Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාගේ පරාජය නියත වශයෙන්ම වෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාගේ පරාජය නියත වශයෙන්ම වෙනවා

ගෝටාබය අද දිනුවේ නෑ.ඔහු පරාජය කල් දැම්ම විතරයි.. පසුගිය මැතිවරන විශ්ලේෂනය කරාම පොහොට්ටුවේ චන්ද විශාල වශයෙන් සෝදාගෙන ගිහින් තියෙනවා.2015 ලක්ෂ 58ක් ගත්තනම් 2018 එය ඒ ආකරයටම තිබ්බනම් ලක්ෂ 60ක් වෙන්න ඕන අවම වශයෙන්. නමුත් 2018 ලෝකල් ඉලෙක්ෂන් එකේ 80%ක් චන්දය දාලා තියෙනවා.මහින්දගේ බලය තියෙන පෙදෙස් වල ජනාධිපතිවරනයටත් වඩා උද්යෝගයෙන් 85%ක් විතර චන්දය ප්රකාශ කර තියෙනවා.නාගරිකව සහ සුලු ජාතික චන්ද තමයි අඩුවෙන් දාලා තියෙන්නේ.මේ අනුව මෙවැනි ඉහලම ප්රතිශයකදි පොහොට්ටුව ලක්ෂ 50ක චන්ද ලබාගන තියෙන්නේ.පොහොට්ටුවේ චන්ද වැඩිවෙන්න නම් එකම දේ මම දක්න විදිහට ජනාධිපතිවරනයේ දාන චන්ද ප්රතිශතය වැඩිවෙන්නම ඕන.නමුත් ලෝකල් ඉලෙක්ෂන් එකේ ප්රතිශයට වඩා තවත් ඉහල අගයක් ගන්න බෑ.ඒකතමයි ඉහලම අගය.මෙය බොහෝවිට ගෝටා වැනි නපුරු කැත ජනා ආකර්ශනයක් නැති මහල්ලෙක් දැම්මම බොහෝවිට අඩුවීමට ඉඩ තියෙනවා.ඒ අනුව ලක්ෂ 50ට වඩා අඩු අගයක් පොහොට්ටුව මෙවර ගන්නේ.එය ලක්ෂ 45ක් වගේ උනත් වීමට නොහැකියාවක් නැත.

ඒ වගේම එක්සත් ජාතික පදනමෙන් කොටසක් යුද්දය දිනුවට පස්සේ පොහොට්ටුවට ගියා.මම දන්න විදිහට ලක්ෂ 5ක් පමන.මේ ලක්ෂ 5 සජිත් නිසා යූන්පි එකට ආපහු එන්න තියෙන ඉඩ කඩ වැඩී.මොකද දැන් යුද්දය ඉවර කරලා ගොඩක් කල්.

ඒ වගේම සිරිසේන ගත්ත ලක්ෂ 15 තුල පොහොට්ටුවට පක්ෂ චන්ද ඉතාම අල්පයි.වැඩිම උනොත් ලක්ෂ 3යි. ලක්ෂ 10ක්ම විකල්ප චන්ද.පොහොට්ටුවට එරෙහි අය.ලක්ෂ 2ක් සුලු ජාතික චන්ද.මේ අනුව පොහොට්ටුව ලක්ෂ 40 සීමාවෙන් උඩට යෑමක් නෑ.

[QUOTE="CHANDRA, post: 24822821, member: 55708"] [b]ගෝඨාගේ පරාජය නියත වශයෙන්ම වෙනවා[/b] ගෝටාබය අද දිනුවේ නෑ.ඔහු පරාජය කල් දැම්ම විතරයි.. පසුගිය මැතිවරන විශ්ලේෂනය කරාම පොහොට්ටුවේ චන්ද විශාල වශයෙන් සෝදාගෙන ගිහින් තියෙනවා.2015 ලක්ෂ 58ක් ගත්තනම් 2018 එය ඒ ආකරයටම තිබ්බනම් ලක්ෂ 60ක් වෙන්න ඕන අවම වශයෙන්. නමුත් 2018 ලෝකල් ඉලෙක්ෂන් එකේ 80%ක් චන්දය දාලා තියෙනවා.මහින්දගේ බලය තියෙන පෙදෙස් වල ජනාධිපතිවරනයටත් වඩා උද්යෝගයෙන් 85%ක් විතර චන්දය ප්රකාශ කර තියෙනවා.නාගරිකව සහ සුලු ජාතික චන්ද තමයි අඩුවෙන් දාලා තියෙන්නේ.මේ අනුව මෙවැනි ඉහලම ප්රතිශයකදි පොහොට්ටුව ලක්ෂ 50ක චන්ද ලබාගන තියෙන්නේ.පොහොට්ටුවේ චන්ද වැඩිවෙන්න නම් එකම දේ මම දක්න විදිහට ජනාධිපතිවරනයේ දාන චන්ද ප්රතිශතය වැඩිවෙන්නම ඕන.නමුත් ලෝකල් ඉලෙක්ෂන් එකේ ප්රතිශයට වඩා තවත් ඉහල අගයක් ගන්න බෑ.ඒකතමයි ඉහලම අගය.මෙය බොහෝවිට ගෝටා වැනි නපුරු කැත ජනා ආකර්ශනයක් නැති මහල්ලෙක් දැම්මම බොහෝවිට අඩුවීමට ඉඩ තියෙනවා.ඒ අනුව ලක්ෂ 50ට වඩා අඩු අගයක් පොහොට්ටුව මෙවර ගන්නේ.එය ලක්ෂ 45ක් වගේ උනත් වීමට නොහැකියාවක් නැත. ඒ වගේම එක්සත් ජාතික පදනමෙන් කොටසක් යුද්දය දිනුවට පස්සේ පොහොට්ටුවට ගියා.මම දන්න විදිහට ලක්ෂ 5ක් පමන.මේ ලක්ෂ 5 සජිත් නිසා යූන්පි එකට ආපහු එන්න තියෙන ඉඩ කඩ වැඩී.මොකද දැන් යුද්දය ඉවර කරලා ගොඩක් කල්. ඒ වගේම සිරිසේන ගත්ත ලක්ෂ 15 තුල පොහොට්ටුවට පක්ෂ චන්ද ඉතාම අල්පයි.වැඩිම උනොත් ලක්ෂ 3යි. ලක්ෂ 10ක්ම විකල්ප චන්ද.පොහොට්ටුවට එරෙහි අය.ලක්ෂ 2ක් සුලු ජාතික චන්ද.මේ අනුව පොහොට්ටුව ලක්ෂ 40 සීමාවෙන් උඩට යෑමක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom