Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා ජනපති - මහින්ද අගමැති?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"උඩුගම්පොල සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් කරයි." කියල පත්තරේ හෙඩිම ලගදීම එයි කියල හිතෙන්නේ මට විතරද?

හිටපු ඒඑස්පී උඩුගම්පොලට එරෙහි නඩුවේ

සාක්ෂි විභාගය ලබන වසරට

ඒ. ඡේ. ඒ. අබේනායක

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි යුද හමුදා ආරක්ෂක නිවාස වටලා එල්ටීටීඊ ක්රියාකාරීන් මර්දනය කිරීමේ මෙහෙයුම් දියත් කළ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන බුද්ධි රහස් තොරතුරු පිළිබඳව හෙළි කිරීමේ චෝදනාව යටතේ හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොලට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 22 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පෙරේදා (5 දා) නියම කළේය.

2002.01.02 වැනිදා හා 2002.09.03 වැනිදා අතර කාලය තුළදී අතුරුගිරිය, කොළඹ, මහනුවර හා කටුගස්තොටදී ශ්රී ලංකා ජනරජයේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීභාවය සුරැකීමේ මෙහෙවරට උරදී සිටි ශ්රී ලංකා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන ලද යුද උපකරණ අත්අඩංගුවට ගෙන ඡායාරූප ගත කිරීම හා වීඩියෝ ගත කිරීම, එම නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළු අධි චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයාට එරෙහිව එම නඩුව පවරා තිබුණි. මහනුවර මහාධිකරණය හමුවේ විභාග වෙමින් පැවැති එම නඩුව නීතිපතිවරයාගේ විශේෂ නියෝගයක් මත කොළඹ මහාධිකරණය හමුවට කැඳවා විභාගය පැවැත්වීමට පියවර ගෙන තිබුණි.

එම පැමිණිල්ලේ 2, 3, 4 හා 5 යන සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

[QUOTE="funkyguy89, post: 20647911, member: 250919"] [SIZE=4][COLOR=#336600][B][COLOR=Red]"උඩුගම්පොල සියලු වැරදි වලින් නිදොස් කොට නිදහස් කරයි." කියල පත්තරේ හෙඩිම ලගදීම එයි කියල හිතෙන්නේ මට විතරද?[/COLOR][/B] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#336600] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#336600] [/COLOR][/SIZE] [U][SIZE=4][COLOR=#336600]හිටපු ඒඑස්පී උඩුගම්පොලට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරට[/COLOR][/SIZE][/U][SIZE=4] [/SIZE] [SIZE=4] ඒ. ඡේ. ඒ. අබේනායක [/SIZE] [SIZE=4] අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි යුද හමුදා ආරක්ෂක නිවාස වටලා එල්ටීටීඊ ක්රියාකාරීන් මර්දනය කිරීමේ මෙහෙයුම් දියත් කළ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන බුද්ධි රහස් තොරතුරු පිළිබඳව හෙළි කිරීමේ චෝදනාව යටතේ හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොලට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 22 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පෙරේදා (5 දා) නියම කළේය. [/SIZE] [SIZE=4] 2002.01.02 වැනිදා හා 2002.09.03 වැනිදා අතර කාලය තුළදී අතුරුගිරිය, කොළඹ, මහනුවර හා කටුගස්තොටදී ශ්රී ලංකා ජනරජයේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීභාවය සුරැකීමේ මෙහෙවරට උරදී සිටි ශ්රී ලංකා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන ලද යුද උපකරණ අත්අඩංගුවට ගෙන ඡායාරූප ගත කිරීම හා වීඩියෝ ගත කිරීම, එම නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළු අධි චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයාට එරෙහිව එම නඩුව පවරා තිබුණි. මහනුවර මහාධිකරණය හමුවේ විභාග වෙමින් පැවැති එම නඩුව නීතිපතිවරයාගේ විශේෂ නියෝගයක් මත කොළඹ මහාධිකරණය හමුවට කැඳවා විභාගය පැවැත්වීමට පියවර ගෙන තිබුණි. [/SIZE] [SIZE=4] එම පැමිණිල්ලේ 2, 3, 4 හා 5 යන සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom