Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භෞතිකවාදී කබ්බන්ට නම් රිදෙයි...

නොපෙනෙන මානය 1

නොපෙනෙන මානය 1

මේ ලිපි පෙළ දෙරණෙහි ප්‍රචාරය කරන වැඩසටහන ගැන නොවුනත් පසුගිය පෝයදා වැඩ සටහනෙහි මතු වූ කරුණු ද යම් ප්‍රමාණයක් සාකච්ඡා කෙරෙනවා. දෙවියන් පමණක් නොව භූතයන් අමනුෂ්‍යයන් ගැනත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙනවා. මේ ප්‍රාණීන් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. මේ ප්‍රාණීන්ට අමතර ව දෙවියන් වහන්සේ හා බ්‍රහ්මයන් ගැන යුදෙවු, ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ඒබ්‍රාහිමික ආගම්වල හා වෛදික ආගම්වල විශ්වාස කෙරෙනවා. ඒ දෙවියනුත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. ඒ ආගම් අදහන්නන් ඒ දෙවියන් හා තවත් අදෘශ්‍යමාන ප්‍රාණීන් ගැන විශ්වාස කරනවා. මා ඔවුන්ගේ විශ්වාස ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඔවුන්ට අමතරව අදේවවාදී ද්‍රව්‍යවාදීන් ඉන්නවා. ඔවුන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ විශ්වාස කරන්නේ නැහැ. අපි ඔවුන් ගැන පසුව කතා කරමු.

එහෙත් පළමුව බෞද්ධයන් ගැන කතා කළ යුතුයි. මෙහි දී බෞද්ධයන් දෙකොටසක් ඉන්න බව පේනවා. ඒ මහායාන හීනයාන ආදී වශයෙන් නොවෙයි. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් ඇතැයි විශ්වාස කරන අය හා විශ්වාස නොකරන අය වශයෙන්. ඒ විශ්වාස නොකරන්නන් අතර භික්ෂූන් වහන්සේ, කිසිදා පැවිදි වී නොසිටි අය හා උපැවිදි අය සිටීමට හැකියි. මා ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අසනවා. ඔවුන් සූත්‍ර පිටකයෙහි දෙවියන් ගැන සඳහන් දේ විශ්වාස කරනවා ද? බුදුන් වහන්සේ දෙවියන් සිටින බව දේශනා කර තිබෙනවා. බුදුන් වහන්සේ මැදියම පසුකර පැමිණි දෙවියන්ට ධර්ම දේශනා කර ඇති බවත් සඳහන් වෙනවා.

දෙවියන් ඇතැයි විශ්වාස නොකරන බෞද්ධයන්් සූත්‍ර පිටකයෙහි සඳහන් ඒ කරුණු ගැන කියන්නේ කුමක් ද? ඔවුන් කියන්නේ සූත්‍ර පිටකයෙහි ඇති ඒ කොටස් පසුව එකතු කරන ලද බව ද? එසේත් නැත්නම් ඉන්ද්‍රියානුභූතවාදයට (පොසිටිවිසම්) එකඟ වන පරිදි එසේ දෙවියන් යනුවෙන් කියා ඇත්තේ මනුෂ්‍ය කොටස් ගැන බව කියන්නේ ද? වෙනත් වචනවලින් කියන්නේ නම් දෙවියන් ගැන ඉන්දිය්රානුභූත අර්ථකථනයක් කරන්නේ ද? සූත්‍ර පිටකයට අනුව බුදුන් වහන්සේ දෙවියන් සමග සන්නිවේදනය කර තිබෙනවා. බුදුන් වහන්සේ දෙවියන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දී තිබෙනවා. දෙවියන් ඇතැයි විශ්වාස නොකරන බෞද්ධයන් මේ සංවාද තේරුම් කරන්නේ කෙසේ ද? බුදුන් වහන්සේ එකල සිටි මිනිසුන්ගේ විශ්වාසවලට පිටින් යෑමට නොහැකි නිසා දෙවියන් ගැන දේශනා කළ සේක් ද? එවිට ප්‍රශ්නයක් වන්නේ බුදුන් වහන්සේ කිසිම සැකයකට ඉඩක් නොතබා එකල පැවති ප්‍රධාන ම විශ්වාසයක් වූ ආත්මවාදය ප්රතික්ෂෙප කෙළේ කෙසේ ද යන්නයි.

අපි දැන් අදේවවාදී ඊනියා ප්‍රබුද්ධයන් විද්ය්රාඥයන්  ආදීන් දෙසට හැරෙමු. ඔවුන් අතර ඉහත සඳහන් දෙවියන් නැතැයි කියන ඊනියා ප්රබුද්ධ බෞද්ධයන් ද සිටිය හැකි ය. දෙවියන් ඇත් ද නැත් ද යන්න තීරණය කිරීම සඳහා පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව යොදා ගන්නේ කෙසේ ද? බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි මා කියන්නේ බටහිර විද්‍යාඥයන් පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්ෂණ තේරුම් ගැනීමට යැයි කියමින් සිතින්වත් මවාගත නොහැකි පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත ප්‍රවාද ගොතන බැවින්. මෙහි දී කිවයුතු කරුණක් වෙනවා. පෘථග්ජනයන් හා සම්බන්ධයෙන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප හා ප්‍රවාද කොටස් දෙකකට බෙදිය හැකියි. ඇතැම් සංකල්ප හා ප්‍රවාද සිතෙන් මවාගත හැකි අතර ඇතැම් ඒවා සිතෙන්වත් මවාගැනීමට නොහැකියි. පෘථග්ජනයන් සම්බන්ධයෙන් පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප හා ප්‍රවාද මෙන් ම සිතෙන් මවාගත හැකි සංකල්ප හා ප්‍රවාද ද බොරු. ඒ ෂඩායතන සම්බන්ධ බොරු. සිතෙන් මවාගත නොහැකි සංකල්ප හා ප්‍රවාද පට්ටපල් බොරු. මා මෙහි දී ද්වයතානුපස්සනා සූත්‍රය මත පදනම් වෙනවා. මේ ගැන මා බොහෝ අවස්ථාවල සඳහන් කර තිබෙනවා. ඒ සූත්‍රය නොකියවා මා කියන දේ තේරුම් ගැනීමට අමාරුයි.

බටහිර විද්‍යාව ගැන කියන කාලෝ ෆොන්සේකා වැන්නවුන් පටන් ගන්නේ පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්ෂණවලින්. අනුභූතිවාදයෙහි (එම්පිරිසිසම්) පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් ගැන කියැවෙනවා. දැනුම පටන්ගන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංජානනවලින් බව අනුභූතිවාදීන්ගේ විශ්වාසයයි. බටහිර දාර්ශනිකයන් සිතන ආකාරයෙන් සංජානන සංකල්පවලින් ස්වායත්ත වෙනවා. බර්ට්‍රන්ඩ් රසල් තම අ හිස්ටරි ඔෆ් වෙස්ටර්න් ෆිලොසොෆි කෘතියෙහි එවැනි සංජානන සඳහා උදාහරණයක් ලෙස නිල්බව යන සංජානනය යොදා ගන්නවා. එය සංකල්පවලින් ස්වායත්ත සංජානනයක් ලෙස ඔහු සලකනවා. එහෙත් බෞද්ධයන් දන්නා කාරණයක් නම් සංකල්පවලින් තොර සංජානන නැති බව ය. නිල් බව යන්න මනසකින් තොරව නොපවතියි. නිල්බව, නිල්බව වන්නේ මනස් ඇති මිනිසුන්ට ය. නාම රූපවල රූප යන්න නාම නැතිව තේරුම් ගන්න බැහැ. නාම මනසේ ඇති වන දේ. රූප පංචෙන්ද්‍රිය ඇසුරෙන් මනසේ ඇතිවන නාම. නාම නැති රැප තිබෙන්නෙ බුදුදහම ඉන්ද්‍රියානුභූතවාදයට යටකරපු ඊනියා නූතනත්ව බෞද්ධයන්ට.

බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවට අනුව නිල් බවට එනම් නිල් පාටට නියමිත සංඛ්‍යාතියක් තිබෙනවා. ඒ තරංගවාදයට අනුව. සම්භාව්‍ය භෞතික විද්‍යාවේ නිව්ටන්ට පසුව පැමිණි තරංගවාදයට අනුව ආලෝකය යනු විද්‍යුත්චුම්බක විකිරණවල එක් පරාසයක්. නිව්ටන් ආලෝකය තේරුම් කෙළේ  ලවකවාදයක් ලෙසයි. එහි ආලෝකය අංශු ලෙස ගමන් කළා. පසුව ප්ලෑන්ක්ගේ ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි නැවතත් අංශු මගින් ආලෝකය තේරුම් කෙරුණා. ඒ අංශු නිව්ටන්ගේ ලවකවලින් වෙනස් වූ අතර ඒවා ෆෝටෝන නමින් හැඳින්වුනා. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව ආලෝකයට අංශුවල ගුණ මෙන් ම තරංගවල ද ගුණ තියෙනවා. මේ සියල්ල ආලෝකය යනු කුමක් ද එමගින් ශක්තිය එක් තැනක සිට තවත් තැනකට යන්නේ කෙසේ දැයි කීම සඳහා ගොතන ලද කතන්දර පමණයි. ඒ කතන්දර එකිනෙකට පරස්පරයි. ඵරස්පර කතන්දරවල ඇති යථාර්ථය, වාස්තවිකත්වය මොකක් ද? ආලෝක තරංග හෝ ෆෝටෝන හෝ දුටු අයකු නැහැ. අපට නිල් පාට ලෙස පෙනෙන්නේ යම්කිසි සංඛ්‍යාති පරාසයක ඇති ආලෝකයට, විද්ය්රත් චුම්බක තරංගවලට, කියලා භෞතික විද්‍යාවෙ කියනවා.

දැන් ප්රශ්නය වන්නේ මිනිස් නිරීක්ෂකයන්ගෙන් (විද්‍යාඥයන්ගෙන්) ස්වායත්ත ව මේ සංඛ්‍යාති පවතින්නේ ද යන්න ය. නිල් බව මිනිස් මනසෙන් ස්වායත්තව පවතී ද? කාට හරි හිතෙන්න පුළුවන් අර නිල් බව ලබාදෙන තරංග පරාසය මිනිසුන්ගෙන් ස්වායත්ත ව පවතිනවා කියා. සංඛ්‍යාති පරාසයක් කියන්නෙ යම්කිසි සංඛ්‍යාවන් දෙකක් අතර තිබෙන්නක්. සංඛ්‍යා පිළිබඳ සංකල්පය මිනිසුන්ගෙන් ස්වායත්ත ව පවතින බව බොහෝ දෙනා සිතනවා. එය වැරදියි. සංඛ්‍යා යන සංකල්පය නැති සංස්කෘතීන් තිබෙනවා. සංඛ්‍යා නැති භාෂා තිබෙනවා. සංඛ්‍යාව කියන සංකල්පයත් මිනිසුන්ගේ නිර්මාණයක්! අද බටහිරයන්ට විවිධ සංඛ්‍යා තිබෙනවා. ඒ අතර √2 වැනි අපරිමේය (ඉර්රැෂනල්) සංඛ්‍යා තිබෙනවා. පයිතගරස්වාදීන්ට එවැනි සංඛ්‍යා තිබුණේ නැහැ. ඔවුන් එවැනි සංඛ්‍යා ගැන කී පළමු තෑනෑත්තා මරා දැම්මා! සමහර මිනිසුන්ට සංඛ්‍යා නැහැ. සමහර ඇමෙරිකානු ස්වදේශිකයන්ට පහෙන් එහාට සංඛ්‍යා තිබුණෙ නැහැ. සමහරවිට සිංහල බෞද්ධයන්ට තරම් විශාල ස්වාභාවික සංඛ්‍යා වෙන කාටවත් නොතිබෙන්න ඇති. සංඛ්‍යා සම්බන්ධයෙන් අසංඛ්‍ය කියන සංකල්පයත් අපට තිබුණා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගැන අප කියනවා. ඒ අප රහතන්වහන්සේගෙන් ලබාගත් දැනුමක්. අපට එය දැනෙනවා. ඒත් වත්මන් ඉංගිරිසින්ගේ බිලියන දැනෙන්නේ නැහැ. (මතු සම්බන්ධයි)

මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2016 නොවැම්බර් 24

[QUOTE="funkyguy89, post: 20950749, member: 250919"] [B][COLOR=Red]භෞතිකවාදී කබ්බන්ට නම් රිදෙයි...[/COLOR][SIZE=4] [/SIZE][/B] [B] [/B] [B][SIZE=4]නොපෙනෙන මානය 1 [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][CENTER] [U][B][SIZE=4]නොපෙනෙන මානය 1[/SIZE][/B][/U][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ ලිපි පෙළ දෙරණෙහි ප්‍රචාරය කරන වැඩසටහන ගැන නොවුනත් පසුගිය පෝයදා වැඩ සටහනෙහි මතු වූ කරුණු ද යම් ප්‍රමාණයක් සාකච්ඡා කෙරෙනවා. දෙවියන් පමණක් නොව භූතයන් අමනුෂ්‍යයන් ගැනත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙනවා. මේ ප්‍රාණීන් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. මේ ප්‍රාණීන්ට අමතර ව දෙවියන් වහන්සේ හා බ්‍රහ්මයන් ගැන යුදෙවු, ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි ඒබ්‍රාහිමික ආගම්වල හා වෛදික ආගම්වල විශ්වාස කෙරෙනවා. ඒ දෙවියනුත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. [COLOR=Navy]ඒ ආගම් අදහන්නන් ඒ දෙවියන් හා තවත් අදෘශ්‍යමාන ප්‍රාණීන් ගැන විශ්වාස කරනවා.[/COLOR] මා ඔවුන්ගේ විශ්වාස ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඔවුන්ට අමතරව අදේවවාදී ද්‍රව්‍යවාදීන් ඉන්නවා. ඔවුන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ විශ්වාස කරන්නේ නැහැ. අපි ඔවුන් ගැන පසුව කතා කරමු. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]එහෙත් පළමුව බෞද්ධයන් ගැන කතා කළ යුතුයි. මෙහි දී [COLOR=Red]බෞද්ධයන් දෙකොටසක්[/COLOR] ඉන්න බව පේනවා. ඒ මහායාන හීනයාන ආදී වශයෙන් නොවෙයි. [COLOR=Red]ඒ පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් ඇතැයි විශ්වාස කරන අය හා විශ්වාස නොකරන අය වශයෙන්.[/COLOR] ඒ විශ්වාස නොකරන්නන් අතර භික්ෂූන් වහන්සේ, කිසිදා පැවිදි වී නොසිටි අය හා උපැවිදි අය සිටීමට හැකියි. මා ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අසනවා. ඔවුන් [B][COLOR=Red]සූත්‍ර පිටකයෙහි දෙවියන් ගැන සඳහන් දේ විශ්වාස කරනවා ද?[/COLOR][/B] බුදුන් වහන්සේ දෙවියන් සිටින බව දේශනා කර තිබෙනවා. බුදුන් වහන්සේ මැදියම පසුකර පැමිණි දෙවියන්ට ධර්ම දේශනා කර ඇති බවත් සඳහන් වෙනවා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෙවියන් ඇතැයි විශ්වාස නොකරන බෞද්ධයන්් සූත්‍ර පිටකයෙහි සඳහන් ඒ කරුණු ගැන කියන්නේ කුමක් ද? [B][COLOR=Red]ඔවුන් කියන්නේ සූත්‍ර පිටකයෙහි ඇති ඒ කොටස් පසුව එකතු කරන ලද බව ද?[/COLOR][/B] එසේත් නැත්නම් ඉන්ද්‍රියානුභූතවාදයට (පොසිටිවිසම්) එකඟ වන පරිදි එසේ දෙවියන් යනුවෙන් කියා ඇත්තේ මනුෂ්‍ය කොටස් ගැන බව කියන්නේ ද? වෙනත් වචනවලින් කියන්නේ නම් දෙවියන් ගැන ඉන්දිය්රානුභූත අර්ථකථනයක් කරන්නේ ද? සූත්‍ර පිටකයට අනුව බුදුන් වහන්සේ දෙවියන් සමග සන්නිවේදනය කර තිබෙනවා. බුදුන් වහන්සේ දෙවියන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දී තිබෙනවා. දෙවියන් ඇතැයි විශ්වාස නොකරන බෞද්ධයන් මේ සංවාද තේරුම් කරන්නේ කෙසේ ද? බුදුන් වහන්සේ එකල සිටි මිනිසුන්ගේ විශ්වාසවලට පිටින් යෑමට නොහැකි නිසා දෙවියන් ගැන දේශනා කළ සේක් ද? [COLOR=Green]එවිට ප්‍රශ්නයක් වන්නේ බුදුන් වහන්සේ කිසිම සැකයකට ඉඩක් නොතබා එකල පැවති ප්‍රධාන ම විශ්වාසයක් වූ ආත්මවාදය ප්රතික්ෂෙප කෙළේ කෙසේ ද යන්නයි. [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපි දැන් [COLOR=Blue]අදේවවාදී ඊනියා ප්‍රබුද්ධයන් විද්ය්රාඥයන්[/COLOR] :P:P ආදීන් දෙසට හැරෙමු. ඔවුන් අතර ඉහත සඳහන් දෙවියන් නැතැයි කියන ඊනියා ප්රබුද්ධ බෞද්ධයන් ද සිටිය හැකි ය. දෙවියන් ඇත් ද නැත් ද යන්න තීරණය කිරීම සඳහා පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව යොදා ගන්නේ කෙසේ ද? [B][COLOR=Red][U]බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි මා කියන්නේ[/U] බටහිර විද්‍යාඥයන් පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්ෂණ තේරුම් ගැනීමට යැයි කියමින් සිතින්වත් මවාගත නොහැකි පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත ප්‍රවාද ගොතන බැවින්.[/COLOR][/B] මෙහි දී කිවයුතු කරුණක් වෙනවා. පෘථග්ජනයන් හා සම්බන්ධයෙන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප හා ප්‍රවාද කොටස් දෙකකට බෙදිය හැකියි. ඇතැම් සංකල්ප හා ප්‍රවාද සිතෙන් මවාගත හැකි අතර ඇතැම් ඒවා සිතෙන්වත් මවාගැනීමට නොහැකියි. පෘථග්ජනයන් සම්බන්ධයෙන් පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප හා ප්‍රවාද මෙන් ම සිතෙන් මවාගත හැකි සංකල්ප හා ප්‍රවාද ද බොරු. ඒ ෂඩායතන සම්බන්ධ බොරු. සිතෙන් මවාගත නොහැකි සංකල්ප හා ප්‍රවාද පට්ටපල් බොරු. මා මෙහි දී ද්වයතානුපස්සනා සූත්‍රය මත පදනම් වෙනවා. මේ ගැන මා බොහෝ අවස්ථාවල සඳහන් කර තිබෙනවා. ඒ සූත්‍රය නොකියවා මා කියන දේ තේරුම් ගැනීමට අමාරුයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බටහිර විද්‍යාව ගැන කියන කාලෝ ෆොන්සේකා වැන්නවුන් පටන් ගන්නේ පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්ෂණවලින්. අනුභූතිවාදයෙහි (එම්පිරිසිසම්) පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් ගැන කියැවෙනවා. දැනුම පටන්ගන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංජානනවලින් බව අනුභූතිවාදීන්ගේ විශ්වාසයයි. බටහිර දාර්ශනිකයන් සිතන ආකාරයෙන් සංජානන සංකල්පවලින් ස්වායත්ත වෙනවා. බර්ට්‍රන්ඩ් රසල් තම අ හිස්ටරි ඔෆ් වෙස්ටර්න් ෆිලොසොෆි කෘතියෙහි එවැනි සංජානන සඳහා උදාහරණයක් ලෙස නිල්බව යන සංජානනය යොදා ගන්නවා. එය සංකල්පවලින් ස්වායත්ත සංජානනයක් ලෙස ඔහු සලකනවා. එහෙත් බෞද්ධයන් දන්නා කාරණයක් නම් සංකල්පවලින් තොර සංජානන නැති බව ය. නිල් බව යන්න මනසකින් තොරව නොපවතියි. නිල්බව, නිල්බව වන්නේ මනස් ඇති මිනිසුන්ට ය. නාම රූපවල රූප යන්න නාම නැතිව තේරුම් ගන්න බැහැ. නාම මනසේ ඇති වන දේ. රූප පංචෙන්ද්‍රිය ඇසුරෙන් මනසේ ඇතිවන නාම. නාම නැති රැප තිබෙන්නෙ බුදුදහම ඉන්ද්‍රියානුභූතවාදයට යටකරපු ඊනියා නූතනත්ව බෞද්ධයන්ට.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවට අනුව නිල් බවට එනම් නිල් පාටට නියමිත සංඛ්‍යාතියක් තිබෙනවා. ඒ තරංගවාදයට අනුව. සම්භාව්‍ය භෞතික විද්‍යාවේ නිව්ටන්ට පසුව පැමිණි [B][COLOR=DarkOrchid]තරංගවාදයට[/COLOR][/B] අනුව ආලෝකය යනු විද්‍යුත්චුම්බක විකිරණවල එක් පරාසයක්. නිව්ටන් ආලෝකය තේරුම් කෙළේ [B][COLOR=DarkOrchid] ලවකවාදයක්[/COLOR][/B] ලෙසයි. එහි ආලෝකය අංශු ලෙස ගමන් කළා. පසුව ප්ලෑන්ක්ගේ [B][COLOR=DarkOrchid]ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ[/COLOR][/B]හි නැවතත් අංශු මගින් ආලෝකය තේරුම් කෙරුණා. ඒ අංශු නිව්ටන්ගේ ලවකවලින් වෙනස් වූ අතර ඒවා ෆෝටෝන නමින් හැඳින්වුනා. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව ආලෝකයට අංශුවල ගුණ මෙන් ම තරංගවල ද ගුණ තියෙනවා. [B][COLOR=Indigo]මේ සියල්ල ආලෝකය යනු කුමක් ද එමගින් ශක්තිය එක් තැනක සිට තවත් තැනකට යන්නේ කෙසේ දැයි කීම සඳහා ගොතන ලද කතන්දර පමණයි.[/COLOR][/B] [COLOR=Red]ඒ කතන්දර එකිනෙකට පරස්පරයි.[/COLOR] ඵරස්පර කතන්දරවල ඇති යථාර්ථය, වාස්තවිකත්වය මොකක් ද? [COLOR=Red]ආලෝක තරංග හෝ ෆෝටෝන හෝ දුටු අයකු නැහැ.[/COLOR] අපට නිල් පාට ලෙස පෙනෙන්නේ යම්කිසි සංඛ්‍යාති පරාසයක ඇති ආලෝකයට, විද්ය්රත් චුම්බක තරංගවලට, කියලා භෞතික විද්‍යාවෙ කියනවා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැන් ප්රශ්නය වන්නේ මිනිස් නිරීක්ෂකයන්ගෙන් (විද්‍යාඥයන්ගෙන්) ස්වායත්ත ව මේ සංඛ්‍යාති පවතින්නේ ද යන්න ය. [B][COLOR=Red]නිල් බව මිනිස් මනසෙන් ස්වායත්තව පවතී ද?[/COLOR][/B] කාට හරි හිතෙන්න පුළුවන් අර නිල් බව ලබාදෙන තරංග පරාසය මිනිසුන්ගෙන් ස්වායත්ත ව පවතිනවා කියා. සංඛ්‍යාති පරාසයක් කියන්නෙ යම්කිසි සංඛ්‍යාවන් දෙකක් අතර තිබෙන්නක්. [B][COLOR=Red]සංඛ්‍යා පිළිබඳ සංකල්පය මිනිසුන්ගෙන් ස්වායත්ත ව පවතින බව බොහෝ දෙනා සිතනවා. [U]එය වැරදියි.[/U][/COLOR][/B] සංඛ්‍යා යන සංකල්පය නැති සංස්කෘතීන් තිබෙනවා. සංඛ්‍යා නැති භාෂා තිබෙනවා. සංඛ්‍යාව කියන සංකල්පයත් මිනිසුන්ගේ නිර්මාණයක්! අද බටහිරයන්ට විවිධ සංඛ්‍යා තිබෙනවා. ඒ අතර √2 වැනි අපරිමේය (ඉර්රැෂනල්) සංඛ්‍යා තිබෙනවා. [B][COLOR=Red]පයිතගරස්වාදීන්ට එවැනි සංඛ්‍යා තිබුණේ නැහැ. ඔවුන් එවැනි සංඛ්‍යා ගැන කී පළමු තෑනෑත්තා මරා දැම්මා! [/COLOR][/B]සමහර මිනිසුන්ට සංඛ්‍යා නැහැ. සමහර ඇමෙරිකානු ස්වදේශිකයන්ට පහෙන් එහාට සංඛ්‍යා තිබුණෙ නැහැ. [COLOR=Orange][B]සමහරවිට සිංහල බෞද්ධයන්ට තරම් විශාල ස්වාභාවික සංඛ්‍යා වෙන කාටවත් නොතිබෙන්න ඇති. සංඛ්‍යා සම්බන්ධයෙන් අසංඛ්‍ය කියන සංකල්පයත් අපට තිබුණා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගැන අප කියනවා.[/B] [/COLOR][B][COLOR=Sienna]ඒ අප රහතන්වහන්සේගෙන් ලබාගත් දැනුමක්. අපට එය දැනෙනවා. ඒත් වත්මන් ඉංගිරිසින්ගේ බිලියන දැනෙන්නේ නැහැ.[/COLOR][/B] (මතු සම්බන්ධයි) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි. [url]https://www1.kalaya.org[/url][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නලින් ද සිල්වා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2016 නොවැම්බර් 24[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom