Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝටා_හෙන්දා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ගෝටා සහ හෙන්දා සන්නද්ධ බුද්ධි ඒකකයක් හදාගෙන වසර 9 ක් තුල 130 ක් මැරුවා; සාක්කි වසන් කිරීමට බුද්ධි අංශ සාමාජිකයන්ම 13 කට වැඩිය මැරුවා

හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකුගේ හෙළිදරව්ව

රොනන් බර්ග්මාන් (Ronen Bergman) ඊශ්‍රායෙල් ජාතික ගවේශනශීලී මාධ්‍යවේදියෙකි. 2018 ජනවාරි මස 23 දින ඔහු පොතක් එලි දැක්වීය . රයිස් ඇන්ඩ් කිල් ෆස්ට් ‘රාජ්‍ය අනුග්‍රහය ලද ඝාතන ඉතිහාසයේ රහස්’ (Rise and Kill First: The Secret History of Israel's Targeted Assassinations) ලෙස එම පොත නම් කර තිබුනි. මෙම පොතේ අන්තර්ගතය නම් මොසාඩ් සංවිධානයේ විසින් ඝාතනය කළ පුද්ගලයන් සහ ඊට හේතු වූ කරුණුය. ලෝකයේ භයානකම හිට් ස්කොඩ් නොහොත් ඝාතන යන්ත්‍රය ඊශ්‍රායෙලය සතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගවීමට එවැන්නක් පැවතිය යුතු බව ලියුම්කරුගේ පෞද්ගලික මතය වෙයි.

නමුත් එවැනි යාන්ත්රනයක සුජාතභාවය රඳා පවතින්නේ එහි රාමුව, ප්‍රතිපත්ති සහ විනය මතය. කරුනු එසේ හෙයින් රටක සන්නද්ධ බුද්ධි අංශය යනු සැඟවිය යුතු කොටසක් නොවේ. නිසි ආකාරව ස්ථාපිත කළ යුතු ආයතනයක් මෙන්ම පිලිගත් ක්‍රියා පටිපාටියකට යටත්ව මෙහෙයවිය යුතු යාන්ත්රනයකි.

රටක බුද්ධි අංශය සහ ඊට අනුයුක්ත සන්නද්ධ බලඝනය ත්‍රිවිධ හමුදාවෙන් ස්වායත්ථ ආයතනයකි. මෙය බුද්ධි මණ්ඩලයකින් (Think-tank) සමන්විත සිවිල් දෙපාර්තමේන්තුවකි. මෙම ආයතනය රටේ නායකයාගේ අණ යටතේ ක්‍රියාත්මක වන්නේය. එනමුත් ආයතනයේ තීන්දු තීරණ ගැනෙනුයේ පුද්ගලයකුගේ තනි කැමැත්තට නොව යටකී බුද්ධි මණ්ඩලයේ විශ්ලේෂණ නිර්දේශ සහ අනුමැතිය මතය. බුද්ධි මණ්ඩලය විසින් ගන්නා තීන්දු රටේ නායකයාට දන්වා සිටින අතර ඊට අනුමැතිය ලැබූ පසු ක්රියාවේ යෙදවීම සිදුවෙයි. රටක බුද්ධි කාර්ය්යාංශයක බලපවත්නා මූලිකම සිද්ධාන්තයක් ඇත. එනම් බුද්ධි කාර්ය්‍යංශයේ විෂය පථයට අදාල වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධව බැඳියාවක් ඇති කරුණු මිස රාජ්‍ය නායකයාගේ කල්කිරියාව හා සම්බන්ධ කරුණු නොවිය යුතුය. ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය CIA, ඊශ්‍රායෙලයේ මොසාඩ් MOSSAD, ඉන්දියාවේ රෝ RAW, පාකිස්ථානයේ FIA, ඕස්ට්‍රේලියාවේ රහස්‍ය බුද්ධි සේවය ASIS, ඉතාලියේ අභ්‍යන්තර තොරතුරු සහ ආරක්ෂක ඒජන්සිය AISI, ජපානයේ කැබිනට් බුද්ධි පර්යේෂන කාර්යාලය CIRO, ජර්මනියේ ෆෙඩරල් බුද්ධි සේවය BND, බ්‍රිතාන්‍යයේ MI5 සහ MI6 හෝ වෙනත් ඕනෑම පිලිගත් සංවිධානයක් ක්‍රියාත්මක වන්නේ මෙම මූලධර්මය මතය.

බුද්ධි අංශ වෙත බලපවත්වන බැඳියාවන් සම්බන්ධ පටිපාටිය කෙසේද යත්, මෑතකදි ‘මයිකල් වුල්ෆ්‘ ‘ඩොනල්ඩ් ට්‍රම්ප්ට‘ එරෙහිව ‘ෆයර් ඇන්ඩ් ෆියුරි‘ නමින් පොතක් එළි දැක්වීය. මෙය ට්‍රම්ප්ගේ කල්කිරියාව පිලිබඳ කරුණක් මිස ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණක් නොවේ. එහෙයින් මයිකල් වුල්ෆ්ට ගේමක් දීම සී.අයි.ඒ සංවිධානයට අදාල නොවන කාරණයකි. දේශපාලන එදිරිවාදීන්, පුවත්පත් කර්තෘන් වැනි චරිත දඩයම් කිරීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අදාල නැත. ට්‍රම්ප් වෙත එවැනි පටු තීන්දුවක් ගැනීමට හැකියාවක් නැතුවා සේම ඔහු එසේ කීවද කිසිදු සී.අයි. ඒ නිලදාරියෙක් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ද නැත. මෙම විනය නිසා දේශපාලන ධාරාව හමුවේ ජාතික බුද්ධි අංශයේ තීන්දු තීරන අභියෝගයට ලක් නොවේ.

කථාව ආරම්භ වන්නේ දැන්ය. ගෝටාභය ආරක්ෂක ලේකම් ධූරයට පත්වීමත් සමගම ‘සන්නද්ධ බුද්ධි ඒකකයක්‘ ආරම්භ කළේය. ඒ කැබිනට් පත්‍රිකාවක් අනුවය. එය ක්‍රියාත්මක වූයේ කපිල හෙන්දාවිතාරණ යටතේය.

නිසි රාමුවක්, ප්‍රතිපත්ති සහ විනය යන සාධක මත ගොඩනගන සන්නද්ධ බුද්ධි තොරතුරු ඒකකයක් රටක අභිමානයට කරුණකි. නමුත් ගෝටා විසින් සන්නද්ධ බුද්ධි ඒකකයක් ස්ථාපිත කළ බව පිලිගැනීමට ඔහු ද කැමැති නැත. සන්නද්ධ බුද්ධි ඒකකයයේ අණදෙන රේඛාවේ දෙවැනියා තමා බව පිළිගැනිමට හෙන්දාවිතාරණ ද අකමැතිය.

මේ තත්ත්වය තේරුම් ගැනීම පහසුය. අන්තර් ජාලය හරහා මොසාඩ් ඝාතන ලැයිස්තුව පහසුවෙන් සොයා ගත හැකිය. වසර 70 ක් තුල ඔවුන් 2700 ක් පමණ පිරිසක් ඝාතනය කර ඇත . මොසාඩ් ඝාතන වලින් 99% ජාතික ආරක්ෂාව හා ගැටුනු කරුණු මත සිදු කළ ඝාතනයන් වෙයි. ගෝටාබයගේ ‘ජාතික බුද්ධි අංශය‘ අවු 9 ක් තුල 130 කට ආසන්න පිරිසක් ඝාතනය කර ඇත. එම ඝාතන වලින් 99% ක්ම පෞද්ගලික හේතු මත සිදු කළ ඝාතනයන්ය. ගෝටාගේ ජාතික බුද්ධි අංශයේ තීන්දු තීරණ ගැනීමට බුද්ධි මන්ඩලයක් නොවූ අතර ඒවා තනි අතේ දේශපාලන දඩයම් විය. ගෝටාබය මිග් ගනුදෙනුවෙන් කෝටි ගාණක් කැපුවා ය කියා ලසන්ත ලියන විට එය ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටුමක් නොව ගෝටාගේ කල්කිරියාව සම්බන්ධ ගැටුමකි.

ගෝටාබය විසින් කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම ‘ජාතික බුද්ධි අංශය ‘ ස්ථාපිත කරන ලද්දේ 2006 වසරේදීය. එහි ප්‍රධානියා ලෙස පත් කලේ හෙන්දාවිතාරනය. මෙය මිලිටරියේ කොටසක් නොව සිවිල් ආයතනයකි. ආරක්ෂක අමාත්‍යංශය තුල හෙන්දාවිතාරනගේ කාර්ය්යාලය පිහිටියේය. හෙන්දාවිතාරන ෆොන්සේකා වෙත රිපොර්ට් කිරීමක් නොකළ බව මෙම රාමුව තුලින්ම පැහැදිලිය. තවද කැබිනට් පත්‍රිකාව මගින් කියුවේ එතෙක් පැවති රාජ්‍ය බුද්ධි අංශය (එස්.අයි.එස්.), යුධ හමුදා බුද්ධි අංශය (එම්.අයි.එස්), විවිධ පොලිස් බුද්ධි අංශ එක් අණදෙන රේඛාවක් යටතට ගෙන ඒම සඳහා නව ආයතනය ස්ථාපිත කරන බවය. රට ගැන කැක්කුමක් ඇති බොහොමයකගේ විශ්වාසය වූයේ ‘රෝ සංවිධානය‘ වැනි දැවැන්ත ආයතනයක අඩිතාලම වැටුනු බවය. ලියුම්කරු ඇතුලු තවත් බොහොමයක් මේ හා එකතු වූයේ එවන් පසුබිමක් තුලය.

නමුත් හෙන්දාවිතාරන යටතේ වූ ‘ජාතික බුද්ධි අංශය‘ ට්‍රෝජන් අශ්වයෙකු විය. තීන්දු තීරන ගැනීමට ආරක්ෂාව, භූ දේශපාලනය වැනි ක්ෂේත්‍ර වල ප්රවීනයන්ගෙන් සැදුම් ලත් බුද්ධි මණ්ඩලයක් එහි නොවිණ. එස්.අයි.එස් , හමුදා බුද්ධි අංශය , සහ විවිධ පොලිස් බුද්ධි අංශ ඵලදායි ලෙස කළමනාකරණය වෙනුවට කොළඹ ආරක්ෂාවට කියා විවිධ ස්වරූපයේ සන්නද්ධ ඒකක බිහි කළේය. ඔවුන් ලයිසන් සහිත පාතාලයක් බඳු විය. සක්‍රීය සේවයේ නියුතු හමුදා සාමාජිකයින් , හිටපු හමුදා සාමාජිකයන්, කරුනාගේ පිරිස්, පිල්ලෙයාන්ගේ පිරිස්, ඩග්ලස් දේවානන්දගේ පිරිස් ඇතුලු කල්ලි කන්ඩායම් ගණනාවක් හෙන්දාවිතාරනගේ අණ යටතේ ක්‍රියාත්මක විය. මොවුන්ගේ ඝාතන ඉලක්ක මුලුමනින්ම පාහේ තිරස්චීන දේශපාලන ඝාතනයන් විය . ඝාතනයන්ට එරෙහිව දේශීය විදේශීය ප්‍රතිරෝධය නැග ඒම ස්වභාවික සංසිද්ධියකි. ඊට ප්‍රතිචාර ලෙස හෙන්දාවිතාරණ කළේ ඝාතකයා ද ඝාතනය කර සාක්කි විනාශ කරමින් ආඥාදායකයා ආරක්ෂා කිරීමය.

ගෝටාගේ පෞද්ගලික එදිරිවාදීන් නිහඬ කරවීම සඳහා නව බුද්ධි අංශය යොදා ගැනීම මහා ඛේදවාචකයක් විය. ගෝටාබය ආරක්ෂා කරනු වස් උන්ඩය ක්‍රියාත්මක කළ හස්තයන් ද නිහඬ කළේය . සාක්ෂි වසන් කිරීමේ මෙහෙයුම් හේතුවෙන් බුද්ධි අංශ සාමාජිකයන් 13 කට වැඩි පිරිසක් ඝාතනය කරන ලදී. ගෝටාගේ අනීතික නියෝග ක්‍රියාත්මක කල 30 කට වැඩි පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත ගත වූයේය. තවත් පිරිසක් හතර වැනි තට්ටුවේ බඩ ගාන්නේ ය. සමහරෙක් රට හැර ගොස් ඇත. පිරිසක් අතුරුදහන්ව ඇත. කැබිනට් පත්‍රිකාවක් මගින් ස්ථාපිත කළ ‘ජාතික බුද්ධි අංශය‘ එහි මුඛ්‍ය අරමුණ වූ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉලක්ක ලබා දුන්නේ නම් මෙවන් විනාශයක් වන්නේ නැත. එසේ වූයේ නම් යෝධ වෘක්ෂයක් සේ හැදී වැඩී ජාතියට සෙවන දෙනු නියතය. අවාසනාවට සිදුවූයේ අනෙකකි, හෙන්දලාගේ ගෝටලාගේ පව් බිම් මට්ටමේ සාමාජිකයන්ගේ කර පිටින් ගොස් ඇත්තේ ය . යුධ විසේසඥ ගෝටා බුද්ධි අංශයේ ඔලුවටම පොල්ලෙන් පහර දුන්නේය.

රජවීමට හීන දකින මෙවැනි මස් වැද්දන්ගේ සත්‍ය කෙරුවාව පිලිබඳ හොඳ අවබෝධයක් පුරවැසියන් සතු විය යුතුය.

[QUOTE="50KG, post: 23005808, member: 558780"] [B][SIZE=4]‘ගෝටා සහ හෙන්දා සන්නද්ධ බුද්ධි ඒකකයක් හදාගෙන වසර 9 ක් තුල 130 ක් මැරුවා; සාක්කි වසන් කිරීමට බුද්ධි අංශ සාමාජිකයන්ම 13 කට වැඩිය මැරුවා[/SIZE][/B] [SIZE=4]හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකුගේ හෙළිදරව්ව [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://s3.lankaenews.com/si_news_image/GotaHenda.jpg[/IMG] [IMG]https://image.ibb.co/er1fVS/Gota_Henda.jpg[/IMG] [SIZE=4][B]රොනන් බර්ග්මාන් [/B](Ronen Bergman) ඊශ්‍රායෙල් ජාතික ගවේශනශීලී මාධ්‍යවේදියෙකි. 2018 ජනවාරි මස 23 දින ඔහු පොතක් එලි දැක්වීය . [B]රයිස් ඇන්ඩ් කිල් ෆස්ට්[/B] [B]‘රාජ්‍ය අනුග්‍රහය ලද ඝාතන ඉතිහාසයේ රහස්’ [/B](Rise and Kill First: The Secret History of Israel's Targeted Assassinations) ලෙස එම පොත නම් කර තිබුනි. මෙම පොතේ අන්තර්ගතය නම් මොසාඩ් සංවිධානයේ විසින් ඝාතනය කළ පුද්ගලයන් සහ ඊට හේතු වූ කරුණුය. ලෝකයේ භයානකම හිට් ස්කොඩ් නොහොත් ඝාතන යන්ත්‍රය ඊශ්‍රායෙලය සතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගවීමට එවැන්නක් පැවතිය යුතු බව ලියුම්කරුගේ පෞද්ගලික මතය වෙයි. [B]නමුත් එවැනි යාන්ත්රනයක සුජාතභාවය රඳා පවතින්නේ එහි රාමුව, ප්‍රතිපත්ති සහ විනය මතය. කරුනු එසේ හෙයින් රටක සන්නද්ධ බුද්ධි අංශය යනු සැඟවිය යුතු කොටසක් නොවේ. නිසි ආකාරව ස්ථාපිත කළ යුතු ආයතනයක් මෙන්ම පිලිගත් ක්‍රියා පටිපාටියකට යටත්ව මෙහෙයවිය යුතු යාන්ත්රනයකි. [/B] [/SIZE][SIZE=4][B]රටක බුද්ධි අංශය සහ ඊට අනුයුක්ත සන්නද්ධ බලඝනය ත්‍රිවිධ හමුදාවෙන් ස්වායත්ථ ආයතනයකි. මෙය බුද්ධි මණ්ඩලයකින් (Think-tank) සමන්විත සිවිල් දෙපාර්තමේන්තුවකි. මෙම ආයතනය රටේ නායකයාගේ අණ යටතේ ක්‍රියාත්මක වන්නේය. එනමුත් ආයතනයේ තීන්දු තීරණ ගැනෙනුයේ පුද්ගලයකුගේ තනි කැමැත්තට නොව යටකී බුද්ධි මණ්ඩලයේ විශ්ලේෂණ නිර්දේශ සහ අනුමැතිය මතය. බුද්ධි මණ්ඩලය විසින් ගන්නා තීන්දු රටේ නායකයාට දන්වා සිටින අතර ඊට අනුමැතිය ලැබූ පසු ක්රියාවේ යෙදවීම සිදුවෙයි. රටක බුද්ධි කාර්ය්යාංශයක බලපවත්නා මූලිකම සිද්ධාන්තයක් ඇත. එනම් බුද්ධි කාර්ය්‍යංශයේ විෂය පථයට අදාල වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධව බැඳියාවක් ඇති කරුණු මිස රාජ්‍ය නායකයාගේ කල්කිරියාව හා සම්බන්ධ කරුණු නොවිය යුතුය. ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය CIA, ඊශ්‍රායෙලයේ මොසාඩ් MOSSAD, ඉන්දියාවේ රෝ RAW, පාකිස්ථානයේ FIA, ඕස්ට්‍රේලියාවේ රහස්‍ය බුද්ධි සේවය ASIS, ඉතාලියේ අභ්‍යන්තර තොරතුරු සහ ආරක්ෂක ඒජන්සිය AISI, ජපානයේ කැබිනට් බුද්ධි පර්යේෂන කාර්යාලය CIRO, ජර්මනියේ ෆෙඩරල් බුද්ධි සේවය BND, බ්‍රිතාන්‍යයේ MI5 සහ MI6 හෝ වෙනත් ඕනෑම පිලිගත් සංවිධානයක් ක්‍රියාත්මක වන්නේ මෙම මූලධර්මය මතය. [/B][/SIZE] [SIZE=4]බුද්ධි අංශ වෙත බලපවත්වන බැඳියාවන් සම්බන්ධ පටිපාටිය කෙසේද යත්, මෑතකදි ‘මයිකල් වුල්ෆ්‘ ‘ඩොනල්ඩ් ට්‍රම්ප්ට‘ එරෙහිව ‘ෆයර් ඇන්ඩ් ෆියුරි‘ නමින් පොතක් එළි දැක්වීය. මෙය ට්‍රම්ප්ගේ කල්කිරියාව පිලිබඳ කරුණක් මිස ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණක් නොවේ. එහෙයින් මයිකල් වුල්ෆ්ට ගේමක් දීම සී.අයි.ඒ සංවිධානයට අදාල නොවන කාරණයකි. දේශපාලන එදිරිවාදීන්, පුවත්පත් කර්තෘන් වැනි චරිත දඩයම් කිරීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අදාල නැත. ට්‍රම්ප් වෙත එවැනි පටු තීන්දුවක් ගැනීමට හැකියාවක් නැතුවා සේම ඔහු එසේ කීවද කිසිදු සී.අයි. ඒ නිලදාරියෙක් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ද නැත. මෙම විනය නිසා දේශපාලන ධාරාව හමුවේ ජාතික බුද්ධි අංශයේ තීන්දු තීරන අභියෝගයට ලක් නොවේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කථාව ආරම්භ වන්නේ දැන්ය. ගෝටාභය ආරක්ෂක ලේකම් ධූරයට පත්වීමත් සමගම ‘සන්නද්ධ බුද්ධි ඒකකයක්‘ ආරම්භ කළේය. ඒ කැබිනට් පත්‍රිකාවක් අනුවය. එය ක්‍රියාත්මක වූයේ කපිල හෙන්දාවිතාරණ යටතේය.[/SIZE] [SIZE=4][B]නිසි රාමුවක්, ප්‍රතිපත්ති සහ විනය යන සාධක මත ගොඩනගන සන්නද්ධ බුද්ධි තොරතුරු ඒකකයක් රටක අභිමානයට කරුණකි. නමුත් ගෝටා විසින් සන්නද්ධ බුද්ධි ඒකකයක් ස්ථාපිත කළ බව පිලිගැනීමට ඔහු ද කැමැති නැත. සන්නද්ධ බුද්ධි ඒකකයයේ අණදෙන රේඛාවේ දෙවැනියා තමා බව පිළිගැනිමට හෙන්දාවිතාරණ ද අකමැතිය.[/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ තත්ත්වය තේරුම් ගැනීම පහසුය. අන්තර් ජාලය හරහා මොසාඩ් ඝාතන ලැයිස්තුව පහසුවෙන් සොයා ගත හැකිය. වසර 70 ක් තුල ඔවුන් 2700 ක් පමණ පිරිසක් ඝාතනය කර ඇත . මොසාඩ් ඝාතන වලින් 99% ජාතික ආරක්ෂාව හා ගැටුනු කරුණු මත සිදු කළ ඝාතනයන් වෙයි. [B]ගෝටාබයගේ ‘ජාතික බුද්ධි අංශය‘ අවු 9 ක් තුල 130 කට ආසන්න පිරිසක් ඝාතනය කර ඇත. එම ඝාතන වලින් 99% ක්ම පෞද්ගලික හේතු මත සිදු කළ ඝාතනයන්ය. ගෝටාගේ ජාතික බුද්ධි අංශයේ තීන්දු තීරණ ගැනීමට බුද්ධි මන්ඩලයක් නොවූ අතර ඒවා තනි අතේ දේශපාලන දඩයම් විය. ගෝටාබය මිග් ගනුදෙනුවෙන් කෝටි ගාණක් කැපුවා ය කියා ලසන්ත ලියන විට එය ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටුමක් නොව ගෝටාගේ කල්කිරියාව සම්බන්ධ ගැටුමකි.[/B][/SIZE] [SIZE=4]ගෝටාබය විසින් කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම ‘ජාතික බුද්ධි අංශය ‘ ස්ථාපිත කරන ලද්දේ 2006 වසරේදීය. එහි ප්‍රධානියා ලෙස පත් කලේ හෙන්දාවිතාරනය. මෙය මිලිටරියේ කොටසක් නොව සිවිල් ආයතනයකි. ආරක්ෂක අමාත්‍යංශය තුල හෙන්දාවිතාරනගේ කාර්ය්යාලය පිහිටියේය. හෙන්දාවිතාරන ෆොන්සේකා වෙත රිපොර්ට් කිරීමක් නොකළ බව මෙම රාමුව තුලින්ම පැහැදිලිය. තවද කැබිනට් පත්‍රිකාව මගින් කියුවේ එතෙක් පැවති රාජ්‍ය බුද්ධි අංශය (එස්.අයි.එස්.), යුධ හමුදා බුද්ධි අංශය (එම්.අයි.එස්), විවිධ පොලිස් බුද්ධි අංශ එක් අණදෙන රේඛාවක් යටතට ගෙන ඒම සඳහා නව ආයතනය ස්ථාපිත කරන බවය. රට ගැන කැක්කුමක් ඇති බොහොමයකගේ විශ්වාසය වූයේ ‘රෝ සංවිධානය‘ වැනි දැවැන්ත ආයතනයක අඩිතාලම වැටුනු බවය. ලියුම්කරු ඇතුලු තවත් බොහොමයක් මේ හා එකතු වූයේ එවන් පසුබිමක් තුලය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නමුත් හෙන්දාවිතාරන යටතේ වූ ‘ජාතික බුද්ධි අංශය‘ ට්‍රෝජන් අශ්වයෙකු විය. තීන්දු තීරන ගැනීමට ආරක්ෂාව, භූ දේශපාලනය වැනි ක්ෂේත්‍ර වල ප්රවීනයන්ගෙන් සැදුම් ලත් බුද්ධි මණ්ඩලයක් එහි නොවිණ. එස්.අයි.එස් , හමුදා බුද්ධි අංශය , සහ විවිධ පොලිස් බුද්ධි අංශ ඵලදායි ලෙස කළමනාකරණය වෙනුවට කොළඹ ආරක්ෂාවට කියා විවිධ ස්වරූපයේ සන්නද්ධ ඒකක බිහි කළේය. ඔවුන් ලයිසන් සහිත පාතාලයක් බඳු විය. සක්‍රීය සේවයේ නියුතු හමුදා සාමාජිකයින් , හිටපු හමුදා සාමාජිකයන්, කරුනාගේ පිරිස්, පිල්ලෙයාන්ගේ පිරිස්, ඩග්ලස් දේවානන්දගේ පිරිස් ඇතුලු කල්ලි කන්ඩායම් ගණනාවක් හෙන්දාවිතාරනගේ අණ යටතේ ක්‍රියාත්මක විය. මොවුන්ගේ ඝාතන ඉලක්ක මුලුමනින්ම පාහේ තිරස්චීන දේශපාලන ඝාතනයන් විය . ඝාතනයන්ට එරෙහිව දේශීය විදේශීය ප්‍රතිරෝධය නැග ඒම ස්වභාවික සංසිද්ධියකි. ඊට ප්‍රතිචාර ලෙස හෙන්දාවිතාරණ කළේ ඝාතකයා ද ඝාතනය කර සාක්කි විනාශ කරමින් ආඥාදායකයා ආරක්ෂා කිරීමය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ගෝටාගේ පෞද්ගලික එදිරිවාදීන් නිහඬ කරවීම සඳහා නව බුද්ධි අංශය යොදා ගැනීම මහා ඛේදවාචකයක් විය. ගෝටාබය ආරක්ෂා කරනු වස් උන්ඩය ක්‍රියාත්මක කළ හස්තයන් ද නිහඬ කළේය . සාක්ෂි වසන් කිරීමේ මෙහෙයුම් හේතුවෙන් බුද්ධි අංශ සාමාජිකයන් 13 කට වැඩි පිරිසක් ඝාතනය කරන ලදී. ගෝටාගේ අනීතික නියෝග ක්‍රියාත්මක කල 30 කට වැඩි පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත ගත වූයේය. තවත් පිරිසක් හතර වැනි තට්ටුවේ බඩ ගාන්නේ ය. සමහරෙක් රට හැර ගොස් ඇත. පිරිසක් අතුරුදහන්ව ඇත. කැබිනට් පත්‍රිකාවක් මගින් ස්ථාපිත කළ ‘ජාතික බුද්ධි අංශය‘ එහි මුඛ්‍ය අරමුණ වූ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉලක්ක ලබා දුන්නේ නම් මෙවන් විනාශයක් වන්නේ නැත. එසේ වූයේ නම් යෝධ වෘක්ෂයක් සේ හැදී වැඩී ජාතියට සෙවන දෙනු නියතය. අවාසනාවට සිදුවූයේ අනෙකකි, හෙන්දලාගේ ගෝටලාගේ පව් බිම් මට්ටමේ සාමාජිකයන්ගේ කර පිටින් ගොස් ඇත්තේ ය . යුධ විසේසඥ ගෝටා බුද්ධි අංශයේ ඔලුවටම පොල්ලෙන් පහර දුන්නේය. [/B][/SIZE] [SIZE=4][B]රජවීමට හීන දකින මෙවැනි මස් වැද්දන්ගේ සත්‍ය කෙරුවාව පිලිබඳ හොඳ අවබෝධයක් පුරවැසියන් සතු විය යුතුය.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom