Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ පො@@යට චන්දෙ දුන්නා නම් කට වහගෙන ඉදපන්.. බොරුවට ඒක සාධාරණීකරණය කරන්න එන්නේ නැතුව..

මහින්ද රට බාරගන්නකොට පොනිල් රාජ්‍ය ආයතන සිය ගානක් විකුනලා.. දුන්නේ එක රටක් නෙමෙයි, රටෙන් බාගයක් කොටියට ලියලයි දුන්නේ.. මහා භාණ්ඩාගාරය හිස්.. අන්න එහෙම රටක් බාරගෙන තමයි මහින්ද වැඩ පටන් ගත්තේ.. යුද්දයක් පටන් ගන්න තියා රාජ්‍ය සේවකයාට පඩිය ගෙවාගන්න බැරුව හිටිය රටක්.. මහින්ද ණය ගත්තා පිටරටවල් වලින්.. මොකද උබේ තාත්තා ඇවිත් මහින්දට යුද්දේ කරගෙන යන්න සල්ලි දුන්නේ නෑ නේ මං දන්නා විදිහට.. ඒ අතරතුර, පොනිල් කුණු කොල්ලෙට විකුනලා දාපු, සළුසල, Sri Lankan Airlines, රක්ෂණ සංස්ථාව, වානේ සංස්ථාව වගේ වැදගත් ආයතන, කෝටි ගානක් දීල, ආයිත් රජයට ගත්තා.. ඒවාට ගියේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි.. උබේ පොනිල් ඒ ආයතන කුණු කොල්ලෙට විකුණුවේ නැත්නම් ඒ සල්ලිත් යොදා ගන්න තිබුනේ මේ රටේ සන්වර්ධනයට්..

කොහොම හරි, උබ කියන්නේ මහින්ද ණයට අරගත්ත එක වැරදියි කියලනේ.. උබේ තාත්තා ඇවිත් රටේ සංවර්ධනයට ආධාර කරනවා ඇති එතකොට.. ඩොලර් මිලියන ගණනින් වටිනා සංවර්ධන ව්‍යාපෘති පටන් ගන්න උනේ තාත්තා ඇවිත් සල්ලි දීලා යනවා ඇති... මෝඩයෙක් උනාට පෙන්නන්න එපා..

උබ කියන විදිහට මහින්ද එදා ණයට හරි ආයුධ අරගෙන යුද්දේ ඉවර කරපු එක වැරදියි නේ? කොටි ඇවිත් කොලබට ගැහුවත් මහින්දට තිබුනේ, තව අවුරුදු 20 කට විතර සංවර්ධන යෝජනා ගෙනල්ලා, මේ රටේ ආයුද හදලා, ඒවායින් විතරක් යුද්ධ කරන්න නේ?

උබ වගේ රට හරක් තමයි UNP එකට, කැපුවත් කොළ කියල චන්දෙ දෙන්නේ.. තොප්පිගල කැලයක් කියනකොට උබ උඩ පැන පැන හිනාවෙන්න ඇති.. ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියනකොට උබට මාර ආතල් එකක් දැනෙන්න ඇති නේ? උබ වගේ උන් මේ රටට සාපයක්...

උබලා දැන් my3 ට චන්දෙ දුන්නේ, මහින්ද ණය ගත්තු එකට විරුද්ද වෙන්නනේ? එතකොට දැන් රවී කරුපයියා ඩොලර් බිලියන ගානක බැදුම්කර විකුන විකුණා කරන්නේ මොකක්ද කියල පොඩ්ඩකට කියපන්කො? පො@@ my3 යන හැම රටකටම ගිහින් "අනේ අපිට සල්ලි දෙන්න" කියල කියන්නේ ඇයි?

මේ රටේ උබ වගේ මීහරක් තව ඉන්නකන් පො@නයෝ රජ වෙයි ඉස්සරහටත්... තුහ්..

[QUOTE="funkyguy89, post: 19551957, member: 250919"] [SIZE=4] උබ පො@@යට චන්දෙ දුන්නා නම් කට වහගෙන ඉදපන්.. බොරුවට ඒක සාධාරණීකරණය කරන්න එන්නේ නැතුව.. මහින්ද රට බාරගන්නකොට පොනිල් රාජ්‍ය ආයතන සිය ගානක් විකුනලා.. දුන්නේ එක රටක් නෙමෙයි, රටෙන් බාගයක් කොටියට ලියලයි දුන්නේ.. මහා භාණ්ඩාගාරය හිස්.. අන්න එහෙම රටක් බාරගෙන තමයි මහින්ද වැඩ පටන් ගත්තේ.. යුද්දයක් පටන් ගන්න තියා රාජ්‍ය සේවකයාට පඩිය ගෙවාගන්න බැරුව හිටිය රටක්.. මහින්ද ණය ගත්තා පිටරටවල් වලින්.. මොකද උබේ තාත්තා ඇවිත් මහින්දට යුද්දේ කරගෙන යන්න සල්ලි දුන්නේ නෑ නේ මං දන්නා විදිහට.. ඒ අතරතුර, පොනිල් කුණු කොල්ලෙට විකුනලා දාපු, සළුසල, Sri Lankan Airlines, රක්ෂණ සංස්ථාව, වානේ සංස්ථාව වගේ වැදගත් ආයතන, කෝටි ගානක් දීල, ආයිත් රජයට ගත්තා.. ඒවාට ගියේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි.. උබේ පොනිල් ඒ ආයතන කුණු කොල්ලෙට විකුණුවේ නැත්නම් ඒ සල්ලිත් යොදා ගන්න තිබුනේ මේ රටේ සන්වර්ධනයට්.. කොහොම හරි, උබ කියන්නේ මහින්ද ණයට අරගත්ත එක වැරදියි කියලනේ.. උබේ තාත්තා ඇවිත් රටේ සංවර්ධනයට ආධාර කරනවා ඇති එතකොට.. ඩොලර් මිලියන ගණනින් වටිනා සංවර්ධන ව්‍යාපෘති පටන් ගන්න උනේ තාත්තා ඇවිත් සල්ලි දීලා යනවා ඇති... මෝඩයෙක් උනාට පෙන්නන්න එපා.. උබ කියන විදිහට මහින්ද එදා ණයට හරි ආයුධ අරගෙන යුද්දේ ඉවර කරපු එක වැරදියි නේ? කොටි ඇවිත් කොලබට ගැහුවත් මහින්දට තිබුනේ, තව අවුරුදු 20 කට විතර සංවර්ධන යෝජනා ගෙනල්ලා, මේ රටේ ආයුද හදලා, ඒවායින් විතරක් යුද්ධ කරන්න නේ? :angry: [U][B][COLOR=DarkGreen]උබ වගේ රට හරක් තමයි UNP එකට, කැපුවත් කොළ කියල චන්දෙ දෙන්නේ..[/COLOR][/B][/U] තොප්පිගල කැලයක් කියනකොට උබ උඩ පැන පැන හිනාවෙන්න ඇති.. ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියනකොට උබට මාර ආතල් එකක් දැනෙන්න ඇති නේ? උබ වගේ උන් මේ රටට සාපයක්... උබලා දැන් my3 ට චන්දෙ දුන්නේ, මහින්ද ණය ගත්තු එකට විරුද්ද වෙන්නනේ? එතකොට දැන් රවී කරුපයියා ඩොලර් බිලියන ගානක බැදුම්කර විකුන විකුණා කරන්නේ මොකක්ද කියල පොඩ්ඩකට කියපන්කො? පො@@ my3 යන හැම රටකටම ගිහින් "අනේ අපිට සල්ලි දෙන්න" කියල කියන්නේ ඇයි? මේ රටේ උබ වගේ මීහරක් තව ඉන්නකන් පො@නයෝ රජ වෙයි ඉස්සරහටත්... තුහ්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom