Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාගේ ජනපති සිහිනය බොදවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාගේ ජනපති සිහිනය බොදවෙයි

ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීම සදහා ඇමරිකාවෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ විසින් පෙබරවාරි 10 වනදින පළාත් පාලන මැතිවරණයෙන් පසුව මෙලෙස ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සදහා ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඔහු එරට පුරවැසියෙකුව සිටියදී ඔහුට විරුද්ධව වෙනත් චෝදනා එල්ල වී ඇතිදැයි සොයා බැලීමට අවශ්‍ය බවයි. ඇමරිකාවේදී මෙන්ම ඇමරිකාවෙන් පිටතදීද ඔහුට විරුද්ධව කිසියම් හෝ චෝදනාවක් එල්ල වී තිබෙනවාදැයි සෙවීමට අවශ්‍ය බවද ඇමරිකානු පුරවැසි හා සංක්‍රමණ සේවා පිළිබද ඒකකය විසින් ගෝටාභය රාජපක්ෂට දැනුම් දී තිබෙනවා. එහිදී ඔවුන් වැඩි දුරටත් දන්වා ඇත්තේ එය එරට නිතිය අනුව උසාවියක් මගින් මේ විමර්ශනය සිදුකල යුතු බවය.

කෙසේ නමුත් මෙලෙස ඇමරිකාව විසින් ඔහුගේ පුරවැසිභාවය ඉවත් කිරීමේදී විමර්ශනයක් සිදුකළහොත් ඔහුට විරුද්ධව ශ්‍රී ලංකාව තුල එල්ල වී ඇති දුෂණ හා අපරාධ චෝදනා විශේෂ විමර්ශනයකට ලක්වනු ඇත. ගෝටාභය රාජපක්ෂට විරුද්ධව පැහැරගැනීම්, මිග් යානා ගනුදෙනු, ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා පිළිබද චෝදනා එල්ල වී ඇති නිසා මෙම චෝදනා වලට ඇමරිකාවේ නීතියට යටත් වීමට ඔහුට සිදුවනු ඇත.

මෙලෙස ඔහුගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකිවීම නිසා යම් හෙයකින් හෝ ඔහු 2020 ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට ඉදිරිපත් වීමට සිටියානම් ඔහුට එයද ශ්‍රී ලංකාවේ නිතිය අනුව සිදු කිරීමට නොහැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට ඉදිරිපත් වනවානම් ඔහු ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු නොවිය යුතු නිසාය.

[QUOTE="tintin4, post: 23244050, member: 565586"] [b]ගෝඨාගේ ජනපති සිහිනය බොදවෙයි[/b] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/33517742_2008769319441214_7207946693197692928_n.jpg?_nc_cat=0&_nc_eui2=AeEIRJVi61CxR77UNI6oOyDZDWhVY8_cXdTAiHtIb7PBQVCVPnDVDWqkywDSB0APIbB8bH5VUgGRAYppa602M8eAq3tgZg_ZXYH4wk4anNIHKQ&oh=dfa5d47d31f9fc990c9d263b8ec8df77&oe=5B917107[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීම සදහා ඇමරිකාවෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ විසින් පෙබරවාරි 10 වනදින පළාත් පාලන මැතිවරණයෙන් පසුව මෙලෙස ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සදහා ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ඉල්ලීම ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඔහු එරට පුරවැසියෙකුව සිටියදී ඔහුට විරුද්ධව වෙනත් චෝදනා එල්ල වී ඇතිදැයි සොයා බැලීමට අවශ්‍ය බවයි. ඇමරිකාවේදී මෙන්ම ඇමරිකාවෙන් පිටතදීද ඔහුට විරුද්ධව කිසියම් හෝ චෝදනාවක් එල්ල වී තිබෙනවාදැයි සෙවීමට අවශ්‍ය බවද ඇමරිකානු පුරවැසි හා සංක්‍රමණ සේවා පිළිබද ඒකකය විසින් ගෝටාභය රාජපක්ෂට දැනුම් දී තිබෙනවා. එහිදී ඔවුන් වැඩි දුරටත් දන්වා ඇත්තේ එය එරට නිතිය අනුව උසාවියක් මගින් මේ විමර්ශනය සිදුකල යුතු බවය. කෙසේ නමුත් මෙලෙස ඇමරිකාව විසින් ඔහුගේ පුරවැසිභාවය ඉවත් කිරීමේදී විමර්ශනයක් සිදුකළහොත් ඔහුට විරුද්ධව ශ්‍රී ලංකාව තුල එල්ල වී ඇති දුෂණ හා අපරාධ චෝදනා විශේෂ විමර්ශනයකට ලක්වනු ඇත. ගෝටාභය රාජපක්ෂට විරුද්ධව පැහැරගැනීම්, මිග් යානා ගනුදෙනු, ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා පිළිබද චෝදනා එල්ල වී ඇති නිසා මෙම චෝදනා වලට ඇමරිකාවේ නීතියට යටත් වීමට ඔහුට සිදුවනු ඇත. මෙලෙස ඔහුගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකිවීම නිසා යම් හෙයකින් හෝ ඔහු 2020 ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට ඉදිරිපත් වීමට සිටියානම් ඔහුට එයද ශ්‍රී ලංකාවේ නිතිය අනුව සිදු කිරීමට නොහැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට ඉදිරිපත් වනවානම් ඔහු ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු නොවිය යුතු නිසාය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom