Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා - ඉන්ටනෙට් සහ ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලන්කාව කියන්නේ සමස්තය ගත්තොත් පොඩි රටක්නේ දැන් චීනේ වගේ නන් උන්ට වෙනම සෝශල් මීඩියා තියනවා උන්ගෙ පොලුලේශන් එක බිලියන එකහමාරක්ද කොහෙදලු සහ ඒකෙන් බාගයක් විතර ඉන්ටනෙට් යූස් කරනවලු ඒත් ලන්කාවේ මට හිතෙන විදිහට නම් ඕඩියන්ස් එක 2 මිලියන් වලට කිට්ටු වෙන්න තමයි දැනට ඉන්නේ

ඉස්සර සෝශල් මීඩියා යූස් උනේම නැති රටක් උන ලන්කාව ඒ කියන්නේ මුල් කාලේදී දැන් ටික ටික මේක වැඩි වේගෙන යනවා මේක අඩු වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක් ඉස්සරහට ඒත් තාම ලන්කාවට යූටියුබ් පාට්නර්ශිප් වත් ෆේස්බුක් වත් අඩුම තරමේ ඇපල් ස්ටෝ එකක්වත් නෑ

ඒත් කොල්ලෝ ටික වැඩ කරගෙන යනවා සහ මේ ඕඩියන්ස් එක වැඩිවෙනවා කියන හේතුව මත තව අවුරුදු 5ක් වත් ඇතුලත් මේවා ලන්කාවෙ එස්ටැබ්ලිශ් වෙයි කියලා හිතාගන්න පුලුවන්

මේකේ කතාව කියන්නේ මිනිස්සු පාරේ තියන පෝස්ටර්ස් සහ බැනර්ස් බලනවට වඩා තමන්ගේ ෆේස්බුක් ටයිම් ලයින් එක බලන්න පුරුදු වෙලා තියනවා මේක සෙල්ලමක් නෙවෙයි ඒ කියන්නේ ආන්ඩුවක් පෙරලන්න උනත් මේකෙන් පුලුවන් ඕගොල්ලන්ට තේරෙන්වා ඇති 2015 වගේම ඉරාජ් ලා කට්ටිය ස වෙනුවෙන් ගහපු ගේමත් ඒ වගේ සීන් එකක් ඒ කියන්නේ එතන උනේ මිනිස්සුන්ගේ ඔලුවේ බයක් ඇති උනා හෝ ඇති කලා මේ බෝම්බ ප්රශ්නෙදි ඉස්සරහට මොනව වෙයිද කියලා ඒ කියන්නේ ඔය සහරාන් කේස් එකේදී

මේක ප්ලස් පොයින්ට් එකක් කරගත්තූ ඒ ගොල්ලෝ කලේ මේකට ගෝටා ව ලින්ක් කරපු එක ඒකේ කිසිම වරදක් අපිට කියන්න බෑ තැට්ස් හව් පොලිටික්ස් වර්ක්ස් ඒ කාලෙදී මිනිස්සුන්ගේ ඔලුවෙ ලොකු කලකිරීමක් ඇති කලා ඒ දවස් වල තිබ්බ ආන්ඩුව ගැන මේක උනේ ඔක්කොම තරුන චන්ද වලින් ගොඩක් ඒ කියන්නේ මියුසික් වීඩියෝස් හද හද යූන්පී කියන්නෙ තනිකර බයිට් එකක් කලා සහ මිනිස්සුන්ව අනික් පැත්තට ඇදෙන්න මේ සහරාන් ප්රශ්නේ මුල් කරගත්තා

දැන් මිනිස්සුන් කොච්චර බැන්නත් ඒ දවස් වල ගෝටා කියන්නේ හෙන කික් එකක් මොකද රට ජාතිය කියන දෙ ගෝටගෙන් නිරූපනය උනා මේකට වෙච්ච ලොකුම හේතුවක් තමයි ඔය මන්ගල ල නිරාගමිකත්වය ගැන සහ සමලින්ගිකත්වය එලියට ගෙනාපු එක ඒකෙන් මිනිස්සුන්ට අප්පිරියාවක් සහ තරහක් ඇති උනා මේ වගේ ආගම ත් සමහ හැදිච්ච රටක ඔය වගේ දේවල් එක පාරට හිතනවා වගේ වෙනස් කරන්න බෑ මිනිස්සුගේ ඔලුවෙ ලොකු අයිඩියා එකක් තියනවා බුද්දාගම සහ සන්ස්ක්ෘතිය ගැන

මේ මුලු මැච් එකම ප්ලේ උනේ සෝශල් මීඩියා හරහා ඒ කියන්නේ සාපේක්ශව තරුන සහ තරුන කියලා හිතන අය ඒ කියන්නේ සොශල් මීඩියා වල ගැවසෙන අය අනික් පැත්තෙන් මේකට මන් හිතන විදිහට නම් ඒ කියන්නේ වයසක මිනිස්සු ටිකව ගේන්න ඩිජිටල් මීඩියා යොදාගන්න ඇති දෙරන හිරු වගේ ඒවා මොකද ඒ මීනිස්සු විශ්වාස කරන්නේ ඒක හින්දා

ඒත්මේකේ ලොකු පාට් එකක් ප්ලේ කලේ සෝශල් මීඩීයා ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා ගාව පේජ් එකක් තියනවා ලොකු පේජ් කරන උන් දන්නවා පොලිටිකල් කැම්පේන් එකකට දැන් පොලිටීශයන්ස් ලා මේ සෝශල් මීඩියා වලින් කොච්චර ලොකු සප් එකක් ගන්නවද කියලා ඒ කියන්නේ හිතන්න පට්ට ලෝයල් ෆෑන් බේස් එකක් තියන පේජ් එකක් එක පක්ශෙකට සපෝට් කියලා ඒ කියන්නේ මිනිස්සූ හැමතිස්සෙම දකින්නේ එන්ගේජ් වෙන්න ඒකත් එක්ක ඉරජ් ලා සහ අනික් ෆේස්බුක් කමියුනිටි එක අර වගේ අයිඩියා එකක් යවලා මුලු වෝල් එකම ඒ පැත්තට සපෝට් කරද්දී අකමැති උන් කොන් වෙන්න වගේ යන හින්දා කට වහගෙන ඉද්දී උන්ටත් අයිඩියා එකක් යනවා මේක අපේ අදහස් වලින් තව ඉස්සරහට ගෙනිච්චොත් අපිට කැපී පේන්න හෝ තියන ප්ලේස් එක අඩු වෙන්න ඉඩ තියනවා කියලා

දැන් ඔය කෑ ගහන ටොයියෝ ඒ දවස් වල සද්ද නෑනේ මොකද උනුත් බයයි කොන් වෙන්න ඇත්ත කතාව මේක ඒත් දැන් ආන්ඩුව කියපු සහ කරපු දේවල් එක්ක මිනිස්සුන්ගේ මේ අයිඩියා එක වෙනස් වෙලා ඉරාජ් මේක වෙනස් කරන්න හැදුවත් උටත් පුකෙන් හිනා වෙනවා කට්ටිය

මේකට 2025 දිත් මිනිස්සු ඇදගන්න ඕනි නම් උන්ට වෙනවා තව මොකක් හරි විදිහකින් මේක රගපාන්න ඉරාජ්ට ආයෙත් වෙන අත්තකින් අයිඩියා එක හදනකල් මුකුත් කරන්න වෙන්නෑ මොකද ඌ චාටර් වෙලා හින්දා

සමහර විට රටට තව තෙට් එකක් ආවොත් මිනිස්සු ආයේ ගෝටගෙ පැත්තට හැරෙයි !

සමහර වෙලාවට එහෙම එකක් හැදෙන්නත් ඉඩ තියනවා මොකද මාකටින් කරන උන් අතර කියමනක් තියනවා

මුලින් ප්රශ්නයක් හදලා පස්සේ ගැටලුව විසදන්න කියලා

මේ ඕඩියන්ස් එක ඩබල් ත්රිබල් වෙනවා ඉස්සරහට ඕනි තරන් ඔපචුනිටීස් එනවා හැමදේම හැරෙන්නේ මේ පැත්තට ඕනිම බිස්නස් එකකට දැන් ගොඩක් ඒවට ඔන්ලයින් පාට් එකක් තියනවා අඩුම තරමේ පේජ් එකක් හරි තියනවා හැමදේම ඩිසයිස් වෙන්නේ මේක උඩ

[QUOTE="hesian99, post: 25862095, member: 575490"] ලන්කාව කියන්නේ සමස්තය ගත්තොත් පොඩි රටක්නේ දැන් චීනේ වගේ නන් උන්ට වෙනම සෝශල් මීඩියා තියනවා උන්ගෙ පොලුලේශන් එක බිලියන එකහමාරක්ද කොහෙදලු සහ ඒකෙන් බාගයක් විතර ඉන්ටනෙට් යූස් කරනවලු ඒත් ලන්කාවේ මට හිතෙන විදිහට නම් ඕඩියන්ස් එක 2 මිලියන් වලට කිට්ටු වෙන්න තමයි දැනට ඉන්නේ ඉස්සර සෝශල් මීඩියා යූස් උනේම නැති රටක් උන ලන්කාව ඒ කියන්නේ මුල් කාලේදී දැන් ටික ටික මේක වැඩි වේගෙන යනවා මේක අඩු වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක් ඉස්සරහට ඒත් තාම ලන්කාවට යූටියුබ් පාට්නර්ශිප් වත් ෆේස්බුක් වත් අඩුම තරමේ ඇපල් ස්ටෝ එකක්වත් නෑ ඒත් කොල්ලෝ ටික වැඩ කරගෙන යනවා සහ මේ ඕඩියන්ස් එක වැඩිවෙනවා කියන හේතුව මත තව අවුරුදු 5ක් වත් ඇතුලත් මේවා ලන්කාවෙ එස්ටැබ්ලිශ් වෙයි කියලා හිතාගන්න පුලුවන් මේකේ කතාව කියන්නේ මිනිස්සු පාරේ තියන පෝස්ටර්ස් සහ බැනර්ස් බලනවට වඩා තමන්ගේ ෆේස්බුක් ටයිම් ලයින් එක බලන්න පුරුදු වෙලා තියනවා මේක සෙල්ලමක් නෙවෙයි ඒ කියන්නේ ආන්ඩුවක් පෙරලන්න උනත් මේකෙන් පුලුවන් ඕගොල්ලන්ට තේරෙන්වා ඇති 2015 වගේම ඉරාජ් ලා කට්ටිය ස වෙනුවෙන් ගහපු ගේමත් ඒ වගේ සීන් එකක් ඒ කියන්නේ එතන උනේ මිනිස්සුන්ගේ ඔලුවේ බයක් ඇති උනා හෝ ඇති කලා මේ බෝම්බ ප්රශ්නෙදි ඉස්සරහට මොනව වෙයිද කියලා ඒ කියන්නේ ඔය සහරාන් කේස් එකේදී මේක ප්ලස් පොයින්ට් එකක් කරගත්තූ ඒ ගොල්ලෝ කලේ මේකට ගෝටා ව ලින්ක් කරපු එක ඒකේ කිසිම වරදක් අපිට කියන්න බෑ තැට්ස් හව් පොලිටික්ස් වර්ක්ස් ඒ කාලෙදී මිනිස්සුන්ගේ ඔලුවෙ ලොකු කලකිරීමක් ඇති කලා ඒ දවස් වල තිබ්බ ආන්ඩුව ගැන මේක උනේ ඔක්කොම තරුන චන්ද වලින් ගොඩක් ඒ කියන්නේ මියුසික් වීඩියෝස් හද හද යූන්පී කියන්නෙ තනිකර බයිට් එකක් කලා සහ මිනිස්සුන්ව අනික් පැත්තට ඇදෙන්න මේ සහරාන් ප්රශ්නේ මුල් කරගත්තා දැන් මිනිස්සුන් කොච්චර බැන්නත් ඒ දවස් වල ගෝටා කියන්නේ හෙන කික් එකක් මොකද රට ජාතිය කියන දෙ ගෝටගෙන් නිරූපනය උනා මේකට වෙච්ච ලොකුම හේතුවක් තමයි ඔය මන්ගල ල නිරාගමිකත්වය ගැන සහ සමලින්ගිකත්වය එලියට ගෙනාපු එක ඒකෙන් මිනිස්සුන්ට අප්පිරියාවක් සහ තරහක් ඇති උනා මේ වගේ ආගම ත් සමහ හැදිච්ච රටක ඔය වගේ දේවල් එක පාරට හිතනවා වගේ වෙනස් කරන්න බෑ මිනිස්සුගේ ඔලුවෙ ලොකු අයිඩියා එකක් තියනවා බුද්දාගම සහ සන්ස්ක්ෘතිය ගැන මේ මුලු මැච් එකම ප්ලේ උනේ සෝශල් මීඩියා හරහා ඒ කියන්නේ සාපේක්ශව තරුන සහ තරුන කියලා හිතන අය ඒ කියන්නේ සොශල් මීඩියා වල ගැවසෙන අය අනික් පැත්තෙන් මේකට මන් හිතන විදිහට නම් ඒ කියන්නේ වයසක මිනිස්සු ටිකව ගේන්න ඩිජිටල් මීඩියා යොදාගන්න ඇති දෙරන හිරු වගේ ඒවා මොකද ඒ මීනිස්සු විශ්වාස කරන්නේ ඒක හින්දා ඒත්මේකේ ලොකු පාට් එකක් ප්ලේ කලේ සෝශල් මීඩීයා ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා ගාව පේජ් එකක් තියනවා ලොකු පේජ් කරන උන් දන්නවා පොලිටිකල් කැම්පේන් එකකට දැන් පොලිටීශයන්ස් ලා මේ සෝශල් මීඩියා වලින් කොච්චර ලොකු සප් එකක් ගන්නවද කියලා ඒ කියන්නේ හිතන්න පට්ට ලෝයල් ෆෑන් බේස් එකක් තියන පේජ් එකක් එක පක්ශෙකට සපෝට් කියලා ඒ කියන්නේ මිනිස්සූ හැමතිස්සෙම දකින්නේ එන්ගේජ් වෙන්න ඒකත් එක්ක ඉරජ් ලා සහ අනික් ෆේස්බුක් කමියුනිටි එක අර වගේ අයිඩියා එකක් යවලා මුලු වෝල් එකම ඒ පැත්තට සපෝට් කරද්දී අකමැති උන් කොන් වෙන්න වගේ යන හින්දා කට වහගෙන ඉද්දී උන්ටත් අයිඩියා එකක් යනවා මේක අපේ අදහස් වලින් තව ඉස්සරහට ගෙනිච්චොත් අපිට කැපී පේන්න හෝ තියන ප්ලේස් එක අඩු වෙන්න ඉඩ තියනවා කියලා දැන් ඔය කෑ ගහන ටොයියෝ ඒ දවස් වල සද්ද නෑනේ මොකද උනුත් බයයි කොන් වෙන්න ඇත්ත කතාව මේක ඒත් දැන් ආන්ඩුව කියපු සහ කරපු දේවල් එක්ක මිනිස්සුන්ගේ මේ අයිඩියා එක වෙනස් වෙලා ඉරාජ් මේක වෙනස් කරන්න හැදුවත් උටත් පුකෙන් හිනා වෙනවා කට්ටිය මේකට 2025 දිත් මිනිස්සු ඇදගන්න ඕනි නම් උන්ට වෙනවා තව මොකක් හරි විදිහකින් මේක රගපාන්න ඉරාජ්ට ආයෙත් වෙන අත්තකින් අයිඩියා එක හදනකල් මුකුත් කරන්න වෙන්නෑ මොකද ඌ චාටර් වෙලා හින්දා සමහර විට රටට තව තෙට් එකක් ආවොත් මිනිස්සු ආයේ ගෝටගෙ පැත්තට හැරෙයි ! සමහර වෙලාවට එහෙම එකක් හැදෙන්නත් ඉඩ තියනවා මොකද මාකටින් කරන උන් අතර කියමනක් තියනවා මුලින් ප්රශ්නයක් හදලා පස්සේ ගැටලුව විසදන්න කියලා මේ ඕඩියන්ස් එක ඩබල් ත්රිබල් වෙනවා ඉස්සරහට ඕනි තරන් ඔපචුනිටීස් එනවා හැමදේම හැරෙන්නේ මේ පැත්තට ඕනිම බිස්නස් එකකට දැන් ගොඩක් ඒවට ඔන්ලයින් පාට් එකක් තියනවා අඩුම තරමේ පේජ් එකක් හරි තියනවා හැමදේම ඩිසයිස් වෙන්නේ මේක උඩ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom