Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයන් එකතු කිරීම

සිංහලයන් එකතුවන්නේ කුමක් වටා ද? කා වටා ද? යන ප්‍රශ්න නැවතත් වැදගත් වෙලා. මෙයින් කියන්නේ සියළු සිංහලයන් එකතුවන්නේය යන්නවත් එකතුවිය හැකිය යන්නවත් නොවෙයි. ඉතිහාසයේ කවරදාවත් එසේ වී නැහැ. එසේ වන්නේත් නැහැ. අපට අවශ්‍ය වැඩි ශක්තියක් ගොනු කර ගැනීමයි. ඉතිහාසයේ සිංහලයන් ඉතා වැඩි ප්‍රමාණයක් එකතු වී ඇත්තේ ගැමුණු, විජයබාහු ආදී රජවරුන් වටා. දැන් අපට රජවරුන් නැහැ. දැන් ඉන්නේ දේශපාලනඥයන්. රජවරුන් නම් රට කරවීමට කුඩා කල සිට ඉගෙන ගත්තා. සිංහල කුමාරවරුන් භික්ෂූන්වහන්සේලා යටතේත් ඒ පුහුණුව ලැබුවා. ධාතුසේන කුමාරයා හොඳම උදාහරණය. ඒ පුහුණුවේ දශරාජ ධර්මයත් තියෙන්න ඇති. කොහොමටත් කල්ගත වන විට සිංහල රජු බෝසතකු විය යුතු ය යන අදහසත් එකතු වුනා. අපට අග්බෝ (බෝසත්) රජවරු ම කී දෙනකු සිටියා ද? මේ ක්‍රමය වැඩවසම් ක්‍රමයක් ය කියලා කියන්නෙ බටහිරින් සෑම දෙයක් ම ඉගෙන ගන්න පඬියන්. අපේ ක්‍රමය යුරෝපයේ තිබූ වැඩවසම් ක්‍රමය නොවන බවවත් මේ පඬියන් දන්නේ නැහැ.

දැන් නම් අපට තියෙන්නෙ බටහිරින් ලැබුණු ප්රජාතන්ත්රවාදය කියන ක්‍රමය. ඒකෙ දේශපාලන පක්ෂ තියෙනවා. කවුද කියලා තිබුණා බටහිර විද්‍යාවට පහර දෙන වෙලාවෙදි බටහිරින් ලැබුණු පක්ෂ දේශපාලනය ප්රතික්ෂෙප කිරීමට කරුණු කියන්න කියා. අප යමක් පිලිගන්නෙ හරි ප්රතික්ෂෙප කරන්නෙ හරි බටහිරින් ලැබුණ ද නැද්ද කියන එක මත නෙවෙයි. ඒක අපට ගැලපෙනවාද, ඒක අපට අවශෝෂණය කරගන්න, එහෙම නැත්නම් උරාගන්න, පුළුවන්ද බැරිද කියන කාරණය මත. බටහිර විද්‍යාව අපට ඉගෙන ගන්න පුළුවන්. ඒත් ඒක අපේ චින්තනයට ගැලපෙන්නෙ නැහැ. කාලාම සූත්‍රයෙහි ඇති බටහිර විද්‍යාවක් නැහැ.  චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් අපට කියන්නෙ අනුමාන මත, එහෙම නැත්නම් බටහිර විද්‍යාවෙ කියන විධියට නම් ප්‍රවාද මත, නිගමනවලට එළඹෙන්න එපා කියලා. අපට බටහිර විද්‍යාවෙ වියුක්ත සංකල්ප නිර්මාණය කරන්න බැහැ. ඒත් මෙයින් කියන්නෙන බටහිර විද්‍යාව ඉගෙන ගන්න එපා කියන එකවත් ඒක යොදාගන්න එපා කියන එකවත් නො වෙයි.

පක්ෂ දේශපාලනයත් අපට ගැලපෙන්නෙ නැහැ. කොටින් ම අපට ඡන්දය ගැලපෙන්නෙත් නැහැ. අපේ ක්‍රමය ජනසම්මතය. ජනසම්මතය කියන්නෙ වැඩිපුර එක ඡන්දයක් ලබපු අය රට පාලනය කරන එක නොවෙයි. අද මහින්ද රාජපක්ෂට ලැබුණු ඡන්්ද පනස්අට ලක්ෂය කොහේවත් නියෝජනය වෙන්නෙ නැහැ. මේ පනස්අට ලක්ෂයට සිංහලයන්ගෙන් බහුතරය අයත්වන බවවත් කියන්නෙ නැහැ. සිංහල බෞද්ධයන්ගෙන් සියයට හැටකට වඩා ඡන්දය දුන්නේ මහින්දට කියන එක මහින්දවත් ඔහු වටේ සිටින ඒකාබද්ධ විපක්ෂයෙ කවුරුන්වත් කටඇරලා කියන්නෙ නැහැ. බටහිර පඬියන් ඔවුන්ගෙ කටවල් වහලා. බටහිර මතවාදවලින් අපව පාලනය කෙරෙනවා.

මේකෙ කරුමෙ කියන්නෙ වෙනත් ඡන්දවලින් දිනපු මෛත්‍රිපාල රනිල් හවුල (නිවැරදිව නම් රනිල්ගෙ ආණ්ඩුව) සිංහල බෞද්ධ ඡන්දවලින් බහුතරය අමතක කරලා සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගැනීම. රනිල්ට සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගන්න කිසිම අයිතියක් නැහැ. එහෙම කියපු ගමන් පඬියන් කියන්නෙ මේක සිංහල බෞද්ධ රටක් නොවිය යුතුය කියලයි. වලංගු නැති පුස් කෑ සමසමාජයක අනුගාමිකයකු වන ලාල් විජේනායකට ඕන කරන්නෙ මේ ඇතිවිය යුතු සිංහල බෞද්ධකම නැති කරන්න. එයා කැමති ඇති රෝම ලන්දේසි නීතිය යටතෙ මැරෙන කන් නඩු කියන්න. ඔය නීතිය අප දවසක වෙනස් කරන්න ඕන. මේ ගොල්ලන් දඟලන්නෙ අපේ රට ඊනියා අනාගමික රාජ්‍යයක් කරන්න. එහෙත් එහෙම රටවල් කොහෙද තියෙන්නෙ. ඇමරිකාවෙ මුදල් නෝට්ටුවල තියෙන්නෙ අප දෙවියන් කෙරෙහි විශ්වාසය තියෙනව කියලයි. මේ දෙවියන් ශිවවත් විෂ්ණුවත් ඊශ්වරවත් නෙවෙයි. එහෙත් ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්න අකමැති ලාල් විජේනායක විතරක් නෙවෙයි දෙමළ ජාතිවාදීනුත් ඇමරිකාව ක්‍රිස්තියානි රටක් හැටියට පිළිගන්නෙ නැහැ. ඔවුන්ට ඒක අනාගමික. දෙමළ ජාතිවාදින් යෙහෝවා දෙවියන් ගැන සඳහන්වන මේ සල්ලි හිලරි ක්ලින්ටන්ගෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයට දෙනවා. ලාල් විජේනායකලා ජාතික කොඩියෙ බෝපත් අයින් කරන්න හදනවා. ලාල් විජේනායකලා ධනවාදී රනිල් එක්ක එකතුවෙන්නෙ සිංහල බෞද්ධකම නැතිකරන්න මිස ධනපති ක්‍රමය නැතිකරන්න නෙවෙයි.

සිංහලයන් එකතුකරන්නෙ මහින්ද ද බැසිල් ද විමල් ද ගෝඨාභය ද දිනේෂ් ද ප්‍රසන්න ද වෙල්ගම ද වෙනත් කවුරුන් ද කියන ප්‍රශ්නෙ අහන්න ඉස්සෙල්ල අහන්න ඕන ප්රශ්නය එකතුවෙන්නෙ මොකක් වටා ද කියන එක. අපි පළමුවෙන් එකතුවන්නෙ කුමකට ද යන ප්‍රශ්නයට පිළිතුරක් සොයමු. සිංහලයන් එකතුවිය යුත්තෙ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කරන්න. ඒ රාජ්‍යය ඉතාමත් සාධාරණයි. අප එකතුවන්නෙ සිංහල බෞද්ධ රාජ්‍යය වටා. ඒකෙන් කියන්නෙ සිංහල ක්‍රිස්තියානි අයට හරි දෙමළ මුස්ලිම් අයට හරි මේ රට අයත් නැති බව නෙවෙයි. රුවන්වැලි සෑය ළඟට ගිහිල්ල මේක මගේ උරුමය කියල කියන්න පුළුවන් ඕනම කෙනකුට මේ රට අයිතියි. ගැමුණු කුමරු කිව්වෙ මාගේ මේ ව්‍යායාමය රජකම පිණිස නොව බුදුසසුනේ චිරස්ථිතිය සඳහා කියලයි. අප යටත්විජිතයක් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන අවස්ථාවෙදි සුද්දන් සමග ගිවිසුමක් අත්සන් කෙළේ ඔවුන් බුද්ධාගම හා දේවාගම සුරක්ෂිත කරන බවට පොරොන්දු කරවාගෙන. මේ අවස්ථා දෙක අතරෙ මේ රටේ තිබුණෙ සිංහල බෞද්ධ රාජ්‍යයක්. සුද්දන් යටතේ ඒක ඇංග්ලිකන් ක්‍රිස්තියානි වුනා. නිදහසෙන් පස්සෙ නැවත සිංහල බෞද්ධ වුනේ නැහැ. අපි ඒක දැන්වත් සම්පූර්ණ කරගනිමු ඒ සඳහා එක්වෙමු. මේ ආරාධනය සිංහල ක්‍රිස්තියානි/කතෝලික ජනතාවට මෙන් ම යටත්විජ්ිත විරෝධී දෙමළ මුස්ලිම් ජනයාටත්. අද මේ රටේ යටත්විජිත විරෝධී වෙන්න පුළුවන් ජාතිකත්වය මත මිස කසිකබල් මාක්ස්වාදය මත නෙවෙයි. ලාල් විජේනායකලා පමණක් නොව අනුර දිසානායකලා ද පෙන්වන්නේ එයයි.

සිංහලයන් සිංහල බෞද්ධ රාජ්‍යය වටා එකතු වූ විට එයට නායකත්වය දෙන්නේ කවුද කියන ප්රශ්නය විසඳාගැනීම පහසු වේවි. දැනට අපට කිව හැක්කේ රනිල්වත් මෛත්‍රීපාලවත් චම්පක ඇතුළු ආණ්ඩුවේ එක ඇමතියකුවත් අනුර කුමාරවත් ඒ සඳහා සුදුස්සන් නොවන බවයි.

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.

(https://www.facebook.com/Nalin-de-Si...8511888194878/)

නලින් ද සිල්වා

2016 ජූනි 24

[QUOTE="funkyguy89, post: 20326039, member: 250919"] [CENTER] [U][COLOR=Blue][B][SIZE=4]සිංහලයන් එකතු කිරීම[/SIZE][/B][/COLOR][/U][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4]සිංහලයන් එකතුවන්නේ කුමක් වටා ද? කා වටා ද? යන ප්‍රශ්න නැවතත් වැදගත් වෙලා. මෙයින් කියන්නේ සියළු සිංහලයන් එකතුවන්නේය යන්නවත් එකතුවිය හැකිය යන්නවත් නොවෙයි. ඉතිහාසයේ කවරදාවත් එසේ වී නැහැ. එසේ වන්නේත් නැහැ. අපට අවශ්‍ය වැඩි ශක්තියක් ගොනු කර ගැනීමයි. ඉතිහාසයේ සිංහලයන් ඉතා වැඩි ප්‍රමාණයක් එකතු වී ඇත්තේ ගැමුණු, විජයබාහු ආදී රජවරුන් වටා. දැන් අපට රජවරුන් නැහැ. දැන් ඉන්නේ දේශපාලනඥයන්. රජවරුන් නම් රට කරවීමට කුඩා කල සිට ඉගෙන ගත්තා. සිංහල කුමාරවරුන් භික්ෂූන්වහන්සේලා යටතේත් ඒ පුහුණුව ලැබුවා. ධාතුසේන කුමාරයා හොඳම උදාහරණය. ඒ පුහුණුවේ දශරාජ ධර්මයත් තියෙන්න ඇති. කොහොමටත් කල්ගත වන විට සිංහල රජු බෝසතකු විය යුතු ය යන අදහසත් එකතු වුනා. අපට අග්බෝ (බෝසත්) රජවරු ම කී දෙනකු සිටියා ද? මේ ක්‍රමය වැඩවසම් ක්‍රමයක් ය කියලා කියන්නෙ බටහිරින් සෑම දෙයක් ම ඉගෙන ගන්න පඬියන්. අපේ ක්‍රමය යුරෝපයේ තිබූ වැඩවසම් ක්‍රමය නොවන බවවත් මේ පඬියන් දන්නේ නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැන් නම් අපට තියෙන්නෙ බටහිරින් ලැබුණු ප්රජාතන්ත්රවාදය කියන ක්‍රමය. ඒකෙ දේශපාලන පක්ෂ තියෙනවා. කවුද කියලා තිබුණා බටහිර විද්‍යාවට පහර දෙන වෙලාවෙදි බටහිරින් ලැබුණු පක්ෂ දේශපාලනය ප්රතික්ෂෙප කිරීමට කරුණු කියන්න කියා. [COLOR=Blue]අප යමක් පිලිගන්නෙ හරි ප්රතික්ෂෙප කරන්නෙ හරි බටහිරින් ලැබුණ ද නැද්ද කියන එක මත නෙවෙයි. ඒක අපට ගැලපෙනවාද, ඒක අපට අවශෝෂණය කරගන්න, එහෙම නැත්නම් උරාගන්න, පුළුවන්ද බැරිද කියන කාරණය මත.[/COLOR] බටහිර විද්‍යාව අපට ඉගෙන ගන්න පුළුවන්. ඒත් ඒක අපේ චින්තනයට ගැලපෙන්නෙ නැහැ. කාලාම සූත්‍රයෙහි ඇති බටහිර විද්‍යාවක් නැහැ. [B][COLOR=DarkRed] චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් අපට කියන්නෙ අනුමාන මත, එහෙම නැත්නම් බටහිර විද්‍යාවෙ කියන විධියට නම් ප්‍රවාද මත, නිගමනවලට එළඹෙන්න එපා කියලා.[/COLOR][/B] අපට බටහිර විද්‍යාවෙ වියුක්ත සංකල්ප නිර්මාණය කරන්න බැහැ. ඒත් මෙයින් කියන්නෙන බටහිර විද්‍යාව ඉගෙන ගන්න එපා කියන එකවත් ඒක යොදාගන්න එපා කියන එකවත් නො වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පක්ෂ දේශපාලනයත් අපට ගැලපෙන්නෙ නැහැ. කොටින් ම අපට ඡන්දය ගැලපෙන්නෙත් නැහැ. අපේ ක්‍රමය ජනසම්මතය. [B][COLOR=Red]ජනසම්මතය කියන්නෙ වැඩිපුර එක ඡන්දයක් ලබපු අය රට පාලනය කරන එක නොවෙයි.[/COLOR][/B] [U][COLOR=Red]අද මහින්ද රාජපක්ෂට ලැබුණු ඡන්්ද පනස්අට ලක්ෂය කොහේවත් නියෝජනය වෙන්නෙ නැහැ. මේ පනස්අට ලක්ෂයට සිංහලයන්ගෙන් බහුතරය අයත්වන බවවත් කියන්නෙ නැහැ.[/COLOR][/U] සිංහල බෞද්ධයන්ගෙන් සියයට හැටකට වඩා ඡන්දය දුන්නේ මහින්දට කියන එක මහින්දවත් ඔහු වටේ සිටින ඒකාබද්ධ විපක්ෂයෙ කවුරුන්වත් කටඇරලා කියන්නෙ නැහැ. බටහිර පඬියන් ඔවුන්ගෙ කටවල් වහලා. බටහිර මතවාදවලින් අපව පාලනය කෙරෙනවා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේකෙ කරුමෙ කියන්නෙ වෙනත් ඡන්දවලින් දිනපු මෛත්‍රිපාල [B][COLOR=Red]රනිල් හවුල (නිවැරදිව නම් රනිල්ගෙ ආණ්ඩුව) සිංහල බෞද්ධ ඡන්දවලින් බහුතරය අමතක කරලා සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගැනීම.[/COLOR][/B] [B][U]රනිල්ට සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගන්න කිසිම අයිතියක් නැහැ.[/U][/B] එහෙම කියපු ගමන් පඬියන් කියන්නෙ මේක සිංහල බෞද්ධ රටක් නොවිය යුතුය කියලයි. වලංගු නැති පුස් කෑ සමසමාජයක අනුගාමිකයකු වන ලාල් විජේනායකට ඕන කරන්නෙ මේ ඇතිවිය යුතු සිංහල බෞද්ධකම නැති කරන්න. එයා කැමති ඇති රෝම ලන්දේසි නීතිය යටතෙ මැරෙන කන් නඩු කියන්න. ඔය නීතිය අප දවසක වෙනස් කරන්න ඕන. මේ ගොල්ලන් දඟලන්නෙ අපේ රට ඊනියා අනාගමික රාජ්‍යයක් කරන්න. එහෙත් එහෙම රටවල් කොහෙද තියෙන්නෙ. [B][COLOR=Navy]ඇමරිකාවෙ මුදල් නෝට්ටුවල තියෙන්නෙ අප දෙවියන් කෙරෙහි විශ්වාසය තියෙනව කියලයි. මේ දෙවියන් ශිවවත් විෂ්ණුවත් ඊශ්වරවත් නෙවෙයි.[/COLOR][/B] එහෙත් ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්න අකමැති ලාල් විජේනායක විතරක් නෙවෙයි දෙමළ ජාතිවාදීනුත් ඇමරිකාව ක්‍රිස්තියානි රටක් හැටියට පිළිගන්නෙ නැහැ. ඔවුන්ට ඒක අනාගමික. දෙමළ ජාතිවාදින් යෙහෝවා දෙවියන් ගැන සඳහන්වන මේ සල්ලි හිලරි ක්ලින්ටන්ගෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයට දෙනවා. ලාල් විජේනායකලා ජාතික කොඩියෙ බෝපත් අයින් කරන්න හදනවා. ලාල් විජේනායකලා ධනවාදී රනිල් එක්ක එකතුවෙන්නෙ සිංහල බෞද්ධකම නැතිකරන්න මිස ධනපති ක්‍රමය නැතිකරන්න නෙවෙයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සිංහලයන් එකතුකරන්නෙ මහින්ද ද බැසිල් ද විමල් ද ගෝඨාභය ද දිනේෂ් ද ප්‍රසන්න ද වෙල්ගම ද වෙනත් කවුරුන් ද කියන ප්‍රශ්නෙ අහන්න ඉස්සෙල්ල අහන්න ඕන ප්රශ්නය එකතුවෙන්නෙ මොකක් වටා ද කියන එක. අපි පළමුවෙන් එකතුවන්නෙ කුමකට ද යන ප්‍රශ්නයට පිළිතුරක් සොයමු. [B][SIZE=5][COLOR=Red]සිංහලයන් එකතුවිය යුත්තෙ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කරන්න.[/COLOR][/SIZE][/B] ඒ රාජ්‍යය ඉතාමත් සාධාරණයි. අප එකතුවන්නෙ සිංහල බෞද්ධ රාජ්‍යය වටා. ඒකෙන් කියන්නෙ සිංහල ක්‍රිස්තියානි අයට හරි දෙමළ මුස්ලිම් අයට හරි මේ රට අයත් නැති බව නෙවෙයි. [B][COLOR=Red]රුවන්වැලි සෑය ළඟට ගිහිල්ල මේක මගේ උරුමය කියල කියන්න පුළුවන් ඕනම කෙනකුට මේ රට අයිතියි.[/COLOR][/B] ගැමුණු කුමරු කිව්වෙ මාගේ මේ ව්‍යායාමය රජකම පිණිස නොව බුදුසසුනේ චිරස්ථිතිය සඳහා කියලයි. අප යටත්විජිතයක් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන අවස්ථාවෙදි [B][COLOR=DarkGreen]සුද්දන් සමග ගිවිසුමක් අත්සන් කෙළේ ඔවුන් බුද්ධාගම හා දේවාගම සුරක්ෂිත කරන බවට පොරොන්දු කරවාගෙන. මේ අවස්ථා දෙක අතරෙ මේ රටේ තිබුණෙ සිංහල බෞද්ධ රාජ්‍යයක්. සුද්දන් යටතේ ඒක ඇංග්ලිකන් ක්‍රිස්තියානි වුනා. නිදහසෙන් පස්සෙ නැවත සිංහල බෞද්ධ වුනේ නැහැ.[/COLOR][/B] අපි ඒක දැන්වත් සම්පූර්ණ කරගනිමු ඒ සඳහා එක්වෙමු. මේ ආරාධනය සිංහල ක්‍රිස්තියානි/කතෝලික ජනතාවට මෙන් ම යටත්විජ්ිත විරෝධී දෙමළ මුස්ලිම් ජනයාටත්. අද මේ රටේ යටත්විජිත විරෝධී වෙන්න පුළුවන් ජාතිකත්වය මත මිස කසිකබල් මාක්ස්වාදය මත නෙවෙයි. ලාල් විජේනායකලා පමණක් නොව අනුර දිසානායකලා ද පෙන්වන්නේ එයයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සිංහලයන් සිංහල බෞද්ධ රාජ්‍යය වටා එකතු වූ විට එයට නායකත්වය දෙන්නේ කවුද කියන ප්රශ්නය විසඳාගැනීම පහසු වේවි. දැනට අපට කිව හැක්කේ රනිල්වත් මෛත්‍රීපාලවත් චම්පක ඇතුළු ආණ්ඩුවේ එක ඇමතියකුවත් අනුර කුමාරවත් ඒ සඳහා සුදුස්සන් නොවන බවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි. [/SIZE] [SIZE=4]([URL="https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/"]https://www.facebook.com/Nalin-de-Si...8511888194878/[/URL])[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නලින් ද සිල්වා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2016 ජූනි 24[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom