Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප රටේ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් ලෙස අප මේ ලෙස ඔබතුමියට/ඔබතුමාට ලියනුයේ ඔබ මගින් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු/ මන්ත්‍රීවරියක වන ඔබගේ ආදරණීය ස්වාමියා/ බිරිඳ/පුතා/දියණිය හට අප මවුබිම වෙනුවෙන් බලපෑමක් කරන ලෙස ඉල්ලා සිටීමටයි.

ත්රස්තවාදයට එරෙහිව කළ යුද්ධයෙන් අපගේ රණවිරුවන් 29,000 ක් ජීවිතක්ෂයට පත්වූ අතර 14,000 කට අධික සංඛ්‍යාවක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබේ. අප යුද්ධ කොට තවදුරටත් ජීවත්වීමට වාසනාව ලද අය වෙමු.

ත්රස්තවාදීන් යුද්ධ කළේ මේ රට බෙදීමටයි. උතුර බෙදා වෙන්කොට පසුව නැෙඟනහිර පළාතද උතුරට යා කිරීමටය. ඒ සඳහා ඔවුන් අහිංසක වැසියන් දහස් ගණනක් මරා දැමූ සැටි ඔබට අමතක විය නොහැකිය. ත්රස්තවාදීන් යුද්ධයෙන් පරාජය කිරීම නිසා අප අහිංසක ජීවිත තවදුරටත් විනාශ වීම වැළැක් වූ අතර රට බෙදීමද වැළැක්වීමට සමත්වීමු.

අප විසින් එසේ අති විශාල කැපවීමක් කොට රැකගත් අපගේ මාතෘ භූමිය දැන් වර්තමාන යහපාලන රජය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බෙදා වෙන්කර දීමට සැරසේ. එම සංශෝධනය ගෙන එන්නේ කොටි ත්රස්තවාදීන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ ජාතික සන්ධානයයි.

13 ව න සංශෝධනයෙන් රට පළාත් 09 කට බෙදුණත් රටේ ඒකීයභාවය තවදුරටත් රඳවාගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන් කරුණු 02 ක් මගිනි. එනම් ජනාධිපතිගේ විධායක බලය ක්‍රියාත්මක කරන, දැනට ප්‍රධාන ඇමැතිට ඉහළින් සිටින, ආණ්ඩුකාරවරයාය. අනෙක පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව නීති සෑදීමට නොහැකි විෂයයන් 36 කින් යුත් සමගාමී ලැයිස්තුවය. උදාහරණයක් ලෙස, මීට මාස කිහිපයකට පෙර උතුරින් බුදු පිළිම ඉවත් කළයුතු යැයි කිලිනොච්චියේ පෙළපාලි ගිය උතුරේ ප්‍රධාන ඇමැතිවරයා උතුරු පළාතේ සියලූම බුදු පිළිම ඉවත් කළ යුතුයි කියා හෝ හමුදා කඳවුරු සියල්ල ඉවත් කළ යුතුයි කියා හෝ නීති කෙටුම්පතක් ගෙන ආවොත් උතුරේ ආණ්ඩුකාරවරයාට ජනාධිපතිගේ විධායක බලය පාවිච්චි කොට එය හරවා යැවීමට බලය තිබේ. එසේම යම් පළාත් සභාවක් මගින් ජාතික අභය භූමියක අක්කර 500 ක් ශුද්ධ කොට තට්ටු නිවාස ඉදි කළ යුතුයි කියා හෝ විවාහ වීමේ වයස අවුරුදු 15 දක්වා අඩු කළ යුතුයි කියා හෝ පැරණි නටබුන් තිබෙන ස්ථානයක් ඩෝසර් කොට කර්මාන්ත ශාලා සෑදිය යුතුයි කියා හෝ නීතියක් ගෙන ඒමට සැරසුණහොත් පාර්ලිමේන්තුවට එය එක හෙළා ප්‍රතික්ෂේප කළ හැක්කේ පිළිවෙළින් පරිසරය (අභය භූමි) විවාහ/උප්පැන්න ඓතිහාසික නටබුන් යනාදී විෂයයන් සමගාමී ලැයිස්තුවට ඇතුළත් වන බැවිණි. මේ අයුරින් ඉතා වැදගත් විෂයයන් 36 ක් සම්බන්ධව රටට අහිතකර නීති ගෙන ආවොත් වර්තමාන පාර්ලිමේන්තුවට එය වැළැක්විය හැක.

ද්‍රවිඩ සන්ධානය ගෙනඑන මේ ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධානතම නිර්දේශය වනුයේ ආණ්ඩුකාරවරයාගේ බලතල සහ සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතුයි යන්නයි. ජනතාවට වංචා කරමින් ඒ දේ කළ විට අපේ රට ස්වාධීන රාජ්‍යයන් 09 කට බෙදී යනු ඇත. එවිට රට ‘‘ඒකීය.. යැයි කීවද මුළු රටේම පවතින්නේ එක නීතියක් නොව නීති 09 කි. තවත් බොහෝ කරුණු ඇතත් මේ කරුණු පමණක් ලීවේ ලිපිය දීර්ඝ වන නිසාය. එම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය වේ. එනම් මන්ත්‍රීවරු 225 න් 150 ක ගේ ඡන්දය අවශ්‍යය. එසේ සම්මත වුවහොත් උතුරේ ඊළාම් රාජ්‍යයක් බිහිවීම කාටවත් වැළැක්විය නොහැකි වේ. එසේ වුවහොත් අත් පා ජීවිත සහ නිදහස අහිමි කර ගනිමින් අප සැම කළ කැපවීමේ වටිනාකම කුමක්ද?

අප සිංහල/දෙමළ/මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් ශ්‍රී ලංකාව අපේ මාතෘ භූමියයි. එය ඒකීය රටක් ලෙස තබා ගැනීමට දුටු ගැමුණු රජුගේ සිට අද දක්වා විරුවන් ලක්ෂ ගණනක් දිවි පුදා තිබේ. ”ඒකීය.. යන්න නාමමාත්රිකයක් පමණක් නොවිය යුතුය. ඒකීය රටක එක් විෂයයක් සම්බන්ධයෙන් තිබිය යුත්තේ එක් නීතියකි. රටේ තිබිය යුත්තේ එක් පොලිසියකි. එම ව්‍යවස්ථාව සම්මත වුවහොත් එක් විෂයයක් සම්බන්ධයෙන් පළාත් 09 යේ නීති 09 ක් තිබිය හැක. වෙනත් වෙනත් නිල ඇඳුම් අඳින පොලිසිි 09 ක් තිබිය හැකිය. අද රටේ සම්පත් එනම් ගංගා, වරායවල්, ඛනිජ නිධි, තෙල් ටැංකි, ගුවන් තොටුපළවල්, අභය භූමි, වෙරළ තීර, යනාදිය සමස්ත ජනතාවටම අයිති නමුත් මින් පසු ඒ ඒ් සම්පත් ඒ ඒ පළාතේ ජනතාවට පමණක් සීමාවනු ඇත. ඉන් පසු පළාත්, දේශ සීමා අරගල පැන නගිනු ඇත. ස්වභාවික සම්පත් නොමැති පළාත්වල ජනයා ඉතා දුක්ඛිත තත්ත්වයට පැමිණෙනු ඇත. සම්පත් ගහන වූ පළාත් ඒකාබද්ධ වී ඊළාම් රාජ්‍යයක් බිහිවනු ඇත. ජනවාර්ගික කෝලාහල නිරතුරුවම ඇතිවනු ඇත. රට බෙදෙන ව්‍යවස්ථාවෙන් අවසානයේ වන්නේ එයයි.

ඔබ මෙතෙක් ගොස් නැත්නම් විවේකයක් ලද විට රණවිරු රෝහලක් වෙත යන්න. එහිදී අත පය නැති, බෙල්ලෙන්/තුනටියෙන් පහළ අප්‍රාණික, ඇස් කන් නොමැති රණවිරුවන් දහස් ගණනක් සිටිනු දකින්නට හැක. මොවුන් සියල්ලටම එසේ වූයේ රට බෙදීම වැළැක්වීමට යෑමෙනි. 29,000 ක් මිය ගියේද ඒ සඳහාය. එසේ නම් ප්රභාකරන්ට යුද්ධයෙන් ලබා ගැනීමට බැරි වූ දේ ව්‍යවස්ථාවක් මගින් නීත්‍යානුකූලව ලබා දීමට තැත් කිරීම ද්‍රෝහි ක්‍රියාවක් නොවේද? එවන් ද්‍රෝහි ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔබගේ ස්වාමියා/බිරිඳ/පුතා/දියණිය/ඥාතියා අත එසවුව හොත් ඔහු රණවිරුවාට පමණක් නොව උපන් දේශයටද ද්‍රෝහී වන්නෙක් වෙනවා නොවේද?

මෙම ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කර ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය එක් මන්ත්‍රී වරයෙක්ට රුපියල් මිලියන 400 ක් බැගින් ලබා දීමට යන බව ආරංචි මාර්ග පවසයි. එසේ නම් මෙම ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය ලබා දෙන්නෙක් මුදලට තම මාතෘ භූමිය පාවා දුන් අයෙකු ලෙස ඉතිහාසගත වීම වැළැක්විය නොහේ. ඔහුගේ/ඇයගේ ළඟම ඥාතියා ලෙස ඔබටද ඒ අවමානය විඳීමට සිදුවනු ඇත.

අප විසින් මන්ත්‍රීවරුන් පදිංචි සෑම ප්‍රදේශයකම විහාරස්ථානවල ගරුතර මහා සංඝයා වහන්සේටද මෙම තත්වය තේරුම් කර දෙන්නෙමු. මෙම ව්‍යවස්ථාවට අත ඔසවන මන්ත්‍රීවරයෙකු ගේ නිවසක පවත්වන කිසිදු ආගමික කටයුත්තකට (පාංශුකූලයකට, දානයකට, පිරිතකට) උන්වහන්සේට සහභාගී නොවන මෙන් ඉල්ලා සිටීමටද අදහස් කරමු. මන්ද, ව්‍යවස්ථාවෙන් රට බෙදීගිය හොත් බෞද්ධයන් වැඩි වශයෙන් නොමැති පළාත්වල තිිබෙන්නා වූ වෙහෙර විහාර බෞද්ධ නටබුන් යනාදිය දැඩි අනතුරකට ලක්විය හැකි බැවිනි. වර්තමාන ව්‍යවස්ථාව තුළ සිටිමින්ද විග්නේෂ්වරන් මහ ඇමතිවරයා උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතුය කියා පෙළපාලි ගිය අයුරු ද නාගදීපයේ උතුරේ බුදු පිළිමය ඉදි කිරීමට තහංචි දැමූ අයුරුද අප දුටුවෙමු. එවැන්නෙකුට යෝජිත ව්‍යවස්ථාවෙන් අසීමිත බලයක් දුන්නොත් කුමක් වේද? බෞද්ධ ශාසනය බෞද්ධ නටබුන් ඒ ආකාරයට විනාශවීමේ අනතුරකට භාජනය වන ව්‍යවස්ථාවකට අත ඔසවන්නෙකුගේ නිවසකට ශාසනය රැක ගැනීමේ වගකීම තිබෙන්නාවූ ග්රාමවාසී භික්ෂූන් වහන්සේ කුමන කරුණකටවත් වැඩම නොකළ යුතු බව අපේ හැඟීමයි. බුදුන් වහන්සේගේ කාලයේදීත් ”බ්‍රහ්ම දණ්ඩණය.. හෙවත් ‘‘හුදකලා.. කිරීමේ දඬුවම බලපැවැත්වූ බැව් අප දනිමු.

කරුණු එසේ බැවින් ඔබගේ ස්වාමියා/බිරිඳ/පුතා/දියණිය/ඥාතියා කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ අයගෙන් මෙම දේශද්‍රෝහි ව්‍යවස්ථාව අනුමත නොකරන්නැයි ඉල්ලීම ඔබගේ යුතුකම වේ. මන්ද, එසේ කළහොත් රට ආරක්ෂා කිරීමට ගොස් මෙතෙක් දිවි පිදූ ආබාධිත වූ සියලූම රණවිරුවන්ගේ ශාපය ඔබගේ පවුලේ සියලූ දෙනාටම එල්ල වන බැවිනි. ඒ වගේම ඔහු/ඇය මෙම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ නම් රට ආරක්ෂා කරන සියලූ දෙවිවරුන්ගේ සහ අප සියලූ දෙනාගේ ආශිර්වාදය ඔබ පවුලට ලැබෙනු ඇත. රට බේරා ගන්නට දායක වූවෙකු ලෙස ඔබටද එහි ගෞරවය හිමිවනු ඇත.

[QUOTE="funkyguy89, post: 24116740, member: 250919"] [SIZE=4]අප රටේ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් ලෙස අප මේ ලෙස ඔබතුමියට/ඔබතුමාට ලියනුයේ ඔබ මගින් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු/ මන්ත්‍රීවරියක වන ඔබගේ ආදරණීය ස්වාමියා/ බිරිඳ/පුතා/දියණිය හට අප මවුබිම වෙනුවෙන් බලපෑමක් කරන ලෙස ඉල්ලා සිටීමටයි. ත්රස්තවාදයට එරෙහිව කළ යුද්ධයෙන් අපගේ රණවිරුවන් 29,000 ක් ජීවිතක්ෂයට පත්වූ අතර 14,000 කට අධික සංඛ්‍යාවක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබේ. අප යුද්ධ කොට තවදුරටත් ජීවත්වීමට වාසනාව ලද අය වෙමු. [IMG]http://www.elakiri.com//divaina.com/sunday/images/paper/2019/01/13/SD/new/hamudawa102.jpg[/IMG]ත්රස්තවාදීන් යුද්ධ කළේ මේ රට බෙදීමටයි. උතුර බෙදා වෙන්කොට පසුව නැෙඟනහිර පළාතද උතුරට යා කිරීමටය. ඒ සඳහා ඔවුන් අහිංසක වැසියන් දහස් ගණනක් මරා දැමූ සැටි ඔබට අමතක විය නොහැකිය. ත්රස්තවාදීන් යුද්ධයෙන් පරාජය කිරීම නිසා අප අහිංසක ජීවිත තවදුරටත් විනාශ වීම වැළැක් වූ අතර රට බෙදීමද වැළැක්වීමට සමත්වීමු. අප විසින් එසේ අති විශාල කැපවීමක් කොට රැකගත් අපගේ මාතෘ භූමිය දැන් වර්තමාන යහපාලන රජය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බෙදා වෙන්කර දීමට සැරසේ. එම සංශෝධනය ගෙන එන්නේ කොටි ත්රස්තවාදීන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ ජාතික සන්ධානයයි. 13 ව න සංශෝධනයෙන් රට පළාත් 09 කට බෙදුණත් රටේ ඒකීයභාවය තවදුරටත් රඳවාගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන් කරුණු 02 ක් මගිනි. එනම් ජනාධිපතිගේ විධායක බලය ක්‍රියාත්මක කරන, දැනට ප්‍රධාන ඇමැතිට ඉහළින් සිටින, ආණ්ඩුකාරවරයාය. අනෙක පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව නීති සෑදීමට නොහැකි විෂයයන් 36 කින් යුත් සමගාමී ලැයිස්තුවය. උදාහරණයක් ලෙස, මීට මාස කිහිපයකට පෙර උතුරින් බුදු පිළිම ඉවත් කළයුතු යැයි කිලිනොච්චියේ පෙළපාලි ගිය උතුරේ ප්‍රධාන ඇමැතිවරයා උතුරු පළාතේ සියලූම බුදු පිළිම ඉවත් කළ යුතුයි කියා හෝ හමුදා කඳවුරු සියල්ල ඉවත් කළ යුතුයි කියා හෝ නීති කෙටුම්පතක් ගෙන ආවොත් උතුරේ ආණ්ඩුකාරවරයාට ජනාධිපතිගේ විධායක බලය පාවිච්චි කොට එය හරවා යැවීමට බලය තිබේ. එසේම යම් පළාත් සභාවක් මගින් ජාතික අභය භූමියක අක්කර 500 ක් ශුද්ධ කොට තට්ටු නිවාස ඉදි කළ යුතුයි කියා හෝ විවාහ වීමේ වයස අවුරුදු 15 දක්වා අඩු කළ යුතුයි කියා හෝ පැරණි නටබුන් තිබෙන ස්ථානයක් ඩෝසර් කොට කර්මාන්ත ශාලා සෑදිය යුතුයි කියා හෝ නීතියක් ගෙන ඒමට සැරසුණහොත් පාර්ලිමේන්තුවට එය එක හෙළා ප්‍රතික්ෂේප කළ හැක්කේ පිළිවෙළින් පරිසරය (අභය භූමි) විවාහ/උප්පැන්න ඓතිහාසික නටබුන් යනාදී විෂයයන් සමගාමී ලැයිස්තුවට ඇතුළත් වන බැවිණි. මේ අයුරින් ඉතා වැදගත් විෂයයන් 36 ක් සම්බන්ධව රටට අහිතකර නීති ගෙන ආවොත් වර්තමාන පාර්ලිමේන්තුවට එය වැළැක්විය හැක. ද්‍රවිඩ සන්ධානය ගෙනඑන මේ ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධානතම නිර්දේශය වනුයේ ආණ්ඩුකාරවරයාගේ බලතල සහ සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතුයි යන්නයි. ජනතාවට වංචා කරමින් ඒ දේ කළ විට අපේ රට ස්වාධීන රාජ්‍යයන් 09 කට බෙදී යනු ඇත. එවිට රට ‘‘ඒකීය.. යැයි කීවද මුළු රටේම පවතින්නේ එක නීතියක් නොව නීති 09 කි. තවත් බොහෝ කරුණු ඇතත් මේ කරුණු පමණක් ලීවේ ලිපිය දීර්ඝ වන නිසාය. එම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය වේ. එනම් මන්ත්‍රීවරු 225 න් 150 ක ගේ ඡන්දය අවශ්‍යය. එසේ සම්මත වුවහොත් උතුරේ ඊළාම් රාජ්‍යයක් බිහිවීම කාටවත් වැළැක්විය නොහැකි වේ. එසේ වුවහොත් අත් පා ජීවිත සහ නිදහස අහිමි කර ගනිමින් අප සැම කළ කැපවීමේ වටිනාකම කුමක්ද? අප සිංහල/දෙමළ/මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් ශ්‍රී ලංකාව අපේ මාතෘ භූමියයි. එය ඒකීය රටක් ලෙස තබා ගැනීමට දුටු ගැමුණු රජුගේ සිට අද දක්වා විරුවන් ලක්ෂ ගණනක් දිවි පුදා තිබේ. ”ඒකීය.. යන්න නාමමාත්රිකයක් පමණක් නොවිය යුතුය. ඒකීය රටක එක් විෂයයක් සම්බන්ධයෙන් තිබිය යුත්තේ එක් නීතියකි. රටේ තිබිය යුත්තේ එක් පොලිසියකි. එම ව්‍යවස්ථාව සම්මත වුවහොත් එක් විෂයයක් සම්බන්ධයෙන් පළාත් 09 යේ නීති 09 ක් තිබිය හැක. වෙනත් වෙනත් නිල ඇඳුම් අඳින පොලිසිි 09 ක් තිබිය හැකිය. අද රටේ සම්පත් එනම් ගංගා, වරායවල්, ඛනිජ නිධි, තෙල් ටැංකි, ගුවන් තොටුපළවල්, අභය භූමි, වෙරළ තීර, යනාදිය සමස්ත ජනතාවටම අයිති නමුත් මින් පසු ඒ ඒ් සම්පත් ඒ ඒ පළාතේ ජනතාවට පමණක් සීමාවනු ඇත. ඉන් පසු පළාත්, දේශ සීමා අරගල පැන නගිනු ඇත. ස්වභාවික සම්පත් නොමැති පළාත්වල ජනයා ඉතා දුක්ඛිත තත්ත්වයට පැමිණෙනු ඇත. සම්පත් ගහන වූ පළාත් ඒකාබද්ධ වී ඊළාම් රාජ්‍යයක් බිහිවනු ඇත. ජනවාර්ගික කෝලාහල නිරතුරුවම ඇතිවනු ඇත. රට බෙදෙන ව්‍යවස්ථාවෙන් අවසානයේ වන්නේ එයයි. ඔබ මෙතෙක් ගොස් නැත්නම් විවේකයක් ලද විට රණවිරු රෝහලක් වෙත යන්න. එහිදී අත පය නැති, බෙල්ලෙන්/තුනටියෙන් පහළ අප්‍රාණික, ඇස් කන් නොමැති රණවිරුවන් දහස් ගණනක් සිටිනු දකින්නට හැක. මොවුන් සියල්ලටම එසේ වූයේ රට බෙදීම වැළැක්වීමට යෑමෙනි. 29,000 ක් මිය ගියේද ඒ සඳහාය. එසේ නම් ප්රභාකරන්ට යුද්ධයෙන් ලබා ගැනීමට බැරි වූ දේ ව්‍යවස්ථාවක් මගින් නීත්‍යානුකූලව ලබා දීමට තැත් කිරීම ද්‍රෝහි ක්‍රියාවක් නොවේද? එවන් ද්‍රෝහි ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔබගේ ස්වාමියා/බිරිඳ/පුතා/දියණිය/ඥාතියා අත එසවුව හොත් ඔහු රණවිරුවාට පමණක් නොව උපන් දේශයටද ද්‍රෝහී වන්නෙක් වෙනවා නොවේද? මෙම ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කර ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය එක් මන්ත්‍රී වරයෙක්ට රුපියල් මිලියන 400 ක් බැගින් ලබා දීමට යන බව ආරංචි මාර්ග පවසයි. එසේ නම් මෙම ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය ලබා දෙන්නෙක් මුදලට තම මාතෘ භූමිය පාවා දුන් අයෙකු ලෙස ඉතිහාසගත වීම වැළැක්විය නොහේ. ඔහුගේ/ඇයගේ ළඟම ඥාතියා ලෙස ඔබටද ඒ අවමානය විඳීමට සිදුවනු ඇත. අප විසින් මන්ත්‍රීවරුන් පදිංචි සෑම ප්‍රදේශයකම විහාරස්ථානවල ගරුතර මහා සංඝයා වහන්සේටද මෙම තත්වය තේරුම් කර දෙන්නෙමු. මෙම ව්‍යවස්ථාවට අත ඔසවන මන්ත්‍රීවරයෙකු ගේ නිවසක පවත්වන කිසිදු ආගමික කටයුත්තකට (පාංශුකූලයකට, දානයකට, පිරිතකට) උන්වහන්සේට සහභාගී නොවන මෙන් ඉල්ලා සිටීමටද අදහස් කරමු. මන්ද, ව්‍යවස්ථාවෙන් රට බෙදීගිය හොත් බෞද්ධයන් වැඩි වශයෙන් නොමැති පළාත්වල තිිබෙන්නා වූ වෙහෙර විහාර බෞද්ධ නටබුන් යනාදිය දැඩි අනතුරකට ලක්විය හැකි බැවිනි. වර්තමාන ව්‍යවස්ථාව තුළ සිටිමින්ද විග්නේෂ්වරන් මහ ඇමතිවරයා උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතුය කියා පෙළපාලි ගිය අයුරු ද නාගදීපයේ උතුරේ බුදු පිළිමය ඉදි කිරීමට තහංචි දැමූ අයුරුද අප දුටුවෙමු. එවැන්නෙකුට යෝජිත ව්‍යවස්ථාවෙන් අසීමිත බලයක් දුන්නොත් කුමක් වේද? බෞද්ධ ශාසනය බෞද්ධ නටබුන් ඒ ආකාරයට විනාශවීමේ අනතුරකට භාජනය වන ව්‍යවස්ථාවකට අත ඔසවන්නෙකුගේ නිවසකට ශාසනය රැක ගැනීමේ වගකීම තිබෙන්නාවූ ග්රාමවාසී භික්ෂූන් වහන්සේ කුමන කරුණකටවත් වැඩම නොකළ යුතු බව අපේ හැඟීමයි. බුදුන් වහන්සේගේ කාලයේදීත් ”බ්‍රහ්ම දණ්ඩණය.. හෙවත් ‘‘හුදකලා.. කිරීමේ දඬුවම බලපැවැත්වූ බැව් අප දනිමු. කරුණු එසේ බැවින් ඔබගේ ස්වාමියා/බිරිඳ/පුතා/දියණිය/ඥාතියා කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ අයගෙන් මෙම දේශද්‍රෝහි ව්‍යවස්ථාව අනුමත නොකරන්නැයි ඉල්ලීම ඔබගේ යුතුකම වේ. මන්ද, එසේ කළහොත් රට ආරක්ෂා කිරීමට ගොස් මෙතෙක් දිවි පිදූ ආබාධිත වූ සියලූම රණවිරුවන්ගේ ශාපය ඔබගේ පවුලේ සියලූ දෙනාටම එල්ල වන බැවිනි. ඒ වගේම ඔහු/ඇය මෙම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ නම් රට ආරක්ෂා කරන සියලූ දෙවිවරුන්ගේ සහ අප සියලූ දෙනාගේ ආශිර්වාදය ඔබ පවුලට ලැබෙනු ඇත. රට බේරා ගන්නට දායක වූවෙකු ලෙස ඔබටද එහි ගෞරවය හිමිවනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom