිකයෙකුගෙන් ලැබුනු තොරතුරකට අනුව කියවුනෙ ගෝටාභය ගෙ මැදමුලන නිවසෙ යම් කිසි අද්භූත යමක් සිදු වෙන බවයි. තමා බලා සිටි තොරතුර මෙය විය හැකි බව සිතු රංජන් තත්පරයක් හෝ නාස්ති නොකට පවනට බදු වේගයෙන් සිය වොල්ක්ස් වැගන් රථයෙන් මැදමුලන බලා වීර චාරිකාව ඇරබුවෙ සිය කලණ මිතුරු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමග. දක්ෂීණ අධීවේගි මාර්ගයෙන් පැයක් තුල මාතරට පැමිනි වීරයන් දෙපල කාපට් කල මංතීරු හතරෙ මාර්ග ඔස්සෙ මැදමුලන කරා රිය ධාවනය කරමින් සිටියා. සිය කටහඩ අවදි කල රංජන් " ඔයා හිතන්නෙ මැදමුලන මොනවා ඇතිද කියලා මිත්‍රයා ? " යැයි ඇසු විට " මට නම් හිතෙන්නෙ අනිවාර්යෙන් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකෙ ඩොම් පැදපු හයියෙන් යන මස්ටෑන්ග් කාර් එක ඇත්තෙ නාමල් ලග. මතකද ෆිල්ම් එකෙ අවසානෙට ඩොම් ගෙ කාර් එක හැප්පුවෙ SP නම්බර් තියන නිල් බලකාය ස්ටිකර් එකක් ගහපු කාර් එකක්. අනිවා ඒ නාමල්." යැයි පිලිතුරු දුන්නා. කෙසෙ හෝ මැදමුලනට විනාඩි තිහක් තුල ලගාවු මිතුරන් දෙපල බොරු රැවුල් , කොන්ඩ ආදියෙන් සැරසි වොල්ක්ස් වැගන් රියෙන් බැස ගත්තා. මැදමුලනට එවෙලෙ තිබ්බෙ මහා සීතලක්. සිය කටහඩ අවදි කල රංජන් " බලන්න මිත්‍රයා පුදුම සීතලක් නේ. පුදුමයි AC කරලා වගෙනෙ". සමච්චල් හිනාවකින් පිලිතුරු දුන් අනුර " රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි වලින් අභ්‍යවකාශයෙ හයි කරපු ලොකු AC මැශින් දෙකකින් මැදමුලන සීතල කරලා තියෙන්නෙ මිත්‍රයා" යැයි පිළිතුරු දුන්නා. කෙසෙ හෝ කතාවෙන් කතාව යාචකයන් දෙදෙනෙකු සේ වෙස් වලා ගත් මිතුරන් දෙදෙනා මැදමුලන නිවසෙ අසලට පැමිනියා. "කවුද ගෙදර ?කවුද ගෙදර" සිය තේජවන්ත සිංහ කටහඩ වෙනස් කර නිවට කටහඩකින් රංජන් හඩ අවදි කලා. නිවසෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. " කවුද ගෙදර ? " කට උලුප්පා අත විලිස්සා මෙවර කතා කලෙ අනුර සහොදරයා. එක්වරම කීස් හඩක් නංවමින් දොර විවෘත උනා. එතුලින් එලියට ආවෙ ගේ ඇතුලටත් සෙරෙප්පු දාන රත්තරන් පාට තොප්පියක් පැලැද සිටි නාමල් රාජපක්ෂ. "අනෙ නාමල් මහත්තයෝ අපි දෙන්නා දවස් තුනකින් කාලා නෑ. කන්නට යමක් දෙන්න" සිය මුහුණ සගවමින් රංජන් රගපෑම ආරම්භ කලා. " ඉතින් මට නටන්නද කියන්නෙ ? " ආකාරුණික , සරළ නැති දූශීත නාමල් පිලිතුරු දුන්නෙ කෝපයෙන්. මීළගට කතා කලෙ අනුර කුමාර " අනේ එහෙම කියන්න එපා සර්, අපි දවස් තුනකින් කාලා නෑ. ගොඩක් මහන්සියි". හාහාහාහාහාහාහා හාහාහාහාහාහාහා හාහාහාහාහා සමච්චලෙන් රංජන් හා අනුර දෙස බැලු නාමල් පෑවෙ වියරු හිනාවක්. " ආ ඇත්තද ? , උබලා දෙන්නට ගොඩක් මහන්සි ද ? , පහුගිය දවස් තුනෙ දවල් රෑ FCID එකටම රිංගලා ගොඩක් මහන්සි ඇති නේ ? යකො රංජො , අනුර කුමාරයො ? හිතුවද මම උබලා දෙන්න අදුර ගත්තෙ නෑ කියලා ? " යැයි පවසා වියරු හිනාවක් පැවේ අප වීරයන් දෙදෙනා වික්ශිප්ත කරමින්. "න්න්න් නෑ නෑ ම්ම්ම්මහත්ත්තයාට ව්ව්වැර්දිලා, අපි ඒඒ දෙන්නා නෙනෙනෙවෙයි" රංජන් පිලිතුරු දුන්නෙ ගොත ගසමින්. "ආ ඇත්තද පරයො දෙන්නා ? ඔහෙ හිටු හොද පාඩමක් උගන්නන්න" . යැයි නාමල් නිවස ඇතුලට හිස යොමා "ගෝටා බාප්පෙ ගෝටා බාප්පෙ ඔය ඩයිනෝසරයො දෙන්නා එලියට අරන් එන්න, උන්ට දවල්ට කන්න දාන්න පොරවල් දෙකක් මං අල්ල ගත්තා." සිදුවු සියල්ල වටහා ගත් රංජන් හා අනුර කුමාර එකිනෙකාගෙ මූණ බැලුවෙ හොල්මනක් දැක කලබල වු ස්කූබී හා ෂැගි විලසින්. වහාම ක්රීයාත්මක ඔහුන් දෙදෙනා කකුල් වලට පිං දෙමින් උසේන් බෝල්ට් පරයන වේගයෙන් දිව ආවෙ මැදමුලන මීනිමරුන්ගෙන් පණ බේරා ගැනීමට. වහාම සිය වොල්ක්ස් වැගන් රථයෙන් අනුර සමග කොලබ ආ රංජන් කෙලින්ම ගියෙ මේ ගැන පැමිනිලි කිරිමට FCIDයට ........ බලන්න රටේ ප්‍රභු පුද්ගලයන් පවා සිය සුරතුලන්ට අහාරය පිනිස දෙන , මිනමරු රාජපක්ෂවරුන් ගැන රටටම පේන්න SHARE කරන්න....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom