Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිත්තගුත්ත මහ රහතන් වහන්සේ හෙළි කළ විස්සයි විස්සේ පැමිණෙන දියසේන මෙන්න!

දියසෙන් කුමරු අනුරාධපුර යුගයෙන් පසු ඉතිහාසයේ සෑම යුගයකදීම පාහේ රටට ජාතියට සහ බුදු සසුනට මහත් ව්‍යසනයක් සිදුවන හැම විටම ‘දියසෙන් කුමරු’ පිළිබඳ සංකල්පය ජන විඤ්ඤාණය තුළ ජනිත වී ඇත. මෙසේ දියසෙන් කුමරු පිළිබඳ ශී‍්‍ර ලාංකික ජන සමාජය තුළ පහළ වූයේ කෙසේද? ‘දියසෙන් කුමරු’ යනු කවුද?

‘දිය’ යනු ලෝකය යනාර්ථයි. ‘සෙන්’ හෝ සේන යනු නායක යනාර්ථයි. එවිට ‘දියසෙන්’ යනු ලෝක නායක යනාර්ථයි. එනම් ඔහු ලෝකයම පාලනය කරන නායකයකු නොවූවත් ලොවටම දැනෙන ලෝක නායක ගණයේ නායකයෙකි. එම අර්ථය මේ කාරණය සමඟ වඩාත් ගැලපෙන අර්ථයයි.

දියසෙන් කුමාර සංකල්පය සමාජගත වීමට හේතු වී ඇත්තේ ලංකා ඉතිහාසයේ ප්‍රථම රාජධානිය වන අනුරාධපුර යුගයේ දකුණේ කරඬුලෙන නමැති ආරාමයේ වැඩ සිටි චිත්තගුත්ත නමැති මහ රහතන් වහන්සේගේ අනාගත ප්රකාශනයයි. උන්වහන්සේ තම රටේ අනාගතය ගැන දිවැසින් බලා අනාගතයේ රටටත් බුද්ධ ශාසනයටත් සිදු වන දේ පිළිබඳ අනාවැකියක් ප්‍රකාශ කර ඇත. රටේ අනාගතය ගැන උන්වහන්සේ කළ අනාගත ප්රකාශනය සමාජගත වී යුගයෙන් යුගයට පැමිණ කෝට්ටේ යුගයේදී තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමිපාණන් එය අනාගත ජනයාගේ දැන ගැනීම සඳහා පුස්කොළවල ලේඛනගත කර ඇත.

චිත්තගුත්ත මහ රහතන් වහන්සේගේ එම අනාගත ප්රකාශනය නිසා ලාංකික ජන සමාජයේ යුගයෙන් යුගය රටටත් ජාතියටත් බුදු සසුනටත් අනතුරක් සිදු වන අවස්ථාවලදී දියසෙන් කුමරෙක් පැමිණ රට, ජාතිය, ආගම බේරා ගනීවි යන සංකල්පය සමාජය තුළ ජනිත වී ඇත.

නුතන සමාජයේ ද වරින් වර මේ ‘දියසෙන් කුමාර’ සංකල්පය ඉස්මතු වී ඇත. මෑත කාලයේ මේ දියසෙන් කුමාර සංකල්පය නැවත මතු වන්නේ 1996 වසරේදීය. ඒ අනගාරික නාරද තුමා විසින් ‘සිංහලය සුරකිමු’ නමින් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලද කුඩා පුස්තකයෙනි. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිිමියන්ගේ හැඳින්වීමක් සහිත මේ කුඩා පොතෙහි චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ අනාවැකිය දැක්වේ. කුඩා පුස්කොළ පහක් සහිත (පිටු 10 කි.) මේ පුස්කොළ පොත වෙසක් පොහෝ දිනක ඔහුට ලැබුණු බව එහි සඳහන් වේ. මේ කුඩා පොතෙහි අන්තර්ගතය ඉතාමත් වැදගත් වේ.

එහි මුල් පිටුවෙහි ‘කලින් කල විදෑ අණට පත් වී යළි යළිදු වැටි වැටී නැඟි නැඟී ගියදා’’ යනුවෙන් අප රට කාලෙන් කාලෙට විදේශ රටවල බලපෑමට යටත්ව නැවත නැවතත් අප රට විටෙක පිරිහෙමින් ද විටෙක දියුණු වෙමින් යන බව දැක්වේ.

‘‘..... සිරි සම්බුදු වසින් දෙදහසින් හාරසියයේ අනූඑක් වස වෙන කල ‘හෙළය’ ‘ලක ’ වී විදෑගති ලෙහි හොවාගත් මෙලක ගැතියෝ අත්වන්ව මහත්සේ් හෙළකමට වින කළෝ සැබි දම් අරවා දුදහමෙන් බැඳී දුසීලෙහි යෙදෙමින් පස් දුසිරිතෙන් පුරා සතර අගතියෙන් අගතියට සිංහලේ රටවල් හෙළා වනසා උනුදු වැනසෙන කල....’’

මේ කොටසෙහි ඉතා වැදගත් කරුණු කීපයක් දැක්වේ.

බු. ව. 2491 දී අපේ රටේ පෙර නම වූ ‘සිංහලේ’ යන්න ‘ලංකාව’ වන බව දැක්වේ. එසේම විදේශ ගති හදවතෙහි හොවා ගත් මෙරට සිටින පරගැත්තෝ හෙළකමට හෙවත් සිංහලත්වයට, දේශීයත්වයට, ජාතිකත්වයට, අපේකමට අතිමහත්සේ හානි කොට, යහපත් සභ්‍ය දහම් විනාශ කොට අධර්මයෙන් යුක්තව දුශ්ශීල කටයුතු කරමින් පංච දුශ්චරිතයෙන් යුක්තව මේ රට සතර අගතියෙන් අගතියට හෙළා රටත් වනසා ඔවුනුත් වැනසෙන කල, මේ රට බේරා ගැනීම සඳහා දකුණු දෙසින් කුමාරයෙක් පහළ වන බව දැක්වේ.

ඔහුගේ සුවිශේෂත්වය සහ ඔහු කවුදැයි හඳුනා ගැනීමට ඉවහල් වන ඉඟි මේ පහත කොටසින් ප්‍රකට වේ.

‘‘දසබලය දස නුවණ දස දිසා පතල වන පිනැති හෙතෙමේ එකලට හෙළ බොදු රුපු දමිළ බල මුළු අකඩ රට දෙකඩ කරනු රිසියෙන්.... එළඹෙන මහා සටනට වර දෙනසේ....’’

ඔහු ඉතා බලසම්පන්න, ඥානවන්ත හා නීතිගරුක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බව දැක්වේ. එසේම සිංහල බෞද්ධ විරෝධී සතුරු දමිළ ත්‍රස්ත බලමුළු විසින් මේ නොබෙදුණු ඒකීය. රාජ්‍ය දෙකට කිරීම සඳහා ආරම්භ කළ ඒ ත්‍රස්තවාදී සටන පරාජය කිරීමට ගෙන ගිය ඒ මහා සටන ජයග්‍රහණය කිරීම සඳහා වරය, පූර්ණ ශක්තිය, නායකත්වය, මඟපෙන්වීම, මෙහෙයවීම මොහු කරන බව දැක්වේ.

‘‘සිහළ දෑ අබිමනින් දෑදනන් පුබුදුවා දැය කෙමෙන් රැස්වා දෙකඩවන් ගිය රට එක්වන්ව වස්වා සතර අගතියෙන් නොයවා අගතියට සිව්බඹ විහරණයෙන් රැකුම්ලා දස රජ දමින්....’’

ජාතික. අභිමානයෙන් යුක්තව ජනයා පුබුදු කර ජනතාව ක්‍රමයෙන් එක් රැස් කොට දෙකඩ වීමට ගිය රට එක්සේසත් කොට පංච දුශ්චරිතයෙන් අගතියට යෑම වළක්වා ඒ වෙනුවට සිව් බඹ විහරණයෙන් ආරක්ෂාව සලසා දසරාජ ධර්මයෙන් යුක්තව රට පාලනය කරන අතර මේ රට සංවර්ධනය කොට (සිරිලක ලොවට සිළුමිණක් කරවාලන වගද....) මේ ලක් දෙරණ ලෝකයේ සිළුමිණක් බවට පත් කරන බව දැක්වේ. එනම් මේ රට ලෝකයේ සංවර්ධිත උසස් උතුම් රටක් බවට පත් කිරීමයි.

චිත්තගුත්ත මහ රහතන් වහන්සේගේ යැයි සැලකෙන මෙ අනාගත ප්රකාශනය තුළ දැක්වෙන

* හෙළ ලකවීම (සිංහලේ යන්න ලංකාව වීම)

* රට දෙකඩ කිරීම සඳහා ත්රස්තවදීන් ඇරඹූ සටන පරාජය කිරීම

* රට කරන අය පංච දුශ්චරිතයෙන් යුක්ත වීම සහ රටත් වනසා ඔවුනුත් වැනසීම (වංචා දූෂණ මැර කි්රයාදිය සිදු කොට රටත් ව්‍යසනයට පත් කොට ඔවුනුත් දෙලොව පිරිහීම)

යන මේ කාරණය ඉතා පැහැදිලිවම දැනට සත්‍ය වී ඇත.

සිදු නොවුණු විශේෂ කාරණය නම් ඒ මහා සටන ජයග්‍රහණය කිරීමට ප්‍රබල හා මූලික ලෙස උරදුන් සටන ජයග්‍රහණය සඳහා මෙහෙය වූ ඒ නිර්භීත පුද්ගලයා බලයට පැමිණ සටන පරාජය කළත් රට බෙදීමට උත්සාහ දරන දෙස් විදෙස් සතුරන්ගේ සතුරු කි‍්‍රයා නවත්වා රටේ සියලූ අවකි්රයා නවත්වා රට නීතිගරුක භාවයෙහි පිහිටුවා සංවර්ධනය කිරීමයි. අප රට ලෝකයේ සිළුමිණක් බවට, එනම් ලෝකයේ සංවර්ධිත රටක් බවට පත් කිරීමයි.

චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ මෙම ප්රකාශනයෙහි ඇති ඉඟි හා තොරතුරු අනුව රට බේරා ගන්නා දියසේන කුමරු හෙවත් ඒ ඓතිහාසික යුග පුරුෂයා අපට පැහැදිලිව සොයාගත හැක.

ඒ දරුණු ත්‍රස්තවාදී සටනෙහිදී දේශපාලන සහයෝගයත්, ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් සංවිධාන හා මහජනතාවගේ සහයෝගයත් රැගෙන සියල්ල මනා කොට කළමනාකරණය කර ඒ මහා සටන ජයග්‍රහණය කරා මෙහෙය වූ තම දිවි පරදුවට තබා රට වෙනුවෙන් කටයුතු කළ ඒ නිර්භීත පුද්ගලයා කවුදැයි රටට හිතැති කුහක නොවන සියලූ රටවැසියෝ දනිති.

චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ මේ අවසාන කාරණය හැර සෙසු කාරණා සත්‍ය වී ඇති අතර මේ අවසාන කාරණය සත්‍ය විය යුතුමය. මෙය සිදුවන ආකාරය කෙසේදැයි පැහැදිලිව කිව නොහැකි වුවත් දේශීය හා විදේශීය නොයෙකුත් සතුරු බලවේග පරාජය කරමින් ඒ යුග පුරුෂයාට මේ රට ගොඩ ගැනීමේ අවස්ථාව ලැබේ.

සියලූ දෙස් විදෙස් ද්‍රෝහීන්, සතුරන්, කුමන්ත්රණකරුවන් කුහකයන් පරාජයට පත් කරමින් හා ඔවුන් විශ්මයට පත් කරමින් මේ ඓතිහාසික යුග පුරුෂයා අප මාතෘ භූමිය ශී‍්‍ර ලංකාද්වීපය නුදුරු අනාගතයේදීම මුළු ලෝකයේම සිළුමිණක් බවට පත් කිරීම කිසිවකුට වැළකිය නොහැක. මෙය ස්ථිර වශයෙන්ම සිදු වන්නකි. මේ සත්‍යය ඔබ සැමට නුදුරු අනාගතයේ සියැසින් දැකගත හැකිය. මේ යුග පුරුෂයාගේ ඉදිරි ගමනට කවර අයුරකින් හෝ බාධා කරන අය ඔහුගේ එම සත් කි‍්‍රයාවට අතහිත දීමට නොහැකි වීම ගැන පසුව පසුතැවීමට හේතු වෙයි. ඒ යුග පුරුෂයාගේ සත්කාර්යයට සහයෝගය දෙන ඔබ සැම මේ ඓතිහාසික කාර්යයෙහි කොටස්කරුවෝ වෙති.

ශාස්ත්‍රපති

උඩගබ්බල සුමේධ හිමි

විහාරාධිපති ඇඩිලේඞ් ශී‍්‍ර ලංකා බෞද්ධ විහාරය

දකුණු ඕස්ටේ්රලියාව,

ඕස්ටේ්රලියා

[QUOTE="funkyguy89, post: 24116999, member: 250919"] [B][U][SIZE=5]චිත්තගුත්ත මහ රහතන් වහන්සේ හෙළි කළ විස්සයි විස්සේ පැමිණෙන දියසේන මෙන්න![/SIZE][/U][/B] [SIZE=4]දියසෙන් කුමරු අනුරාධපුර යුගයෙන් පසු ඉතිහාසයේ සෑම යුගයකදීම පාහේ රටට ජාතියට සහ බුදු සසුනට මහත් ව්‍යසනයක් සිදුවන හැම විටම ‘දියසෙන් කුමරු’ පිළිබඳ සංකල්පය ජන විඤ්ඤාණය තුළ ජනිත වී ඇත. මෙසේ දියසෙන් කුමරු පිළිබඳ ශී‍්‍ර ලාංකික ජන සමාජය තුළ පහළ වූයේ කෙසේද? ‘දියසෙන් කුමරු’ යනු කවුද? ‘දිය’ යනු ලෝකය යනාර්ථයි. ‘සෙන්’ හෝ සේන යනු නායක යනාර්ථයි. එවිට ‘දියසෙන්’ යනු ලෝක නායක යනාර්ථයි. එනම් ඔහු ලෝකයම පාලනය කරන නායකයකු නොවූවත් ලොවටම දැනෙන ලෝක නායක ගණයේ නායකයෙකි. එම අර්ථය මේ කාරණය සමඟ වඩාත් ගැලපෙන අර්ථයයි. දියසෙන් කුමාර සංකල්පය සමාජගත වීමට හේතු වී ඇත්තේ ලංකා ඉතිහාසයේ ප්‍රථම රාජධානිය වන අනුරාධපුර යුගයේ දකුණේ කරඬුලෙන නමැති ආරාමයේ වැඩ සිටි චිත්තගුත්ත නමැති මහ රහතන් වහන්සේගේ අනාගත ප්රකාශනයයි. උන්වහන්සේ තම රටේ අනාගතය ගැන දිවැසින් බලා අනාගතයේ රටටත් බුද්ධ ශාසනයටත් සිදු වන දේ පිළිබඳ අනාවැකියක් ප්‍රකාශ කර ඇත. රටේ අනාගතය ගැන උන්වහන්සේ කළ අනාගත ප්රකාශනය සමාජගත වී යුගයෙන් යුගයට පැමිණ කෝට්ටේ යුගයේදී තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමිපාණන් එය අනාගත ජනයාගේ දැන ගැනීම සඳහා පුස්කොළවල ලේඛනගත කර ඇත. චිත්තගුත්ත මහ රහතන් වහන්සේගේ එම අනාගත ප්රකාශනය නිසා ලාංකික ජන සමාජයේ යුගයෙන් යුගය රටටත් ජාතියටත් බුදු සසුනටත් අනතුරක් සිදු වන අවස්ථාවලදී දියසෙන් කුමරෙක් පැමිණ රට, ජාතිය, ආගම බේරා ගනීවි යන සංකල්පය සමාජය තුළ ජනිත වී ඇත. නුතන සමාජයේ ද වරින් වර මේ ‘දියසෙන් කුමාර’ සංකල්පය ඉස්මතු වී ඇත. මෑත කාලයේ මේ දියසෙන් කුමාර සංකල්පය නැවත මතු වන්නේ 1996 වසරේදීය. ඒ අනගාරික නාරද තුමා විසින් ‘සිංහලය සුරකිමු’ නමින් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලද කුඩා පුස්තකයෙනි. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිිමියන්ගේ හැඳින්වීමක් සහිත මේ කුඩා පොතෙහි චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ අනාවැකිය දැක්වේ. කුඩා පුස්කොළ පහක් සහිත (පිටු 10 කි.) මේ පුස්කොළ පොත වෙසක් පොහෝ දිනක ඔහුට ලැබුණු බව එහි සඳහන් වේ. මේ කුඩා පොතෙහි අන්තර්ගතය ඉතාමත් වැදගත් වේ. එහි මුල් පිටුවෙහි ‘කලින් කල විදෑ අණට පත් වී යළි යළිදු වැටි වැටී නැඟි නැඟී ගියදා’’ යනුවෙන් අප රට කාලෙන් කාලෙට විදේශ රටවල බලපෑමට යටත්ව නැවත නැවතත් අප රට විටෙක පිරිහෙමින් ද විටෙක දියුණු වෙමින් යන බව දැක්වේ. ‘‘..... සිරි සම්බුදු වසින් දෙදහසින් හාරසියයේ අනූඑක් වස වෙන කල ‘හෙළය’ ‘ලක ’ වී විදෑගති ලෙහි හොවාගත් මෙලක ගැතියෝ අත්වන්ව මහත්සේ් හෙළකමට වින කළෝ සැබි දම් අරවා දුදහමෙන් බැඳී දුසීලෙහි යෙදෙමින් පස් දුසිරිතෙන් පුරා සතර අගතියෙන් අගතියට සිංහලේ රටවල් හෙළා වනසා උනුදු වැනසෙන කල....’’ මේ කොටසෙහි ඉතා වැදගත් කරුණු කීපයක් දැක්වේ. බු. ව. 2491 දී අපේ රටේ පෙර නම වූ ‘සිංහලේ’ යන්න ‘ලංකාව’ වන බව දැක්වේ. එසේම විදේශ ගති හදවතෙහි හොවා ගත් මෙරට සිටින පරගැත්තෝ හෙළකමට හෙවත් සිංහලත්වයට, දේශීයත්වයට, ජාතිකත්වයට, අපේකමට අතිමහත්සේ හානි කොට, යහපත් සභ්‍ය දහම් විනාශ කොට අධර්මයෙන් යුක්තව දුශ්ශීල කටයුතු කරමින් පංච දුශ්චරිතයෙන් යුක්තව මේ රට සතර අගතියෙන් අගතියට හෙළා රටත් වනසා ඔවුනුත් වැනසෙන කල, මේ රට බේරා ගැනීම සඳහා දකුණු දෙසින් කුමාරයෙක් පහළ වන බව දැක්වේ. ඔහුගේ සුවිශේෂත්වය සහ ඔහු කවුදැයි හඳුනා ගැනීමට ඉවහල් වන ඉඟි මේ පහත කොටසින් ප්‍රකට වේ. ‘‘දසබලය දස නුවණ දස දිසා පතල වන පිනැති හෙතෙමේ එකලට හෙළ බොදු රුපු දමිළ බල මුළු අකඩ රට දෙකඩ කරනු රිසියෙන්.... එළඹෙන මහා සටනට වර දෙනසේ....’’ ඔහු ඉතා බලසම්පන්න, ඥානවන්ත හා නීතිගරුක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බව දැක්වේ. එසේම සිංහල බෞද්ධ විරෝධී සතුරු දමිළ ත්‍රස්ත බලමුළු විසින් මේ නොබෙදුණු ඒකීය. රාජ්‍ය දෙකට කිරීම සඳහා ආරම්භ කළ ඒ ත්‍රස්තවාදී සටන පරාජය කිරීමට ගෙන ගිය ඒ මහා සටන ජයග්‍රහණය කිරීම සඳහා වරය, පූර්ණ ශක්තිය, නායකත්වය, මඟපෙන්වීම, මෙහෙයවීම මොහු කරන බව දැක්වේ. ‘‘සිහළ දෑ අබිමනින් දෑදනන් පුබුදුවා දැය කෙමෙන් රැස්වා දෙකඩවන් ගිය රට එක්වන්ව වස්වා සතර අගතියෙන් නොයවා අගතියට සිව්බඹ විහරණයෙන් රැකුම්ලා දස රජ දමින්....’’ ජාතික. අභිමානයෙන් යුක්තව ජනයා පුබුදු කර ජනතාව ක්‍රමයෙන් එක් රැස් කොට දෙකඩ වීමට ගිය රට එක්සේසත් කොට පංච දුශ්චරිතයෙන් අගතියට යෑම වළක්වා ඒ වෙනුවට සිව් බඹ විහරණයෙන් ආරක්ෂාව සලසා දසරාජ ධර්මයෙන් යුක්තව රට පාලනය කරන අතර මේ රට සංවර්ධනය කොට (සිරිලක ලොවට සිළුමිණක් කරවාලන වගද....) මේ ලක් දෙරණ ලෝකයේ සිළුමිණක් බවට පත් කරන බව දැක්වේ. එනම් මේ රට ලෝකයේ සංවර්ධිත උසස් උතුම් රටක් බවට පත් කිරීමයි. චිත්තගුත්ත මහ රහතන් වහන්සේගේ යැයි සැලකෙන මෙ අනාගත ප්රකාශනය තුළ දැක්වෙන * හෙළ ලකවීම (සිංහලේ යන්න ලංකාව වීම) * රට දෙකඩ කිරීම සඳහා ත්රස්තවදීන් ඇරඹූ සටන පරාජය කිරීම * රට කරන අය පංච දුශ්චරිතයෙන් යුක්ත වීම සහ රටත් වනසා ඔවුනුත් වැනසීම (වංචා දූෂණ මැර කි්රයාදිය සිදු කොට රටත් ව්‍යසනයට පත් කොට ඔවුනුත් දෙලොව පිරිහීම) යන මේ කාරණය ඉතා පැහැදිලිවම දැනට සත්‍ය වී ඇත. සිදු නොවුණු විශේෂ කාරණය නම් ඒ මහා සටන ජයග්‍රහණය කිරීමට ප්‍රබල හා මූලික ලෙස උරදුන් සටන ජයග්‍රහණය සඳහා මෙහෙය වූ ඒ නිර්භීත පුද්ගලයා බලයට පැමිණ සටන පරාජය කළත් රට බෙදීමට උත්සාහ දරන දෙස් විදෙස් සතුරන්ගේ සතුරු කි‍්‍රයා නවත්වා රටේ සියලූ අවකි්රයා නවත්වා රට නීතිගරුක භාවයෙහි පිහිටුවා සංවර්ධනය කිරීමයි. අප රට ලෝකයේ සිළුමිණක් බවට, එනම් ලෝකයේ සංවර්ධිත රටක් බවට පත් කිරීමයි. චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ මෙම ප්රකාශනයෙහි ඇති ඉඟි හා තොරතුරු අනුව රට බේරා ගන්නා දියසේන කුමරු හෙවත් ඒ ඓතිහාසික යුග පුරුෂයා අපට පැහැදිලිව සොයාගත හැක. ඒ දරුණු ත්‍රස්තවාදී සටනෙහිදී දේශපාලන සහයෝගයත්, ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් සංවිධාන හා මහජනතාවගේ සහයෝගයත් රැගෙන සියල්ල මනා කොට කළමනාකරණය කර ඒ මහා සටන ජයග්‍රහණය කරා මෙහෙය වූ තම දිවි පරදුවට තබා රට වෙනුවෙන් කටයුතු කළ ඒ නිර්භීත පුද්ගලයා කවුදැයි රටට හිතැති කුහක නොවන සියලූ රටවැසියෝ දනිති. චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ මේ අවසාන කාරණය හැර සෙසු කාරණා සත්‍ය වී ඇති අතර මේ අවසාන කාරණය සත්‍ය විය යුතුමය. මෙය සිදුවන ආකාරය කෙසේදැයි පැහැදිලිව කිව නොහැකි වුවත් දේශීය හා විදේශීය නොයෙකුත් සතුරු බලවේග පරාජය කරමින් ඒ යුග පුරුෂයාට මේ රට ගොඩ ගැනීමේ අවස්ථාව ලැබේ. සියලූ දෙස් විදෙස් ද්‍රෝහීන්, සතුරන්, කුමන්ත්රණකරුවන් කුහකයන් පරාජයට පත් කරමින් හා ඔවුන් විශ්මයට පත් කරමින් මේ ඓතිහාසික යුග පුරුෂයා අප මාතෘ භූමිය ශී‍්‍ර ලංකාද්වීපය නුදුරු අනාගතයේදීම මුළු ලෝකයේම සිළුමිණක් බවට පත් කිරීම කිසිවකුට වැළකිය නොහැක. මෙය ස්ථිර වශයෙන්ම සිදු වන්නකි. මේ සත්‍යය ඔබ සැමට නුදුරු අනාගතයේ සියැසින් දැකගත හැකිය. මේ යුග පුරුෂයාගේ ඉදිරි ගමනට කවර අයුරකින් හෝ බාධා කරන අය ඔහුගේ එම සත් කි‍්‍රයාවට අතහිත දීමට නොහැකි වීම ගැන පසුව පසුතැවීමට හේතු වෙයි. ඒ යුග පුරුෂයාගේ සත්කාර්යයට සහයෝගය දෙන ඔබ සැම මේ ඓතිහාසික කාර්යයෙහි කොටස්කරුවෝ වෙති. ශාස්ත්‍රපති උඩගබ්බල සුමේධ හිමි විහාරාධිපති ඇඩිලේඞ් ශී‍්‍ර ලංකා බෞද්ධ විහාරය දකුණු ඕස්ටේ්රලියාව, ඕස්ටේ්රලියා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom