Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
15 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝට ලිනක්ස් දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝට ලිනක්ස් දන්නවද?

ගෝඨාභය රාජපක්ෂ - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය

ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨභය රාජපක්ෂ (1949 ජුනි 20) මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා

සහ, ලංකා හොස්පිට්ල් සභාපතිවරයා වේ. ඒ මහතා 1992 වර්ෂයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් විශ්‍රාමලත් හමුදා

නිළදාරියෙකුද වෙයි. 2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම,

ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.

2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට,

ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු

කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන

මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.[1]

වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන

පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි.

ජීවිතයේ මුල් අවධිය

මාතර දිස්ත්‍රික්කයේ පලාටුව හී උපන් ගෝඨාභය මහතා, හැදීවැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග්‍රාමය තුලයි. එතුමාගේ පියා

වූ ඩී. ඒ. රාජපක්ෂ, මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ, විජයානන්ද දහනායක රජයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ

අතර, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, යන මහත්වරු ගෝඨාභය මහතාගේ වැඩිමල් සහෝදරයෝ විය.

සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූවේය.

හමුදා දිවිය

කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රියෙල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී

දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු

මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරුණි.[2]

සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී. බී. විජේතුංග)

අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය.[3]

1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී "Strike Hard"

සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා

එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති

පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වන ලදී.

ආරක්ෂක ලේකම්වරයා ලෙස

සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ

මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. එම 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005

නොවැම්බරයේදී ගෝඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණි.

2009 වසරේ මැයි මසදී ත්‍රස්ථවාදය අවසන් කිරීමට, "යුධ වීරයෙක්" ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, කොළඹ විශ්ව විද්‍යාලය විසින් එම

වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට, ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී.[5]

මීට අමතරව වර්ථමානයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තනතුර හොබවනු ලබන්නේද මෙතුමා විසිනි.

ඝාතන තැත

2006 දෙසැම්බර් 1 වැනි දින පෙරවරු 10:35 ට පමණ කොල්ලුපිටියේදී එල්ටීටීඊ ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රිරෝද රථයක් ගෝඨාභය

මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී.

නමුත් ප්‍රහාරයෙන් ගෝඨභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.

එජා සංවිධානය සහ බටහිර රටවල් විවේචනය කිරීම

2007 ජූනි මාසයේදී, රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ එජා සංවිධානය සහ බටහිර රජයයන් පිළිබඳ දැඩි විවේචන එල්ල කෙරිණි. ත්රස්තවාදීන්

විසින් "වසර 30 කට පමණ කාලයක් තිස්සේ" ශ්‍රී ලංකාවේ එජා සංවිධානය වෙත තොරතුරු කාන්දු කෙරෙමින් පැවති බවත්, එනිසාම එජා

සංවිධානය වෙත සාවද්‍ය තොරතුරු සැපයී ඇති බවත් ඔහු චෝදනා කළේය. ඔහු තවදුරටත් ප්රෝක්ත කළේ බ්‍රිතාන්‍යය සහ යුරෝපියානු සංගමය

විසින් ශ්‍රී ලංකාව වෙත දාමරිකකම් කරන බවත්, නිර්ණය කළේ ශ්‍රී ලංකාවට ඔවුන් "අවශ්‍ය නොවන බවත්" සහ, ඔවුන් ප්‍රමාණවත් තරම් ආධාර

රටට සපයන්නේ නැති බවත්ය.

මතභේද

යුද්ධ අපරාධ

විකිලීක්ස් ප්‍රකාර, දෙඊවිකො සංවිධානයට එරෙහිව යුද්ධය මෙහෙයූ ජනරාල් සරත් ෆොන්සේකා

විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත චෝදනා එල්ල කර ඇත්තේ යුද්ධය අවසන් අදියරෙහිදී සටන් විරති ධජ යටතේ බාර

වීමට පැමිණෙන ඕනෑම දෙඊවිකො නායකයෙක් මරා දමන ලෙස නියෝග කෙරුණු බවයි. එහෙත් ගෝඨාභය මහතා විසින් ෆොන්සේකා

මහතාට තර්ජනය කරමින් කිසියම් යුද්ධ රහස් එළි කළහොත් මරා දමන බවට ප්‍රකාශ කළ බවට ප්‍රොක්ත කෙරෙයි.

කරුණා හා සම්බන්ධය

යුද්ධයෙහිදී කරුණා පාර්ශවය ක්‍රියාකාරි ලෙසින් දෙඊවිකො සංවිධානයට එරෙහිව භාවිතා කරමින් එය පරාජය කිරීමට භාවිතා කිරීමේ ගෞරවය

හිමිවූයේ ගෝඨාභය මහතාටය. කර්නල් කරුණා ලෙසින් බෙහෙවින් හැඳින්වුනු, හිටපු දෙඊවිකො ආඥාපති විනයාගමූර්ති මුරලිදරන් විසින්

බ්‍රිතාන්‍ය බලධාරින් වෙත පවසා ඇත්තේ, 2007 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යය වෙත පළායෑමට ඔහුට හැකි වන පරිදී, ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික

ගුවන් ගමන් බලපත්‍රයක් ඔහු වෙත නිකුත් කරලීමට රාජපක්ෂ මහතා අතිශයින් උපකතාරී වූ බවයි. එකල ශ්‍රී ලාංකික විදේශ අමාත්‍ය රෝහිත

බෝගොල්ලාගම විසින්ද,[11] පසුව රාජපක්ෂ මහතා විසින්ද මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදි.

දැඩි මතධාරි බොදු බල සේනා කණ්ඩායමෙහි ආධාරකරු

මුස්ලිම් සුළුතරය ඉලක්ක කරගත් දැඩි මතධාරි බොදු බල සේනා සංවිධානයට ආධාර කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය මහතා දේශීය හා

ජාත්‍යන්තර මාධ්‍යයේ විවේචනයට පාත්රවී ඇති අතර, මෙම සංවිධානයේ ලේකම් ඥානස්සර තෙරණුවෝ පවසා ඇත්තේ බෞද්ධයන් "මුස්ලිම්

අන්තවාදයට එරෙහි නිල නොලත් පොලිස් නිලධාරින් විය යුතු බවයි".

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

From Wikipedia, the free encyclopedia

[QUOTE="thinking_guy, post: 24851760, member: 351690"] [b]ගෝට ලිනක්ස් දන්නවද?[/b] [SIZE="4"][B]ගෝඨාභය රාජපක්ෂ - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය[/B][/SIZE] [IMG]http://www.lankastandard.com/wp-content/uploads/2012/04/Gotabaya-with-soldiers.jpg[/IMG] [SIZE="3"]ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨභය රාජපක්ෂ (1949 ජුනි 20) මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ, ලංකා හොස්පිට්ල් සභාපතිවරයා වේ. ඒ මහතා 1992 වර්ෂයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් විශ්‍රාමලත් හමුදා නිළදාරියෙකුද වෙයි. 2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය. 2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.[1] වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි.[/SIZE] [SIZE="4"][B]ජීවිතයේ මුල් අවධිය[/B][/SIZE] [SIZE="3"]මාතර දිස්ත්‍රික්කයේ පලාටුව හී උපන් ගෝඨාභය මහතා, හැදීවැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග්‍රාමය තුලයි. එතුමාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ, මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ, විජයානන්ද දහනායක රජයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතර, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, යන මහත්වරු ගෝඨාභය මහතාගේ වැඩිමල් සහෝදරයෝ විය. සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූවේය. [/SIZE] [SIZE="4"][B]හමුදා දිවිය[/B][/SIZE] [SIZE="3"]කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රියෙල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරුණි.[2] සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය.[3] 1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී "Strike Hard" සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වෙන ලදී. [SIZE="4"][B][COLOR="Red"]එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වන ලදී.[/COLOR][/B][/SIZE][/SIZE] [SIZE="4"][B]ආරක්ෂක ලේකම්වරයා ලෙස[/B][/SIZE] [SIZE="3"]සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. එම 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණි. 2009 වසරේ මැයි මසදී ත්‍රස්ථවාදය අවසන් කිරීමට, "යුධ වීරයෙක්" ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, කොළඹ විශ්ව විද්‍යාලය විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට, ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී.[5] මීට අමතරව වර්ථමානයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තනතුර හොබවනු ලබන්නේද මෙතුමා විසිනි.[/SIZE] [SIZE="4"][B]ඝාතන තැත[/B][/SIZE] [SIZE="3"]2006 දෙසැම්බර් 1 වැනි දින පෙරවරු 10:35 ට පමණ කොල්ලුපිටියේදී එල්ටීටීඊ ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රිරෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.[/SIZE] [SIZE="4"][B]එජා සංවිධානය සහ බටහිර රටවල් විවේචනය කිරීම[/B][/SIZE] [SIZE="3"]2007 ජූනි මාසයේදී, රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ එජා සංවිධානය සහ බටහිර රජයයන් පිළිබඳ දැඩි විවේචන එල්ල කෙරිණි. ත්රස්තවාදීන් විසින් "වසර 30 කට පමණ කාලයක් තිස්සේ" ශ්‍රී ලංකාවේ එජා සංවිධානය වෙත තොරතුරු කාන්දු කෙරෙමින් පැවති බවත්, එනිසාම එජා සංවිධානය වෙත සාවද්‍ය තොරතුරු සැපයී ඇති බවත් ඔහු චෝදනා කළේය. ඔහු තවදුරටත් ප්රෝක්ත කළේ බ්‍රිතාන්‍යය සහ යුරෝපියානු සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත දාමරිකකම් කරන බවත්, නිර්ණය කළේ ශ්‍රී ලංකාවට ඔවුන් "අවශ්‍ය නොවන බවත්" සහ, ඔවුන් ප්‍රමාණවත් තරම් ආධාර රටට සපයන්නේ නැති බවත්ය.[/SIZE] [SIZE="4"][B]මතභේද[/B][/SIZE] [SIZE="3"][B]යුද්ධ අපරාධ[/B][/SIZE] [SIZE="3"]විකිලීක්ස් ප්‍රකාර, දෙඊවිකො සංවිධානයට එරෙහිව යුද්ධය මෙහෙයූ ජනරාල් සරත් ෆොන්සේකා විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත චෝදනා එල්ල කර ඇත්තේ යුද්ධය අවසන් අදියරෙහිදී සටන් විරති ධජ යටතේ බාර වීමට පැමිණෙන ඕනෑම දෙඊවිකො නායකයෙක් මරා දමන ලෙස නියෝග කෙරුණු බවයි. එහෙත් ගෝඨාභය මහතා විසින් ෆොන්සේකා මහතාට තර්ජනය කරමින් කිසියම් යුද්ධ රහස් එළි කළහොත් මරා දමන බවට ප්‍රකාශ කළ බවට ප්‍රොක්ත කෙරෙයි. [/SIZE] [SIZE="4"][B]කරුණා හා සම්බන්ධය[/B][/SIZE] [SIZE="3"]යුද්ධයෙහිදී කරුණා පාර්ශවය ක්‍රියාකාරි ලෙසින් දෙඊවිකො සංවිධානයට එරෙහිව භාවිතා කරමින් එය පරාජය කිරීමට භාවිතා කිරීමේ ගෞරවය හිමිවූයේ ගෝඨාභය මහතාටය. කර්නල් කරුණා ලෙසින් බෙහෙවින් හැඳින්වුනු, හිටපු දෙඊවිකො ආඥාපති විනයාගමූර්ති මුරලිදරන් විසින් බ්‍රිතාන්‍ය බලධාරින් වෙත පවසා ඇත්තේ, 2007 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යය වෙත පළායෑමට ඔහුට හැකි වන පරිදී, ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ඔහු වෙත නිකුත් කරලීමට රාජපක්ෂ මහතා අතිශයින් උපකතාරී වූ බවයි. එකල ශ්‍රී ලාංකික විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම විසින්ද,[11] පසුව රාජපක්ෂ මහතා විසින්ද මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදි.[/SIZE] [SIZE="4"][B]දැඩි මතධාරි බොදු බල සේනා කණ්ඩායමෙහි ආධාරකරු[/B][/SIZE] [SIZE="3"]මුස්ලිම් සුළුතරය ඉලක්ක කරගත් දැඩි මතධාරි බොදු බල සේනා සංවිධානයට ආධාර කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය මහතා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යයේ විවේචනයට පාත්රවී ඇති අතර, මෙම සංවිධානයේ ලේකම් ඥානස්සර තෙරණුවෝ පවසා ඇත්තේ බෞද්ධයන් "මුස්ලිම් අන්තවාදයට එරෙහි නිල නොලත් පොලිස් නිලධාරින් විය යුතු බවයි".[/SIZE] [URL="https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA_%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82"][SIZE="3"]විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්[/SIZE][/URL] [URL="https://en.wikipedia.org/wiki/Gotabhaya_Rajapaksa"][SIZE="3"]From Wikipedia, the free encyclopedia[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom