Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටා, කොලබට දෙන්න ගහපු... 08-16-2015 08:39 AM harak ban umbala.

රෙප් කපපු බුද්ධිමතාට සහ අනෙකුත් බයි බුද්ධිමතුන්ට එක පාරක් විතරක් දිගට කොටලා reply එකක් දාන්නං. ආයේ නං කොටන්න කම්මැලි මචන්ලා .. අනේ හැබැයි පවු දෙන්නේ නැතුව මාව quote කරනවා නං ඔක්කොම ටික කියවල විතරක් quote කරන්න !

මචන් මම මේ උබත් එක්ක තියෙන තරහටවත් මහින්ද එක්ක තියෙන තරහටවත් නෙවෙයි කියන්නේ. මමත් කාලයක් හිතන් හිටිය ඕක තමයි සංවර්ධනේ කියල.

ඒ උනාට සිරාවටම ගත්තොත් ඕකට කියන්නේ යටිතල පහසුකම් සංවර්ධනය කියල. දැන් උබල කියයි ඒ සංවර්ධනය වැරදිද ? මෙච්චර කල් රටේ කවුරුත් ඕව කරේ නෑ නේද කියල ..

ලෝකේ සංවර්ධනය මනින දර්ශක තියෙනවා මචන්, රටක සංවර්ධනයේ පලවෙනි පියවර තමයි ආර්ථික වර්ධනය . සංවර්ධනය වෙන රටක් නං එතකොට ඒ රට කරන්න ඕනේ මුලින්ම ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඊට පස්සේ මානව සම්පත දියුණු කරන්න ඒ ප්රතිලාභ පාවිච්චි කරන්න ඕනේ . එහෙම තමයි ඔය හැම රටක්ම සංවර්ධනයට යන පාර වෙන්නේ .

මහින්දගේ ආණ්ඩුව මචන් අපේ රටට හොඳ ආර්ථික වර්ධනයක් ගෙනල්ල දුන්න .. යුද්දේ ඉවර උනත් එක්ක හොඳ ආර්ථික වර්ධන වේගයක් අපේ රටට ඇති උනා .. එත් මචන් ඔතන පොඩි කොස්සක් තිබ්බ . මොකක්ද දන්නවද ? ඒක උබල අපිට තේරුනේ නෑ වැඩිය . ඒ මොකක්ද දන්නවද ? ඒ තමයි රටේ ආර්ථික වර්ධන වේගය වැඩි මට්ටමක තිබ්බට රටේ ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තිබ්බ ? උබට තෙරුනාද ? ඒ කිව්වේ රටේ සීමිත කොටසක් අතර විතරයි රටේ මුළු ආදායමෙන් වැඩි කොටසක් බෙදිලා ගියේ .. ඒ බෙදිල යන කොටසට වඩා සෑහෙන අඩු කොටසක් තමයි ඉතුරු සියලුම දෙනා අතර බෙදිලා ගියේ . අන්න එතකොට මොකද වෙන්නේ . එතකොට මචන් රටේ මිනිස්සු පිස්සු කෙලින්න ගන්නවා . මංකොල්ලකෑම් වැඩි වෙනවා , හැමතැනම මිනි මරන්න ගන්නවා , පාරේ තොටේ කෙනෙක් ට යන්න බැරි තත්වයක් උදා වෙනවා , හැමෝම බයෙන් ජීවත් වෙනවා , කොට්න්ම උබල පවා ගන්න සොච්චම් පඩියෙන් ජීවත් වෙන්න හෙන ගේමක් දෙන්න වෙනවා ...

අන්න එතකොට උබට තේරෙනවා නේද , අපේ ආර්ථික වර්ධනය වේගවත් උනාට අර ආදායම් බෙදී යාමේ විෂමතාවය නිසා අපේ මානව සම්පත වර්ධනය උනේ නෑ කියල ? ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් අපේ රට සංවර්ධනය වෙලා නෑ , මතු පිටින් සුරා කෑමකට ලක් වීමක් තමයි වෙලා තියෙන්නේ ?

උබට තේරෙන්න ඇති කියල හිතනවා , ඒත් තේරුනේ නැත්තන් ඉතින් පහල පොටෝ එක තමයි පෙන්නන්න තියෙන්නේ

[QUOTE="Robinhood wage ekek, post: 18825354, member: 462030"] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=18823628#post18823628"]ගෝටා, කොලබට දෙන්න ගහපු...[/URL] 08-16-2015 08:39 AM harak ban umbala.[SIZE=3][COLOR=Red] [B]රෙප් කපපු බුද්ධිමතාට සහ අනෙකුත් බයි බුද්ධිමතුන්ට එක පාරක් විතරක් දිගට කොටලා reply එකක් දාන්නං. ආයේ නං කොටන්න කම්මැලි මචන්ලා .. අනේ හැබැයි පවු දෙන්නේ නැතුව මාව quote කරනවා නං ඔක්කොම ටික කියවල විතරක් quote කරන්න ![/B] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy]මචන් මම මේ උබත් එක්ක තියෙන තරහටවත් මහින්ද එක්ක තියෙන තරහටවත් නෙවෙයි කියන්නේ. මමත් කාලයක් හිතන් හිටිය ඕක තමයි සංවර්ධනේ කියල. ඒ උනාට සිරාවටම ගත්තොත් ඕකට කියන්නේ [U][B]යටිතල පහසුකම්[/B][/U] සංවර්ධනය කියල. දැන් උබල කියයි ඒ සංවර්ධනය වැරදිද ? මෙච්චර කල් රටේ කවුරුත් ඕව කරේ නෑ නේද කියල .. ලෝකේ සංවර්ධනය මනින දර්ශක තියෙනවා මචන්, රටක සංවර්ධනයේ පලවෙනි පියවර තමයි [U][B]ආර්ථික වර්ධනය[/B][/U] . සංවර්ධනය වෙන රටක් නං එතකොට ඒ රට කරන්න ඕනේ මුලින්ම ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඊට පස්සේ [U][B]මානව සම්පත[/B][/U] දියුණු කරන්න ඒ ප්රතිලාභ පාවිච්චි කරන්න ඕනේ . එහෙම තමයි ඔය හැම රටක්ම සංවර්ධනයට යන පාර වෙන්නේ . මහින්දගේ ආණ්ඩුව මචන් අපේ රටට හොඳ ආර්ථික වර්ධනයක් ගෙනල්ල දුන්න .. යුද්දේ ඉවර උනත් එක්ක හොඳ ආර්ථික වර්ධන වේගයක් අපේ රටට ඇති උනා .. එත් මචන් ඔතන පොඩි කොස්සක් තිබ්බ . මොකක්ද දන්නවද ? ඒක උබල අපිට තේරුනේ නෑ වැඩිය . ඒ මොකක්ද දන්නවද ? ඒ තමයි රටේ ආර්ථික වර්ධන වේගය වැඩි මට්ටමක තිබ්බට [U][B]රටේ ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තිබ්බ[/B][/U] ? උබට තෙරුනාද ? ඒ කිව්වේ රටේ සීමිත කොටසක් අතර විතරයි රටේ මුළු ආදායමෙන් වැඩි කොටසක් බෙදිලා ගියේ .. ඒ බෙදිල යන කොටසට වඩා සෑහෙන අඩු කොටසක් තමයි ඉතුරු සියලුම දෙනා අතර බෙදිලා ගියේ . අන්න එතකොට මොකද වෙන්නේ . එතකොට මචන් රටේ මිනිස්සු පිස්සු කෙලින්න ගන්නවා . මංකොල්ලකෑම් වැඩි වෙනවා , හැමතැනම මිනි මරන්න ගන්නවා , පාරේ තොටේ කෙනෙක් ට යන්න බැරි තත්වයක් උදා වෙනවා , හැමෝම බයෙන් ජීවත් වෙනවා , කොට්න්ම උබල පවා ගන්න සොච්චම් පඩියෙන් ජීවත් වෙන්න හෙන ගේමක් දෙන්න වෙනවා ... අන්න එතකොට උබට තේරෙනවා නේද , අපේ ආර්ථික වර්ධනය වේගවත් උනාට අර ආදායම් බෙදී යාමේ විෂමතාවය නිසා අපේ මානව සම්පත වර්ධනය උනේ නෑ කියල ? ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් අපේ රට සංවර්ධනය වෙලා නෑ , මතු පිටින් සුරා කෑමකට ලක් වීමක් තමයි වෙලා තියෙන්නේ ? උබට තේරෙන්න ඇති කියල හිතනවා , ඒත් තේරුනේ නැත්තන් ඉතින් පහල පොටෝ එක තමයි පෙන්නන්න තියෙන්නේ :) :) [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy][IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xtp1/v/t1.0-9/11855610_942988479093185_8271184153549903301_n.jpg?oh=a3648852fe7ada204c7994ca0399a197&oe=56776FF5&__gda__=1450956995_57bf8398b08542a28a0e167c2b2f9c48[/IMG] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom