Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටාව අත් අඩංගුවට ගන්න සියල්ල සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටාව අත් අඩංගුවට ගන්න සියල්ල සූදානම්

ත්‍රස්ත සංවිධාන වලට ගිනි අවි විකුණා කෝටි ගණනක් වංචා කළැයි මුදල් විශුද්ධි කරන පණත යටතේ ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට යයි

(ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.13, ප.ව.11.00) නීත්‍යානුකූල පදනමකින් ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන යන බව හඟවා, එම කඩතුරාවෙන් මහා පරිමාණයකින් ගිනි අවි ජාවාරමක නිරතව ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලට ශ්‍රී ලංකා රජයේ ගිනි අවි හොර පාරෙන් අලෙවි කර කෝටි ගණනක විදේශ විනිමය උපයා ඒවා රජයේ ඒකාබද්ධ අරමුදලට බැර නොකර පුද්ගලිකව පරිහරණය කිරීමේ චෝදනා මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් බව අනාවරණය වේ.

මේ සඳහා අවශ්‍ය නීතිපතිවරයාගේ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රක්නා ලංකා ආයතනය හා එහි ක්‍රියාකාරිත්වය මතුපිටින් රජයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ බව පෙන්වා ඒ හරහා පුද්ගලිකව රුපියල් කෝටි ගණනක විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගෙන එම මුදලින් බහුතර ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ හිතවතුන් අතර බෙදා හදා ගෙන තිබීමට අදාළව විදේශ විනිමය වංචා කිරීමේ චෝදනාවට ගෝඨාභය රාජපක්ෂ එරෙහිව ප්‍රබල සාක්ෂි රැසක් අපරාධ දෙපාර්තමේනතුව දැනටත් අනාවරණය කර ගෙන ඇත. ගෝඨාභය කී 38 දෙනෙකුට ඔවුන් කවුදැයි පවා නොදැන මසකට රුපියල් ලක්ෂ 90 ක් ගෙවා තිබේ.

මේ කටයුතු සියල්ල කිසිදු විනිවිද භාවයකින් තොරව සිදු කෙරී ඇති අතර මූල්‍ය ගනුදෙනු සියල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතුවක්කාරකම මත සිදු වී ඇත.

මෙම ආයතනයට නිත්‍යානුකූල රජයේ අවසරයක් තිබුණ බව පෙන්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ දරා ඇතත් රජයේ විගණන ප්‍රධානීන් හා නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම ආයතනය රාජ්‍ය ආයතනයක් මුවාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආයතනයක් ලෙස පවත්වා ගෙන ගිය එකක් බවයි.

මෙවැනි ආයතනයක් පවත්වාගෙන විදේශ විනිමය ඉපැයීමට නම් පාර්ලිමේන්තු පනතකින් සම්මත නීතියක් තිබිය යුතු නමුත් රක්නා ලංකා ආයතනයට මේ ආකාරයෙන් නෛතික ආවරණයක් නොතිබු බවත් මෙහි සියලූ මූල්‍ය පරිපාලනය රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට සම්බන්ධ නොවී පිටස්තර ආකාරයට සිදු වි ඇති බව පැවසේ. එසේ ගණුදෙනු වී ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන ගණනාවක් බව හෙලි වේ.

ලෝ ප්‍රකට ත්‍රස්තවාදී සංවිධාන සහ මුහුදු කොල්ලකාර සංවිධාන සමග ගෝඨාභය ගණුදෙනු කර ඇති බව අනාවරවරණය විමත් සමග එම අවි ගනුදෙනු ගැන ජාත්‍යන්තර පොලීසියද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහය ලබා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය ක්‍රියාකරගෙන යයි.

ඒ අනුව නීතිපතිවරයාගෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරකෂක ලේකම්වරයා ප්රමුඛ සෙසු සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ දෙපාර්තමේන්තුව උපදෙස් ඉල්ලා ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරි සතියේ දී ගෝඨාභය රාජපක්ෂ සහ පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ ජාත්‍යන්තර හොර ගිනි අවි ජාවාරම ගැන පළමු වරට තොරතුරු හෙළි කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි

-ටී. ජයකුමාර් විසිනි-

[QUOTE="lights, post: 18039475, member: 346110"] [b]ගෝටාව අත් අඩංගුවට ගන්න සියල්ල සූදානම්[/b] [SIZE="5"]ත්‍රස්ත සංවිධාන වලට ගිනි අවි විකුණා කෝටි ගණනක් වංචා කළැයි මුදල් විශුද්ධි කරන පණත යටතේ ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට යයි (ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.13, ප.ව.11.00) නීත්‍යානුකූල පදනමකින් ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන යන බව හඟවා, එම කඩතුරාවෙන් මහා පරිමාණයකින් ගිනි අවි ජාවාරමක නිරතව ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලට ශ්‍රී ලංකා රජයේ ගිනි අවි හොර පාරෙන් අලෙවි කර කෝටි ගණනක විදේශ විනිමය උපයා ඒවා රජයේ ඒකාබද්ධ අරමුදලට බැර නොකර පුද්ගලිකව පරිහරණය කිරීමේ චෝදනා මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් බව අනාවරණය වේ. මේ සඳහා අවශ්‍ය නීතිපතිවරයාගේ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. රක්නා ලංකා ආයතනය හා එහි ක්‍රියාකාරිත්වය මතුපිටින් රජයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ බව පෙන්වා ඒ හරහා පුද්ගලිකව රුපියල් කෝටි ගණනක විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගෙන එම මුදලින් බහුතර ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ හිතවතුන් අතර බෙදා හදා ගෙන තිබීමට අදාළව විදේශ විනිමය වංචා කිරීමේ චෝදනාවට ගෝඨාභය රාජපක්ෂ එරෙහිව ප්‍රබල සාක්ෂි රැසක් අපරාධ දෙපාර්තමේනතුව දැනටත් අනාවරණය කර ගෙන ඇත. ගෝඨාභය කී 38 දෙනෙකුට ඔවුන් කවුදැයි පවා නොදැන මසකට රුපියල් ලක්ෂ 90 ක් ගෙවා තිබේ. මේ කටයුතු සියල්ල කිසිදු විනිවිද භාවයකින් තොරව සිදු කෙරී ඇති අතර මූල්‍ය ගනුදෙනු සියල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතුවක්කාරකම මත සිදු වී ඇත. මෙම ආයතනයට නිත්‍යානුකූල රජයේ අවසරයක් තිබුණ බව පෙන්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ දරා ඇතත් රජයේ විගණන ප්‍රධානීන් හා නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම ආයතනය රාජ්‍ය ආයතනයක් මුවාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආයතනයක් ලෙස පවත්වා ගෙන ගිය එකක් බවයි. මෙවැනි ආයතනයක් පවත්වාගෙන විදේශ විනිමය ඉපැයීමට නම් පාර්ලිමේන්තු පනතකින් සම්මත නීතියක් තිබිය යුතු නමුත් රක්නා ලංකා ආයතනයට මේ ආකාරයෙන් නෛතික ආවරණයක් නොතිබු බවත් මෙහි සියලූ මූල්‍ය පරිපාලනය රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට සම්බන්ධ නොවී පිටස්තර ආකාරයට සිදු වි ඇති බව පැවසේ. එසේ ගණුදෙනු වී ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන ගණනාවක් බව හෙලි වේ. ලෝ ප්‍රකට ත්‍රස්තවාදී සංවිධාන සහ මුහුදු කොල්ලකාර සංවිධාන සමග ගෝඨාභය ගණුදෙනු කර ඇති බව අනාවරවරණය විමත් සමග එම අවි ගනුදෙනු ගැන ජාත්‍යන්තර පොලීසියද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහය ලබා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය ක්‍රියාකරගෙන යයි. ඒ අනුව නීතිපතිවරයාගෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරකෂක ලේකම්වරයා ප්රමුඛ සෙසු සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ දෙපාර්තමේන්තුව උපදෙස් ඉල්ලා ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඉදිරි සතියේ දී ගෝඨාභය රාජපක්ෂ සහ පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ගෝඨාභය රාජපක්ෂගේ ජාත්‍යන්තර හොර ගිනි අවි ජාවාරම ගැන පළමු වරට තොරතුරු හෙළි කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි -ටී. ජයකුමාර් විසිනි- ---------------------------[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom