Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාගේ වියත් දෙකේ දේශපාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටා වැදිබන දෙසයි !

පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති වියත් මග සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ රටේ වත්මන් ආර්ථික පසුබෑමට හේතුව රාජ්‍ය දූෂණය බවයි. රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය වීමට නම් පාලකයන් මෙන්ම නිළධාරීන්ද දූෂණයෙන් තොර වියයුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා ඇත්තේ සියලු දෙනා රටේ ව්‍යවස්ථාවට සහ නීතියට අනුව කටයුතු කළයුතු බවයි. කිසිවෙකුටත් නීතියට හා ව්‍යවස්ථාවට පිටින් කටයුතු කළ නොහැකි බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර ඇත්තේ සිය සොයුරු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමන් ඉදිරියේ හිඳගෙන සිටියදීය.

එක්කෝ ගෝඨාභය රාජපක්ෂට පසුගිය වසර 10 ක 15 ක ඉතිහාසය අමතක වන අසනීපයක් වැළඳී තිබේ. එසේත් නැත්නම් රටේ බහුතර ජනතාවට එම ඉතිහාසය අමතක වී ඇතැයි ගෝඨාභය සිතනවා විය හැකිය.

ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී මේ වැදිබණ දෙසන්නේ වසර 10 ක් තිස්සේ රට සහ රටේ සම්පත් තමන්ගේ බූදලයක් ලෙස සලකා කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම්වරයාය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතක වී ඇති එම දූෂිත ගනුදෙනු, රාජ්‍ය දේපල සහ මුදල් වංචා කිරීම් කිහිපයක් ඔහුගේ අවබෝධය සඳහා සටහන් කරමු.

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් පහත් බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුදල් මිලියන ගණනක් භාවිතා කිරීම

2015 ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිනිය මගින් විකාශය කළ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ දැන්වීම් සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම

දූෂිත මිග් යානා ගනුදෙනුව හරහා ලොව කිසිදු රටක ලියාපදිංචිය නොමැති සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් ගෙවීම

දිවි නැගුම අරමුදල් භාවිතා කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ලිත් මුද්‍රණය කිරීම

2015 ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක් භාවිතා කිරීම

ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම හරහා සිදු වූ මිලියන ගණනක පාඩුව

මේ පසුගිය පාලන සමයේදී රාජපක්ෂලාගේ මෙහෙයවීම මත සිදුකළ දූෂණ-වංචා අතලොස්සක් පමණි.

පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, සාමාජිකයන් ලවා විවිධ අපරාධ සිදුකළ, උතුරේ දකුණේ පුද්ගලයන් අතුරුදන් කළ, සුදුවෑන් සංස්කෘතියක් බිහිකළ ගෝඨාභය දැන් සියලු දෙනා රටේ නීතියට ගරු කරමින් කටයුතු කළයුතු බව ප්‍රකාශ කරයි.

තමන් ඉදිරිපිට තබා ගනිමින් ගෝටා මලයා දෙසාබාන වැදිබණ අසමින් සිටි හිටපු ජනාධිපතිවරයාට 'මේ යකා මරු කියවනවාද'යි නොසිතුනා නම් පුදුමයකි.

- https://sinhala.lankanewsweb.net/news/item/14837-2018-05-15-10-21-54

[QUOTE="monson, post: 23212073, member: 30005"] [B][SIZE="5"]ගෝටා වැදිබන දෙසයි ![/SIZE][/B] [IMG]http://www.lankaleaks.net/wp-content/uploads/2018/05/WIYATHMAGA-1024x576.jpg[/IMG] [SIZE="4"]පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති වියත් මග සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ රටේ වත්මන් ආර්ථික පසුබෑමට හේතුව රාජ්‍ය දූෂණය බවයි. රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය වීමට නම් පාලකයන් මෙන්ම නිළධාරීන්ද දූෂණයෙන් තොර වියයුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ. තවදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා ඇත්තේ සියලු දෙනා රටේ ව්‍යවස්ථාවට සහ නීතියට අනුව කටයුතු කළයුතු බවයි. කිසිවෙකුටත් නීතියට හා ව්‍යවස්ථාවට පිටින් කටයුතු කළ නොහැකි බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර ඇත්තේ සිය සොයුරු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමන් ඉදිරියේ හිඳගෙන සිටියදීය. එක්කෝ ගෝඨාභය රාජපක්ෂට පසුගිය වසර 10 ක 15 ක ඉතිහාසය අමතක වන අසනීපයක් වැළඳී තිබේ. එසේත් නැත්නම් රටේ බහුතර ජනතාවට එම ඉතිහාසය අමතක වී ඇතැයි ගෝඨාභය සිතනවා විය හැකිය. ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී මේ වැදිබණ දෙසන්නේ වසර 10 ක් තිස්සේ රට සහ රටේ සම්පත් තමන්ගේ බූදලයක් ලෙස සලකා කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතක වී ඇති එම දූෂිත ගනුදෙනු, රාජ්‍ය දේපල සහ මුදල් වංචා කිරීම් කිහිපයක් ඔහුගේ අවබෝධය සඳහා සටහන් කරමු. [B][COLOR="Red"]ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් පහත් බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුදල් මිලියන ගණනක් භාවිතා කිරීම 2015 ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිනිය මගින් විකාශය කළ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ දැන්වීම් සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම දූෂිත මිග් යානා ගනුදෙනුව හරහා ලොව කිසිදු රටක ලියාපදිංචිය නොමැති සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් ගෙවීම දිවි නැගුම අරමුදල් භාවිතා කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ලිත් මුද්‍රණය කිරීම 2015 ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක් භාවිතා කිරීම ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම හරහා සිදු වූ මිලියන ගණනක පාඩුව[/COLOR][/B] මේ පසුගිය පාලන සමයේදී රාජපක්ෂලාගේ මෙහෙයවීම මත සිදුකළ දූෂණ-වංචා අතලොස්සක් පමණි. පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, සාමාජිකයන් ලවා විවිධ අපරාධ සිදුකළ, උතුරේ දකුණේ පුද්ගලයන් අතුරුදන් කළ, සුදුවෑන් සංස්කෘතියක් බිහිකළ ගෝඨාභය දැන් සියලු දෙනා රටේ නීතියට ගරු කරමින් කටයුතු කළයුතු බව ප්‍රකාශ කරයි. [B]තමන් ඉදිරිපිට තබා ගනිමින් ගෝටා මලයා දෙසාබාන වැදිබණ අසමින් සිටි හිටපු ජනාධිපතිවරයාට 'මේ යකා මරු කියවනවාද'යි නොසිතුනා නම් පුදුමයකි.[/B][/SIZE] :lol: - [url]https://sinhala.lankanewsweb.net/news/item/14837-2018-05-15-10-21-54[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom