Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලුතිනන් කර්නල් ශම්මි රෝහල් ගතවේ

සමන් ගමගේ

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය හමුවේ දැනට මාස නවයක පමණ කාලයක සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරීව සිටි ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න හදිසියේ රෝගාතුර වී පෙරේදා (19 වැනිදා) රාත්‍රී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සිරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටි ශම්මි කුමාරරත්න මීට සිව් දිනකට පමණ ඉහතදී හදිසියේ ක්ලාන්තයක් හැදී සිහිසුන් තත්ත්වයට පත්ව ඇත.

එහිදී ඔහුට හදිසි ප්‍රතිකාර ලබා දුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් සිදු කළ පරීක්ෂා කිරීම්වලදී සිරුරේ රුධිරගත සීනි මට්ටම සීඝ්‍ර ලෙස පහත යැම හේතුවෙන් ලුතිනන් කර්නල්වරයා ක්ලාන්තයට පත්ව ඇති බව අනාවරණය කරගෙන තිබේ.

එතැන් සිට සිරුරේ සීනි මට්ටම යළි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කොතෙක් ප්‍රතිකාර ලබා දුන්නද ශම්මි කුමාරරත්න මහතාට සුවයක් ලැබී නැති අතර ඒ අනුව ඔහු වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදිය යුතු බවට එම වෛද්‍යවරුන් නිර්දේශ කළ බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අනුව පෙරේදා රාත්‍රී පොලිස් සහ බන්ධනාගාර නිලධාරින් හය දෙනකුගේ ආරක්ෂාව යටතේ ලුතිනන් කර්නල්වරයා ජාතික රෝහල ඇතුළත් කිරීමට කටයුතු කෙරුණු බවද හෙතෙම සඳහන් කළේය.

එක්නැලිගොඩ සිද්ධිය හමුවේ මේ වන විට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරින් නව දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර දිගින් දිගටම සිරගත වීමට සිදු වීම හමුවේ ඔවුන් දැඩි මානසික හා කායික පීඩනයකට පත්ව සිටින බව ද පසුගිය දිනවල බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් අනාවරණය විය.

[QUOTE="funkyguy89, post: 19892282, member: 250919"] [SIZE=5][COLOR=#003300]ලුතිනන් කර්නල් ශම්මි රෝහල් ගතවේ [/COLOR][/SIZE][SIZE=4] සමන් ගමගේ ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය හමුවේ දැනට මාස නවයක පමණ කාලයක සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරීව සිටි ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න හදිසියේ රෝගාතුර වී පෙරේදා (19 වැනිදා) රාත්‍රී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සිරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටි ශම්මි කුමාරරත්න මීට සිව් දිනකට පමණ ඉහතදී හදිසියේ ක්ලාන්තයක් හැදී සිහිසුන් තත්ත්වයට පත්ව ඇත. එහිදී ඔහුට හදිසි ප්‍රතිකාර ලබා දුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් සිදු කළ පරීක්ෂා කිරීම්වලදී සිරුරේ රුධිරගත සීනි මට්ටම සීඝ්‍ර ලෙස පහත යැම හේතුවෙන් ලුතිනන් කර්නල්වරයා ක්ලාන්තයට පත්ව ඇති බව අනාවරණය කරගෙන තිබේ. එතැන් සිට සිරුරේ සීනි මට්ටම යළි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කොතෙක් ප්‍රතිකාර ලබා දුන්නද ශම්මි කුමාරරත්න මහතාට සුවයක් ලැබී නැති අතර ඒ අනුව ඔහු වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදිය යුතු බවට එම වෛද්‍යවරුන් නිර්දේශ කළ බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය. මේ අනුව පෙරේදා රාත්‍රී පොලිස් සහ බන්ධනාගාර නිලධාරින් හය දෙනකුගේ ආරක්ෂාව යටතේ ලුතිනන් කර්නල්වරයා ජාතික රෝහල ඇතුළත් කිරීමට කටයුතු කෙරුණු බවද හෙතෙම සඳහන් කළේය. එක්නැලිගොඩ සිද්ධිය හමුවේ මේ වන විට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරින් නව දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර දිගින් දිගටම සිරගත වීමට සිදු වීම හමුවේ ඔවුන් දැඩි මානසික හා කායික පීඩනයකට පත්ව සිටින බව ද පසුගිය දිනවල බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් අනාවරණය විය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom