Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා දැඩි ලෙස භීතියෙන් සහ කම්පනයෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටා දැඩි ලෙස භීතියෙන් සහ කම්පනයෙන්

ලංකා ඊ නිව්ස් -2018.අගෝ.28, පෙ.ව.9.25) දේශපාලන අංකූරෙකු වන මුදල් ඇමැති මංගල සමරවීර හදිසියේ මැදමූලන රාජපක්ෂලාගේ බණ ගෙදරට කඩා වැදී තමාට 'ඕල් ද බෙස්ට්' කියා සුබ පැතුවේ පසුදිනයේ තමාට එරෙහිව නිකුත් වන සිතාසිය පිළිබඳව කළ ඔළොක්කුවක් ලෙස යැයි ගෝඨාභය රාජපක්ෂ විසින් සලකා ඇතැයි වාර්තා වේ.

මිය ගිය චන්ද්‍රා රාජපක්ෂගේ හත් දවසේ බණ 23 වෙනිදා රාත්‍රී පැවැති අතර එදින රාත්‍රී මංගල සමරවීර එහි ගියේය. මහින්ද රාජපක්ෂ සමග මඳ වේලාවක් කතා කළ මංගල ආපසු යන්න හදද්දී අසල සිටි ගෝඨාභයට 'ඕල් ද බෙස්ට්' කියා සුබ පතා යන්න ගියේය. මෙම සිදුවීමට පසුදා රාජපක්ෂලාගේ දෙමාපියන්ගේ සොහොන මහජන මුදල් කෝටි 9 ක් වියදම් කර ගොඩනැගීමේ දූෂණ නඩුවට නව මහාධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසිය ගෝඨාභය අතට ලැබිණ. දැන් ගෝඨා සලකන්නේ දේශපාලන අංකූරෙකු වන මංගල තමාට සුබ පැතුවේ සිතාසියේ ඔලොක්කුවට කියා ය. ඊට වඩාත් හේතු වී ඇත්තේ මංගල සමරවීර යනු අවමඟුල් උත්සව, මංගල උත්සව සහ දාන, බණ ගෙවල් වල නොයන දේශපාලකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන බැවිනි.

කෙසේ වෙතත් දිනපතා නඩු විභාග කෙරෙන නව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන දෙවන නඩුව ලෙස ගෝඨාභයට එරෙහි නඩුව ගෙන තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස කටයුතු කරද්දී මහජන මුදල් රුපියල් කෝටි 9 කට ආසන්න මුදලක් වැය කර වීරකැටිය මැදමූලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ දූෂණය පිලිබඳව නීතිපතිවරයා විසින් නඩුව පවරන ලදී. එම නඩුව සඳහා ලබන සැප්තැම්බර් 10 වෙනිදා එම අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා ඊයේ ගෝඨාභය ඇතුළු විත්තිකරුවන් 7 කට සිතාසි නිකුත් කරන ලදී.

සිතාසියට අත්සන් කර තිබුනේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසිනි.

ගෝඨාභයට අමතරව, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවක සභාපති එල්.ප්‍රසාද් සිල්වා, සාමාන්‍යාධිකාරී බී. උදුලාවතී කමලදාස, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වූ සුදම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, මහින්ද සාලිය, මල්ලිකා කුමාරි සේනාධීර යන විත්තිකරුවන්ට ද සිතාසි නිකුත් කර තිබේ.

මෙම විත්තිකරුවන්ට එරෙහිව පසුගියදා නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කළ අතර එම අධි චෝදනා සලකා බැලූ සභාපති විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න, විනිසුරු චම්පා ජානකී රාජරත්න යන අය විසින් විත්තිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට තීන්දු කළහ.

මීට අමතරව ද ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන තවත් බරපතල දූෂණ 3 ක් පිළිබඳ පරීක්ෂණ අවසන් වෙමින් තිබේ. ඒවා නම් කුප්‍රකට මිග් යානා ගනුදෙනුව, ඇවන්ට් ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුකර ඇති දූෂණ සම්බන්ධවයි.

කෙසේ වෙතත් ගෝඨාභයට එරෙහි විවිධ නඩු විමසීමේ දී මේ වන විට විනිසුරුවරුන් සිව් දෙනෙකු නඩු අහන්න බෑ කියා ඉවත් වී ඇති නමුත් ඊයේ සිතාසි නිකුත් කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය සහ ඔහුගේ සගයෝ තිගැස්සී ගොස් තිබේ. ඊට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ එක දිගට නඩුව විභාගවන බැවින් වංගු ගැහීමට කිසිදු කාලයක් ඉතිරි නොවන නිසා ය.

[QUOTE="Greenz, post: 23565246, member: 510855"] [b]ගෝටා දැඩි ලෙස භීතියෙන් සහ කම්පනයෙන්[/b] ලංකා ඊ නිව්ස් -2018.අගෝ.28, පෙ.ව.9.25) දේශපාලන අංකූරෙකු වන මුදල් ඇමැති මංගල සමරවීර හදිසියේ මැදමූලන රාජපක්ෂලාගේ බණ ගෙදරට කඩා වැදී තමාට 'ඕල් ද බෙස්ට්' කියා සුබ පැතුවේ පසුදිනයේ තමාට එරෙහිව නිකුත් වන සිතාසිය පිළිබඳව කළ ඔළොක්කුවක් ලෙස යැයි ගෝඨාභය රාජපක්ෂ විසින් සලකා ඇතැයි වාර්තා වේ. මිය ගිය චන්ද්‍රා රාජපක්ෂගේ හත් දවසේ බණ 23 වෙනිදා රාත්‍රී පැවැති අතර එදින රාත්‍රී මංගල සමරවීර එහි ගියේය. මහින්ද රාජපක්ෂ සමග මඳ වේලාවක් කතා කළ මංගල ආපසු යන්න හදද්දී අසල සිටි ගෝඨාභයට 'ඕල් ද බෙස්ට්' කියා සුබ පතා යන්න ගියේය. මෙම සිදුවීමට පසුදා රාජපක්ෂලාගේ දෙමාපියන්ගේ සොහොන මහජන මුදල් කෝටි 9 ක් වියදම් කර ගොඩනැගීමේ දූෂණ නඩුවට නව මහාධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසිය ගෝඨාභය අතට ලැබිණ. දැන් ගෝඨා සලකන්නේ දේශපාලන අංකූරෙකු වන මංගල තමාට සුබ පැතුවේ සිතාසියේ ඔලොක්කුවට කියා ය. ඊට වඩාත් හේතු වී ඇත්තේ මංගල සමරවීර යනු අවමඟුල් උත්සව, මංගල උත්සව සහ දාන, බණ ගෙවල් වල නොයන දේශපාලකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන බැවිනි. කෙසේ වෙතත් දිනපතා නඩු විභාග කෙරෙන නව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන දෙවන නඩුව ලෙස ගෝඨාභයට එරෙහි නඩුව ගෙන තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස කටයුතු කරද්දී මහජන මුදල් රුපියල් කෝටි 9 කට ආසන්න මුදලක් වැය කර වීරකැටිය මැදමූලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ දූෂණය පිලිබඳව නීතිපතිවරයා විසින් නඩුව පවරන ලදී. එම නඩුව සඳහා ලබන සැප්තැම්බර් 10 වෙනිදා එම අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා ඊයේ ගෝඨාභය ඇතුළු විත්තිකරුවන් 7 කට සිතාසි නිකුත් කරන ලදී. සිතාසියට අත්සන් කර තිබුනේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසිනි. ගෝඨාභයට අමතරව, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවක සභාපති එල්.ප්‍රසාද් සිල්වා, සාමාන්‍යාධිකාරී බී. උදුලාවතී කමලදාස, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වූ සුදම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, මහින්ද සාලිය, මල්ලිකා කුමාරි සේනාධීර යන විත්තිකරුවන්ට ද සිතාසි නිකුත් කර තිබේ. මෙම විත්තිකරුවන්ට එරෙහිව පසුගියදා නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කළ අතර එම අධි චෝදනා සලකා බැලූ සභාපති විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න, විනිසුරු චම්පා ජානකී රාජරත්න යන අය විසින් විත්තිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට තීන්දු කළහ. මීට අමතරව ද ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන තවත් බරපතල දූෂණ 3 ක් පිළිබඳ පරීක්ෂණ අවසන් වෙමින් තිබේ. ඒවා නම් කුප්‍රකට මිග් යානා ගනුදෙනුව, ඇවන්ට් ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුකර ඇති දූෂණ සම්බන්ධවයි. කෙසේ වෙතත් ගෝඨාභයට එරෙහි විවිධ නඩු විමසීමේ දී මේ වන විට විනිසුරුවරුන් සිව් දෙනෙකු නඩු අහන්න බෑ කියා ඉවත් වී ඇති නමුත් ඊයේ සිතාසි නිකුත් කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය සහ ඔහුගේ සගයෝ තිගැස්සී ගොස් තිබේ. ඊට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ එක දිගට නඩුව විභාගවන බැවින් වංගු ගැහීමට කිසිදු කාලයක් ඉතිරි නොවන නිසා ය. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom