Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ෆැකල්ටි එකෙන් ඔය වගේ හුඟක් concept design කරා UDA එකත් එක්ක එකතු වෙලා. UDA එකෙන් අප අවශ්‍ය Survey plans, statistics, development guidelines, regulations දෙනවා. අපේ department එකේ professorsල lecturersල ළමයි එක්ක එකතු වෙලා තමයි ඔය concept design හැදුවේ. ඒකට Urban Design අංශයේ අය මූලික වුණා.

වල පල්ලට යනගමන් තිබ්බ නාගරික සංවර්ධන අධිකාරිය පනපිහිටුවල ඒකෙන් නියම ප්‍රයෝජනේ ගත්තේ ගෝටා කියන එක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. UDA එක ඒ කාලේ ගෝටා කෙලින්ම තමන් (නාගරික සංවර්ධන ලේකම්) යටතට අරගෙන Army එක එක්ක එකතු වෙලා කරපු ඔය වැඩ ටික සාමාන්‍ය අමාත්‍යංශ පටිපාටියේ ගියානං කවදාවත් කරන්න වෙන්නෙ නෑ. ඒක ඒ කාලේ හිටපු ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශට වගේම දැන් ඉන්න හකීම් හෝ චම්පිකටත් පොදුයි. අමාත්‍යංශ ඇතුලේ ඉන්න ලෙඩ කපුටො ටික පැද්දි පැද්දි ඕවා process කරන්නම මාස ගානක් යනවා.

තව හොඳ උදාහරණයක් තමයි මරදානේ Expert City ව්‍යාපෘතිය. අපේ office එකෙන් තමයි Design and consulting කරන්නෙ. කඩලා දාන්න නියමිතව තිබ්බ මරදාන ස්ටේෂන් එකට අයිති සුද්දගේ කාලේ හදපු ගබඩා සංකීර්ණයක් අපි කිව්වා කඩන්නේ නැතුව restore කරලා මේ වැඩේට ගමු කියලා. මෙලෝ රහක් නැති ඇමතියෙකුට ඔය කතාව කිව්වනං පිස්සුද කියල ඔය බිල්ඩින් සේරම ෆ්ලැට් කරලා අලුතින්ම ගොබ්බ design එකක් සුදුසුකම් නැති කෙනෙක්ගෙන් අටෝගෙන තමන්ගේ හෙන්චයිකුට කොන්තරාත්තුව දීලා මහ විනාසයක් කරනවා. ඒත් අපි ආමි එකත් එක්ක එකතු වෙලා වැඩේ ලස්සනට ඉක්මනට කරන්න පුළුවන් වුනා. අපේ ඔෆිස් එකෙන් වැඩේට සල්ලි ගත්තෙත් නෑ.

මිනිස්සු කාගේත් හොඳ නරක දේකම තියෙනවා තමයි. ගෝටට වුණත් ඒක පොදු වෙන්න පුළුවන්. ඒත් මිනිහා ඉන්න ටිකේ කරපු වැඩ වලින් කොළඹ නගරයේ අවකාශ වලින් නියම ප්‍රයෝජනේ ගත්තා. චම්පික වුණත් ඒක පිළිගන්නේ ඒ නිසයි. උදාහරණයක් විදියට අලුතින් හදපු බෙල්ලන්විල jogging track එකයි park එකයි මොනතරම් පිරිසක් දිනපතා භාවිතා කරනවද කියල ඒ පැත්තෙ ඉන්න හින්ද මම දන්නව.

ඕවා මිනිස්සුන්ගෙ සල්ලි තමයි. මිනිහගේ පොකට් එකෙන් දාපුවා නෙවෙයි. ඒත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඇත්තටම මිනිස්සුන්ටම දෙයක් කරන්නෙ ඔතන හිටපු සහ ඉන්න අයගෙන් කියෙන් කීදෙනාද කියල අපි තේරුම් ගන්න ඕන.

[QUOTE="kaushala1988, post: 19483369, member: 137855"] [SIZE="4"][SIZE="4"]අපේ ෆැකල්ටි එකෙන් ඔය වගේ හුඟක් concept design කරා UDA එකත් එක්ක එකතු වෙලා. UDA එකෙන් අප අවශ්‍ය Survey plans, statistics, development guidelines, regulations දෙනවා. අපේ department එකේ professorsල lecturersල ළමයි එක්ක එකතු වෙලා තමයි ඔය concept design හැදුවේ. ඒකට Urban Design අංශයේ අය මූලික වුණා. වල පල්ලට යනගමන් තිබ්බ නාගරික සංවර්ධන අධිකාරිය පනපිහිටුවල ඒකෙන් නියම ප්‍රයෝජනේ ගත්තේ ගෝටා කියන එක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. UDA එක ඒ කාලේ ගෝටා කෙලින්ම තමන් (නාගරික සංවර්ධන ලේකම්) යටතට අරගෙන Army එක එක්ක එකතු වෙලා කරපු ඔය වැඩ ටික සාමාන්‍ය අමාත්‍යංශ පටිපාටියේ ගියානං කවදාවත් කරන්න වෙන්නෙ නෑ. ඒක ඒ කාලේ හිටපු ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශට වගේම දැන් ඉන්න හකීම් හෝ චම්පිකටත් පොදුයි. අමාත්‍යංශ ඇතුලේ ඉන්න ලෙඩ කපුටො ටික පැද්දි පැද්දි ඕවා process කරන්නම මාස ගානක් යනවා. තව හොඳ උදාහරණයක් තමයි මරදානේ Expert City ව්‍යාපෘතිය. අපේ office එකෙන් තමයි Design and consulting කරන්නෙ. කඩලා දාන්න නියමිතව තිබ්බ මරදාන ස්ටේෂන් එකට අයිති සුද්දගේ කාලේ හදපු ගබඩා සංකීර්ණයක් අපි කිව්වා කඩන්නේ නැතුව restore කරලා මේ වැඩේට ගමු කියලා. මෙලෝ රහක් නැති ඇමතියෙකුට ඔය කතාව කිව්වනං පිස්සුද කියල ඔය බිල්ඩින් සේරම ෆ්ලැට් කරලා අලුතින්ම ගොබ්බ design එකක් සුදුසුකම් නැති කෙනෙක්ගෙන් අටෝගෙන තමන්ගේ හෙන්චයිකුට කොන්තරාත්තුව දීලා මහ විනාසයක් කරනවා. ඒත් අපි ආමි එකත් එක්ක එකතු වෙලා වැඩේ ලස්සනට ඉක්මනට කරන්න පුළුවන් වුනා. අපේ ඔෆිස් එකෙන් වැඩේට සල්ලි ගත්තෙත් නෑ. මිනිස්සු කාගේත් හොඳ නරක දේකම තියෙනවා තමයි. ගෝටට වුණත් ඒක පොදු වෙන්න පුළුවන්. ඒත් මිනිහා ඉන්න ටිකේ කරපු වැඩ වලින් කොළඹ නගරයේ අවකාශ වලින් නියම ප්‍රයෝජනේ ගත්තා. චම්පික වුණත් ඒක පිළිගන්නේ ඒ නිසයි. උදාහරණයක් විදියට අලුතින් හදපු බෙල්ලන්විල jogging track එකයි park එකයි මොනතරම් පිරිසක් දිනපතා භාවිතා කරනවද කියල ඒ පැත්තෙ ඉන්න හින්ද මම දන්නව. ඕවා මිනිස්සුන්ගෙ සල්ලි තමයි. මිනිහගේ පොකට් එකෙන් දාපුවා නෙවෙයි. ඒත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඇත්තටම මිනිස්සුන්ටම දෙයක් කරන්නෙ ඔතන හිටපු සහ ඉන්න අයගෙන් කියෙන් කීදෙනාද කියල අපි තේරුම් ගන්න ඕන. [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom